දොස්තරලාව එයාර්පෝට් එකේදී අල්ලනවා 🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Uk wage nemei Australia wala kiyana tharam doctors la hingayak na..
    anika uhe un wadiya kamathi uk, us walain ena unta, south asian nemei..

    :lol:

    දන්න ලබ්බක් කතා කරන්න ඕන. ඇහැටවත් දැකල නැති දේවල් ගැන නොදන්න ලබ්බවල් නොකිය 🤣🤣🤣🤣
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    :lol:

    දන්න ලබ්බක් කතා කරන්න ඕන. ඇහැටවත් දැකල නැති දේවල් ගැන නොදන්න ලබ්බවල් නොකිය 🤣🤣🤣🤣
    umbe ganita issella AMC pass wenna kiyapan.. umba nodanna labbawal katha karanna epa.. pathalak haran hitapan :lol:
    langadi migrate una TR pons la hithanne hama deema dannawa, skill shortage list eke thibbama okkoma hari wandala pili gannawa kiyala..
    oya loku talk dena un apita katha karala kiyanne job ekak ganna araya contact karala denna barida arawada mewada..
     
    Last edited:

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මයින්ද මාත්තියාගේ තේජාන්විත හඩ, සිරින්ති නෝනගේ ආදරණීය ස්ප ර්ශය, නාමල් ස ගේ ළයාන්විත හඩ, චිචි බබාගේ හැඟිම්බර ඇසුර, දැනුමෙන් සන්නද්ධ රනිල් ස ගේ මොළය ඇසුරෙන් හැදෙන වැඩෙන හිඟන ලාංකීකයන්ට මොන දොස්තර ද බන්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    umbe ganita issella AMC pass wenna kiyapan.. umba nodanna labbawal katha karanna epa.. pathalak haran hitapan :lol:
    langadi migrate una TR pons la hithanne hama deema dannawa, skill shortage list eke thibbama okkoma hari wandala pili gannawa kiyala..
    oya loku talk dena un apita katha karala kiyanne job ekak ganna araya contact karala denna barida arawada mewada..

    මෝඩ පොන්නයෝ ගෑනි AMC පාස් වෙලා හොස්පිටල් එකේ ඩොකෙක් විදියට වැඩ කරනවා. 😂😂😂

    තෝ කොළඹ මුඩුක්කුවෙ ඉඳගෙන දන්න හුත්තක් විතරක් කතා කරපන් පොන්නයෝ අවුරුදු ගාණක් මෙහේ ඉඳගෙන හෙල්ත් ගැන ජොබ් පැත්තෙනුයි, පේෂන්ට් කෙනෙක් විදියටයි ඇහැට කනට නිතර ඇහෙන්න දකින දේවල් ලංකාවෙ ඉඳන් අපිට කියල නොදී :rofl: :rofl:

    මෙහේ අඩුගානෙ අවුරුදු කීපයක් වත් ඉන්න ස්ටුඩන්ට් එකෙක් හරි කිව්ව නං කමක් නෑ. ඉන්ටනෙට් සර්ච් එකෙන් ඕස්ට්‍රේලියාව දැකපු පම්පෝරි පොන්නයෙක් බංකොළොත් රටක ඉඳන් පම්පෝරි ගහ ගහ නොදන්න පකවල් කතා කරනකොට පුකෙන් හිනා යන්නෙ. :rofl:

    මෝඩ බයියො මේ මොහොතෙ මේ කමෙන්ට් එක ටයිප් කරන්නෙත් හොස්පිටල් එකේ ඉඳගෙන. 😂😂😂
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ගාමන්ට් වල වගේ නම් ඕවා වෙනවා ඇති.
    pissuda ban garment wada karana unta police entry ganawak wath naha.. unwa kohomath nawaththanna baha.. ada hitiya eka heta naha phone answer karanneth naha.. un mini marala awath wadata ganna kamathi ona tharam company thiyanawa..

    white collar jobs wala unta thama owa lokuwata impact wenne..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    මෝඩ පොන්නයෝ ගෑනි AMC පාස් වෙලා හොස්පිටල් එකේ ඩොකෙක් විදියට වැඩ කරනවා. 😂😂😂

    තෝ කොළඹ මුඩුක්කුවෙ ඉඳගෙන දන්න හුත්තක් විතරක් කතා කරපන් පොන්නයෝ අවුරුදු ගාණක් මෙහේ ඉඳගෙන හෙල්ත් ගැන ජොබ් පැත්තෙනුයි, පේෂන්ට් කෙනෙක් විදියටයි ඇහැට කනට නිතර ඇහෙන්න දකින දේවල් ලංකාවෙ ඉඳනි අපිට කියල නොදී :rofl: :rofl:

    මෙහේ අඩුගානෙ අවුරුදු කීපයක් වත් ඉන්න ස්ටුඩන්ට් එකෙක් හරි කිව්ව නං කමක් නෑ. ඉන්ටනෙට් සර්ච් එකෙන් ඕස්ට්‍රේලියාව දැකපු පම්පෝරි පොන්නයෙක් බංකොළොත් රටක ඉඳන් පම්පෝරි ගහ ගහ නොදන්න පකවල් කතා කරනකොට පුකෙන් හිනා යන්නෙ. :rofl:

    මෝඩ බයියො මේ මොහොතෙ මේ කමෙන්ට් එක ටයිප් කරන්නෙත් හොස්පිටල් එකේ ඉඳගෙන. 😂😂😂

    අමො අමො ඉතින් උබ කොළඹ ඉඳන් සෙනිකව ඉන්ටනෙට් සර්ච් කරලා ජොබක් හොයලා දුන්නද? 🤣🤣🤣:rofl::rofl:
    rachana liyanna riduna neda aththa kiyanakota.. :lol:
    umbata issella api Australia giye ban, umbata australia mulu jeewithema wenas karapu dewalee unata apita oka client list eke eka ratak witharai.. ;) lol
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    rachana liyanna riduna neda aththa kiyanakota.. :lol:
    umbata issella api Australia giye ban, umbata australia mulu jeewithema wenas karapu dewalee unata apita oka client list eke eka ratak witharai.. ;) lol

    ඔවු ඔවු ADF එකේ ප්ලේන් එකක් එවනව නේද උයාට ඕසි එන්න? 😱 එහෙම තමා බන් අපිට වගේ නෙවෙයි ලංකාවෙ ගොඩක් කට්ටිය ඉන්නවා ඒ වගේ. ඒ හැමෝටම එහෙම තමා ඉමිග්‍රේෂන් මිනිස්ටර් එන්න එන්න කියලා බලෙන් වීස ඉන්විටේෂන් දෙද්දි පයින් ගහලා කොළඹට වෙලා ඉන්නවා. 😱

    මිනිස්ටර් මෙහේ අඬනවලු වැඩ කරගන්න විදියක් නෑ කියලා :(
     
    • Like
    Reactions: harshana123

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    gov job wage nemei private company..
    maasa 3 issella danwuwe naththan wechcha paduwata wandi ganna puluwan..

    giya un kohomath aye ganna kamathi na company, enisa lesima widiya umba monahari horakan kala or salli ussala panna kiyala policiye entriyak daanawa.. eeta passe oyage aluth company ekai industry eke anik company seen eka dana gaththama badu hari..

    gov job wala daana sellan private wala ba..

    කව්ද ඕයි මේවා කියන්නේ? :rofl:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දෙවෙනි එක ගෑන වෙන වෙන අය ඉගි කරලා තියෙන්නේ. ඉන්දියාවත් හෑම වෙලාවෙම රෙඩි මෙහෙට සෙනග එවන්න. උන් පඩි දීලා හරි වතුකරේටයි උතුරටයි එහෙන් ඩොකාලා එයි. ඊලගට ප්‍රයිවට් හොස්පිටල් පිරෙයි ඉන්දියන් අයගෙන්. උන් මුලින් අඩුවට සර්විස් එක දෙයි. බලපන් නෑද්ද කියලා

    හින්දි චීන බාසාව ඉගෙනගමු
    ලෙඩ්ඩු බේරගන්න කට්ටිය එන්නයි යන්නේ 😄
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    දොස්තරලා නිවාඩු දාලා නෙමේ බං කෙළිංම අයිං වෙලා යන්න්නේ

