දෛව අංකයට පලාපල

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ බන්, මේවා විස්වාස කරන්න පුලුවන්ද?
    දැන් හිතපන් ජේසු වැරදිලාවත් තව අවුරුදු 13ක් ජිවත් උනා කියල, එහෙනම් මේ යන්නේ 2000 වර්ෂය.
    1993 ඉපදුනු එකෙක් එතකොට ඉපදිලා තියෙන්නේ 1980, :confused::confused:
    අපි ලග තියෙන්නේ සාපේක්ෂ කැලැන්ඩරයක්.
    දැන් උඹල හිතනවද ජේසු කුරුසේ ගහපු දිනේට සාපේක්ෂව හදපු කැලන්ඩරේක අංක ටිකක් එකතු කරා කියල පලාපල කියන්න පුළුවන් කියල? :confused:
    බැරිවෙලාවත් අපි ජුනි මාසේ අවුරුද්දේ මුල්ම මාසේ විදියට සැලකුවොත් එකට එන්නේ 1, ජනවාරි වලට එන්නේ 7. :angry:
    අපි ගෙවන දින වලට ලේසි වෙන්න අංක දාගන තියෙන්නේ මිනිස්සුමයි.
    . පත්තර කඩමාලු වල තියන හැමදේම විශ්වාස නොකර මොලේ ටිකක් පාවිච්චි කරපල්ලා. :yes::yes:
    :D:D:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නක්‌ඛත්තං පතිමානෙන්තං
    අත්ථො බාලං උපච්චගා
    අත්ථෝ අත්ථස්‌ස නක්‌ඛත්තං
    කිං කරිස්‌සන්ති තාරකා"

    නැකැත් බලා වැඩකරන අඥානයා කෙරෙන්, බලාපොරොත්තු වන අර්ථ සිද්ධිය ඉක්‌ම යන්නේ ය. අභිෂ්ට ප්‍රතිඵල ලාභය ම නැකත වේ. ග්‍රහ තාරකාවෝ කවර නම් යහපතක්‌ සලසත් ද රෑ නො සලසත් මැයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2013-10-18_2352.png

    :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;15756440 said:
    නක්‌ඛත්තං පතිමානෙන්තං
    අත්ථො බාලං උපච්චගා
    අත්ථෝ අත්ථස්‌ස නක්‌ඛත්තං
    කිං කරිස්‌සන්ති තාරකා"

    නැකැත් බලා වැඩකරන අඥානයා කෙරෙන්, බලාපොරොත්තු වන අර්ථ සිද්ධිය ඉක්‌ම යන්නේ ය. අභිෂ්ට ප්‍රතිඵල ලාභය ම නැකත වේ. ග්‍රහ තාරකාවෝ කවර නම් යහපතක්‌ සලසත් ද රෑ නො සලසත් මැයි

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඇත්ත....................
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අනේ බන්, මේවා විස්වාස කරන්න පුලුවන්ද?
    දැන් හිතපන් ජේසු වැරදිලාවත් තව අවුරුදු 13ක් ජිවත් උනා කියල, එහෙනම් මේ යන්නේ 2000 වර්ෂය.
    1993 ඉපදුනු එකෙක් එතකොට ඉපදිලා තියෙන්නේ 1980, :confused::confused:
    අපි ලග තියෙන්නේ සාපේක්ෂ කැලැන්ඩරයක්.
    දැන් උඹල හිතනවද ජේසු කුරුසේ ගහපු දිනේට සාපේක්ෂව හදපු කැලන්ඩරේක අංක ටිකක් එකතු කරා කියල පලාපල කියන්න පුළුවන් කියල? :confused:
    බැරිවෙලාවත් අපි ජුනි මාසේ අවුරුද්දේ මුල්ම මාසේ විදියට සැලකුවොත් එකට එන්නේ 1, ජනවාරි වලට එන්නේ 7. :angry:
    අපි ගෙවන දින වලට ලේසි වෙන්න අංක දාගන තියෙන්නේ මිනිස්සුමයි.
    . පත්තර කඩමාලු වල තියන හැමදේම විශ්වාස නොකර මොලේ ටිකක් පාවිච්චි කරපල්ලා. :yes::yes:

    Ane manda bun owa wishwasa karana ekata monawa kiuwath owa wishwasa karanawa:eek:poddak mole kalpana karala oka wenna puluwan deyakda kiyala hithan ne:confused:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අනේ බන්, මේවා විස්වාස කරන්න පුලුවන්ද?
    දැන් හිතපන් ජේසු වැරදිලාවත් තව අවුරුදු 13ක් ජිවත් උනා කියල, එහෙනම් මේ යන්නේ 2000 වර්ෂය.
    1993 ඉපදුනු එකෙක් එතකොට ඉපදිලා තියෙන්නේ 1980, :confused::confused:
    අපි ලග තියෙන්නේ සාපේක්ෂ කැලැන්ඩරයක්.
    දැන් උඹල හිතනවද ජේසු කුරුසේ ගහපු දිනේට සාපේක්ෂව හදපු කැලන්ඩරේක අංක ටිකක් එකතු කරා කියල පලාපල කියන්න පුළුවන් කියල? :confused:
    බැරිවෙලාවත් අපි ජුනි මාසේ අවුරුද්දේ මුල්ම මාසේ විදියට සැලකුවොත් එකට එන්නේ 1, ජනවාරි වලට එන්නේ 7. :angry:
    අපි ගෙවන දින වලට ලේසි වෙන්න අංක දාගන තියෙන්නේ මිනිස්සුමයි.
    . පත්තර කඩමාලු වල තියන හැමදේම විශ්වාස නොකර මොලේ ටිකක් පාවිච්චි කරපල්ලා. :yes::yes:

    ඔච්චර දෙයක් නැනේ බන්..මගේ අංකය එක්ක තියෙන කරුණු ටික යම්තාක් දුරකට හරි වගේ නිසා එලකිරි එකේ share කලා..අනිත් අයටත් බලාගන්න..විස්වාස කරන එක නොකරන එක තමුන්ට බාරයි..:)

    රත්තරං;15756440 said:
    නක්‌ඛත්තං පතිමානෙන්තං
    අත්ථො බාලං උපච්චගා
    අත්ථෝ අත්ථස්‌ස නක්‌ඛත්තං
    කිං කරිස්‌සන්ති තාරකා"

    නැකැත් බලා වැඩකරන අඥානයා කෙරෙන්, බලාපොරොත්තු වන අර්ථ සිද්ධිය ඉක්‌ම යන්නේ ය. අභිෂ්ට ප්‍රතිඵල ලාභය ම නැකත වේ. ග්‍රහ තාරකාවෝ කවර නම් යහපතක්‌ සලසත් ද රෑ නො සලසත් මැයි

    :)
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    pissu hedenawane ban
    :O
    awruddakata kalin unu ekthara sidiwimak nisa man godak wenas una.
    den man hoyanna hadana de & man gena godak aya hithana de meke hariyatama kiyala thiyanawa.
    Patta
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    thnx machan...ගොඩක් දුරට ගැලපෙනවා....70% විතර...මන් දාපු නූලට වඩා ගොඩක් විස්තර මේකේ කියල තියෙනවා...පොදුවේ කියන නිසා හැමෝටම හැම දෙයක්ම ගැලපෙන්නේ නෑ කොහොමත්...නමුත් අනිත් අංක වලට අදාළ කරුණු කියවල, අපේ අංකෙට අදාළ විස්තරේ කියෙව්වම තේරෙනවා, යම්තාක් දුරට විස්තරේ හරි කියල...Repped..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    thnx machan...ගොඩක් දුරට ගැලපෙනවා....70% විතර...මන් දාපු නූලට වඩා ගොඩක් විස්තර මේකේ කියල තියෙනවා...පොදුවේ කියන නිසා හැමෝටම හැම දෙයක්ම ගැලපෙන්නේ නෑ කොහොමත්...නමුත් අනිත් අංක වලට අදාළ කරුණු කියවල, අපේ අංකෙට අදාළ විස්තරේ කියෙව්වම තේරෙනවා, යම්තාක් දුරට විස්තරේ හරි කියල...Repped..

    :yes::yes:
    ube thread eka balala nikan search karanakota thama meka set wune..mage anke baluwama tikak durata hari wage nisa elakiri eke share kala..:)