දොදොල්_මැෂිම

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    oya video eke thiyena thana thiyenne malaysiyawe. lankanlatath oya wage machine ekak hada ganna eka amaru wena ekak naha.

    දොදොල් කියන්නෙත් මැලේසියන්/ඉන්දුනීසියන් කෑමක්.:yes:බලන් යනකොට ලංකාවේ කෑම ඔක්කොම වෙන රටවල් වල කොපි නේ.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    දොදොල් කියන්නෙත් මැලේසියන්/ඉන්දුනීසියන් කෑමක්.:yes:බලන් යනකොට ලංකාවේ කෑම ඔක්කොම වෙන රටවල් වල කොපි නේ.

    pita ratin awith thiyei kiyala api heenen wath hithanne nathi kaama jaathi lankawata awith thiyenne pita ratin

     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    මැෂින් නම් ලංකාවෙත් තියෙනවා
    අතින් හදනවා තරම් රස නැහැ එහෙම හැදුවම
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මම හිතුවෙ පුකක් හරි තන් දෙකක් හරි කියලා. :eek:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මැෂින් නම් ලංකාවෙත් තියෙනවා
    අතින් හදනවා තරම් රස නැහැ එහෙම හැදුවම

    ඔව්. ගල්කිසස්ස පැත්තේ ලමයින්ගේ කක්ක හෝදපු අතින් හදන වඩේ තරම් ගෙදර ඒවා රහත් නෑනේ
    :rofl::rofl::rofl::rofl:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මං මෙච්චර කල් හිතන් හිටියේ දොදොල් හදන්නේ ලංකාවේ විතරයි කියලා :sorry::sorry: