දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada

    අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් කිව්වා අදාල වෛද්‍යවරු පදිංචි ප්‍රදේශය අනුව ජාතික පාසල් 42ක් ඉල්ලුම්පත් 200කට ලබාදුන්නා කියලා.
    :yes::yes::yes::yes:
    ඒත් උන් ඉල්ලන්නේ ඒවා එපා,

    රෝයල්,
    ආනන්ද,
    නාලන්ද
    විශාඛා
    අනුලා
    මලියදේව බාලක/බාලිකා,
    ධර්මරාජ
    කිංග්ස්වුඩ්
    ට්‍රිනිටි
    මහමායා

    යන පාසල් ටික.

    ඒවා දෙනකම් සටන අත්හරින්නේ නෑලු..

    දීපංකෝ දැන් උත්තර...?
    :lol::lol::lol::lol:

    :shocked::shocked::shocked:

    If this is true,I cant agree with Doctors demand
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් කිව්වා අදාල වෛද්‍යවරු පදිංචි ප්‍රදේශය අනුව ජාතික පාසල් 42ක් ඉල්ලුම්පත් 200කට ලබාදුන්නා කියලා.
    :yes::yes::yes::yes:
    ඒත් උන් ඉල්ලන්නේ ඒවා එපා,

    රෝයල්,
    ආනන්ද,
    නාලන්ද
    විශාඛා
    අනුලා
    මලියදේව බාලක/බාලිකා,
    ධර්මරාජ
    කිංග්ස්වුඩ්
    ට්‍රිනිටි
    මහමායා

    යන පාසල් ටික.

    ඒවා දෙනකම් සටන අත්හරින්නේ නෑලු..

    දීපංකෝ දැන් උත්තර...?
    :lol::lol::lol::lol:
    දොස්තරල හිතන්නෙ උන් විතරක් හිටියම ඇති කියලනෙ එකයි ඔය වෙන මොකුත් නෙවෙයි.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    :shocked::shocked::shocked:

    If this is true,I cant agree with Doctors demand

    අඩෝ උඹලා එකෙක්වත් පත්තර බලන්නේ නැද්ද..?
    ප්‍රවෘත්ති අහන්නේ නැද්ද..?
    :dull::dull:

    ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය මේක නිවේදනයක් විදියට කිව්වා...
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.

    රෝයල්,
    ආනන්ද,
    නාලන්ද

    යන පාසල් ටික.

    ඒවා දෙනකම් සටන අත්හරින්නේ නෑලු..

    දීපංකෝ දැන් උත්තර...?
    :lol::lol::lol::lol:
    oya iscola deela ne bn .. list eka patan aran tyennema thurstan walin
    royal eka laga nm denda epai ehehema natuwa thawa katawath dunnama tama prasna. ...
    pattara balala nm madi poddak hoyala balapalla.. matat oya tika tama dnagnda labune..
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් කිව්වා අදාල වෛද්‍යවරු පදිංචි ප්‍රදේශය අනුව ජාතික පාසල් 42ක් ඉල්ලුම්පත් 200කට ලබාදුන්නා කියලා.
    :yes::yes::yes::yes:
    ඒත් උන් ඉල්ලන්නේ ඒවා එපා,

    රෝයල්,
    ආනන්ද,
    නාලන්ද
    විශාඛා
    අනුලා
    මලියදේව බාලක/බාලිකා,
    ධර්මරාජ
    කිංග්ස්වුඩ්
    ට්‍රිනිටි
    මහමායා

    යන පාසල් ටික.

    ඒවා දෙනකම් සටන අත්හරින්නේ නෑලු..

