දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔනම කෙනෙක්ට උසාවි යන්ඩ පුලුවන්නෙ ඒවට බයේම වැඩ නොකරන ආන්ඩුව අපි නොදන්නවයි ඒව, ඔය දොස්තරල එක්ක හැප්පෙන්ඩ හදාගත්ත පොටක් ඔකෙන් පරදින්නෙත් ආණ්ඩුවම තමයි.
    මේකයි BSC තියෙන එකාට ලකුනු 5ක් දෙනවනම් MBBS තියෙන එකාට ලකුනු 10 දෙන්ඩ කියන ඉල්ලිම මහ ලොකු දෙයක් නෙමේ.

    BSc කියලා එකක් නෑ බං.
    උපාධියට තමයි ඒක දෙන්නේ.
    අනික උඹ ආයෙත් මුල ඉඳලා බලපන්.
    මේ හැම දොස්තරයෙක්ට තමන්ගේ ලකුණු ප්‍රමාණයට සරිලන ඉහලම මට්ටමේ ජාතික පාසල් දීලා තියෙනවා.
    උන් ඒක එපා කියලා කිසිම පදනමක් නැති පාසල් ඉල්ල්නවා.ඒකයි ගැටලුව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒක තමයි මම උඹේ කතාවට ඊළඟට දාපුඋත්තරේ ඇතුලේ තියෙන්නේ..
    ඒකත් කියවපන්..

    ආදි සිසු පදනමට ලැබෙන්නේ ලකුණු 5යි බං..
    ඒක මුලු රටටම එහෙමයි.
    දොස්තර වුනත්, ගොවි මහත්තයෙක් වුනත් ඒක එහෙමයි.
    ඒ නිසා ඒ කාරණයේ සමානත්මතාවය ගැන කතා කරන්න දෙයක් නෑ.
    මම නම් දන්න විදිහට ආදි සිසු පදනමට ලකුනු නැ, පලවෙනි වසරට ස්කොලෙට ලමයි 100 ගන්නවම් 25 තොරගන්නෙ ආදි සිසුන්ගෙ ලමයිගෙන්, ඉතුරු 75 තොර ගන්ඩ තමයි ඔප්පුවෙ ඉදන් මරන සහතිකේට යනකන් හොයල තොරන්නෙ,පොඩ්ඩක් හොයල බලපන් මම කියන දේ බොහො දුරට හරි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් කියපංකෝ අර ටොම් පචේ කිව්ව තූත්තුකුඩියේ ළමයා ඉන්න දොස්තර කවුද කියලා..?

    එහෙම එකෙක් නැති නිසානේ දැන් උඹ ඇට්ට උකේ ගහගෙන වෙන වෙන බයිලා කියවන්නේ.
    උඹ මිනිහා කවුද කිව්වොත් මම කියන්නම් මිනිහාට වුනේ මොකද්ද කියලා මෙතනම.
    අන්න එදාට බලපන් කරන්න පුලුවන්ද බැරිද කියලා...:lol::lol:

    මිනිහ කවුද කිව්වොත් වෙච්ච දේ කියන්නම්?

