දොස්තර කෙනෙක් තව දොස්තර කෙනෙකුට කතා කරන වš

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ අම්මේ එහෙනං ඔය ගාමන්ට් කෙල්ලෝ ඔක්කොම රටට සල්ලි යවල ආණ්ඩුවෙන් වෙන්න ඇති කන්නේ. උඹත් අරූටම හරියන එකෙක්. :rofl::rofl::rofl:

    ආයතනය ගැන කිවුවෙ, ගාමන්ට් කෙල්ලෙක් ගැන නෙමෙයි උබලගෙ කල්පනා ශක්තිය නැද්ද, එ ආයතනය වලිනුත් හැම එකම වගෙ වෙන රටවල සාමාගාම් පඩි විතරයි ලාන්කාවට ලාබ පිටරට , ඇයි බන් උබලා පට්ට මොඩ මොනවද දන්නෙ :confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,137
    3,991
    113
    ආයතනය ගැන කිවුවෙ, ගාමන්ට් කෙල්ලෙක් ගැන නෙමෙයි උබලගෙ කල්පනා ශක්තිය නැද්ද, එ ආයතනය වලිනුත් හැම එකම වගෙ වෙන රටවල සාමාගාම් පඩි විතරයි ලාන්කාවට ලාබ පිටරට , ඇයි බන් උබලා පට්ට මොඩ මොනවද දන්නෙ :confused:
    ඒකට තමයි බන් කියන්නේ සේවා කියල. හැමෝම කුඹුරු කොටලා අස්වැන්න ගත්තොත් විතරක් නෙවෙයි යමක් ලැබුනා කියන්නේ.
    එහෙනං ඔය බුද්ධිමත් මොලෙන් කියපන්කො ඒ කෙල්ලෝ ඔය රස්සාව නැති උනහම කොහොමද කන්නේ, ඒ එක්කම ඒක නැති උනහම රටට මොනවද ඉතුරු වෙන්නේ කියල.

    රස්සාව කරද්දී නම් පිට රට කොම්පැනියකට සේවාවක් සපයලා පඩියක් ගන්නවා. ඒ ෆැක්ටරිය නැති වෙලා එතන හිස් ඉඩමක් කියපන්කො. එතකොට රටට මොනවද ඉතුරු උනේ ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒකට තමයි බන් කියන්නේ සේවා කියල. හැමෝම කුඹුරු කොටලා අස්වැන්න ගත්තොත් විතරක් නෙවෙයි යමක් ලැබුනා කියන්නේ.
    එහෙනං ඔය බුද්ධිමත් මොලෙන් කියපන්කො ඒ කෙල්ලෝ ඔය රස්සාව නැති උනහම කොහොමද කන්නේ, ඒ එක්කම ඒක නැති උනහම රටට මොනවද ඉතුරු වෙන්නේ කියල.

    රස්සාව කරද්දී නම් පිට රට කොම්පැනියකට සේවාවක් සපයලා පඩියක් ගන්නවා. ඒ ෆැක්ටරිය නැති වෙලා එතන හිස් ඉඩමක් කියපන්කො. එතකොට රටට මොනවද ඉතුරු උනේ ?

    උබ හෙන ගොනෙක් මුලින් කියපු එක හොදට විමසිලිමත්ව කියවපන් උබම දෙවල් හිතාගෙන එකටම තව ගොන් කාතා නොකියා, රටට බරක් ගැනනෙ උබ මුලින් කිවුවෙ එකට කියපු එක උබට තෙරුම් ගන්න තරම් දැනුමක් නැ උබට උබලා වගෙ ගොන් බුරුවො ලන්කාවෙ බහුතරක් නිසා තමයි ලන්කාව තාම තුන්වෙනි ලොකෙ සන්වර්දිත රටක් වෙන්නෙ, ආයතනය ගැන කිවුවහාම කෙල්ලො ගැන කියනවා ආපහු ආයතන ගැන උබම කියනවා , මොන්වද උබලගෙ දැනුම , පුලුවන් නම් තවත් හරක් කාතාවක් කියපන් , :baffled:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හා......
    එතකොට ඔබතුම ගේ ඔය කියන පරමාදර්ශී දන්ත වෛද්‍යවරයා හුලන් බිල වෙන්න ඇති ජිවත් වෙන්නේ නේද?:rofl:
    ඒ වගේම රජයේ රෝහල් වල වැඩ කරන දන්ත වෛද්‍යවරු පිනට වෙන්න ඇති වැඩ කරන්නේ නේද?

    උබ නියම ගොන් වැස්සෙක් බං.....:dull:

    ලංකාවේ සමහරක් 'මෝඩ යක්කු' හිතන් ඉන්නේ දෙයක් කරනවා නම් ඒක නිකන් පිනට කරන්න ඕනේ කියලා සමාජ සේවයක් වෙන්න නම්. ක්‍රිකට් ගහන එකා පිනට ක්‍රිකට් ගහන්න ඕනේ රට ගැන හිතලා, ගුරුවරු පිනට උගන්නන්න ඕනේ රටේ අනාගත පරම්පරාව ගැන හිතලා, වෙද මහත්තුරු/ ඩොකාල පිනට බෙහෙත් දෙන්න ඕනේ ලෙඩ්ඩු ගැන හිතලා. එහෙම තමයි බලාපොරොත්තුව.

    වෙන්න ඕනේ සාදාරණ මුදලකට හොඳ සේවාවක් බලාපොරොත්තුවෙන එකයි. නැතුව හැමදේම පිනට දෙනකම් බලන් ඉන්නේ නැතුව.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ආණ්ඩුවෙන් පඩි ගෙවනව ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ නිකන් දෙන්නෙ නැනෙ...මිනිස්සුන්ගෙ බදු වලින් තමා පඩි ගන්නෙ ඒත් ඒ මිනිස්සුන්ගෙම දත් නිකන් ගලෝ ගන්ඩ පුලුවන් රජයේ රෝහලින්...ඒක නිසා ආණ්ඩුවෙ සේවය උසස් ..

    අනික ජිවිතේට බදු ගෙවල නැති ඉපයීමක් නැති පොඩි ළ්මයෙක්ගෙ උනත් දත් නිකන් ගලෝල දෙනව...ඒක නිසා බදු මුදල් උඩම දත් පස්සෙ වක්‍රාකාරව ගලෝල දෙනව කියන එක වැරදියි...

    එතකොට ඉපයීමක් නැති බදු ජිවිතේට ගෙවල නැති සමන්යෙන් අවුරුදු 18 වෙනකන් වයස් සීමාවේ අය මුදල් ගෙවල රජයෙන් දත් ගලෝ ගන්නව කියන කතාව වැරදියි...හැම දේටම ගෙවීමක් අවශ්ය නැ රාජ්ය යන්ත්‍රයේදී..:yes::yes:

    එතකොට ඔය දත් සාප්පු වල කිරි දතක් නරක් වෙලා ගැලෙවුවත් මුදල් අය කරනවනෙ...ආන්න ඒකයි මම කියුවෙ මුදල්මත පදනම් වෙලා අනුන්ගෙ දත් ගලෝන අයට කිසිම වෘර්තිය අයිතිවාසිකමක් ගැන කතා කරන්ඩ අයිතියක් නැ කියල...අනුන්ගෙ දත් ගලෝල ජීවත් වෙන එක වෙනම දෙයක් ඒකට කමක් නැ ඒත් වෘර්තීය අයිතිවාසිකමක් දෙන්ඩ විදිහක් නැ..

    බදු ගෙවනවා කියන්නේ කෙලින්ම බදු ගෙවන එක විතරක් නෙමෙයි. උඹ ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නකොට ඒකට ගෙවන වටිනාකමින් කොටසක් රජයේ බදු වශයෙන් ගෙවන්නේ. මේ මූලික දේවල්වත් දන්නේ නැතුව නේ බන් උඹ රටේ ආණ්ඩු කරන හැටි ගැන කතා කරන්නේ ඉතින්.

    පොඩි එකෙක් ටොපියක් අරන් කෑවත් කිරි පැකට් එකක් බිව්වත් ඒකටත් බද්දක් ගෙවනවා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,992
    8,331
    113
    Kotahena
    රනිල උනත් රහත් වෙලා නෑ නේ. ඌ මහ බැංකුව හොරා කෑවට ඌත් මිනිහෙක්

    latest
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බදු ගෙවනවා කියන්නේ කෙලින්ම බදු ගෙවන එක විතරක් නෙමෙයි. උඹ ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නකොට ඒකට ගෙවන වටිනාකමින් කොටසක් රජයේ බදු වශයෙන් ගෙවන්නේ. මේ මූලික දේවල්වත් දන්නේ නැතුව නේ බන් උඹ රටේ ආණ්ඩු කරන හැටි ගැන කතා කරන්නේ ඉතින්.

    පොඩි එකෙක් ටොපියක් අරන් කෑවත් කිරි පැකට් එකක් බිව්වත් ඒකටත් බද්දක් ගෙවනවා.
    නෑ..නෑ.....
    ඒ බද්ද ගෙවන්නේ ඌ නෙවේ.......:baffled:උඋට කිරි පැකට් එක නිකන් නේ හම්බ වෙන්නේ. ඌ බදු ගෙවන්නේ නෑ නීහ්......:rofl::rofl::rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නෑ..නෑ.....
    ඒ බද්ද ගෙවන්නේ ඌ නෙවේ.......:baffled:උඋට කිරි පැකට් එක නිකන් නේ හම්බ වෙන්නේ. ඌ බදු ගෙවන්නේ නෑ නීහ්......:rofl::rofl::rofl:

    එහෙම තර්ක කරනවා නම් ඉතින් උඹ පොඩි එකෙක්ගේ දත් ගලවනවා නම් පොඩි එකා ගෙවීමක් කරන්නෙත් නෑනේ. එතකොටත් එරෝසන්තුමාගේ logic fail වෙනවා. :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම තර්ක කරනවා නම් ඉතින් උඹ පොඩි එකෙක්ගේ දත් ගලවනවා නම් පොඩි එකා ගෙවීමක් කරන්නෙත් නෑනේ. එතකොටත් එරෝසන්තුමාගේ logic fail වෙනවා. :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:

    ළිදේ කියහන්කෝ......:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල්..........:rofl::rofl::rofl:

    අංක 1- බදු ගෙවනවා නිකන් ගලවනවා...කොහෙන්ද බං ඔය ලොජික් ආවේ...???? එපික් ෆේල් පටන් ගත්ත ගමන්...:rofl::rofl:
    දැන් රජයේ සේවය උසස් උනාද?:rofl: මෙහේ ඇවිත් දවසක් ඉදපන් උබේ රජයේ රෝහල් වලින් දත් කාපු කීදෙනෙක් එනවද කියල පෙන්වන්න....:rofl:

    අංක 2- පොඩි ළමයින්ගේ දෙමව්පියෝ බදු ගෙවන්නේ නෑ:rofl:...ලොල් ආයෙමත්....

    අංක 3- ඉපයිමක් නෑ, ළමයි ජිවත් වෙන්නේ හුලන් බිලද? ළමයින්ගේ දෙමව්පියෝ බදු ගෙවනවා කියල ආයේ අනල කියන්න ඕනෙද බං උබට???? අයෙත් එපික් ෆේල්....:rofl::rofl:

    ආයේ අහන්නේ, කොහෙන්ද ඔය ලොජික් ඉගෙන ගත්තේ......?????
    :rofl::rofl::rofl::rofl:

    මට උබේ වුර්තිය අයිතිවාසිකම් ඕන නෑ කුකුලොහ්. මට උබලගේ ආණ්ඩුවෙන් පඩි ගෙවන්නේ නෑ. ආණ්ඩුවෙන් මට ක්ලිනික් එකක් දාල දීලත් නෑ. ඒවා මම කරගෙන තියෙන්නේ. අදු තරමේ උබේ මහා ලොකු ආණ්ඩුවෙන් මට පර්මිට් එකක්වත් ඕනේ නෑ.......හැබැයි, මම කරන සේවය කරනවා. මගේ සේවය ගැන උබ එක්ක කට පැත්ත අදින්න මට ඕන නෑ. එක දන්නෝ දනිති.:P

    1. දත් කාපු. මට නම් එහෙම හිතන්නෙ නැ ඔය දත් සාප්පු වල සැත්කම් එහෙමත් කරනවද???? නිකන් දතක් ගලෝන එක මහ දෙයක් යැයි...ආණ්ඩුවෙ දොස්තරල දත් ගැන දන්නෙ නැ ඔයා තමයි දන්නෙ ඔහොම සතුටුයි ඒ ගැන නම්..රජයේ රෝහල් වල සේවය කොහොමත් උසස් තමයි ඔය මොන දොස්තරටත් වරදින ලෙඩ්ඩු අන්තිමට ආණ්ඩුවෙ ස්පිරිතාලෙට තමා..:P:P

    2. දෙමාපියො බදු ගෙවන නිසා ගලවනව කියන දේ පිලි ගන්ඩ බැ ඒක බොලද තර්කයක්.එතකොට දෙමාපියො දාල ගිය ළමයි ඒ ළමයින්ගෙ දත් ගලවන්නෙ ඔය දත් සාප්පු කාරයො නිකන්ද..???

    3.ළමයින්ගෙ කොහෙද ඉපයීමක් තියෙන්නෙ ළමයින් ගනන් ගන්නෙ නැ ශ්‍රමිකයො විදිහට මේ කොහෙ තියෙන තර්කද අප්පේ...:lol::lol:

    ආණ්ඩුවෙන් කොහොමත් හොර දොස්තරලට ප්‍රෝමිට් එකක් දෙන්නෙ නැ, හොර දොස්තරලට පඩි දෙන්නෙත් නැ, රාජය සේවයට බදෝ ගන්නෙත් නැ ඕක කවුරුත් දන්න දෙයක්නෙ...එහෙම කොහොමද සේවය කරන්නෙ පෝමිට් නැති හොර දොස්තරලව අල්ලල කූඩුවට දාන්ඩ ඔනෙ...:yes::yes:

    :lol:
    මු ඕක sarcastic or ඇත්තට කියනවද දන්නේ නැහැ . මොනවා උනත් බහුතරය ලංකාවේ හරක් හිතන් ඉන්නේ ඔය විදිහට තමයි. රජයේ job කරන උන් කරන්නේ සේවාවක් (පඩියට සේවාවක් විකුණන එක නෙමේ) කියල gov office එකකට ගියාම කලින් දන්න එකෙක් මන්ත්‍රී කෙනෙක්ට නොකිය ගියොත් රස්තියදු වෙන්න ඕන නැත නම් ජරාව දෙන්න ඕන. ලංකාවේ බහුතරයක් රජයේ සේවකයෝ පින්ගුත්තරයෝ උන් ප්‍රධානම හේතුවක් ලංකාව දියුණු නොවෙන්නත්.

    අල්ලස් දෙන නිසානෙ ගන්නෙ හැමෝම නොදී ඉදියනම් ඉවරයි...තමන්ගෙ වැරදි වලට අනුන්ට දොස් කියන්නෙ ඇයි...තම තමන් හැදූනනම් සමාජයම හැදෙනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමහරු හිතන්නේ පුද්ගලික අංශය කියන්නේ අමුතු එකක් කියල නේ. ඒත් අදටත් අපේ රටට සල්ලි දෙන කෙල්ලෝ රෙදි මහන්නේ පුද්ගලික ෆැක්ටරි වල. ආණ්ඩුවේ එහෙම ඒවා නෑ. පුද්ගලික රස්සාවල් නිසා කී ලක්ෂයක් රටට බරක් නැතුව ජීවත් වෙනවද. ඒවා අගය නොකර ඒවාට ගරහන පිරිසක් ඉන්නවා ඔය වගේ. :yes:

    පුද්ගලික අශය හොදයි කවුද දැන් හොද නැ කියුවෙ..ඒත් රෝහල් වගේ දේවලදි පුද්ගලික අශයේ සේවාව බලු රජයේ රෝහල් ඒ අතින් ස්තරම්...