    දීපංකෝ දැන් උත්තර...?
    :lol::lol::lol::lol:

    මෙන්න ලින්ක් එක...

    http://www.hirunews.lk/sinhala/143016/රජයේ-වෛද්‍යවරුන්-ඉසුරුපායේ-රැය-පහන්-කරයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ewagema illala tiyenne anit ayata tiyena de dostaralata denna kiyala tama. press release ehema kiyawala balanna. mama dapu video link 1 balanna.
    අනිත් අයට දෙන එකත් වෑරදි මල්ලි. අපේ අම්මා තාත්තා උපාදි කාරයො නෙමේ. ඒ කාලේ ඕවා නෑ. මම ගමේ ඉස්කෝලෙට ගියා. 5 වසර විභාගෙන් කොලබ ඉස්කොලෙට ආවා.
    දොස්තරල කියන කතාව සමහරුන්ට දීලා. ඒකත් වෑරදි. සමානත්මතාවය තිබිය යුතුමයි, මේක දේශපාලකයන්ටත් අදාලයි. කෑතවෑඩ කවුරු කලත් සුදු වෙන්නේනෑ. වෑඩේ කියන්නේ. අපිටත් ඒ කෑත වෑඩේම කරන්න ඔනේ කියල උගත් දොස්තර මහත්වරු කියන එකනේ. රට සදා වලේ තමා ඉතින්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනිත් අයට දෙන එකත් වෑරදි මල්ලි. අපේ අම්මා තාත්තා උපාදි කාරයො නෙමේ. ඒ කාලේ ඕවා නෑ. මම ගමේ ඉස්කෝලෙට ගියා. 5 වසර විභාගෙන් කොලබ ඉස්කොලෙට ආවා.
    දොස්තරල කියන කතාව සමහරුන්ට දීලා. ඒකත් වෑරදි. සමානත්මතාවය තිබිය යුතුමයි, මේක දේශපාලකයන්ටත් අදාලයි. කෑතවෑඩ කවුරු කලත් සුදු වෙන්නේනෑ. වෑඩේ කියන්නේ. අපිටත් ඒ කෑත වෑඩේම කරන්න ඔනේ කියල උගත් දොස්තර මහත්වරු කියන එකනේ. රට සදා වලේ තමා ඉතින්

    දොස්තරලා මොලකාරයෝ නම් ළමයි දීපු ජාතික පාසලකට දාලා ශිෂ්‍යත්වය පාස් කරවලා නම්බු පිටින් මේ කියන ජනප්‍රිය පාසල්වලට එව්වා නම් ඉවරනේ..
    එහෙනම් මේ විදියට රෙදි ගැලවෙන්නෙත් නෑ පරයොන්ගේ...
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් කිව්වා අදාල වෛද්‍යවරු පදිංචි ප්‍රදේශය අනුව ජාතික පාසල් 42ක් ඉල්ලුම්පත් 200කට ලබාදුන්නා කියලා.
    :yes::yes::yes::yes:
    ඒත් උන් ඉල්ලන්නේ ඒවා එපා,

    රෝයල්,
    ආනන්ද,
    නාලන්ද
    විශාඛා
    අනුලා
    මලියදේව බාලක/බාලිකා,
    ධර්මරාජ
    කිංග්ස්වුඩ්
    ට්‍රිනිටි
    මහමායා

    යන පාසල් ටික.

    ඒවා දෙනකම් සටන අත්හරින්නේ නෑලු..

    දීපංකෝ දැන් උත්තර...?
    :lol::lol::lol::lol:
    පුද්ගලික කෝන්තර පිරිමහන් නෑතුව ඔය කතාව ඔප්පු කරන්නකෝ පුළුවන් නම්. මෙන්න ඉල්ලීම
    https://drive.google.com/file/d/0B-5I1TzwvAHOVjFPYXo3TjR0Wkg5VHNwZ2pOOWlsdGRnNkQw/view
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මට නම් හිතෙන්නේ වෛද්‍ය සංගමය කුහක කමට SAITM වහන්න කියන්නේ. SAITM එක මිනිස්සුන්ගේ brainwash කරලා හරි නෑ කියලා. වෛද්‍ය සංගමය නම් අන්තිමයි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :lol::lol::lol::lol:lol 70wai ooi
    humanity is essential in every health worker not only doctrs.
    what i said is ppl are blaming to whom they get the ultimate help... which is nt good try to understand it. issue is govnmt gets revenge from docs and whole health sector. dont be so blind. good or bad any doctr wont happy this type of feedback..

    මිනිස්සු බනින්නේ හේතුවක් ඇතුවනේ. ඔය මිනිස්සුම තමා ජිවිතයක් බෙර ගත්තම දෙවිවරු කියන්නෙත් ඔබ තුමාලට. අනික thread එකේ ඉල්ලීම අසාධාරණයි කියලා ඕනෙවටත් වඩා කරුණු දීලා තියනවනේ. ඒකට එකට එක කිරීමක් වගේ නේ ඔබතුමා කියලා තියන් දේ. උදාහරණයක් කියනවා නම් ඔබතුමා දොස්තර කෙනෙක් නම් අදින් පස්සේ ඔබතුමා අතින් එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා නේද කිවුවේ ඉස්සෙල්ලා? නැත්තම් හිටපල්ලා උබලට අබරන්නම්කො ටයිප් එකේ කතාවක්නේ. ඔබ තුමාලා sitam එකට බනින්නෙත් ලෙඩ්ඩුන්ගේ ජිවිත අනතුරේ දාන කතාව ඉස්සරහට දාලනේ. මොනවද තකොට මේ වගකීමක් නැති කතා?

    අර කලින් කෙනෙක් දාලා තිබ්බ reply එක හරි. හැමෝම නෙමෙයි. නුසුදුසු පුද්ගලයෝ නුසුදුසු තැන වලට අපුවහම වෙන්න පුළුවන් අවදානම.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පුද්ගලික කෝන්තර පිරිමහන් නෑතුව ඔය කතාව ඔප්පු කරන්නකෝ පුළුවන් නම්. මෙන්න ඉල්ලීම
    https://drive.google.com/file/d/0B-5I1TzwvAHOVjFPYXo3TjR0Wkg5VHNwZ2pOOWlsdGRnNkQw/view

    ඔකුන් දැන් රෙදි ගැලවිලා ඉද්දි කොරකියාගන්න දෙයක් නැතිව පච කෙලිනවා.
    යකෝ අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් අරහෙම කියද්දි මේ අටවාගත්ත සංගමේ හැමදාම වගේ අදත් තීන්ත නාපු නරියා කොරපු දේ කරාම කවුද ගණන් ගන්නේ.?

    එහෙනම් ගිහින් අධ්‍යාපන අමාත්‍යාංශයට කියපන්...
    :lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මිනිස්සු බනින්නේ හේතුවක් ඇතුවනේ. ඔය මිනිස්සුම තමා ජිවිතයක් බෙර ගත්තම දෙවිවරු කියන්නෙත් ඔබ තුමාලට. අනික thread එකේ ඉල්ලීම අසාධාරණයි කියලා ඕනෙවටත් වඩා කරුණු දීලා තියනවනේ. ඒකට එකට එක කිරීමක් වගේ නේ ඔබතුමා කියලා තියන් දේ. උදාහරණයක් කියනවා නම් ඔබතුමා දොස්තර කෙනෙක් නම් අදින් පස්සේ ඔබතුමා අතින් එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා නේද කිවුවේ ඉස්සෙල්ලා? නැත්තම් හිටපල්ලා උබලට අබරන්නම්කො ටයිප් එකේ කතාවක්නේ. ඔබ තුමාලා sitam එකට බනින්නෙත් ලෙඩ්ඩුන්ගේ ජිවිත අනතුරේ දාන කතාව ඉස්සරහට දාලනේ. මොනවද තකොට මේ වගකීමක් නැති කතා?

    අර කලින් කෙනෙක් දාලා තිබ්බ reply එක හරි. හැමෝම නෙමෙයි. නුසුදුසු පුද්ගලයෝ නුසුදුසු තැන වලට අපුවහම වෙන්න පුළුවන් අවදානම.

