දේශීය_කාර්_ළඟදීම

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,064
    46,574
    113
    දේශීය_කාර්_ළඟදීම

    දේශීය කාර් දෙකක් ළඟදීම


    මෙරට සමාගම් දෙකක් විසින් කුඩා මෝටර් රථ දෙකක් නිපදවා තිබෙනවා.

    ඒ Sayuri Motor Corp Lanka Ltd සහ Kapla Motors Industries manufacture සමාගම්ය.

    සයුරි මෝටර් කෝපරේෂන් ලංකා සමාගම නිපදවා ඇති ප්ලගින් හයිබ්‍රිඩ් මෝටර් රථයට ඉතාමත් සමනකම් දක්වන මෝටර් රථයක් චීනයේ නිෂ්පාදනය කර ඇතත්, අදාල සමාගම මෙරට කර්මාන්ත ශාලාවක තම මෝටර් රථය නිපදවන අයුරු දැක්වෙන ඡායාරූප සයුරි මෝටර් කෝපරේෂන් ලංකා සමාගමමේ ෆේස්බුක් පිටුවේ පලකොට තිබෙනවා.




    031.jpg


    07.jpg


    08.jpg


    09.jpg


    10.jpg


    11.jpg


    12.jpg


    13.jpg


    14.jpg


    15.jpg


    16.jpg


    17.jpg
     
    • Like
    Reactions: SAC911

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,574
    113
    කප්ලා මෝටර්ස් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චර් සමාගම නිපදවන ලද ඉලෙක්ට්‍රික් මෝටර් රථය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට මෙසේ ඉදිරිපත් කොට තිබෙනවා. මුදල් අමාත්‍යවරයා තම ෆේස්බුක් පිටුවෙහි ඡායාරූප සමගින් පලකොට ඇත්තේ අදාල “මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට මම පොරොන්දු වුණා“ යනුවෙනි.


    18.jpg


    19.jpg


    20.jpg






    :cool::cool::cool::love:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙහෙම හරි පටන් ගන්නයි ඕන බන්. මේ ඉන්දියන් පක්කුන්ගෙ දර මැහි වලට කර ගැහුවා ඇති දැන් අපි. මේක නම් සාර්ථක වාහනයක් නෙමෙයි බලන්න චැසියෙ හැටි. හැබැයි මේක තව දියුණු කරලා ආරක්ෂාව වැඩි කරලා වෙලඳපොලට දැම්මොත් ඔය බජාජ් රෝද හතරෙ මිනී පෙට්ටිය එහෙම ගන්න ඕන නෑ අපේ මිනිස්සු
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කප්ලා මෝටර්ස් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චර් සමාගම නිපදවන ලද ඉලෙක්ට්‍රික් මෝටර් රථය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට මෙසේ ඉදිරිපත් කොට තිබෙනවා. මුදල් අමාත්‍යවරයා තම ෆේස්බුක් පිටුවෙහි ඡායාරූප සමගින් පලකොට ඇත්තේ අදාල “මෝටර් රථය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට මම පොරොන්දු වුණා“ යනුවෙනි.


    [/CENTER]

    :rofl:
    එතකොට ඉන්දියන් කොමිස් කුට්ටි? :confused:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කැ ත බලපන් කෝ

    අයි අපේ රටේ උන්ට ටිකක් ලස්සනට පාරේ යන්න පුළුවන් එකක් හදන්න බැරි


    ගිනි පෙට්ටියක් වගේ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ගොල්ෆ් බෝල ගහනකොට යන වාහනේ මීට වඩා හොදයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැරල් උඩද frame එක හදන්නේ .:lol::lol::lol::lol:
    නැතුව උබේ ඔලුව උඩ තියන් හදන්නද කියන්නෙ ??? බඩ ගාන එකාට හයියක් වෙයන් වචනෙන් හරි නිකන් ගොනෙක් වගේ හිනා වෙන් නැතුව.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,574
    113
    නැතුව උබේ ඔලුව උඩ තියන් හදන්නද කියන්නෙ ??? බඩ ගාන එකාට හයියක් වෙයන් වචනෙන් හරි නිකන් ගොනෙක් වගේ හිනා වෙන් නැතුව.

    :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    රෝසි ආච්චි;20245947 said:
    oka Chinese reddak ban, mun mehe hadana magulak na , ehen parts genath mehe assemble karanne :rofl:


    ape ewun market karala wikunanna hadanne ara micro panda wage :lol:
    habai ara dewaniyata post eke tiyana ekanam lankawe wage
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :eek: Then WTF is that???

    රෝසි ආච්චි;20245947 said:
    oka Chinese reddak ban, mun mehe hadana magulak na , ehen parts genath mehe assemble karanne :rofl:

    china eka full electric ekak.lankawe assemble karana eka 660cc engine thiyena plug-in hybrid ekak.tax wenas wenna kalin 8lack walata denna hitiye.oya ganata china eka gennanath baha.
    thama start eka withrai,ape aya ithin karanneth naha karana ekata karanna denneth nane


    me oke owner okata dipu answer ekak
    Saman : "Of course we can't made engines. We buy it from China and bought block form China.If we going to make block in Sri Lanka it will be too costly"