දේශීය_කාර්_ළඟදීම
මෙරට සමාගම් දෙකක් විසින් කුඩා මෝටර් රථ දෙකක් නිපදවා තිබෙනවා.
ඒ Sayuri Motor Corp Lanka Ltd සහ Kapla Motors Industries manufacture සමාගම්ය.
සයුරි මෝටර් කෝපරේෂන් ලංකා සමාගම නිපදවා ඇති ප්ලගින් හයිබ්‍රිඩ් මෝටර් රථයට ඉතාමත් සමනකම් දක්වන මෝටර් රථයක් චීනයේ නිෂ්පාදනය කර ඇතත්, අදාල සමාගම මෙරට කර්මාන්ත ශාලාවක තම මෝටර් රථය නිපදවන අයුරු දැක්වෙන ඡායාරූප සයුරි මෝටර් කෝපරේෂන් ලංකා සමාගමමේ ෆේස්බුක් පිටුවේ පලකොට තිබෙනවා.
දේශීය කාර් දෙකක් ළඟදීම