    මේ නූලෙම ඕන තරම් සාක්ෂි තියෙනවා.
    :lol::lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    අනිත් අයට දෙන එකත් වෑරදි මල්ලි. අපේ අම්මා තාත්තා උපාදි කාරයො නෙමේ. ඒ කාලේ ඕවා නෑ. මම ගමේ ඉස්කෝලෙට ගියා. 5 වසර විභාගෙන් කොලබ ඉස්කොලෙට ආවා.
    දොස්තරල කියන කතාව සමහරුන්ට දීලා. ඒකත් වෑරදි. සමානත්මතාවය තිබිය යුතුමයි, මේක දේශපාලකයන්ටත් අදාලයි. කෑතවෑඩ කවුරු කලත් සුදු වෙන්නේනෑ. වෑඩේ කියන්නේ. අපිටත් ඒ කෑත වෑඩේම කරන්න ඔනේ කියල උගත් දොස්තර මහත්වරු කියන එකනේ. රට සදා වලේ තමා ඉතින්

    mama awet ehema tamai. 5 wasaren tama awe. e wagema mama kotanaka wat kenek ta modai kiyala naha. mama kiyanne terum ganna kiyana de.
    mokada kelinama rate anit hama ekama kisima terumak natuwa banina point 1 tama enawa nam mokakda teruma? mama hituwe tikak hari terum ganna puluwan kenek ekka kata karanawa kiyala.

    mama dapu video 1 tiyenawa, eke kiyanne oya katawa tamai. prathipaththiyak hadanna kiyana eka. hamotama eka widiyak.
    press release ekat kiyanne eka.

    namut politicco anit unawa awussanawa metana nati deyak mawa pala. obat ekata ahuwuna eka gana nam dukai.

    dawasaka me minissunge boru wulata norawatena bahutarayak idiwi kiyala hitanawa.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    loku nude photo 1 ekka -rep dipu kena nam godak mahansi wenna ati.
    mama danno oya wage gon wedak malakadass kiyana kena nam karana ekak naha kiyala. habai dapu kenata kiyanna tiyenne, oya wage wedak karanna puluwan ita pahat mansikatwayak tiyena kenek ta witarai, oba wani minisun nisa ma tama rata metana tiyenne. habai leda wechcha dawasaka govt hospital ma enna. etana oya godak private tan walata wada facilities tiyeno :)
     
    ඒවා ගණන් ගන්න එපා.
    අද දවසට මම රෙප් දීලා ඉවරලු.
    හෙට අනිවා දෙන්නම්.
    අපි අපේ සාකච්ඡාව කරගෙන යමු...
    :yes::yes:
     
    අපිට ගවරවයක් ලෑබෙන්නේ අපි අනිත් මිනිස්සුන්ට ගවුරව කලොත්. එච්චරයි. අපි හෑමෝම මෑරෙන මිනිස්සු. විශෙෂයෙන්ම දොස්තරලට මේක තෙරෙන්න ඔනේ. කොච්චර නෑටුවත් ලොකුකම් පෙන්නුවත් 50-60 ඉන්නේ. ඒ ටිකේ තන්හාව අඩු කරල මිනිස්සුන්ට සේවයක් කරන්න හිතන අය ඔනේ තරම් ඉන්නව. Dr Namal Gamage උදාහරනයක්
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    ඒවා ගණන් ගන්න එපා.
    අද දවසට මම රෙප් දීලා ඉවරලු.
    හෙට අනිවා දෙන්නම්.
    අපි අපේ සාකච්ඡාව කරගෙන යමු...
    :yes::yes:

    apo rep nm mata maga godak attet naha. wedakut naha.
    awula wune eken mage cp ekata yanna wela yana eka witarai.

    e dipu ekat lankawe politics karana un wagema tama. kotawanna balan denne. ewata ahu nowi inna puluwan taramata hodai.
    heta nam mama me patte enne naha.
    ada dakapu tika hodatama ati:)
     