    ලංකාවේ මෝඩ සිංහලු ශේප් කරන්න ගහපු බොරුවක් ඕක
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොමද මයිනලා රනිලලා කාපුවා අනික් මිනිස්සු පිට තියලා කපන හැටි
    දැන් මිනිසුන්ට අමතකයි මේවා ඔක්කොටොම මුල හේතුව මොක්කුද කියලා
    තොපිත් පක්කු වගේ ලැගගෙන ඉන්නේ නැතුව පැනපල්ලා දැන්ම.
    මේ රට ලොවෙත් හැදෙන්නෙත් නැ හදන්නත් බැ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    PR ගන්න බලාගෙන යන උන් හෝ නැතත් බහුතරයක් වෘත්තිකයො යන්නෙ උන්ගෙ සැපපහසුවට වඩා ලමයින්ට මේකෙ අනාගතයක් නැති බව දැනගෙන. අවුරුදු 30 න් එහා අය යන්නෙම ඒකට. තමන්ගෙ ආදරණීය අය සහ මේ පුරුදු ලයිෆ් ස්ටයිල් එක දාල යන්නෙ අමාරුවෙන් හරි තමන්ගෙ ළමයින්ටවත් පිලිවෙලක් ඇතුව ඉන්න පුලුවන් කියන එක ගැන කල්පනා කරල. කොරියා යන උන්ටත් අවුරුදු 10න් එන්න ඕන කියන එක නැත්නම් උනුත් ළමයි බමයි අරගෙන එහේ සෙට්ල් වෙන්න ඉඩ තියෙනව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මම ආවේත් ළමයින්ට ත් අපිට වගේම නාමල්ලා වගේ ගොබ්බයෝ රගනවා බලන්න දෙන්න ඕනේ නෑති හින්දා. එහෙම නෑතිව ලන්කාවෙන් එන්න වෙන හේතුවක් තිබුනේ නෑ. ඔය යන ඩොකාලා යන්නෙත් ඒ හින්දාම වෙන්න ඕනේ. මතකනේ පාදෙණිය ලොක්කා ගෝඨාව දෙකට නෑමිලා වෑදලා පිලි ගත්ත හෑටි. එහෙම ඉතින් කොන්ද නමන් ඉන්න කෑමති නෑති ඩොකාලා ඕන තරම් ඈති. හෑමෝටම එක විදිහට සලකන, ඩොකා ද ඉන්ජාද මේසන් බාස් ද දේශපාලකයෙක් ද කියලා අදාල නෑති හෑමෝටම එක හෑන්දෙන් බෙදන රටක ජීවත් වෙන එක ලේසී. මෙහේ කාගෙත් ළමයාට ලෑබෙන්නේ ගෙවල් ලග ඉස්කෝලේ.. ඒවාට පොර කන්න හොර වෑඩ කරන්න ඕනේ නෑ.

    කවුරු කොහොම කිව්වාත් වෙන රටවලින් ඩොකාලා ගේනවා, ප්‍රයිවට් කෑම්පස් අරිනවා. ඔය දෙක ලොවෙත් වෙනවා. දෑන් ඒකට පාර කපලා ඉවරයි

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    කව්ද ඕයි මේවා කියන්නේ? :rofl:

    hama ekama ohoma na .

    eth karana company thiyenwa.

    godak ehema ewwa pvt ltd thani owner kenek yatathe thiyena ewa,,

    plc wala nam godak welwata HR hoda dial ekkak hitiyoth un depaththama balance karnwa,

    pvt ltd wala ithin lokka kiyapuwama ethanin ehata deyak nane.
     
    • Like
    Reactions: raman2

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    hama ekama ohoma na .

    eth karana company thiyenwa.

    godak ehema ewwa pvt ltd thani owner kenek yatathe thiyena ewa,,

    plc wala nam godak welwata HR hoda dial ekkak hitiyoth un depaththama balance karnwa,

    pvt ltd wala ithin lokka kiyapuwama ethanin ehata deyak nane.
    ඒ වගේ ගූ පොට් වල වැඩට යන්නේ ඇයි ඉතින්?

    කිසිම හරිහමන් company එකක් ඔය වගේ මෝඩ වැඩ කරන්නේ නෑ
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඒ වගේ ගූ පොට් වල වැඩට යන්නේ ඇයි ඉතින්?

    කිසිම හරිහමන් company එකක් ඔය වගේ මෝඩ වැඩ කරන්නේ නෑ

    ekaparak danne nathiwa gihin hodwainma kelo gaththa aayi malata yanne na.

    ow plc nam kohomath karanne na lesiyakin investor lata owa leak wunama unge company eke pr ekata hoda nathi hinda
     
    • Like
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ekaparak danne nathiwa gihin hodwainma kelo gaththa aayi malata yanne na.

    ow plc nam kohomath karanne na lesiyakin investor lata owa leak wunama unge company eke pr ekata hoda nathi hinda
    ඕවා කරලා industry එකේ ප්‍රසිද්ද උනාම ආපහු recruit කරන්න බෑනේ
     
    • Like
    Reactions: AlphaVille