දොස්තරවරු 17කට හොයාගන්න බැරි උන ලෙඩේ ChatGPT හොයාගෙන.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    සෙල්ෆ් හීලීන් කියන කන්සෙප්ට් එක IT වල තියනවා , සිංගල් පොයින් ඔෆ් ෆේලියස් උනත් බැකප් එක්කින් ගොඩදාගන්න හදලම එවයි . කැඩෙන කෑල්ල ඌම ඕඩර් කරලා හදාගනී ප්‍රශ්නද ඕවා . අනික දැන් එක සකිට් බෝඩ් ඩියුරබල් , කොටින්ම කැඩෙන්න කලින් ඇලට් ගහයි . බය වෙන්න එපා ලග ලගම එනවා
    transformer walata wada ubata knowledge ekak nadda ban roboi hands gena kiyanna? :lol:
    ට්‍රාන්ස්ෆෝමරේ ගියෙත් ඒක හදන්න එන රොබෝට දෙන්නත් කරන්ට් නෑ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,056
    8,387
    113
    Kotahena
    ඒ කියන්නේ depopulation auto වෙනවා? ඇයි ඉතිං මිනිස්සු ඕන් නෑනෙ?
    ado uba hena modayek ban. ubata hariyanne indiyawe thamilnadu ganu ma thamai :lol:
    ට්‍රාන්ස්ෆෝමරේ ගියෙත් ඒක හදන්න එන රොබෝට දෙන්නත් කරන්ට් නෑ
    uba ara JVP karaya wage hog gaala giyoth kiyala kiwwe :lol: ubei ugei wenasak na :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    Please upgrade කරන්න pro එකට දියවෙන මැහුම් දාන්න plus එකේ දාන්නේ ගලවන මැහුම් විතරයි.
    මෙඩිකල් ඉක්වුම්නට් එකක් සබ්ස්ක්‍රප්ශන් වලට හදනවනම් .....

    අනාගතයේ වෙන්න යන වෙනස ගැන මීට වඩා දැනුවත්ව දකිත්වා , මීට වඩා අන්තර්ජාලය පරිශීලනය කරන මෙන් ඉල්ලා සිටිනවා .

    thawa 15, 20 years giyama marama level ekakata ei. surgeries karanna walawata witharak human doctor kenek ona wena level ekatama ei.
    20 යනකොට ඩොකෙක් ඕනේ වෙන් නෑ , 5 යනකොට ඕනේ වෙයි , 20 දී ෆුල් ඔටෝමේටඩ් ඩේටා මොඩල් වලට අවශ්‍ය තරම් දත්ත තියනවා තනියෙන් සජරි එකක් ෆුල් කරන්න .

    ඊටත් වඩා ලෙඩක් හැදෙන්න බොහොම කාලෙකට කලින් සිරුරේ සිදුවන සියුම් වෙනස්කම් වලින් ලෙඩේ මුලින් උපුටාදමන්න රෙකමදාදෝරු කරයි

    නැනෝබොට්ස් එයි ඒවා අපේ සුදු රුදිරානු එක්ක එකට වැඩ කරයි පිටින් අප්ඩේට්ස් එයි අලුත් වෛරස බැක්ටිරියා ගැන සහ ඊට ප්‍රතිකර්ම

    වයසට යෑම කල් දමයි , එජින් සෙල්ස් රීපෙල්ස් කරයි


    අත්වශ පද්ධති මොනිටර් කරයි, ආටිෆිශල් පද්ධති එලියෙන් බද්ද කරන්න පුලුවන් වෙයි, සෙල් රිකවරි, රිහැබිලිටේශන් ක්‍රම එයි

    සෙල් රීජෙනරේශන් එයි. හුනාගේ නැට්ට කැඩුනම හැදෙනවා වගේ අතපය අලුතෙන් හැදෙයි
    ------ Post added on Apr 21, 2025 at 1:45 AM
     
    • Like
    Reactions: Gangster69

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    දැන් chat gpt ගෙන් බෙහෙත් ගන්න ගිගින් වැරදුනොත් ටාසන් කන පලන්නේ කාගෙද? Developer ගෙද?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    ඒ කියන්නේ depopulation auto වෙනවා? ඇයි ඉතිං මිනිස්සු ඕන් නෑනෙ?

    මිනිස්සු නම් අඩු වෙයිද නැද්ද කියන්න දන්‍නෙ නෑ. දැනටමත් AI වලින් සෑහෙන්න ජොබ් වලට තර්ජනයක් වෙලා ඉවරයි මේ වෙද්දි.

    උදා. මම web developing and designing කරනව. හැබැයි මම හොඳ UI Designer කෙනෙක් නෙමෙයි. මට UI කරන්න තරම් ඉවසීමක් නෑ. විශේෂයෙන් අලුත් අලුත් Framework ආවට පස්සෙ මැනුවල් UI හදන එක මට අමාරු උනා. පරන කාලෙ UI ගැහුවට අලුත් Trend එකට අනුගත වෙන්න බැරි උනා UI වලින්. මම ඉතින් Testing වලටත් එක්ක UI ගහන්න පටන් ගත්ත AI පාවිච්චි කරල. මේ සයිට් 2 මම නිකන් Testing වලට හදපුව. 100% UI හැදුව AI පාවිච්චි කරල. කොටින්ම Image selection, content selection හැම දෙයක්ම.

    https://peek.lk
    https://dns.peek.lk

    මේ sites දෙකේ UI බලන්න. මේ එකක් වත් මම හදපුව නෙමෙයි. ඉතින් මේක මේ විදියට වෙද්දි වෛද්‍ය ‍ක්ෂේත්‍රයේ වැඩ තව අවුරුදු 10 ක් වගේ යද්දි AI වලින් නොකරයි කියල හිතන්න පුළුවන්ද? අනිවාරෙන් ගොඩක් මිනිස්සුන්ගෙ Job ටික නැති වෙනව. කොටින්ම මිනිස්සු ඕන වෙන්නෙ නෑ. තාමත් AI ඉන්නෙ ලදරු අවදියේ. Machine Learning හොඳටම නොවෙන කාල. තාම Automatic වෙන්න දීල නෑ මේ එකකට වත්. Model එක දියුණු කරල Version Upgrade කරන්නෙ මිනිස්සු විසින්. හැබැයි තව අවුරුදු 10කින් උඩු යටිකුරු වෙනව මේ හැම දෙයක්ම.

    මෙන්න මේ ෆිල්ම් එක බලන්න බලල නැත්නම්.

    Alita: Battle Angel 2019
    https://www.imdb.com/title/tt0437086/

    මුලින්ම වෙන්නෙ මෙන්න මේකෙ වගේ මිනිස්සුන්ගෙ අත පය Robots වෙන එක.

    හේතුව මිනිස්සු කියන්නෙ පට්ටම දුර්වල ශරීර තියෙන කොට්ඨාශයක්. කොටින්ම පූසෙක් තරම් වත් ශරීර පරිසරයට ඔරොත්තු දෙන්නෙ නෑ. ඉස්සරහට කෑම බීම එක්ක තව තව ශරීර දුර්වල වෙනව. ඕකට පිලියමක් විදියට අනිවාරෙන් වෙන දේ ඔය ෆිල්ම් එක බලල හිතා ගන්නකො.... :censored:
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මම මෙකේ ලියන ඒවා දන්න එවුන් දන්නවා හැමදාම කිව්වේ ගවර්මන්ට් එන්න කියලා. විටමින් එකක් වත් මාකට් කරන්නේ නැ දැකලා තියනවද? එහෙම මාකට් කරලා හම්බකරන්න දෙයක් නැ මගේ ලෙවල් එකේදි.

    අවුරුදු 30ක එක්ස්පිරියන්ස් එකෙන් ඇවිදද්දි කියන්න පුලුවන් ලෙඩේ. ඒකට විනාඩියද දෙකද යන්නේ කියන එක අදාල නැ. සාධාරණව කොලිටියට වැඩ නිසා තමයි මිනිස්සු එන්නේ. බලෙන් එන්න කියලත් නැ. කියන්න දේකුත් නැ. මොකද හොදම එකා ලගට යන්න තමයි කාටත් ඕනා.
    හුත්තෝ දොස්තරලා ඉහේ කෙස් ගානට ආශ්‍රය කරලා තියෙනවා. 1000 න් 1 යි ඇත්තටම පේෂන් ගැන වොරි වෙන්නෙ. ඒකත් අලුත් ඩොක්ටර්ස්ලා. අනිත් උන් ගහන්නෙ නම හදාගෙන සල්ලි අදින්න. උන්ට පෙශන්ලා වැඩක් නැහැ. Misdiagnosed කරනවා හොඳට. අසරණ මිනිස්සුන්ගේ සල්ලි හුරන් කනවා වටේ යවලා. අර ස්කෑන් එක එක කරගන්න කියල හොඳටම දන්නවා ඒ ස්කෑන් එක කරන්න ඕනේ නැහැ කියලා.

    ඔය වගෙ වටේ අරින Misdiagnosed කරලා සල්ලි කඩපු පකයෙක්ට මම මුණට කෙල ගැහුවා. උඹ කොහෙද වැඩ?
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    දැනටත් doctorsල ගොඩක් අය chatgpt, Gemini වගේ ඒවා use කරනවා. මමත් ළඟදි බෙහෙත් ගන්න ගියාම chatgpt එකෙන් තමයි බෙහෙත් allergy හෙව්වෙ. ඉදිරියෙදි බොහොම සාමාන්‍ය වෙනවා. බෙහෙත් වර්ග මතකයෙ තියාගන්න එක අඩු වෙලා යයි තව තව කල් යද්දි.

    හුත්තෝ දොස්තරලා ඉහේ කෙස් ගානට ආශ්‍රය කරලා තියෙනවා. 1000 න් 1 යි ඇත්තටම පේෂන් ගැන වොරි වෙන්නෙ. ඒකත් අලුත් ඩොක්ටර්ස්ලා. අනිත් උන් ගහන්නෙ නම හදාගෙන සල්ලි අදින්න. උන්ට පෙශන්ලා වැඩක් නැහැ. Misdiagnosed කරනවා හොඳට. අසරණ මිනිස්සුන්ගේ සල්ලි හුරන් කනවා වටේ යවලා. අර ස්කෑන් එක එක කරගන්න කියල හොඳටම දන්නවා ඒ ස්කෑන් එක කරන්න ඕනේ නැහැ කියලා.

    ඔය වගෙ වටේ අරින Misdiagnosed කරලා සල්ලි කඩපු පකයෙක්ට මම මුණට කෙල ගැහුවා. උඹ කොහෙද වැඩ?
    මේක සහතික ඇත්ත. මටත් සෙමට බෙහෙත් ගන්න ළඟදි Dr. දුෂාන්ත මැදගෙදර හම්බෙන්න ගියාම lung test එක කරන්න කීවා, ඔලුවෙ පපුවෙ x-ray ගන්න කීවා. X-ray එක ගන්න එක ok. Lung test එක එයා ළඟ ඉන්න වෙන doctor කෙනෙක් කරන්නෙ. Hand held machine එකකට එකපාරක් පිඹින්න, ඒක හරහා එකපාරක් ආශ්වාස කරන්න තියෙන්නෙ. එච්චරයි. හොඳටම තේරෙනවා පපුවෙ සෙම ගතිය නෑ කියලා එයාටම. ඒත් ගන්න කියන්නෙ ඒකෙනුත් එයාට ගාණක් යන නිසා.


    Medical field එකනම් සල්ලිම තමා ලෙඩ්ඩු කොහොම හම්බ කරනවද සල්ලි තියෙනවද නැද්ද ඒ අයට වැඩක් නෑ. Test එක කරගෙන නොගිය නම් සමහරවිට බෙහෙත් දෙන එකකුත් නෑ.
    ------ Post added on Apr 21, 2025 at 8:06 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    ඔය මොන මඟුල අාවත් නියම ඩොක්ටර් කෙනෙක්ට නාඩි අල්ලලා ලෙඩේ ගැන යම් තරම් දුරකට හරි කියන්න පුළුවන්නම් ඒ ඩොක්ට තමා නියම..ඒ වගේම ඔය ලෝකේ මොන හොඳ blood pressure monitor ඵක තිබ්බත් නාඩි අල්ලලා තමා 100%ක් හොඳම result ඵක ගන්න පුළුවන්..සුද්දොත් ඉන්නවා ඵහෙම බලන..chat GPT කරයි පම්කක්.උඹ වගේ නුවර උන්ටම හොඳයි.🤣
     
    • Haha
    Reactions: KadawathaKolla

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මම ඉස්පිරිතාලේ අතු ගාන කෙනා. මම හැමදාම ගුඩ් මොනින්ග් කියනවා උදේට දොස්තරලට. මාව තඹ සතේකට ඒ මහත්තුරු/ නෝනලා ගණන් ගන්නෙ නැහැ. අතුගාපු එකෙ කකුල් දෙක වත් පිහිදන්නෙ නැතුව යනවා.

    එක මිස් කෙනෙක් ඉන්නවා එයාට හැමදාම වාහනෙ පාක් කරන්න ඕනෙ අඹ ගහ යට. අවුව වැටෙනවට කැමති නැහැ. මම ඉතිං එතැන රැකගෙන ඉන්න ඕනෙ. ගෙඩි පලගන්න කොට ඒ මිස් මට කියනවා මල් කඩලා විසි කරන්න නැත්නම් කාර් එකට වැටෙයි ගෙඩි හැදිලා කියලා. මම කිවුව අපරාදෙනේ මිස් අඹ හොඳට හැදෙන ගහක්නෙ කියලා. ඊට පස්සෙ ඒ මිස් කිවුවා ඔය අඹේ වගේද මගේ වාහනෙ ඒක Audi එකක් තමුසේ දන්නවද ඔකේ ගාන. සයිඩ් කන්නාඩිය තරං වත් තමුසේ වටින්නෙ නැහැ. මම ඉතිං මුකුත් නොකිය කරබාගෙන ඉන්නවා.

    ඒ මිනිස්සු දෙවිවරු වගේ කොච්චර ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවද. කොච්චර මානසික පිඩනයකින්ද ඇත්තෙ. ඒ මහත්තුරු නෝනලා හොඳට ඉගෙන ගත්තු අයනෙ. මම O/L වෙනකං විතරයි ඉගෙන ගත්තෙ. මට ඉතිං වාහන නැහැ පයින් ගමන තමා.
    ඉතින් එක මිස් කෙනයි නේ එහෙම කිව්වේ. අනික් අය එහෙම කිව්වේ නෑනේ. තමන්ගේ පන්ති වෛරය audi එකක් හරි doctor කෙනෙක් පිටින් හරි යවන්න ඕන නෑනේ.
     
    • Like
    Reactions: Bitter Truth

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෛද්‍යවරුන්ගේ AI භාවිතය පිළිබඳ විරෝධය :
    1. සන්නිවේදනය හා අධ්‍යාපනය: AI යනු වෛද්‍යවරුන්ට ආධාරක මෙවලමක් බව පැහැදිලි කරන්න, ඔවුන්ව ප්‍රතිස්ථාපනය කිරීමට නොවේ. AI හි ශක්‍යතාවන්, සීමාවන් සහ රෝග විනිශ්චයේදී එහි භූමිකාව පිළිබඳ වෘත්තීය පුහුණුව ලබා දෙන්න.
    2. සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශය: AI හි සාර්ථකත්වය පෙන්වන සත්‍ය කතා (උදා: tethered cord syndrome රෝග විනිශ්චය) සහ පර්යේෂණ බෙදාහදා ගන්න. AI භාවිතයෙන් රෝගීන්ට ලැබුණු ප්‍රතිලාභ පිළිබඳ දත්ත ඉදිරිපත් කරන්න.
    3. සහයෝගීතාව ප්‍රවර්ධනය: AI භාවිතයේදී වෛද්‍යවරුන්ගේ වෘත්තීය විනිශ්චය තවමත් ප්‍රධාන බව අවධාරණය කරන්න. AI යනු ඔවුන්ගේ තීරණ ගැනීමට උපකාරී මෙවලමක් ලෙස පිළිගැනීමට උනන්දු කරන්න.
    4. ආචාරධර්මී සහ නීතිමය ගැටලුවලට මුහුණ දීම: AI භාවිතයේදී රෝගී රහස්‍යභාවය, දත්ත ආරක්ෂාව සහ වගකීම පිළිබඳ නිශ්චිත මාර්ගෝපදේශනයන් ඉදිරිපත් කරන්න. මෙය වෛද්‍යවරුන්ගේ බිය අඩු කරනු ඇත.
    5. ප්‍රතිපෝෂණ ලබා ගැනීම: වෛද්‍යවරුන්ගේ අදහස් හා ගැටලු අසා, ඔවුන්ගේ බියට හේතු වන කරුණු තේරුම් ගන්න. AI භාවිතය ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස සකස් කරන්න.
    6. ප්‍රායෝගික ඒකාබද්ධතාව: AI මෙවලම් සායනික කාර්ය ප්‍රවාහයට බාධාවකින් තොරව ඒකාබද්ධ කිරීමට පහසුකම් සපයන්න. භාවිතයට පහසු තාක්ෂණය ඔවුන්ගේ විශ්වාසය දිනා ගනී.
    මෙම පියවර මගින් වෛද්‍යවරුන්ගේ විරෝධය අඩු කර, AI හි ප්‍රතිලාභ රෝගීන්ට ලබා දෙන ගමන් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකිය.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    ohoma ekak matat una ban

    konde amaruwak

    eka huttek gawata giya e yaka CPET ekak karala masa ganak cardio kara kara rasthiyadu kerewwa
    anith hutta vitamin nui , MRI magul karala karala awulk na kiwwa

    mata kelin hitan inna ba winadi 10kata wada,
    hal goniyak ussaganna ba epa wenawa

    kalin bike padda man hituwe ekan konda case wela kiyala.

    muta wisthare kiwwama core eka fix karanna kiwwa.
    eka karana doc knk gawata giya anith serama unwa atharala

    dan wade hari.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    ඔය දොස්තර ලා Chat GPT කියන ඒවා අහනේ නැහැ බන් උපදෙස් දෙන්න එන්න එපා කියලා කියනවා. මම කියලා තියෙනවා දවසක් , ලෙඩේ ගැන කියන්න බෑ ගිහින් පුටුවේ වාඩි වුන ගමන් බෙහෙත් එක ලියලා දාන්නේ.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    ohoma ekak matat una ban

    konde amaruwak

    eka huttek gawata giya e yaka CPET ekak karala masa ganak cardio kara kara rasthiyadu kerewwa
    anith hutta vitamin nui , MRI magul karala karala awulk na kiwwa

    mata kelin hitan inna ba winadi 10kata wada,
    hal goniyak ussaganna ba epa wenawa

    kalin bike padda man hituwe ekan konda case wela kiyala.

    muta wisthare kiwwama core eka fix karanna kiwwa.
    eka karana doc knk gawata giya anith serama unwa atharala

    dan wade hari.

    සිරාවටම? පට්ට නේහ්.... මාත් ඊයෙ ඉස්සොරි වගේකට නිකන් අහල බැලුව... ඩොකා දීපුව හෙමීට අත අරින්න කිව්ව. ධීර්ග කාලීනව ගාන්න එපා කිව්වා. විටමින් D ගන්න, අව්වෙ විනාඩි 15ක් ඉන්න, ක්ෂනික ආහාර නවත්තන්න, මෝර ගුලි කන්න කිව්ව. උනු වතුර නාන්න එපා කියලත් කිව්වා. ප්‍රශ්නෙ තියෙන්නෙ ‍ඔලුවෙ නෙමෙයි, ප්‍රශ්නෙ තියෙන්නෙ Immunity System එකේ සහ Dead cells වැඩියෙන් හදන කතාවක් කිව්වා. ChatGPT නම් පිස්සුවක්. ඩොකාරල දෙන්නෙ නිකන්න බෙහෙත් විතරයි. chatgpt එකෙන් කියල දෙනව නිට්ටාවටම හොඳ කර ගන්න නම් කරන්න ඕන දේවල් ටිකත්.
     
    • Like
    Reactions: THE_RAIN

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මන්දා කියන විදිහට නම් තව අවුරුදු 5 අපිට රස්සා කරන්න වෙන්නේ. ඒ ගානට කෘත්‍රීම බුද්ධිය ඉහලට ඈවිත්. හෑම රස්සාවටම ඕක බලපානවා. සිවිල් ඉන්ජෙක් කිව්වා උන්ට දෑන් නම් වෑඩ සෑහෙන්න අඩු වෙලා කියලා. හෑම එකටම සොෆ්ට්වෙයාලු. ඒ කාලේ සති ගණන් කරපු වෑඩ දෑන් පෑය ගාණෙන් ඉවරයි. මට හිතෙන්නේ බොහෝ දුරට තව අවුරුදු කිහිපයක් යනකොට සුලු රෝග වලට පලමු ප්‍රතිකාර කෘතීම බුද්ධිය හරහා ලෑබෙයි.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ඔය මොන මඟුල අාවත් නියම ඩොක්ටර් කෙනෙක්ට නාඩි අල්ලලා ලෙඩේ ගැන යම් තරම් දුරකට හරි කියන්න පුළුවන්නම් ඒ ඩොක්ට තමා නියම..ඒ වගේම ඔය ලෝකේ මොන හොඳ blood pressure monitor ඵක තිබ්බත් නාඩි අල්ලලා තමා 100%ක් හොඳම result ඵක ගන්න පුළුවන්..සුද්දොත් ඉන්නවා ඵහෙම බලන..chat GPT කරයි පම්කක්.උඹ වගේ නුවර උන්ටම හොඳයි.🤣
    යට comment ටිකක් බලපන්.. නාඩි අල්ල අල්ල ඉදපන් උබ.. ගම්බටු ජෙප්පා 😂
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    ow godak dewal kiyanawa doctorsla kiyanne nathi. mama sahenna dewal ahala thiyenawa. samaha condition waladi doca la prescribe karanna kisisethma hoda nathi ewath mehe docala prescribe karanawa.