දොස්තරලගේ ලමයින්ට වෙනම පාසල් දෙන්නලු.

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    අපේ රටේ ඉන්න නූගත් ගන්කබර ජනතාවම තමයි ඕකුන්ට පූජාසනයේ ඉදුවා වෑදුම් පිදුම් ඉල්ලන තත්වෙට ගෙනත් තියෙන්නේ. දෝතර මහත්තයෝ, හාමුදුරුවො, හාමු එහෙම කියලානේ ඕකුන්ට කතා කරන්නේ. දොස්තර කියන්නේ දෙවියෙක් නෙමෙයි උන් කරන්නේ රස්සාවක් අපි හෑමෝම වගේ. ඕනම දෙයක් ඕවර් රේට් කරාම අන්තිමට අපිම ඉල්ලන් පුකේ ටින්කිරි ගා ගෑනීමක් තමයි වෙන්නේ.
     
    • Like
    Reactions: London Mahathun

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දොස්තරලත් එක්ක තියෙන දේශපාලන කොන්තරේ මේවගෙන් පිරිමහ ගන්ඩවගේ බලන්නෙ, ඔවට කියන්නෙ කලදුටු කල වහ ඉහගැනීම කියල. බය වෙන්ඩ එපා අපි ඉන්නව දොස්තරල එක්ක, දොස්තරල ඉල්ලනෙ සාධාරන ඉල්ලිමක් එක අනිවාර්යෙන් රජය ඉටු කරන්ඩ ඔනෙ, මරාගෙන මැරෙන කොටින්ට සමාව දීල එලියට දාන්ඩ පුලුවන් නම් රටට සේවයක් කරන දොස්තරලගෙ ලමයින්ට ස්කොලයක් දෙන්ඩ බැරිකමක් නැනෙ.

    උන්ට විතරද ?:growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන්ට විතරද ?:growl:
    උබට තාම ලමයෙක් නෑනෙ,හදාගත්ත දවසට උබේ ලමයටත් ස්කොලයක් ලබා දෙන්ඩ කියල මම යොජනා කරනව.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    උබට තාම ලමයෙක් නෑනෙ,හදාගත්ත දවසට උබේ ලමයටත් ස්කොලයක් ලබා දෙන්ඩ කියල මම යොජනා කරනව.

    :lol::lol::lol:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    අනිත් කිසිම රඡයේ සේවකයෙක් මේ වගේ අසාධාරණ ඉල්ලිම් කරනවා දැකලා නෑ අඩුගානේ රඡයේ ගුරුවරුන්වත් ලමයි ස්කොලේ ට දාගන්න වරප්‍රසාද ඉල්ලලා නෑ .

    රජයේ ගුරැවරැන්ට ළමයි පාසල් වලට ඇතුලත් කිරීමේදී වරප්‍රසාදයක් හදලා දීලයි තියෙන්නේ. ඊඩී කියලා කැටගරියක් තියෙනවා. ඒකෙදි අදාල ළමයට ලකුණු 5ක් ලැබෙනවා අම්මා හරි තාත්තා හරි රජයේ පාසල් ගුරැවරැනම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අප්පො පැනි හිනාව, අදම වැඩ පටන් ගනින් .:P

    :yes: ලමයෙක් දෙවන වාරෙන් කිසිම පාසලකට බාරගන්නෙ නැ, ඒත් ගුරුවරුන්ගෙ ලම්යිට ඔන පාසලකට ඔනෙම වාරයකදි ඇතුලත් වෙන්ඩ පුලුවන් ඔන්න ඔකයි නිතිය ගොඩක් අය මේව දන්නෙ නැ ඔහේ කියවනව.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කරනා දෙකක් .....එකක් හරි ,එකක් වැරදි ......උඹ හිතනවද ප්‍රයිවට් කැම්පස් වලින් එන එවුන් කහදියරෙන් නාවලා ,අලි පුකෙන් එලියට ඇවිත් ....දුපත් මිනිස්සුන්ට ආදරෙන් කතා කරලා බෙහෙත් දෙයි කියලා ලංකවේ ....හිනෙන්ද දොඩවන්නේ :lol::lol:

    මචන් ඔන්න ඕකයි වැරදුන තැන ....උන්ගේ පැත්තෙන් හිතුවොත් ..උන්ට කෙලවන්න හිතාගෙන එක කරොත් ....අන්තිමට කෙලවෙන්නේ අපිටද උන්ටද ?.....එක වැරද්දකින් අනිත් වැරැද්ද නිවැරදි කරන්නේ කොහොමද බන් .....

    පටන් ගත්තේ බල්ලගෙන් ....කතාව යන්නේ මැක්කෝ ගැන ....එහෙම නෙමේද ?

    දැන් උඹ හිතන් ඉන්නේ දොස්තරු නිසා සයිටම් එකට විරුද වීම හෝ එකග වීම කලයුතුයි කියලද .....

    කණගාටුයි ශ්‍රී ලංකා මේ ඔබේ දරුවන්ගේ අදහස්

    එක හරි මහත්තයෝ...ඔයා ඔතන දෙන විසදුම තමයි අවුල .....එකට විසදුමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි .....හැබැයි ඔයා ඔය කතාකරන්නේ අතලොස්සක් පිරිස ගැන ....දෙවිවරු වගේ පිරිස තමයි වැඩි .....මමත් මැරෙන්න ගිහින් බේරුනේ ඔවුන් නිසා ...

    සමහර විට උඹ ඔය කියනවා ඇත්තේ නර්ස්ලා ,අටෙන්දන්ට්ලා ගැන වෙන්න ඇති :lol::lol:

    උන්ට විතරද ?:growl:

    එතකොට මචන් ඔය ප්‍රයිවට් කැම්පස් වලින් එන එවුන් හරි නෑ අත්දැකීම් නෑ රෝගීන්ට බෙහෙත් දෙන්න කියලා සත්වකරුනාව පහල වෙන අයට ස්ට්‍රයික් කරද්දී ලෙඩ්ඩු විදින දුක පේන්නේ නැද්ද බන්??

    උබ එහෙනම් උබව බේරපු දොස්තරගෙන් විතරක් වෙන්න ඇති බෙහෙත් අරන් තියෙන්නේ...

    දැන් දැන් කාලකන්නි දොස්තරලා වැඩි වේගෙන එන එක හොදට පේන්න තියන දෙයක්.. ඒත් ඒ අතරේ දෙවිවරු වගේ දොස්තර මහත්වරුත් ඉන්නවා අතලොස්සක්...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    අපේ රටේ ඉන්න නූගත් ගන්කබර ජනතාවම තමයි ඕකුන්ට පූජාසනයේ ඉදුවා වෑදුම් පිදුම් ඉල්ලන තත්වෙට ගෙනත් තියෙන්නේ. දෝතර මහත්තයෝ, හාමුදුරුවො, හාමු එහෙම කියලානේ ඕකුන්ට කතා කරන්නේ. දොස්තර කියන්නේ දෙවියෙක් නෙමෙයි උන් කරන්නේ රස්සාවක් අපි හෑමෝම වගේ. ඕනම දෙයක් ඕවර් රේට් කරාම අන්තිමට අපිම ඉල්ලන් පුකේ ටින්කිරි ගා ගෑනීමක් තමයි වෙන්නේ.

    එකෙන්ම .අපෙ නුගත් එවුන් තමා කබ්බො ෆොම් කරන්නෙ .මම නම් එකෙක්වත් පඩෙකට ගනන් ගන්නෙ නැහැ.දොසත්රට ඩොක්ටර්.නැත්තම් මිස්ටර් ඇන්ඩ් මිසිස්, කියලා නමෙන් .එච්චරයි. සර් කියන්න යන්නෙත් නැහැ.
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    හැමදාමත් ඕකනේ කරන්නේ....මුන්ගේ රාජකාරි ප්‍රශ්න වලටත් පොඩි මිනිහාගේ ජිවිත ඇපයට ගන්නවා....දොස්තරලා ස්ට්‍රයික් කරා කියලා සල්ලි තියෙන ලොකු ලොකු උදවියට ,මැති ඇමතිවරුන්ට කිසි ප්‍රශ්නයක් නැ හැරෙන තැපෑලෙන් සිංගප්පුරුවේ....එක අතකින් බැලුවාම සයිටම් වගේ ප්‍රයිවට් කැම්පස් වැඩියෙන් මේ රටේ ඇතිවෙනවා නම් ඇත්තටම ඒක මුළු රටටම යහපතක්....දුප්පත් මිනිහගේ බදු වලින් ඉගෙන අරගෙන පොඩි මිනිහාටම කෙලින්න බලන්න ඉන්න දොස්තරලා ඉන්න රටක....
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    රජයේ ගුරැවරැන්ට ළමයි පාසල් වලට ඇතුලත් කිරීමේදී වරප්‍රසාදයක් හදලා දීලයි තියෙන්නේ. ඊඩී කියලා කැටගරියක් තියෙනවා. ඒකෙදි අදාල ළමයට ලකුණු 5ක් ලැබෙනවා අම්මා හරි තාත්තා හරි රජයේ පාසල් ගුරැවරැනම්.

