දොරවල්_නැති_ගමක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    බිරිදත් එක්ක යහනේ ඉන්නකොට, අමුත්තෙක් හදිස්සියේ ගෙදර අවොත් මොකද වෙන්නේ? මම හිතෙන්නේ කාමරවලට දොරවල් ඇති.






    REP 34 ++++
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අමුතු රටක්නේ

    ඉංදියාව කියන්නෙ කොහොමත් මහ අමුතු රටක්නේ. අංග විකලවෙලා ළමයෙක් හරි හරකෙක් හරි ඉපදුනොත් ඌට වඳිනව. මතකද නැට්ටක් තියන මිනිහෙකුටත් වන්දනා මාන කරනව හනුමාන් කියල. නිර්වස්තරෙන් ඉන්න ආගමික නායකයො තාමත් ඉන්නව. පාර පුරා මළපහ කරන එවුන් තාමත් ඉන්නව. ඉතිං මේකත් එ් වගේ ටිකක් නොගැලපෙන වැඩක් කියලයි මටනම් පේන්නෙ.
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    TFS
    ගෙදරට දොරක් නැති උනාට ජනෙල්ලෙ නම් කම්ඹි ගහලා ෆුල් ආරස්සාවක් දාලා.
    :cool:
    nCkFZRX.png

    ena eka door eken waren kiyala pollak tiyan athi lol
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඉන්දියාවේ නම් මහා ගොන් හැත්තක් ඉන්නේ :baffled:
    නිරොගී වෙනවා කියල ගංගා නම් ගඟේ නානවා වතුර බොනවා :oo:
    බීල වකුගඩු වල ලෙඩ ,ගොඩක් අන්ද මිත්‍යා විශ්වාස කරන ගොන් ජාතියක් :angry:
    Anyways nice post :rolleyes:
    +Reps ;)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Habai munge banku, gewal hama ekakama Janel walata grill gahala wahala. Doren paninna bayak athi agamika wishwasa nisa. Janelen paninna awulak nathuwa athi.