දොස්තර කෙනෙක්ගේ නිදහස

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    යකෝ ඩොකෙක් වෙනව කියන්නෙ පරම්පරාවම ගොඩ.ලන්කාවේ අල්ලස් එහෙම නැතනම් පගාව වැඩි පුරම ගන්න කොටසක්. පගාවෙන් අවුරුද්දට කෝටිය හොයන උන් ඔනතරම් ඉන්නව බන්.:angry:

    ලංකාවේ වෙදබාස් ලට තියෙන සිවිල් පොරත්වය තව සෑහෙන කාලෙකට නැති වෙන්නේ නෑ.