දොස්තරලට ඉංග්රිසි කතාව අමාරැද

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    සමහර දොස්තරලා ඉන්ග්රිසියෙන් කතා කරන්ඩ අමාරුයි. ඔය හන්දි ගානේ කඩ දාගෙන ඉන්න ඩොකෙක් එක්ක බෙහෙත් ගන්ඩ ගියාම කඩ්ඩෙන් ටෝක් කරලා බලපං. හිර වෙනවා. බය වෙනවා. වචන එන්නේ නෑ. ඒ වුනාට සියල්ල දත් ලා වගේ ඉන්නේ.
    ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උනාම බෙහෙත් දෙන්නත් පුළුවන් වෙනවා නම් උඹ ඇයි උන් ළඟට යන්නෙ? උඹටම බෙහෙත් කරගන්න පුළුවන්නෙ
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Voltaire complained, “Doctors are men who prescribe medicines of which they know little, to cure diseases of which they know less, in human beings of whom they know nothing.”
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සුද්දොන්ට බෙහෙත් දෙන්න යනවා නම් ඉතින් ඉන්ග්‍රීසි ඕනේ.. ලන්කාවේ කලු කෑත කොට එවුන්ට මොන ඉන්ග්‍රීසි ද? දෙන බේත බොන්න විතරයි තියෙන්නේ..

    යකෝ මම ඔසී ඈවිල්ලත් හොයන්නේ සින්හල ඩොකාලව.. ලෙඩ ගෑන ඉන්ග්‍රීසියෙන් කතා කරන්න පුලුවන් ද බන් එහෙම
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දොස්තරල ලගට යන්නේ වෛද්‍ය උපදෙස් ගන්න. උන්ට ඉන්ගිරිසි පුලුවන්ද කියල හොයන්න නෙවෙයි.

    අනේ මන්දා බන් උබල :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,216
    113
    - උඩරට -
    ඩොකාට තෑග්ගක් කියලා ලියුම් කවරයක් දීපන් ගම් ගාලා අලවලා ඒක ඇතුලට කොලයක ලියලා දාපන් " හරියට පැහැදිලිව ලියන්න ඉගෙන ගනින් #ත්තෝ කියලා 🤣 " ලියුම් කවරේ දීලා ඉක්මනට මාරු වෙයන්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕක තමයි රටේ උන්ගේ mind එක.
    දොස්තරට බෙහෙත් දෙන්න බැරි නම් ඒක ප්‍රශ්නයක්.
    ඌට ඉංග්‍රීසී බැරි එක ප්‍රශ්නයක් වෙන්න බෑ. ගස් හිවලුන් හිතාගෙන ඉන්නේ දොස්තර කෙනෙක් උනාම උන් හිතන හැම මගුලම දොස්තරට පුළුවන් වෙන්න ඕන කියල. Yes no කියන්න දැනගත් පලියට අදාළම නැති දේවල් වලට challenge කරන්න යනවා. මුන්ටත් ජන්දෙ තියනවනෙ අම්මප.
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා. ඔක්කොම රිප්ලයි බල බල මීක් නැතුව ඉන්නවද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    මොන හුත්තකටද බන් ඩොකාලා ඉංග්‍රීසි වලින් කතා කරන්නෙ? උන් ඉන්නෙ බෙහෙත් දෙන්නනෙ.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    OP පේන්න නෑ ඩොකා මුට වෙන මොකකට හරි බෙහෙතක් දීලා තියෙන්නේ