අනේ බන්, මේවා විස්වාස කරන්න පුලුවන්ද?
දැන් හිතපන් ජේසු වැරදිලාවත් තව අවුරුදු 13ක් ජිවත් උනා කියල, එහෙනම් මේ යන්නේ 2000 වර්ෂය.
1993 ඉපදුනු එකෙක් එතකොට ඉපදිලා තියෙන්නේ 1980,
අපි ලග තියෙන්නේ සාපේක්ෂ කැලැන්ඩරයක්.
දැන් උඹල හිතනවද ජේසු කුරුසේ ගහපු දිනේට සාපේක්ෂව හදපු කැලන්ඩරේක අංක ටිකක් එකතු කරා කියල පලාපල කියන්න පුළුවන් කියල?
බැරිවෙලාවත් අපි ජුනි මාසේ අවුරුද්දේ මුල්ම මාසේ විදියට සැලකුවොත් එකට එන්නේ 1, ජනවාරි වලට එන්නේ 7.
අපි ගෙවන දින වලට ලේසි වෙන්න අංක දාගන තියෙන්නේ මිනිස්සුමයි.
. පත්තර කඩමාලු වල තියන හැමදේම විශ්වාස නොකර මොලේ ටිකක් පාවිච්චි කරපල්ලා.







poddak mole kalpana karala oka wenna puluwan deyakda kiyala hithan ne

