bump
BUMP



Minissu one tharan athi aluminium walin dora janel dapu meke... dan uba awe ehema dapu minissu innawada kiyala hoyagannada? Naththan ubata e sambandawa monawahari danagannada?
Deyak danaganna onenan wate labbawal murika mirika balanne nathuwa ahana reddak eka paraka ahapan miniho..
ඇළුමිනියම් දොරවල් දමා ඇතඇයි මොකද?
උදේට පිලිතුරු බලාපොරොත්තු වන්න!![]()
ගෙදර උඩ තට්ටුවට දැම්මේ ලි වලට වඩා වියදම අඩුයි බට් කැලැසික් හෝම් වලට පෙනුම හරි නෑ මොඩන් හෝම් වලට නම් අවුලක් නෑ නඩත්තුව පහසුයි දොරවල් ජනෙල් කීපයක් නම් කොන්තාත් දෙන්න ගොඩක් නම් බඩු ගෙනල්ලා ෆැබ්රිකේටර් කෙනෙක් අල්ලාගෙන වැඩ කරවගන්න
ඔබට ජයින් ජයම වීවා පුතී![]()


