දොස්තරලා ඉඳී ද ඉතිං

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    teachers lata, nurse lata, principal lata siyaluma gov servant lata dushakara dunnama yanna hondai.. doctors lata witharak baha..

    anika doctors lama thama oya vacancy list eke thaman yana thana thoranne, gov eken nemei danne..
    lakunu adunama kenata anik kattiya okkoma honda than thora gaththama ithuru pot thama hambenne...
    ලංකාවේ දොස්තරලා කියන්නේ බන් ඉන්දියාවේ බමුණෝ වගේ කුල බේදය ලේ වලටම ගිහින් තියෙන්නේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,278
    113
    ඒක මෙහෙමයි. ගොමා කාරයන්ට අකමැති අය ගොඩක් ඉන්නව දොස්තරල අතරේ‍. එහෙම උනා කියල එක පාර නැගී ඉන්න බෑ ඒකට විරුද්ධව. මෙිකද එතකෙිට එහෙම කරපු එකා, දෙන්නාට තමයි කෙළවෙන්නෙ. හොස්පිටල් එකක ප්‍රශ්නයක් උනත් අරුන්ගෙ සපෝට් එක නැතුව, හරිහමන් නීතියකුත් නැති වලපල්ලට ගියපු රටක උන් ළිඳේ පතුලටම වැටෙනවා. දහදෙනෙක්, පනස් දෙනෙක් උන්ත අමාරුවෙන් එකතු උනත් එච්චර තමා වෙන්නෙ. අනික එච්චර කගොඩක් එකතු වෙන්නෙ කොහොමද? අඩුම ගානෙ එහෙම එකක් කරන්න fb, WhatsApp group එකක් හරි හදන්නෙ කවුද? ඒකට first step එක තියන්න සුදුසු පරිසරයක් ලංකාවෙ නෑ. ඒකයි අකසැත්තෙන් උනත් උන්ට ඉන්න වෙලා තියෙන්නෙ. ප්‍රායෝගිකව බලන්න ඕන දේවල් ඔය.

    එහෙම ඕන නෑ අරම පුලුවන්, මේම පුලුවන් කියන එකෙක් ඉන්නව නං කියන්න තියෙන්නෙ උබ පුලුවන් කියල කියනව නං උබ පටන් ගනින් කියවන්නෙ නැතුව කියන එක විතරයි.

    අන්න ඒකයි මම කියන්නෙ මචන් සිස්ටම් චේන්ජ් එකක් නැතුව ලංකාවෙ ඕව හදන්න බෑ

    රටේ අව්ල හරි එත් ඔය ගොමාලට විරුද්ධ වෙන්නේ නැති එකට නම් හේතුව ඔය sector එකේ මුල ඉඳන් ට්‍රේන් කරන අමු පොන්නකම. ලොකු දොස්තරලට පොඩි දොස්තර පන බයයි. පුපේ ඇරලා ගියත් වචනයක් කියන්නේ නෑ. එහෙම හදාගෙන තියෙන්නේ අර දාර hierarchy එක පාවිච්චි කරලා.

    Health කියන්නේ අමුම toxic ලංකාවේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,020
    113
    ලංකාවේ දොස්තරලා කියන්නේ බන් ඉන්දියාවේ බමුණෝ වගේ කුල බේදය ලේ වලටම ගිහින් තියෙන්නේ.
    doctors lata witharai car thiyenne. nurse la, teachers, PHI la wage normal padi job karana minissu niwadu gihin enakota dawasak withara kalin awith bus 3ka withara ellila full kattak kagena kada malu ellan pain enne... 3 wheel wala ennawath salli naha, dushakara palath wala 3 wheel colombo wage 3x withara ganan..
    consultant lata hambenne base, teaching wage town area wala hospital.. ewala pahasukam thiyanawa.. inna quarters eka awul unath langa geyak unath rent karanna puluwan.. health minisitry eken salakanne naha kiwwata oya dushkara palath wala RDHS walata giyath doctors lata anik ayata wada hondata salakanawa.. health ministry eka administration unath godak position wala inneth doctors lama thama..
    oya teacher lata, clark lata ehema patta kandu nagala hawasa 3 passe bus nathi, kadayak langa paathawath nathi, wathura hoyanna 5km yanna ona karima dushkara pot hambenne.. police ehema maara kattak kanne..
    ehema baluwama e minissu maara paw..
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    doctors lata witharai car thiyenne. nurse la, teachers, PHI la wage normal padi job karana minissu niwadu gihin enakota dawasak withara kalin awith bus 3ka withara ellila full kattak kagena kada malu ellan pain enne... 3 wheel wala ennawath salli naha, dushakara palath wala 3 wheel colombo wage 3x withara ganan..
    consultant lata hambenne base, teaching wage town area wala hospital.. ewala pahasukam thiyanawa.. inna quarters eka awul unath langa geyak unath rent karanna puluwan.. health minisitry eken salakanne naha kiwwata oya dushkara palath wala RDHS walata giyath doctors lata anik ayata wada hondata salakanawa.. health ministry eke godak position wala inneth doctors lama thama..
    oya teacher lata, clark lata ehema patta kandu nagala hawasa 3 passe bus nathi, kadayak langa paathawath nathi, wathura hoyanna 5km yanna ona karima dushkara pot hambenne.. police ehema maara kattak kanne..
    ehema baluwama e minissu maara paw..
    ලංකාවේ දොස්තරලා හිතන් ඉන්නේ උන් අනිත් මිනිස්සුන්ට වඩා ඉහලින් ඕන කියල. එලකිරියේත් සතියකට එකක් වගේ උන්ට අරක නෑ මේක නෑ කියල ත්‍රෙඩ් එකක් වැටෙනවමනේ.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    Ekane

    මේක නම් සහතික ඇත්ත....
    එක එකාට හොරකම් කරන්න දීපු සල්ලි ටික දොස්තරලා ටිකක් හදන්න වියදම් කළ නම් මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ නෑ...
    දැන් වත් මිනිස්සු මොලේ කල්පනා කරලා ඉන්දියාවෙන් එන දොස්තරලා ටික වත් කන්න බොන්න දීලා බලා ගත්තොත් හරි ඉතින්
    එක තමයි. ලොකු ලොක්කෝ ඔච්චර හොරා කන එකේ අවුරුදු 5ක් 6ක් අහිංසක මිනිස්සුන්ගේ බදුසල්ලි වලින් ඉගෙන ගෙන උන්ට සේවය නොකර මාරු වුණාට මොකද ඉතින්..
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මේ ඉගෙනගත්ත උන්ගේ අඩෝ වැඩියාව අහගෙන ඉදලම දැන් එපා වෙනවා. උනුත් හරියට අර කොත්තු කාරයා වගේ. ඊයේ පාන්දර ජාමේ ඇහැ පියවුන කනිසමට තනි අලිය කුඹුරට ඇවිත් පහල ලියද්දක ගොයම පොඩි කරලා ⁣එහා කුඹුරෙ සිරි අයිය වෙලාවට ඇහැරන් ඉදල තිඹුනෙ. අදත් මේ අඩුම කුඩුම ටිකත් අරන් පැලට යන්ටයි සූදානම. මම සමන්සිරි, ගම කහටගස්දිගිලිය
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,393
    4,023
    113
    Doctor kiyana profession ekata godak un hariyan na. Dan un salli walata mini unath marana type 🙁

    Mun rata yanna boru baila gahanne
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    teachers lata, nurse lata, principal lata siyaluma gov servant lata dushakara dunnama yanna hondai.. doctors lata witharak baha..

    anika doctors lama thama oya vacancy list eke thaman yana thana thoranne, gov eken nemei danne..
    lakunu adunama kenata anik kattiya okkoma honda than thora gaththama ithuru pot thama hambenne...
    ape amma wada krnne Sri Lanka railways wala, ape ammt ynna oi week ekt 2days colombo. 85KM durai gedr idn. e madiwata perahara duties dala..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,020
    113
    මේ ඉගෙනගත්ත උන්ගේ අඩෝ වැඩියාව අහගෙන ඉදලම දැන් එපා වෙනවා. උනුත් හරියට අර කොත්තු කාරයා වගේ. ඊයේ පාන්දර ජාමේ ඇහැ පියවුන කනිසමට තනි අලිය කුඹුරට ඇවිත් පහල ලියද්දක ගොයම පොඩි කරලා ⁣එහා කුඹුරෙ සිරි අයිය වෙලාවට ඇහැරන් ඉදල තිඹුනෙ. අදත් මේ අඩුම කුඩුම ටිකත් අරන් පැලට යන්ටයි සූදානම. මම සමන්සිරි, ගම කහටගස්දිගිලිය
    doctors lata wada meke andanne doctor ganu bandapu IT, enginenering anathayo.. unge ganunge gedara wada karan lamai balan, redi hodan inne pons la.. un dena talk dakkama therenawa mun doctors la nemei ganungen anda wadiyawa ahagena nodanna labbak gana kiyawanne kiyala.. :lol:
     
    • Haha
    Reactions: ara88

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    විශේෂඥ වෛද්‍ය වරුන් රට අතහැර නොයා ඉඳීද...... 😡😡
    #######################################

    මේ පහල දාල තියෙන්න් foreign training ඉවර කරල ලංකාවට ආපු Gastroenterologists කෙනෙක්ට අමාත්‍යාංශයේ නිලධාරීන් ගහපු ලියුම, තාවකාලික සේවා අනුයුක්තයට.
    වව්නියාවෙ place කරල මුලතිව්, කිලිනොච්චි හා මන්නාරම කවර් කරන්න. 🤣🤣🤣
    වව්නියාවෙ ඉඳන් මුලතිව් වලට ලඟම පාර 75km (නැදුන්කර්නි හරහා - සාපේක්ෂව පාර සවුත්තුයි.) මාන්කුලම හරහා 97km (හොඳ පාර)
    වව්නියා සිට මන්නාරමට දුර 81km.
    ඒ මදිවට කිලිනොච්චියට දුර 79 km.

    වෛද්‍ය වරයාගේ නමට අනුව අනිවාර්යයෙන්ම වව්නියාව එයාගෙ ගම නෙවෙයි. එයාගෙ ගමේ ඉඳල වව්නියාවට කිලෝමීටර් 200 වැඩි.

    මේ සේවයට එයා තමාගෙ වාහනේක යනව නම් සතියකට කිලෝමීටර් කීයක් යන්න ඕනද? ඒකට පෙට්‍රල් වියදම කීයක්ද? පැය කීයක් පාරෙ drive කරන්න ඕනද? හදිසි සේවා අවශ්‍යතාවකට වේගයෙන් drive කලොත් එයාට අනතුරු සිද්ධ වෙන්න තියන risk එකට කවුද වග කියන්නෙ?
    තමාගෙ වාහනයක් නැතුව පොදු ප්‍රවාහනයක ගිහින් මේක කරන්න පුලුවන් ද?

    මෙහෙම ලියුම් ගහන්නෙ මේ වෛද්‍ය වරයව තියාගන්නද? එලවගන්නද? මේ වෛද්‍ය වරය අපහු ලබන සතියෙ රටෙන් ගියොත් ඒක වැරදියි ඉතිං.

    අඩුමගානෙ හෙලිකොප්ටර් එකක් දෙනවනම් transport වලට මේව ගැහුවට කමක් නෑ.
    ලියුම DDG ගෙ අත්සනින් නිකුත් උනාට මේව draft වෙලා නිකුත් වෙන්නෙ අධ්‍යක්ෂ වරයාගේ අනුදැනුමෙන්.

    විශේෂඥ වෛද්‍ය වරයෙක් විදේශ පුහුණුව නිමවී අමාත්‍යාංශයට report කලාම ඒ සුවිශේෂී අධ්‍යක්ෂ වරයාට ඒක මරු කටගැස්මක් වාත කරල ආතල් ගන්න. තමාගෙ තියන හීනමානය නිසා ඒ අවස්තව හොඳට පාවිච්චි කරල ඇනුම්පද කියලා වාත කරල තමයි පොර ලියුම් ගහන්නෙ තාවකාලික අනුයුක්තයට.

    👉"හෑන්ඩ් බ්ලාස්ට්" වාත කරපු වි. වෛද්‍යවරු ඊට පස්සෙ අමාත්‍යාංශයෙ කොරිඩෝවෙ කබල් පුටුවල වාඩි වෙලා DDG හම්බෙන්න බලන් ඉන්නව මම ඕන තරම් දැකල තියනවා. Transfer board එක මැදිහත් වෙලා DG, HS meetings ගිහිල්ල තමයි ගොඩක් වෙලාවට එයාලට සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙන්නෙ.
    ඊළඟට file ටික move කරන්න utopia එකේ subject Clark එක්ක ඔට්ටු සෙල්ලම් කරන්නෙ වෙනව ඒ වෛද්‍ය වරුන්ට... 😡

    👉මීට කලින් වතාවක husband & wife දෙන්නම එකට ආපු (දෙන්නම විශේෂඥ වෛද්‍ය වරු). වෙලාවක ( මැයි මාසයේ) ගෙවල් පානදුරේ තියන ඒ දෙපලගේ husband ව වව්නියාවට දාල wife ව දාල තිබුනෙ බදුල්ලට. GMOA මැදිහත් නොවෙන්න ඒ දෙන්න දැන් ආපහු UK ගිහින්.

    👉ඊට කලින් General surgeon කෙනෙක් report කලාම (එයාගෙ ගෙවල් ගාල්ලෙ) general surgeon කෙනෙක් appoint කරන්න ඕන තරම් තැන් දකුණු හා ඊට ආසන්න පලාත් වල තියෙත්දි දැම්මෙ මුලතිව්. එයා රට දාල යන්නම ගියා.
    විශේෂඥ වෛද්‍ය වරු එනකොටම පලයල්ල යන්න කියල පිලිගැනීමක් තමයි අමාත්‍යාංශයේ තියෙන්නෙ.

    "මේ වගේ තව කීයක් වෙන්න ඇද්ද ?
    TV ඉස්සරහා සිංහ ටෝක් දෙන එවුන්ගෙ හැබෑ පැටිකිරිය මෙන්න

    මේව වෙලා රට එපා වෙලා ගිය විශෙඥ වෛද්‍ය වරුන් තමාගෙ අත්දැකීම් මේ පෝස්ට් එකට comments කරන්න

    සටහන රුවන් ජයසූරිය copied
    මේකේ ලෙඩාව නෙමෙයිද ඩොකා ගාවට ගේන්නේ. ඕකෙන් කියන්නේ ඔය රෝහල් තුනේ ලෙඩ්ඩු එයාට බාරව තියනවා කියලා නෙමෙයිද . විශේශ අය ඕම හැම තැනම කරක්ගහන් නෑනේ එක ලොකේශන් එක්ක බේස් වෙලා නේද ඉන්නේ . අතිවිශේශ අවස්ථාවක විතරයි එයාට යන්න වෙන්නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,020
    113
    මේකේ ලෙඩාව නෙමෙයිද ඩොකා ගාවට ගේන්නේ. ඕකෙන් කියන්නේ ඔය රෝහල් තුනේ ලෙඩ්ඩු එයාට බාරව තියනවා කියලා නෙමෙයිද . විශේශ අය ඕම හැම තැනම කරක්ගහන් නෑනේ එක ලොකේශන් එක්ක බේස් වෙලා නේද ඉන්නේ . අතිවිශේශ අවස්ථාවක විතරයි එයාට යන්න වෙන්නේ
    owa mukuth nodanna normal minissunta andanna liyana boru.. consultant la kawadawath DH wage podi hospital walata danne naha..
    BH, TH wage town wala hospital witharai..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    owa mukuth nodanna normal minissunta andanna liyana boru.. consultant la kawadawath DH wage podi hospital walata danne naha..
    BH, TH wage town wala hospital witharai..
    එක තමා බන් ඕම කිලෝමීටර් ගනන් ගිහින් වෝඩ් විසිට් කරන්න එයාලට වෝඩ් එකක් නෑනේ හැම එකේම . එයාලගේ එක වෝඩ් එකක් ලොකු හොස්පිටල් එකේ තියනවා එකට මිනිස්සු වටෙන් ගේනවා . ගේන්න බැරි ලෙඩෙක් නම් තමා යන්නේ එයාල . ඇයි බන් අතිශයෝක්තියෙන් බොරු ලියන්නේ ලංකාවේ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේකේ ලෙඩාව නෙමෙයිද ඩොකා ගාවට ගේන්නේ. ඕකෙන් කියන්නේ ඔය රෝහල් තුනේ ලෙඩ්ඩු එයාට බාරව තියනවා කියලා නෙමෙයිද . විශේශ අය ඕම හැම තැනම කරක්ගහන් නෑනේ එක ලොකේශන් එක්ක බේස් වෙලා නේද ඉන්නේ . අතිවිශේශ අවස්ථාවක විතරයි එයාට යන්න වෙන්නේ
    පක තමයි.
    අර හම්බන්තොට රෝහලේ පැනලා ගිය එකා වෙනුවට පත් කරලා ඉන්නේ තංගල්ල රෝහලේ එකා.
    බලපන් ඔය රෝහල් දෙක අතර දුර.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    පක තමයි.
    අර හම්බන්තොට රෝහලේ පැනලා ගිය එකා වෙනුවට පත් කරලා ඉන්නේ තංගල්ල රෝහලේ එකා.
    බලපන් ඔය රෝහල් දෙක අතර දුර.
    ඉතින් උබටම තේරෙන් නැද්ද එකෙක් ගිහින් නිසා උන දෙයක් කියලා . අනික පත් කරන්න ඇත්තේ හම්බන්තොට බේස් හොස්ටල් එකක් නිසානේ 🤷 . පොඩ්ඩක් කල්පනා කරපන් . ඌ ෆෑල්ශ් නෙමෙයි දෙතැනක ඉන්න
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඉතින් උබටම තේරෙන් නැද්ද එකෙක් ගිහින් නිසා උන දෙයක් කියලා . අනික පත් කරන්න ඇත්තේ හම්බන්තොට බේස් හොස්ටල් එකක් නිසානේ 🤷 . පොඩ්ඩක් කල්පනා කරපන් . ඌ ෆෑල්ශ් නෙමෙයි දෙතැනක ඉන්න
    ඌ ෆ්ලෑෂ් ද මොකද දන්නේ නෑ.
    හම්බන්තොට දැන් සර්ජරි අරවා මේවා ඔක්කොම කරන්න තංගල්ලෙන් එනකම් ඉන්න වෙනවා.

    එකම ඩොකා තමයි තැන් දෙකේම anesthetic.

    උඹ මෙතන කියලා තියෙන්නේ ඩොකා එහෙම තැන් දෙකටම යන්නේ නෑ, එක තැනක ඉඳලා ඔක්කොම කරනවා වගේනේ.
    මට කියපන් තංගල්ල ඉඳන් හම්බන්තොට සර්ජරී කරන විදිය..
    😂😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    ඌ ෆ්ලෑෂ් ද මොකද දන්නේ නෑ.
    හම්බන්තොට දැන් සර්ජරි අරවා මේවා ඔක්කොම කරන්න තංගල්ලෙන් එනකම් ඉන්න වෙනවා.

    එකම ඩොකා තමයි තැන් දෙකේම anesthetic.

    උඹ මෙතන කියලා තියෙන්නේ ඩොකා එහෙම තැන් දෙකටම යන්නේ නෑ, එක තැනක ඉඳලා ඔක්කොම කරනවා වගේනේ.
    මට කියපන් තංගල්ල ඉඳන් හම්බන්තොට සර්ජරී කරන විදිය..
    😂😂
    ඇනස්තටික් කියන්නේ විශේශ වෛද්‍ය කන්ඩායමේ කෙනෙක් නෙමෙයි නේ. එයා සජිකල් ඩොකෙක් නේ . ඕනම ඔපරේටිටින් තියටර් එක්ක ඕනම නිර්වින්දනය කල ‍යුතු ඔපරේශන් එක්ක මනුස්සයා ඉන්න එපැයි 🤷. මම කිව්වේ කන්සල්ටන්ලා ගැන .