    • Like
    Reactions: thilan_perera

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    loku nude photo 1 ekka -rep dipu kena nam godak mahansi wenna ati.
    mama danno oya wage gon wedak malakadass kiyana kena nam karana ekak naha kiyala. habai dapu kenata kiyanna tiyenne, oya wage wedak karanna puluwan ita pahat mansikatwayak tiyena kenek ta witarai, oba wani minisun nisa ma tama rata metana tiyenne. habai leda wechcha dawasaka govt hospital ma enna. etana oya godak private tan walata wada facilities tiyeno :)
    මල්ලි හරි මල්ලි අපි එහම නෑ. හෙට තමා රෙප් දෙන්න වෙන්නේ. දීලම ඉවරයි :yes: අර කතාව ඈත්ත. ප්‍රයිවට් ඒවට වඩා රජයේ රෝහල් වල පසුකම් විතරක් නෙමේ. ඉන්න ස්ටාෆ් එකත් එක්පීරියන්ස් වෑඩි. දොස්තරල විතරක් නෙමේ නර්ස් ලා වුනත් එහෙමයි. මම දන්න සමහර VOG ලා ඉන්නව දන්න patients ලට request කරනව රජයේ ඒවට එන්න කියල මොකද ඒ staff එක එයලට ශුවර් කියල. ඒත් ඉතින් අපි ප්‍රයිවට් යනව මොකද සෑලකිල්ල හොද හින්දා.:lol:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔකුන් දැන් රෙදි ගැලවිලා ඉද්දි කොරකියාගන්න දෙයක් නැතිව පච කෙලිනවා.
    යකෝ අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් අරහෙම කියද්දි මේ අටවාගත්ත සංගමේ හැමදාම වගේ අදත් තීන්ත නාපු නරියා කොරපු දේ කරාම කවුද ගණන් ගන්නේ.?

    එහෙනම් ගිහින් අධ්‍යාපන අමාත්‍යාංශයට කියපන්...
    :lol::lol::lol:
    මේ නූලෙන් කරුණූ දෙකක් හොදටම පැහැදිලියි
    එකක් තමුන්නාන්සේ එලොවක් දෙලොවක් නෑතිව මෙලෝ ගැලපීමකුත් නැතිව එකම බොරුව සිය පාරක් පෝස්ට් කර කර දොස්තරලා එක්ක පරණ කෝන්තරයක් පිරිමහගන්න හදන බව, එක්කො බූට් එකක් නැත්තම් පොඩි/තරුණ කාලෙ වෙච්ච බොහොම සංවේදී සිද්ධියක් එහෙම දේකට අනුකම්පා කරනවා හෝ ඒක බරපතළ නම් මානසික වෛද්‍යවරයෙකුට යොමු කරනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න නෑ

    දෙක. ඇත්ත අපි ෆේල් මෙතනදි. පොදු මහජනයා බහුතරයක් අපි එක්ක නෑ. ඒ අපේ ප්‍රශ්නය මිනිස්සු වෙත මීඩියා වලින් ගෙනගියපු විදිහ , හා ඒක හරි හෑටි පෑහෑදිළි කරගන්න බෑරිඋනු එක. ආණ්ඩුව මුළු වැරම යොදලා ගෑහුවා අපිට එට්කා, ඉන්දියන් ඇම්බියුලන්ස්, අගමෑති, මුදල් ඇමතිවරුන්ගේ වැඩ ගැන අපි කරපු විවේචන හින්දා.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මල්ලි හරි මල්ලි අපි එහම නෑ. හෙට තමා රෙප් දෙන්න වෙන්නේ. දීලම ඉවරයි :yes: අර කතාව ඈත්ත. ප්‍රයිවට් ඒවට වඩා රජයේ රෝහල් වල පසුකම් විතරක් නෙමේ. ඉන්න ස්ටාෆ් එකත් එක්පීරියන්ස් වෑඩි. දොස්තරල විතරක් නෙමේ නර්ස් ලා වුනත් එහෙමයි. මම දන්න සමහර VOG ලා ඉන්නව දන්න patients ලට request කරනව රජයේ ඒවට එන්න කියල මොකද ඒ staff එක එයලට ශුවර් කියල. ඒත් ඉතින් අපි ප්‍රයිවට් යනව මොකද සෑලකිල්ල හොද හින්දා.:lol:

    okata twa hetu godak tiyeno.
    mama dakapuwa tama.
    -tatwe pennanna
    -beds hoda naha/ gedara beds wage naha kiyala
    -ida madi kiyala
    -inna anit leddu tolerate karanna bari kamata

    wage puhu hetu walata tama godak aya private yanne.
    pahasukam adu ekatat baninne attendant, cleaning service , nurse, doctor hamotama.
    kawadawat lokkonta nam mokut kiyano ahilama na.

    habai ewaye facilities adu wunama apahu karakila enawa govt.
     
    Last edited:

    Similar threads