දේශීය_වෙදකම_ගැන_ඇත්ත

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම යනො අංගුලිමාලත් ගිහින් ඉන්න දෙන්නාට ගුඩ් නයිට්
     
    බටහිර උන් අපෙ වෙදකමට නැබුරු වෙනකොට අපෙම උන් අපෙ වෙදකම හෑල්ලු කරලා
    බටහිරෙන් එන පෙත්ත ගිලිනවා එකෙන් සල්ලි ටිකත් පිට යනවා ඉන්න වෙද්දු ටිකටත් කල කිරෙනව දෙශපාලුවොත් දෙශිය වෙදකම නගා සිටවනවා කියලා පොරන්දුවකට සිමා කරනවා

    :yes:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අයිසේ සිංහල වෙදකම,අයුර්වේදය ඔය ඔක්කොම පෙරදිගයින්ගේ විද්‍යාව,අපි ඔය ඉංග්‍රිසි බෙහෙත් කියන එවා එන්නෙ අපරදිග නැත්තන් බටහිර විද්‍යාව යටතට,ඔහේ සිංහල වෙදකම අවිද්‍යාව කියනවා නම් විද්‍යාව කියන එකේ තෙරුමවත් හරියට දන්නෙ නැති එකෙක්,සිංහල වගේම අයුර්වේද වැනි ක්‍රම ගොඩක් ලෝකයට බිහි කලේ භාවනායෝගිව හිත දියුණු කරපු අය,පරික්ශන වලින් හොයාගත්ත එවාත් නැතුවාම නෙමෙයි නමුත් අල්පයි,එවා මනස දියුණු කරගන දැක්ක ඖෂධ,නමුත් බටහිර වෙදකම බිහි උනේ පරික්ශන කරලා,ඉතින් තවම කප කපා හොයනවා නමුත් සමහරක් ලෙඩ වලට තවම බෙත් නැ.පෙරදිගයින් තුන් වැනි ඇස දියුනු කරගන හොයාගත්තු ඖෂධ-බෙහෙත් කරන්නෙ රෝග මුලයට එ කියන්නෙ මුලට,නමුත් ඔය බටහිරයින්ගේ ගොඩක් ඖෂධ කරන්නෙ නිකන් පැලැස්තර ගහන එක විතරයි,ටික දවසකින් පෙත්ත බිව්වෙ නැත්තන් අයෙත් රෝගය යථා පරිදි පිඩා කිරිමට පටන් ගන්නවා.බටහිර විද්‍යාවට ගොඩක් මුල් තවම හොයාගන්න බැරුවයි ඉන්නෙ.

    ethoko ta bun වසුරිය,ලාදුරු,කහ උන වගේ ඒවා හොද කරේ මොන වෙදකම ද ?:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    :):yes: අපේ පොත් ගුල් වලට පැනලා එවා විනාශ කරලා දාල අපේ තාක්ශනය නම් වල පල්ලට දැම්මෙ සුද්දාට කලින් දකුණු ඉන්දියානු ද්‍රවිඩ කොටස් සහෝ.
    ඔව් ඔය කවුරුත් ලංකාවට කෙලිය එක තම්යි කරෙ දැනුත් බලන්නෙ අපිව වලට දාන්න
    කොහොම උනත් සිංහලයාව මොනතරම් අඩපන කරත් නැති කරන්න බැරි උනා හෙතුව බුදු දහමෙන් ලැබෙන අභාශය සිතන්න සිතට එකගව කට්යුතු කරන්න අපිට ලැබුන අභාශය මනසට ලැබුන නිදහස :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සමහර විට එහෙම වෙන්නත් පුලුවන් :dull: සිංහලයෙක් විදියට සිංහලයන්ව හෑල්ලු කරන එක දැන් ක්‍රියාත්මක වෙන ප්‍රශිද්ද්ම ක්‍රමෙනෙ :eek: අපෙ උන්ටම අපෙ දෙවල් එපා කරන එක අපෙ ඉතිහාසයට හිනා වෙන එක සුද්දා හදපු පාරවල් ටික රෙල් පාර්වල ටික ඉස්සරහාට දාලා සිංහලයාව හැල්ලු කරන එක ඔවා ඔක්කොම එක දංවැලෙ පුරුක් :eek::dull: අපෙ උනුත් කරෙ නැහැ කියන එකත් ඇත්ත එත් අපිට තිබුන හැම දෙම දැනුම තාක්ශනය එකමුතු කම සදාචාරය සුද්දා නැති කරා
    කියන එක මෙ ගොබ්බයො අමතක කරලා:(

    හෙ හෙ.. අපේ සිංහල ජාතියටනෙ මූ මේ අපහාස කරන්න හදන්නෙ.. ඊට ඉස්සෙල්ල මූට කියහන් අර නැව කුනාටුවකට අහුවෙලා ලංකාවට ගහගෙන ආපු රොබට් නොක්ස් කියන සුද්දා ලංකාව ගැන එදා ලිව්ව An Historical Relation of the Island Ceylon කියන පොත හොයන් කියවන්න කියල.. ඒකෙ අපේ වෙදකම කොච්චර උසස් ද කියල ලොකුවටම විස්තර කරල තියනවා.. තර්කයට ගේන්න නම් ලංකාවෙ උදාහරණ මූලාශ්‍ර ඕන තරම් තියනවා..

    බටහිර වෙදකම අද නැතුවම බැරි වෙලා තියනවා.. මොකද ලේසී පහසුයි කිසි කරදරයක් නෑ.. ඒත් ඉතිං කකුලක් අතක් කඩුනහම විදල ඇන දාල ඔපරේෂන් කරල හදල එවන කකුල් (ගොඩක් ඒවා සාර්ථක වෙන්නෙ නෑ එක්කො කොරයක් කියයි.. නමන්න බා කියයි..) අපේ වෙදමහත්වරු හා කරන්නෙ පිටින් පත්තු බැදලා කියල අමතක වෙලා ඇති.. යකෝ එහෙම වෙද මහත්වරුන්ට මිනිස්සු අඩල වැදලා එනවා මම ඇස් දෙකෙන් දැකල තියනව..
     
    ethoko ta bun වසුරිය,ලාදුරු,කහ උන වගේ ඒවා හොද කරේ මොන වෙදකම ද ?:lol::lol:

    ඔවා chronic diseases ( නිදන් ගත රෝග) යැ,ඔවාට ප්‍රතිකර්මත් තියෙන්න ඇති,නමුත් එවා කාලයත් සමග වල පල්ලට ගිහිල්ලා තියෙන්නෙ,අනුරාධපුරයේ කැනිම් වලින් ශල්‍ය කර්ම වලට භාවිතා කරපු උපංගත් හම්බවුනා,නමුත් දැන් සිංහල වෙදකමේ ශල්‍ය කර්ම කරනවාද නැ,එ මොකද ?- එ ක්‍රම කාලයත් සමග නැති වෙලා තියෙන්නෙ,දැනට ඔය නිදන් ගත රෝග වලට නන් ප්‍රතිකර්ම කරන වෙදදුරන් හොයාගන්න ඉන්නවා,එත් හරි අමාරුයි,මොකද හොරු වැඩිනේ.හොරුන්ට අසුවෙන්නෙ නැතිව හොයාගන්න ඔන,අද සිංහල වෙදකම ගොඩක් හොඳ නිදන් ගත රෝග වලට.

    අනික මතක තියාගන්න ලංකාවේ සිංහලයෝ තමා ලෝකයේ පළමු රෝහල් ඉදිකරේ එ අනුරාධපුරයේ,එ තිබ්බ වෙදකම් වලින් අඩකවත් දැන් ඉතුරු වෙලා නැ.



    According to the Mahavamsa, the ancient chronicle of Sinhalese royalty, written in the sixth century A.D., King Pandukabhaya of Sri Lanka (reigned 437 BC to 367 BC) had lying-in-homes and hospitals (Sivikasotthi-Sala) built in various parts of the country. This is the earliest documentary evidence we have of institutions specifically dedicated to the care of the sick anywhere in the world.[11][12] Mihintale Hospital is the oldest in the world.[13] Ruins of ancient hospitals in Sri Lanka are still in existence in Mihintale, Anuradhapura, and Medirigiriya.[14]

    http://en.wikipedia.org/wiki/Hospital#Early_examples
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔවා chronic diseases ( නිදන් ගත රෝග) යැ,ඔවාට ප්‍රතිකර්මත් තියෙන්න ඇති,නමුත් එවා කාලයත් සමග වල පල්ලට ගිහිල්ලා තියෙන්නෙ
    uba koheda ban issarala dapu comment eke නිදන් ගත රෝග gena kiyala thibun nene :rofl::rofl:mama hithuwe hema ledakma kiyala:oo::oo:
     
    uba koheda ban issarala dapu comment eke නිදන් ගත රෝග gena kiyala thibun nene :rofl::rofl:mama hithuwe hema ledakma kiyala:oo::oo:


    හැම ලෙඩක්ම නෙමෙයි නමුත් ගොඩක් එවා ඉංග්‍රිසි බෙහෙත් වලින් නිට්ටාවට හොඳ කරන්න බැ,බලන්න මගේ මුල්ම අදහස,මම එකේ මුලින්ම කියලා තියනවා මමත් නිදන් ගත රෝගයකින් පිඩා විඳින කෙනෙක් සහ එකට ඉංග්‍රිසි බෙහෙත් කරපු එකත් එකට හරි ගිය නැති විත්තියත් දැනට සිංහල බෙහෙත් වලින් සුවයක් තියන කතාවත්.පොඩ්ඩක් හොඳින් අදහස් ටික බැලුවානම් මම අදහස් කරලා තියන එක තෙරෙයි.
     

    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    I don't know about Ayuruweda But

    සිහල රාජ්‍ය භාෂාව කරමින් බණ්ඩාරනායක තමන්ගේ දරුවන් පිටරට යැවුවේය. අපේ හරක් ජාතියාලයෙන් පුක උඩ දමමින් සිංහල ඉගැන්වූහ. අන්තිමේ ඉංග්‍රීසි ඉගෙන ගත් පැලැන්තිය ඉහලට ගියවිට අපේ අයට ඇස් ඇරී බලන විට ප්‍රමාද වැඩිය. දෙමල සහ මුස්ලිම් ජාතීන් ද බර්ගර් අයද ඉහලට ගිය අතර සිංහලයා ට ඉතුරු වූයේ ජාතියාලය පමණි.

    This is 100% true.. Also the National language issues is the foremost cause for upraise the LTTE. If it will make English as countries it is more realistic and Sri Lanka could have been much more different place, a better place
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දේශීය වෙදකම කෝකටත් තෛලය නෙවෙයි. නමුත් බොහෝ ලෙඩවලට ඒකෙන් ප්‍රතිකාර තියෙනවා.
     
    • Like
    Reactions: silentsahan

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,390
    6,217
    113
    අඩො උඹේ සියියා ඉපදෙනකොට පෙකණිවැල කැපුවේත් දෑලිපිහියෙන්නේ යකෝ නිකන් පන්ඩ් කතා නොකිය පල.උඹ සිංහල වේද කමයි අර හුලවාලි වේදකමයි පටලවන් ඉන්නේ.තෝ තම්බියෙක් නේද.
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    අංගුලිමාල;13558746 said:
    උඹ ට දොස්තර කෙනෙක් වෙන්න බැරි උනාම දැන් වෙද්දුන්ට පුක දෙන්න හදන්න එපා.:lol::lol::lol:

    මුලින්ම කියන්න තියෙන්නේ මේක forum එකක්. මේකට බාල මහලු කවුරුත් එනවා. එහෙම තැනක මේ වගේ වචන පාවිච්චි නොකරනවානම් හොඳයි. මේ කතාකරන විදිය දැක්කම උඹේ උගත්කම පේනවා මචන්. ඔක්කොටම කලින් වැදගත් විදියට කතාකරන්න ඉගෙනගනින්.


    අංගුලිමාල;13553511 said:
    මචන් ලංකාවේ ඉන්න ගොඩක් ඩොක්ටර්ස්ලා උපාධිය ගත්තට පස්සේ ඒ ඉගෙන ගත්තු ඩිංග පට්ට ගගහ හිටියට අනිත් රටවල නිතරම රෙෆරන්ස් කරලා අප්ඩේට් වෙනවා. උඹේ මානසිකත්වය අනුව උඹ එක තැන පල්වෙන බව පේනවා.
    වැදගත්ම කාරණය තමයි ගත්තේ කොහෙන්ද කියල නෙවෙයි කියල තියන දේ ඇත්තද කියල බලන්න ඕන. උඹ කියනවද මම දීපු එක වැරදියි කියල? වැරදි තැන පෙන්නපන් පුළුවන් නම්.
    අනික උඹ ඉගෙන ගත්තු එකෙක්ගෙන අහල බලපන් පොලොන් විෂ බලපාන්නේ කොහෙට කොහෙටද කියල. උඹ නිකම් හොර වෙද්දුන්ගේ ටෝක් වලට අහුවෙලා පුක උඩ තියන් කෑ ගැහුවට වැඩක් නෑ. උඹ නිකම් විහිලු සපයද්දී හැමෝටම හිනා යනවා.:rofl::rofl::rofl: උඹල වගේ හරක් හින්ද තමයි අපරාදේ බේරගන්න පුළුවන් ජීවිතත් නැති වෙන්නේ.:(:(:(

    මං මේ thread එක පටන්ගත්ත තැන ඉඳන්ම කියෙවුවා. උඹයි Dr . NAC දෙන්නම දාල තියෙන comments දැක්කම උඹ මොනතරම් මෝඩයෙක්ද කියල පේනවා. Dr . NACව මං පෞද්ගලිකව අඳුනනවා. ඌට මෙතන කතාකරන්න සුදුසුකම් තියෙනවා. උගේ comments කියෙවුවනම් ඕනෙම කෙනෙක්ට ඒක තේරෙයි. උඹ ඌට හරකෙක් කිවුවට හරකා උඹ මිස ඌ නෙමෙයි. Dr . NAC උගේ සුදුසුකම මොකක්ද කියල කියන්නේ නැත්නම් මට කියන්න අවශ්‍යතාවයක් නෑ. එත් උගත්කමක් තියෙන මිනිහෙක්ට උඹල වගේ හරක් ඔහොම කතාකරන නිසයි මේ ටික හරි කිවුවේ. එහෙම නැතුව කාටවත් කඩේ යාමක් නොකළ බව සලකන්න.
    අනික ගොනෝ ඔක්කොටම කලින් හොයල බලපන් medical referance වලට ගන්න site මොනවද කියල. ඒ හැම එකක්ම අඩුම තරමේ weekly වත් update වෙන ඒවා. pubmed කියල ඌ කියපු site එකත් එහෙමයි. එකත් research එක්ක දිගටම update වෙන එකක්. එහෙම නැතුව එක එක තැන් තැන් වලින් උස්සල හදන web site කවුරුවත් medical referance විදියට ගන්නේ නැ. තේරුම් ගනින්, ඕනෙනම් එහෙම කුණු ගොඩවල් උඹ වගේ හරකෙක්ටත් හදන්න පුළුවන්නේ.



    අංගුලිමාල;13559355 said:
    තමුසෙට හිනා යන්නේ තමුසේ ගැනමයි අයිසේ. තමුසේ දන්නේ නැති රෙද්දවල් කතා කරන්නේ ඒකෙන් තමුසෙට පාඩමක් ඉගෙන ගන්න නොලැබුණු හින්දයි. ඔහොම යද්දී තමුසෙට කෙසේ වෙතත් අයිසේ තමුසෙගෙ ළමයින්ට නම් වෙන්නේ කැලේට ගිහින් කොළ මැල්ලුම් කකා ඉන්න තමයි. මොකද නවීන විද්‍යාව සමඟ යන පුද්ගලයා ඉස්සරහටත් තමුසෙලා වගේ හාල් පාරුවන් පස්සටත් යන නිසා
    තමුසෙට රෝගයක් තියන බව නම් පේනවා අයිසේ.:rofl::rofl::rofl:

    මිනිස්සු විද්‍යාවත් එක්ක දියුණු වෙන්න ඕනේ තමා. අලුත් දේවල් ජිවිත වලට ලන්කරගන්න ඕනේ තමා. එත් බුරුවො ඒ කරන්න ඕනේ උඹ ඔය කියන විදියේ ඇස දෙක පියාගෙන අනධානුගමනයෙන් නෙමෙයි. රටක්, ජාතියක්, සංස්කෘතියක් කියල දෙයක් උඹට නැති උනාට අපිට තියෙනවා. අන්න ඒවත් රැකගෙන තමා විද්‍යාවත් එක්ක ඉදිරියට යන්න ඕනේ. එහෙම නැතුව උඹ වගේ හරක් කරන විදියට කලොත් එකෙන් අත්වෙන්නේ විනාසේ විතරයි. අන්න ඒක මතක තියාගනින්. යකෝ සුද්දෝ සිංහල බෙහෙත් කරගන්න ලංකාවට එද්දී මෙහෙ ඉන්න ගොඩ සුද්දෝ එනවනේ අපිට කෙලින්න. මට පෙන්නේ සුද්දෝ මෙහෙන් යන්න කලින් උන්ගේ ජාන ටිකක් උඹලගේ පරම්පරාවට දීල ගිහින්ද කොහෙද? යකෝ හැම දෙයකම හොඳ , නරක තියෙනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙයන්.


    මං මගේ comment වල භාවිත කරපු වචන forum එකට නොගැලපේ නම් එළකිරි සහෝදරයෝ මට සමාවෙන්න. මු වගේ මනුස්සයෙක්ට ගරුකරලා කතාකරන්න නොදන්නා හරකෙකුට මෙහෙම කතාකරල මදි.
     
    • Like
    Reactions: Dr. NAC

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    උඹ මෙච්චර මේ ගැන තර්ක දාන්න උඹට තියෙන සුදුසුකම් මොනවද කියල දැනගන්න කැමති. MBBS ? or උඹ සිංහල වෙදකමේ අන්තෙටම ගිය කෙනෙක්ද? :lol::lol::lol::lol:
    පුලුවන්නම් උත්තරයක් දියන්.
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    reputation_neg.gif
    දේශීය_වෙදකම_ගැන_ඇත්ත 10-03-2012 09:18 AM ane kalu ballige putho thoge kona kapalada thiyene thoge ammata mbbs dockek ghanawa athi neda.puka nodi pala wesa bellige putho

    ඔටු හුජ්ජ බිව් හූලල්ලෙක්ට රිදී ඇත..:rofl:
     
    • Like
    Reactions: gayankuwait

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අල්ල තොපෙ කොන කපන්න ඇත්තෙ නවීන විද්‍යාවට අනුව වෙන්න ඇති.. අනෙ මැලේ ගේ.. අපේ දේශීය වෙදකම ගැන අපි බලා ගන්නනම්.. උබල අනුන්ගෙ රොඩ්ඩ හොයන්නැතුව උබලගෙ පොල්පරල ගැන බලා ගනින්. ඊට වඩා හොද නැද්ද අරාබියට ගිහින් ඔටු හුජ්ජ ටිකක් බීල පොඩි කෙල්ලෙක් දූශානය කරන් හිටියනම්.. අපිට පව් නොදී..ඒක උබලටත් හොදයි අපිටත් හොදයි
     

    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0

    :):yes: අපේ පොත් ගුල් වලට පැනලා එවා විනාශ කරලා දාල අපේ තාක්ශනය නම් වල පල්ලට දැම්මෙ සුද්දාට කලින් දකුණු ඉන්දියානු ද්‍රවිඩ කොටස් සහෝ.


    ow machan kalinga magha akramanayedi un ape poth path okkoma winasha kara kiyala ithihasaya kiyanwane..
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    සමහර විට එහෙම වෙන්නත් පුලුවන් :dull: සිංහලයෙක් විදියට සිංහලයන්ව හෑල්ලු කරන එක දැන් ක්‍රියාත්මක වෙන ප්‍රශිද්ද්ම ක්‍රමෙනෙ :eek: අපෙ උන්ටම අපෙ දෙවල් එපා කරන එක අපෙ ඉතිහාසයට හිනා වෙන එක සුද්දා හදපු පාරවල් ටික රෙල් පාර්වල ටික ඉස්සරහාට දාලා සිංහලයාව හැල්ලු කරන එක ඔවා ඔක්කොම එක දංවැලෙ පුරුක් :eek::dull: අපෙ උනුත් කරෙ නැහැ කියන එකත් ඇත්ත එත් අපිට තිබුන හැම දෙම දැනුම තාක්ශනය එකමුතු කම සදාචාරය සුද්දා නැති කරා
    කියන එක මෙ ගොබ්බයො අමතක කරලා:(

    එක ගැනනම් මොනවට කතා කරනවද සහෝ... ඔන්න මේ ත්‍රෙඩ් එකම හොද උදාහරණයක්...