    අප්පො පැනි හිනාව, අදම වැඩ පටන් ගනින් .:P

    :yes: ලමයෙක් දෙවන වාරෙන් කිසිම පාසලකට බාරගන්නෙ නැ, ඒත් ගුරුවරුන්ගෙ ලම්යිට ඔන පාසලකට ඔනෙම වාරයකදි ඇතුලත් වෙන්ඩ පුලුවන් ඔන්න ඔකයි නිතිය ගොඩක් අය මේව දන්නෙ නැ ඔහේ කියවනව.

    එතින් එහෙම තමයි බන්.. පාසල කියන්නේ ගුරුවරු වැඩකරන තැන ඉතින් එතන කවුරු එපා කිවුවත් ගුරුවරුන්ගේ ලමයින්ට මූලිකත්වය ලැබෙනවා...

    රෝහල කියන්නේ දොස්තර මහත්වරුන් වැඩකරන තැන එතන එයාලගේ ලමයින්ට නෙවෙයි පරම්පරාවේ දන්න අදුරන හැමෝටම මූලිකත්වය හම්බවෙනවනේ..

    ඒක සාමාන්ය දෙයක්...

    ඒත් මේ කියන්නේ මාර කතාවක්නේ බන්...

    ගුරුවරු රෝහලේ එයාලගේ අයට මූලිකත්වය දෙන්න කිවුවොත් කොහොමද??

    මේ දොස්තරලත් කියන්නේ ඒ වගේ කතාවක් තමයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැමදාමත් ඕකනේ කරන්නේ....මුන්ගේ රාජකාරි ප්‍රශ්න වලටත් පොඩි මිනිහාගේ ජිවිත ඇපයට ගන්නවා....දොස්තරලා ස්ට්‍රයික් කරා කියලා සල්ලි තියෙන ලොකු ලොකු උදවියට ,මැති ඇමතිවරුන්ට කිසි ප්‍රශ්නයක් නැ හැරෙන තැපෑලෙන් සිංගප්පුරුවේ....එක අතකින් බැලුවාම සයිටම් වගේ ප්‍රයිවට් කැම්පස් වැඩියෙන් මේ රටේ ඇතිවෙනවා නම් ඇත්තටම ඒක මුළු රටටම යහපතක්....දුප්පත් මිනිහගේ බදු වලින් ඉගෙන අරගෙන පොඩි මිනිහාටම කෙලින්න බලන්න ඉන්න දොස්තරලා ඉන්න රටක....
    ඇයි සයිටම් එකෙන් එලියට එන උන් ස්ටයික් කරන් නෑ කියල උබට සහතිකයක් දුන්නද මොඩ කතා කියන්ඩ එපා මනුස්සයො , සයිටම් කියන්නෙ සල්ලි කාරයන්ගෙ සල්ලි උඩ පිනපු, දැන් ඉන්න දොස්තරලට තරන්වත් නැති බැරි කමක් අසරන කමක් නොතේරෙන,නිකන් ඒරොප්පෙන් බැස්ස තාලෙ සුකුරුත්තන් සෙට් එකෙක් , උන්ගෙන් කොහෙද බන් අසරන මිනිහෙක්ට වතුර උගුරක්වත් හම්බෙන්නෙ.,උබලට සාමන්ය දැනීම කියන දේ නැද්ද ඉපදුනේ ලකාවෙද නැත්තන් ඒපොප්පෙද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතින් එහෙම තමයි බන්.. පාසල කියන්නේ ගුරුවරු වැඩකරන තැන ඉතින් එතන කවුරු එපා කිවුවත් ගුරුවරුන්ගේ ලමයින්ට මූලිකත්වය ලැබෙනවා...

    රෝහල කියන්නේ දොස්තර මහත්වරුන් වැඩකරන තැන එතන එයාලගේ ලමයින්ට නෙවෙයි පරම්පරාවේ දන්න අදුරන හැමෝටම මූලිකත්වය හම්බවෙනවනේ..

    ඒක සාමාන්ය දෙයක්...

    ඒත් මේ කියන්නේ මාර කතාවක්නේ බන්...

    ගුරුවරු රෝහලේ එයාලගේ අයට මූලිකත්වය දෙන්න කිවුවොත් කොහොමද??

    මේ දොස්තරලත් කියන්නේ ඒ වගේ කතාවක් තමයි...
    දොස්තරල ලක්ශ ගානක් නැනෙ මේ රටේ උන්ගෙ ලමයි අවුරුද්දකට ඔනෙ නම් වැඩිම උනොත් 40-50 ඉදි ඉටත් අඩු ඇති. ඔය ලමයි ටික කලමනාකරනය කරගන්ඩ බැරිද ආණ්ඩුවට බෑමද නැනෙ පුලුවන්, ඒක නොකරන්නෙ මොකො එක්කො නොහැකියාව නැත්තන් උවමනාවෙන් තියෙන තරහට මග අරිනව,ඔකනෙ ඇත්තම කතාව. ඔය වගේ අතිශය සරල දෙයක් ගම රට පෙරලන් නැතුව විසදල දෙන්ඩ බැරිනම් මොන රෙද්දටද ආන්ඩුවක්... මට නම් දොස්තරලගෙ වරදක් පේන් නැ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පළමුවසරට සිසුන් ඇතුළත් කිරීමේදී තම දරුවන්ට සම්බන්ධයෙන් මේ වනවිට පැනනැග ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇතුළත් වෛද්‍යවරු 200ක පමණ පිරිසක අද (14) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවී සාකච්ඡා කිරීමට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියත් අමාත්‍යවරයා හෝ එහි ලේකම්වරයෙකු හෝ මේ සඳහා අවස්ථාව ලබා දී නැතැයි වෛද්‍යවරු චෝදනා කරති.
    මේ වනවිටත් (රාත්‍රී 11.50) වනවිටත එම වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේ රැඳී සිටිති. මීට සුළු මොහොතකට පෙර එහි විදුලියද විසන්දි කර ඇති අතර ආරක්ෂ අංශ නිලධාරීන් විටින් විට පැමීන එම වෛද්‍යවරු ඉන් ඉවත් කිරීමටද උත්සාහ කර තිබේ.
    එලඹිය හැකි විසඳුමක් සඳහා සාකච්ඡා කිරීමට හෝ අධ්‍යාපන බලධාරීන් ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධයක් දක්වන බවද එම වෛද්‍යවරු පවසති.
    අධ්‍යාපන බලධාරීන්ගේ මෙම හැසිරීමට විරෝධය දක්වමින් හෙට දින දිවයිනේ රෝහල් රැසක වෛද්‍යවරු වැඩ වර්ජනයකට සූදානම් වන බවද මේ අතර වාර්තා වේ.

    කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පාසල් 352ක් පවතින බවද එසේ තිබියදී වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා, මහනුවර ධර්මරාජ, කිංග්ස්වුඩ්, මහාමායා, උසස් බාලිකා, කුරුණෑගල මලියදේව බාලක සහ කුරුණැගල මලියදේව බාලිකා ඇතුළු පාසල් 12ක් සඳහා පමණක් සිය දරුවන් ඇතුළත් කරන ලෙස බවයි. එය කිසිසේත් සාධාරණ ඉල්ලීමක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩිදුරටත් දක්වා සිටියි.
    කෙසේ නමුත් වෛද්‍යවරු පවසන්නේ කුමන් පදනමක් ලබා ගැනීමට හෝ අධ්‍යාපන බලධාරීන් තම ගැටළුව පිළිබඳ සාකච්ඡා නොකර තමන්ව පීඩාවට පත්කිරීමට කටයුතු කරන බවය.
     
    Last edited:

    ඉතිං එතනම බලපන් මුන්ගෙ කුහක කම.
    ජාතික පාසල් අච්චර ගාණක් තියෙද්දි ඇයි මෙ ඉස්කොල 12 ම විතරක් ඉල්ලන්නෙ ?
    එකෙන්ම තෙරෙනවා නෙ මුන් අලි පු*න් කියලා.ඩොකෙක් වෙන්න හැමොටම බැහැ.ඒත් මුන් මෙ කරන වැඩ වලින් කොලිටි එක බහිනව ව්‍රුතියෙ .
    දැන් ඔය ශාන්ත් පීතර,ශ්ාන්ත ජොසප් වගෙ එව්වා ඉල්ලන්නෙ නැදද් බන් මුන්.එව්වා සෙමි ගවර්න්මන්ට්ද් ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ඇයි සයිටම් එකෙන් එලියට එන උන් ස්ටයික් කරන් නෑ කියල උබට සහතිකයක් දුන්නද මොඩ කතා කියන්ඩ එපා මනුස්සයො , සයිටම් කියන්නෙ සල්ලි කාරයන්ගෙ සල්ලි උඩ පිනපු, දැන් ඉන්න දොස්තරලට තරන්වත් නැති බැරි කමක් අසරන කමක් නොතේරෙන,නිකන් ඒරොප්පෙන් බැස්ස තාලෙ සුකුරුත්තන් සෙට් එකෙක් , උන්ගෙන් කොහෙද බන් අසරන මිනිහෙක්ට වතුර උගුරක්වත් හම්බෙන්නෙ.,උබලට සාමන්ය දැනීම කියන දේ නැද්ද ඉපදුනේ ලකාවෙද නැත්තන් ඒපොප්පෙද?

    මචං නෙවිල් ප්‍රනාන්දු උන්නැහෙට සයිටම් එක දාන්න අවසරෙ දුන්නෙ අපෙ මදමූලන මජරජාණො ම තමා .උඹට එව්වා අමතක නැහැ නෙ ??
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya vage Avegasili avasthavaladi podi varadi venna puluwan. Eva ganan gath yuthu deval nove, Namuth Major Kamal Gunarathna ta Dan unath meeta vada salakiya yuthu venava. Ohu Real Jathika veerayek. Ohuta meeta vada respect kirimata, Ohuta salakimata , Dan unath pramadha naha. War ekata sahabagi una siyalu Ranaviruvanata meeta vada salakiya yuthu venava. Danata Jivathun athara nathi Ranaviruvan ge family valatath salakiya yuthu venava. Doctors la ge daruvan ta pera, Rana viruvan ge daruvan ta salakiya yuthu venava, A mokadha , Rana viruvan giye war eke idiri pasin. Doctors la giye war eke pitu pasin.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Danata Jivathun athara nathi Ranaviruvan ge family valatath salakiya yuthu venava. Doctors la ge daruvan ta pera, Rana viruvan ge daruvan ta salakiya yuthu venava, A mokadha , Rana viruvan giye war eke idiri pasin. Doctors la giye war eke pitu pasin.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පළමුවසරට සිසුන් ඇතුළත් කිරීමේදී තම දරුවන්ට සම්බන්ධයෙන් මේ වනවිට පැනනැග ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇතුළත් වෛද්‍යවරු 200ක පමණ පිරිසක අද (14) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවී සාකච්ඡා කිරීමට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියත් අමාත්‍යවරයා හෝ එහි ලේකම්වරයෙකු හෝ මේ සඳහා අවස්ථාව ලබා දී නැතැයි වෛද්‍යවරු චෝදනා කරති.
    මේ වනවිටත් (රාත්‍රී 11.50) වනවිටත එම වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේ රැඳී සිටිති. මීට සුළු මොහොතකට පෙර එහි විදුලියද විසන්දි කර ඇති අතර ආරක්ෂ අංශ නිලධාරීන් විටින් විට පැමීන එම වෛද්‍යවරු ඉන් ඉවත් කිරීමටද උත්සාහ කර තිබේ.
    එලඹිය හැකි විසඳුමක් සඳහා සාකච්ඡා කිරීමට හෝ අධ්‍යාපන බලධාරීන් ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධයක් දක්වන බවද එම වෛද්‍යවරු පවසති.
    අධ්‍යාපන බලධාරීන්ගේ මෙම හැසිරීමට විරෝධය දක්වමින් හෙට දින දිවයිනේ රෝහල් රැසක වෛද්‍යවරු වැඩ වර්ජනයකට සූදානම් වන බවද මේ අතර වාර්තා වේ.

    කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පාසල් 352ක් පවතින බවද එසේ තිබියදී වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා, මහනුවර ධර්මරාජ, කිංග්ස්වුඩ්, මහාමායා, උසස් බාලිකා, කුරුණෑගල මලියදේව බාලක සහ කුරුණැගල මලියදේව බාලිකා ඇතුළු පාසල් 12ක් සඳහා පමණක් සිය දරුවන් ඇතුළත් කරන ලෙස බවයි. එය කිසිසේත් සාධාරණ ඉල්ලීමක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩිදුරටත් දක්වා සිටියි.
    කෙසේ නමුත් වෛද්‍යවරු පවසන්නේ කුමන් පදනමක් ලබා ගැනීමට හෝ අධ්‍යාපන බලධාරීන් තම ගැටළුව පිළිබඳ සාකච්ඡා නොකර තමන්ව පීඩාවට පත්කිරීමට කටයුතු කරන බවය.

    බලපල්ලා මුන්ගේ තියෙන කැරිකම ඡාතික මුන්ට ඡාතික පාසල් තියෙද්දිත් ඉල්ලන්නේ අර නම තියෙන ස්කෝල සෙට් එකමනේ .මම‍ එහෙම හිටියනම් ශාලාවට දාලා ඡනෙල් දොරවල් වහලා ගෑස් ගහලා මරන්නේ පට්ට බල්ලෝ ටික .:growl::growl: