ඔනම කෙනෙක්ට උසාවි යන්ඩ පුලුවන්නෙ ඒවට බයේම වැඩ නොකරන ආන්ඩුව අපි නොදන්නවයි ඒව, ඔය දොස්තරල එක්ක හැප්පෙන්ඩ හදාගත්ත පොටක් ඔකෙන් පරදින්නෙත් ආණ්ඩුවම තමයි.
මේකයි BSC තියෙන එකාට ලකුනු 5ක් දෙනවනම් MBBS තියෙන එකාට ලකුනු 10 දෙන්ඩ කියන ඉල්ලිම මහ ලොකු දෙයක් නෙමේ.
BSc කියලා එකක් නෑ බං.
උපාධියට තමයි ඒක දෙන්නේ.
අනික උඹ ආයෙත් මුල ඉඳලා බලපන්.
මේ හැම දොස්තරයෙක්ට තමන්ගේ ලකුණු ප්‍රමාණයට සරිලන ඉහලම මට්ටමේ ජාතික පාසල් දීලා තියෙනවා.
උන් ඒක එපා කියලා කිසිම පදනමක් නැති පාසල් ඉල්ල්නවා.ඒකයි ගැටලුව..





