එහෙම තමා මචන් රස්සාවල් වල හෑටි. හෑබෑයි මචන් ඔච්චර වෑඩ අස්සේ ප්රයිවට් කරන්න ඩොකා ලට කොහෙන්ද බන් වෙලාවක්? මාර කේස් එක නේ. කාගෙවත් රස්සාවල් ලෙසි නෑ. අපි සල්ලි කාරයො කියන සමහරක් මිනිස්සු දවසට නිදියෙන්නේ පෑය දෙක තුනයි. හෑමෝම මහන්සි වෙනව. හෑබෑයි හෑම කෙනාම හිතන් ඉන්නේ තමන් තමා අමාරුම දේ කරන්නේ කියල. අපි දන්නේ නෑති වුනාට අපිට වඩා ගොඩාක් අමාරු දේවල් කරන මිනිස්සු ඉන්නව. අපේ ඔෆිස් එකේ ඉන්නව අපිට වඩා ලේසි කියල හිතන රස්සාවල් කරන අය. හෑබෑයි එහෙමයි කියල අපිට විශේශ සෑලකිලි නෑ. අපිත් අවන්කවම විශේෂත්වයක් බලපොරොත්තු වුනා. හෑබෑයි කොම්පනි එකේ අදහස වුනේ හෑම සේවකයම වෑදගත්. තමන්ට මෙතන ගෑලපෙන්නේ නෑත්නම් වෙනතෑනක් බෑලුවට කමක් නෑ කියල. අන්න ඒක තමා යතාර්තය. උබලට අමාරු නම් ඊට වඩා ලකුනු අඩු එවුන් ඈවිත් ඒ අඩුව පුරව්යි. එච්චරයි
onna oka tama obalage adahasa. metana tiyenne wena mokut nwe, tamunta bari de wena kenek karana eke amaruwa.
habai mama tama padiyak gannet naha. rasswak karannet nha. mulinma terum ganime shakthiya diynu karanna ko.
oya kiyana widiyata nam schl nogiya kenatat dostara wenna puluwan wei dawasaka. ela ban.
nikamata mama kiyapu de hoyala balannako.
wediyama stressful jobs monawada. suicide rates wadima jobs monawada?
mama hitanawa oba tumata, yam tak duraka hari danumak ati kiyala kiyapu dewal terum ganna. twat nam kata karanna adahasak naha. oba tumage mole weda karana widiya mata hodata teruna ne. suba rathriyak.