ඉංග්රීසි කතා කරන්න පුළුවන් උනාම බෙහෙත් දෙන්නත් පුළුවන් වෙනවා නම් උඹ ඇයි උන් ළඟට යන්නෙ? උඹටම බෙහෙත් කරගන්න පුළුවන්නෙසමහර දොස්තරලා ඉන්ග්රිසියෙන් කතා කරන්ඩ අමාරුයි. ඔය හන්දි ගානේ කඩ දාගෙන ඉන්න ඩොකෙක් එක්ක බෙහෙත් ගන්ඩ ගියාම කඩ්ඩෙන් ටෝක් කරලා බලපං. හිර වෙනවා. බය වෙනවා. වචන එන්නේ නෑ. ඒ වුනාට සියල්ල දත් ලා වගේ ඉන්නේ.