    dog-jumps-platform-dock-water-12344334.jpg
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මම නම් දන්න විදිහට ආදි සිසු පදනමට ලකුනු නැ, පලවෙනි වසරට ස්කොලෙට ලමයි 100 ගන්නවම් 25 තොරගන්නෙ ආදි සිසුන්ගෙ ලමයිගෙන්, ඉතුරු 75 තොර ගන්ඩ තමයි ඔප්පුවෙ ඉදන් මරන සහතිකේට යනකන් හොයල තොරන්නෙ,පොඩ්ඩක් හොයල බලපන් මම කියන දේ බොහො දුරට හරි.
    http://www.moe.gov.lk/english/images/stories/circulars/2013-23s.pdf
    circular eka
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ewa hadanna one na...Onnam Ekata Doctor kenekta Lakunu percentage ekak denna puluwanne :baffled:
    මොන ක්‍රමේට හරි ස්කොලෙ දුන්නම් ඉවරනෙ, ඔව ජාතික ප්‍රස්නද බන්, මිහරක් ඇමතිල උනාම් ඔහොම තමයි ඔව විසදන්ඩ විනාඩියක් යන් නැ මොලයෙක් තියෙන එකෙක් ඇමති උනානම්,ආයෙ ඉතින් කතා කරන්ඩ දෙයක් නැ අම්මගෙ උකුලෙ නිදාගත්තම ලමයට ඒඩ්ස් බොවෙනව කියපු රට හරකනෙ අධයාපන ඇමති.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙ ඉතින් දන්නවනෙ කොල්ල කියුවොත් වරදින් නැ, ආදි සිසු පදනමින් 25% ක් අතුලත් කරනව ආදි සිසුවෙක්ගෙ ලමයෙක් නම් පදිචිය යාපනේ උනත් කොලබ රාජකීය විදයාලයට ගේමක් නැතුව යන්ඩ පුලුවන්. ඔය කියල තියෙන්නෙ 3 වෙනි පිටුවෙ ලස්සනට, දැන් දොස්තරලට තව දුරටත් බනින එක අසාධාරනයි, ආදි සිසුන්ට බනින්ඩ පටන් ගනිල්ල ලොකු ලොකු ස්කොලවල.:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    BSc කියලා එකක් නෑ බං.
    උපාධියට තමයි ඒක දෙන්නේ.
    අනික උඹ ආයෙත් මුල ඉඳලා බලපන්.
    මේ හැම දොස්තරයෙක්ට තමන්ගේ ලකුණු ප්‍රමාණයට සරිලන ඉහලම මට්ටමේ ජාතික පාසල් දීලා තියෙනවා.
    උන් ඒක එපා කියලා කිසිම පදනමක් නැති පාසල් ඉල්ල්නවා.ඒකයි ගැටලුව..
    ඒක තම මොක හරි උපාධියක් තියෙනවන්ම් ලකුනු 5ක් දෙනව ඉතින් mbbs තියෙන එකෙක්ට තව ලකුනු 5ක් දුන්න කියල මොකො වෙන්නෙ. පද්දතිය හැදුල තියෙන්නෙ එහෙමනම් එක පොඩි එකෙක් ස්කොලෙට ගත්තම ඉවරනෙ ඔව පොඩි ප්‍රස්න,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරිනෙ ප්‍රස්නෙ නිරාකරනය උනා අපි දැන් නිදාගමු, අකිල විරාජ්ට මොලේ පෑදේවා, මෙලහටත් කොල්ලෙක් එක්ක නිදි ඇති උනද.:lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    සයිටම් යන්නෙ ඇයි? දොස්තරල මේ කරන සෙල්ලම් කරන්න බලාපොරොත්තුවෙන් නෙවෙයිද සයිටම් යන්නෙ?

    අර කලින් කොමෙන්ට් එකක තිබුන වගේ කම්කරුවන්ට තියෙන නීති දොස්තරලටත් අදාල උන දවසකට බල්ලෙක්වත් සල්ලි ගෙවල සයිටම් යන්නෙ නැතිවෙයි.
    නීති කියන ඒවා කාටත් පොදු වෙන්න ඔනේ. දරුවො කවුරුත් එකයි. දොස්තරගේ දරුවා කම්කරුවගේ දරුවා කියල වෙන් කලේ වෑඩවසම් කාලේ. දොස්තරල බහුතරය හිතන් ඉන්නේ මේ රටේ නීතියට උඩින් එයාලා ඉන්නේ කියල. තමන් ආපු තෑන අමතක මිනිස්සු.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    මහත්තයෝ,
    මම මහත්තයාට දොස්තරලා කී දෙනෙක් හොයලා දෙන්නද දශක බැරිනම් පලයන් කියලා පුකට ගහලා එලවනවා..
    :lol::lol::lol:

    14329888_1198459620196214_9128901900884397750_n.jpg

    දැන් මොකද කියන්නේ..?

    විලි ලැජ්ජයි නේද..?
    ඇයි මෙහෙම හැසිරෙන්නේ වෛද්‍යවරු...?
    strike karanne asawata newe pons wena karanda deyak nathi nisa.. tho puka den ponna amathila hinda.. 4 yr walin transferkaranawa doctersla eka anik one trade ekakata wada hodata wenawa. thota ambanaka ridila athi. endpost ekakata awama transfer karanne
    uba danne ubata one tika witarai ekai hatharawate gu gaganne..
    talk deela tyena widhata doctrsla tika pannala balapn akilaya ubata salli dei:lol::lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ආයෙ ඉතින් දන්නවනෙ කොල්ල කියුවොත් වරදින් නැ, ආදි සිසු පදනමින් 25% ක් අතුලත් කරනව ආදි සිසුවෙක්ගෙ ලමයෙක් නම් පදිචිය යාපනේ උනත් කොලබ රාජකීය විදයාලයට ගේමක් නැතුව යන්ඩ පුලුවන්. ඔය කියල තියෙන්නෙ 3 වෙනි පිටුවෙ ලස්සනට, දැන් දොස්තරලට තව දුරටත් බනින එක අසාධාරනයි, ආදි සිසුන්ට බනින්ඩ පටන් ගනිල්ල ලොකු ලොකු ස්කොලවල.:)

    නෑ බං..
    ආදි සිසුන්ට ලැබෙනවාට වඩා මුල්තැනක් පාසලට ආසන්න පදිංචියට ලැබෙනවා.
    යාපනයේ ඉඳගෙන රෝයල් යන්න බැහැ..

    මම නම් දන්න විදිහට ආදි සිසු පදනමට ලකුනු නැ, පලවෙනි වසරට ස්කොලෙට ලමයි 100 ගන්නවම් 25 තොරගන්නෙ ආදි සිසුන්ගෙ ලමයිගෙන්, ඉතුරු 75 තොර ගන්ඩ තමයි ඔප්පුවෙ ඉදන් මරන සහතිකේට යනකන් හොයල තොරන්නෙ,පොඩ්ඩක් හොයල බලපන් මම කියන දේ බොහො දුරට හරි.

    ලකුණු තමයි තියෙන්නේ මචං..
    25%ක් ආදි සිසුන්ගේ ළමයි ගන්නවා කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.

    ඒක තම මොක හරි උපාධියක් තියෙනවන්ම් ලකුනු 5ක් දෙනව ඉතින් mbbs තියෙන එකෙක්ට තව ලකුනු 5ක් දුන්න කියල මොකො වෙන්නෙ. පද්දතිය හැදුල තියෙන්නෙ එහෙමනම් එක පොඩි එකෙක් ස්කොලෙට ගත්තම ඉවරනෙ ඔව පොඩි ප්‍රස්න,

    ඇත්තටම ඔය අධ්‍යාපන මට්ටමට ලකුණු දෙන එකට මම නම් සම්පූර්ණයෙන් විරුද්ධයි.දෙමාපියන්ගේ අධ්‍යාපන මට්ටම බලලා දරුවාගේ අනාගතය තීරණය කරන්න බැහැ.
    දොස්තරලාට 10ක් දෙන්න නෙවෙයි,
    උපාදියට දෙන 5ත් ඉවත් කල යුතුයි.
    මම දැක්ක විධියට අලුත් circular එකේ ඒක නැහැ.

    අන්න එහෙමයි සමානාත්මතාවය රැකගන්න ඕනෑ..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    strike karanne asawata newe pons wena karanda deyak nathi nisa.. tho puka den ponna amathila hinda.. 4 yr walin transferkaranawa doctersla eka anik one trade ekakata wada hodata wenawa. thota ambanaka ridila athi. endpost ekakata awama transfer karanne
    uba danne ubata one tika witarai ekai hatharawate gu gaganne..
    talk deela tyena widhata doctrsla tika pannala balapn akilaya ubata salli dei:lol::lol::lol::lol:

    මෙන්න පහල තියෙනවා උත්තරේ..
    :lol:

    නීති කියන ඒවා කාටත් පොදු වෙන්න ඔනේ. දරුවො කවුරුත් එකයි. දොස්තරගේ දරුවා කම්කරුවගේ දරුවා කියල වෙන් කලේ වෑඩවසම් කාලේ. දොස්තරල බහුතරය හිතන් ඉන්නේ මේ රටේ නීතියට උඩින් එයාලා ඉන්නේ කියල. තමන් ආපු තෑන අමතක මිනිස්සු.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ආයෙ ඉතින් දන්නවනෙ කොල්ල කියුවොත් වරදින් නැ, ආදි සිසු පදනමින් 25% ක් අතුලත් කරනව ආදි සිසුවෙක්ගෙ ලමයෙක් නම් පදිචිය යාපනේ උනත් කොලබ රාජකීය විදයාලයට ගේමක් නැතුව යන්ඩ පුලුවන්. ඔය කියල තියෙන්නෙ 3 වෙනි පිටුවෙ ලස්සනට, දැන් දොස්තරලට තව දුරටත් බනින එක අසාධාරනයි, ආදි සිසුන්ට බනින්ඩ පටන් ගනිල්ල ලොකු ලොකු ස්කොලවල.:)

    දැන් එහෙමයි කියලා වැඩ වර්ජණය කරන එක සාධාරණද? දුප්පත් මිනිස්සුන්ගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න එක?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඒක තම මොක හරි උපාධියක් තියෙනවන්ම් ලකුනු 5ක් දෙනව ඉතින් mbbs තියෙන එකෙක්ට තව ලකුනු 5ක් දුන්න කියල මොකො වෙන්නෙ. පද්දතිය හැදුල තියෙන්නෙ එහෙමනම් එක පොඩි එකෙක් ස්කොලෙට ගත්තම ඉවරනෙ ඔව පොඩි ප්‍රස්න,
    එහෙම බෑනේ මචෝ. කොයි උපාදියත් එකයි. එහෙම වුනොත් PHD කාරයො ලකුනු 25 ඉල්ලයි. ඈත්තටම දෙමාපියන්ගේ අද්යාපනය දරුවගේ අනාගතයට බලපාන එක වෑරදි. කවදාවත් අසරන දෙමාපියන්ගේ ලමයින්ට ඉහලට එන්න වෙන්නේ නෑනේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හරිනෙ ප්‍රස්නෙ නිරාකරනය උනා අපි දැන් නිදාගමු, අකිල විරාජ්ට මොලේ පෑදේවා, මෙලහටත් කොල්ලෙක් එක්ක නිදි ඇති උනද.:lol::lol:
    :lol::lol::lol:

    රනිල්ගේ එක ලොවනවා වෙන්නත් ඇති බං..

    ඌ සහ සා+ගල දෙන්නාමා චූ කරන්න යන්නෙත් උත්තමයාගෙන් අහලාලු..

    සුභ රාත්‍රියක්...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    එහෙම බෑනේ මචෝ. කොයි උපාදියත් එකයි. එහෙම වුනොත් PHD කාරයො ලකුනු 25 ඉල්ලයි. ඈත්තටම දෙමාපියන්ගේ අද්යාපනය දරුවගේ අනාගතයට බලපාන එක වෑරදි. කවදාවත් අසරන දෙමාපියන්ගේ ලමයින්ට ඉහලට එන්න වෙන්නේ නෑනේ.

    ඒක තමයි බං.
    අධ්‍යාපන මට්ටමට දෙන ලකුණු ප්‍රමාණය ඉවත් කල යුතුයි.
    (මම හිතන්නේ දැන් දෙන්නේ නෑ.ඒකයි මේ වලිය)
     
    • Like
    Reactions: malakadss

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113

    හරි.දැන් උඹ කියන්නේ තිත්තපජ්ජල දොස්තරගේ පුතා නුවර ධර්මරාජෙට දාන්න කියලද...?

    මට ඒක සරලව කියපං මචං..
    උඹට බලයක් තිබුනා නම්..?

    දාපන් බන් එක ලමයෙක්නෙ ඉගෙන ගන්නවනම් ඉගෙන ගනි නැත්තන් නිකා ඉදි, දොස්තර වැඩ කරන්නෙ තෙලිජ්ජවිල උනාට මිනිහ ධර්මරාජෙ ඉගෙන ගත්ත එකෙක් වෙන්ඩ ඇති,ඒකයි ඒකම ඉල්ලනෙ, නැත්තන් ධර්මරජෙ කියන්නෙ මහා ලොකු ස්කොලයක් නෙමේනෙ ඔයිට වඩා ස්කොල තියෙනවනෙ.

    දොඩවන්නන් වාලේ දොඩවන්න ගියාම, තිත්තපජ්ජල>>> තෙලිජ්ජවිල වෙලා ඊට පස්සේ හුලිජ්ජවිල වේවි.

    ඔනම කෙනෙක්ට උසාවි යන්ඩ පුලුවන්නෙ ඒවට බයේම වැඩ නොකරන ආන්ඩුව අපි නොදන්නවයි ඒව, ඔය දොස්තරල එක්ක හැප්පෙන්ඩ හදාගත්ත පොටක් ඔකෙන් පරදින්නෙත් ආණ්ඩුවම තමයි.
    මේකයි BSC තියෙන එකාට ලකුනු 5ක් දෙනවනම් MBBS තියෙන එකාට ලකුනු 10 දෙන්ඩ කියන ඉල්ලිම මහ ලොකු දෙයක් නෙමේ.

    මොකක්ද බන් BSC කියන්නේ ? :confused::confused:B.Sc. කියල උපාධියක් නම් තියනවා.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මම කෑමති මගේ දරුවා කවදා හරි දොස්තර කෙනෙක් වෙනවනම්. ඒ වෙන දෙයක් හින්දා නෙමේ කරන්න පුලුවන් සේවය හින්දා. නමුත් දෑන් ලන්කාවේ ඒක තනිකරම බිස්නස් එකක් වෙලා. පවු පිරෙන රස්සවක් වෙලා. පාමසි එකක් ලගට ගිහිල්ල බලපල්ල වයසක් ආච්චිල සීයල සතියට දවස් දෙක තුනකට කිය කියා බෙහෙත් ගන්න හෑටි. මාසෙකට බෙහෙත් ගන්න සල්ලි නෑතිව. ඔන්න ඩොකාලට සටන් කරනව නම් දේවල්. බෙහෙත් මිල අඩු කරවි. රජයේ රෝහල් වලට බෙහෙත් ලබා දියවි. හීන තමා. ඩොකාම තමා ගනන්ම බෑන්ඩ් එකේ බෙහෙත් ලියන්නේ. බොහොම ටික දෙනයි SPC බෙහෙත් ගන්න කියන්නේ. ඕවා කතා කරල වෑඩක් නෑ. :no::no::no:

    දොස්තරල වෙන්න තිබ්බේ හමුදාවේ කොල්ලො. උන්ට කොච්චර ඈරියත් උන් තමන්ගේ රස්සාව කරල තමා අනිත් දේවල් ගෑන බලන්නේ. යුද්ද කාලේ උන් ස්ට්‍රයික් කලා නම්ම්ම්ම්ම් :lol::lol::lol:
     
    • Like
    Reactions: Dennied

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    ආයෙ ඉතින් දන්නවනෙ කොල්ල කියුවොත් වරදින් නැ, ආදි සිසු පදනමින් 25% ක් අතුලත් කරනව ආදි සිසුවෙක්ගෙ ලමයෙක් නම් පදිචිය යාපනේ උනත් කොලබ රාජකීය විදයාලයට ගේමක් නැතුව යන්ඩ පුලුවන්. ඔය කියල තියෙන්නෙ 3 වෙනි පිටුවෙ ලස්සනට, දැන් දොස්තරලට තව දුරටත් බනින එක අසාධාරනයි, ආදි සිසුන්ට බනින්ඩ පටන් ගනිල්ල ලොකු ලොකු ස්කොලවල.:)

    පිස්සුද බන් .එහෙම ආවට ගියාට ආදිසිසුවා වෙචච් පළියට ගන්නෙ නැ.ඉස්කොලෙ වැඩ වලටද්ායක වෙන්න ඕනෙ .එහම දායක උනහම ලකුණු 20 ක්ද් කොහද සම්පූර්ණ කරන්න ඕනෙ .අන්න එහෙම උනාහම තමා ආදි සිසුවෙක්ගෙ ළමෙක් ගන්නෙ .මගෙ මාමලා තුන්දෙනාම රොයල්.එක්කෙනෙක්ට ඇරෙන්න අනික් අයට පිරිමි ළමයි හිටියා.ඒ එකෙක්වත් රොයල් දාගන්න බැරි උනා.හිටියෙත් කොළඹ අවට.හේතුව ඉස්කොලෙ වැඩ වලට දායකත්වය දීලා තිබ්බේ නැහැ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම කෑමති මගේ දරුවා කවදා හරි දොස්තර කෙනෙක් වෙනවනම්. ඒ වෙන දෙයක් හින්දා නෙමේ කරන්න පුලුවන් සේවය හින්දා. නමුත් දෑන් ලන්කාවේ ඒක තනිකරම බිස්නස් එකක් වෙලා. පවු පිරෙන රස්සවක් වෙලා. පාමසි එකක් ලගට ගිහිල්ල බලපල්ල වයසක් ආච්චිල සීයල සතියට දවස් දෙක තුනකට කිය කියා බෙහෙත් ගන්න හෑටි. මාසෙකට බෙහෙත් ගන්න සල්ලි නෑතිව. ඔන්න ඩොකාලට සටන් කරනව නම් දේවල්. බෙහෙත් මිල අඩු කරවි. රජයේ රෝහල් වලට බෙහෙත් ලබා දියවි. හීන තමා. ඩොකාම තමා ගනන්ම බෑන්ඩ් එකේ බෙහෙත් ලියන්නේ. බොහොම ටික දෙනයි SPC බෙහෙත් ගන්න කියන්නේ. ඕවා කතා කරල වෑඩක් නෑ. :no::no::no:

    දොස්තරල වෙන්න තිබ්බේ හමුදාවේ කොල්ලො. උන්ට කොච්චර ඈරියත් උන් තමන්ගේ රස්සාව කරල තමා අනිත් දේවල් ගෑන බලන්නේ. යුද්ද කාලේ උන් ස්ට්‍රයික් කලා නම්ම්ම්ම්ම් :lol::lol::lol:
    :yes::yes::yes:
     
    Similar threads