බටහිර උන් අපෙ වෙදකමට නැබුරු වෙනකොට අපෙම උන් අපෙ වෙදකම හෑල්ලු කරලා
බටහිරෙන් එන පෙත්ත ගිලිනවා එකෙන් සල්ලි ටිකත් පිට යනවා ඉන්න වෙද්දු ටිකටත් කල කිරෙනව දෙශපාලුවොත් දෙශිය වෙදකම නගා සිටවනවා කියලා පොරන්දුවකට සිමා කරනවා

අයිසේ සිංහල වෙදකම,අයුර්වේදය ඔය ඔක්කොම පෙරදිගයින්ගේ විද්‍යාව,අපි ඔය ඉංග්‍රිසි බෙහෙත් කියන එවා එන්නෙ අපරදිග නැත්තන් බටහිර විද්‍යාව යටතට,ඔහේ සිංහල වෙදකම අවිද්‍යාව කියනවා නම් විද්‍යාව කියන එකේ තෙරුමවත් හරියට දන්නෙ නැති එකෙක්,සිංහල වගේම අයුර්වේද වැනි ක්‍රම ගොඩක් ලෝකයට බිහි කලේ භාවනායෝගිව හිත දියුණු කරපු අය,පරික්ශන වලින් හොයාගත්ත එවාත් නැතුවාම නෙමෙයි නමුත් අල්පයි,එවා මනස දියුණු කරගන දැක්ක ඖෂධ,නමුත් බටහිර වෙදකම බිහි උනේ පරික්ශන කරලා,ඉතින් තවම කප කපා හොයනවා නමුත් සමහරක් ලෙඩ වලට තවම බෙත් නැ.පෙරදිගයින් තුන් වැනි ඇස දියුනු කරගන හොයාගත්තු ඖෂධ-බෙහෙත් කරන්නෙ රෝග මුලයට එ කියන්නෙ මුලට,නමුත් ඔය බටහිරයින්ගේ ගොඩක් ඖෂධ කරන්නෙ නිකන් පැලැස්තර ගහන එක විතරයි,ටික දවසකින් පෙත්ත බිව්වෙ නැත්තන් අයෙත් රෝගය යථා පරිදි පිඩා කිරිමට පටන් ගන්නවා.බටහිර විද්‍යාවට ගොඩක් මුල් තවම හොයාගන්න බැරුවයි ඉන්නෙ.


මම යනො අංගුලිමාලත් ගිහින් ඉන්න දෙන්නාට ගුඩ් නයිට්
සුභ රාත්‍රියක් සහෝඔව් ඔය කවුරුත් ලංකාවට කෙලිය එක තම්යි කරෙ දැනුත් බලන්නෙ අපිව වලට දාන්න
අපේ පොත් ගුල් වලට පැනලා එවා විනාශ කරලා දාල අපේ තාක්ශනය නම් වල පල්ලට දැම්මෙ සුද්දාට කලින් දකුණු ඉන්දියානු ද්‍රවිඩ කොටස් සහෝ.

සමහර විට එහෙම වෙන්නත් පුලුවන්සිංහලයෙක් විදියට සිංහලයන්ව හෑල්ලු කරන එක දැන් ක්‍රියාත්මක වෙන ප්‍රශිද්ද්ම ක්‍රමෙනෙ
අපෙ උන්ටම අපෙ දෙවල් එපා කරන එක අපෙ ඉතිහාසයට හිනා වෙන එක සුද්දා හදපු පාරවල් ටික රෙල් පාර්වල ටික ඉස්සරහාට දාලා සිංහලයාව හැල්ලු කරන එක ඔවා ඔක්කොම එක දංවැලෙ පුරුක්
අපෙ උනුත් කරෙ නැහැ කියන එකත් ඇත්ත එත් අපිට තිබුන හැම දෙම දැනුම තාක්ශනය එකමුතු කම සදාචාරය සුද්දා නැති කරා
කියන එක මෙ ගොබ්බයො අමතක කරලා![]()
ethoko ta bun වසුරිය,ලාදුරු,කහ උන වගේ ඒවා හොද කරේ මොන වෙදකම ද ?![]()
uba koheda ban issarala dapu comment eke නිදන් ගත රෝග gena kiyala thibun neneඔවා chronic diseases ( නිදන් ගත රෝග) යැ,ඔවාට ප්රතිකර්මත් තියෙන්න ඇති,නමුත් එවා කාලයත් සමග වල පල්ලට ගිහිල්ලා තියෙන්නෙ

mama hithuwe hema ledakma kiyala

uba koheda ban issarala dapu comment eke නිදන් ගත රෝග gena kiyala thibun nenemama hithuwe hema ledakma kiyala
![]()
අංගුලිමාල;13558746 said:උඹ ට දොස්තර කෙනෙක් වෙන්න බැරි උනාම දැන් වෙද්දුන්ට පුක දෙන්න හදන්න එපා.![]()
අංගුලිමාල;13553511 said:මචන් ලංකාවේ ඉන්න ගොඩක් ඩොක්ටර්ස්ලා උපාධිය ගත්තට පස්සේ ඒ ඉගෙන ගත්තු ඩිංග පට්ට ගගහ හිටියට අනිත් රටවල නිතරම රෙෆරන්ස් කරලා අප්ඩේට් වෙනවා. උඹේ මානසිකත්වය අනුව උඹ එක තැන පල්වෙන බව පේනවා.
වැදගත්ම කාරණය තමයි ගත්තේ කොහෙන්ද කියල නෙවෙයි කියල තියන දේ ඇත්තද කියල බලන්න ඕන. උඹ කියනවද මම දීපු එක වැරදියි කියල? වැරදි තැන පෙන්නපන් පුළුවන් නම්.
අනික උඹ ඉගෙන ගත්තු එකෙක්ගෙන අහල බලපන් පොලොන් විෂ බලපාන්නේ කොහෙට කොහෙටද කියල. උඹ නිකම් හොර වෙද්දුන්ගේ ටෝක් වලට අහුවෙලා පුක උඩ තියන් කෑ ගැහුවට වැඩක් නෑ. උඹ නිකම් විහිලු සපයද්දී හැමෝටම හිනා යනවා.උඹල වගේ හරක් හින්ද තමයි අපරාදේ බේරගන්න පුළුවන් ජීවිතත් නැති වෙන්නේ.
![]()
අංගුලිමාල;13559355 said:තමුසෙට හිනා යන්නේ තමුසේ ගැනමයි අයිසේ. තමුසේ දන්නේ නැති රෙද්දවල් කතා කරන්නේ ඒකෙන් තමුසෙට පාඩමක් ඉගෙන ගන්න නොලැබුණු හින්දයි. ඔහොම යද්දී තමුසෙට කෙසේ වෙතත් අයිසේ තමුසෙගෙ ළමයින්ට නම් වෙන්නේ කැලේට ගිහින් කොළ මැල්ලුම් කකා ඉන්න තමයි. මොකද නවීන විද්‍යාව සමඟ යන පුද්ගලයා ඉස්සරහටත් තමුසෙලා වගේ හාල් පාරුවන් පස්සටත් යන නිසා
තමුසෙට රෝගයක් තියන බව නම් පේනවා අයිසේ.





අපේ පොත් ගුල් වලට පැනලා එවා විනාශ කරලා දාල අපේ තාක්ශනය නම් වල පල්ලට දැම්මෙ සුද්දාට කලින් දකුණු ඉන්දියානු ද්‍රවිඩ කොටස් සහෝ.
සමහර විට එහෙම වෙන්නත් පුලුවන්සිංහලයෙක් විදියට සිංහලයන්ව හෑල්ලු කරන එක දැන් ක්‍රියාත්මක වෙන ප්‍රශිද්ද්ම ක්‍රමෙනෙ
අපෙ උන්ටම අපෙ දෙවල් එපා කරන එක අපෙ ඉතිහාසයට හිනා වෙන එක සුද්දා හදපු පාරවල් ටික රෙල් පාර්වල ටික ඉස්සරහාට දාලා සිංහලයාව හැල්ලු කරන එක ඔවා ඔක්කොම එක දංවැලෙ පුරුක්
අපෙ උනුත් කරෙ නැහැ කියන එකත් ඇත්ත එත් අපිට තිබුන හැම දෙම දැනුම තාක්ශනය එකමුතු කම සදාචාරය සුද්දා නැති කරා
කියන එක මෙ ගොබ්බයො අමතක කරලා![]()