    පුද්ගලික අන්ශයෙන් රටට සල්ලි එන එවා තියෙන්නෙ 1% වගෙ අනිත් හැම එකක්ම රටෙ සල්ලි පිටරට යවන එක වෙන්නෙ, පුද්ගලික අන්ශය කියලා රටට සල්ලි එන්නෙ නැතුව රටෙ සල්ලි පිටරට යනවා නම් එක රටට බරක් එවගෙමයි රටට ආදායම් එන්නෙ නැත්තන් මොන අන්ශයෙන් උනත් වෙන්නෙ රටට බරක් :baffled:

    :yes::yes: ඔය ආනයනය කරල මොනා හරි බෙදල ලාබ උපයන පුද්ගලික අශය කියන වියාපාර මෙලෝකෙ වැඩක් නැ රටට බරක්..සබන් කැල්ලත් පිටරටින් ගෙනල්ල විකුනන පුද්ගලික අශයක් අපිට තියෙන්නෙ..

    උබ හෙන ගොනෙක් මුලින් කියපු එක හොදට විමසිලිමත්ව කියවපන් උබම දෙවල් හිතාගෙන එකටම තව ගොන් කාතා නොකියා, රටට බරක් ගැනනෙ උබ මුලින් කිවුවෙ එකට කියපු එක උබට තෙරුම් ගන්න තරම් දැනුමක් නැ උබට උබලා වගෙ ගොන් බුරුවො ලන්කාවෙ බහුතරක් නිසා තමයි ලන්කාව තාම තුන්වෙනි ලොකෙ සන්වර්දිත රටක් වෙන්නෙ, ආයතනය ගැන කිවුවහාම කෙල්ලො ගැන කියනවා ආපහු ආයතන ගැන උබම කියනවා , මොන්වද උබලගෙ දැනුම , පුලුවන් නම් තවත් හරක් කාතාවක් කියපන් , :baffled:

    :yes::yes::yes: මේ කතාව හරි ගොඩක් උන්ට සිoහලෙන් කියුවට ඒක තේරුම් ගන්ඩ මොලේ නැ..අනේ මන්ද අලුත් පරපුර නම් මුන්ට මොන භාශාවෙන් කියන්ඩද කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම තර්ක කරනවා නම් ඉතින් උඹ පොඩි එකෙක්ගේ දත් ගලවනවා නම් පොඩි එකා ගෙවීමක් කරන්නෙත් නෑනේ. එතකොටත් එරෝසන්තුමාගේ logic fail වෙනවා. :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:

    ළිදේ කියහන්කෝ......:rofl:

    නෑ..නෑ.....
    ඒ බද්ද ගෙවන්නේ ඌ නෙවේ.......:baffled:උඋට කිරි පැකට් එක නිකන් නේ හම්බ වෙන්නේ. ඌ බදු ගෙවන්නේ නෑ නීහ්......:rofl::rofl::rofl:

    උබලට සිoහල බැනෙ ලොල්:lol::lol: පොඩි එකෙක් කොහෙද ශ්‍රමිකයෙක් කියල පිලි ගන්නෙ????? ඌ යැපෙන්නෙක් විතරයි...ඕක නොතේරෙනවනම් ඉතින් කතා කරන්ඩ එපා..අම්ම තාත්ත බදු ගෙවන්නෙ ළමයින් වෙනුවෙන් ලොල් ෆේල් ලොජික්.. :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රනිල උනත් රහත් වෙලා නෑ නේ. ඌ මහ බැංකුව හොරා කෑවට ඌත් මිනිහෙක්

    latest

    ඒක හරි , ඒකනෙ කියන්නෙ ජම්පරේ අන්දල කූඩුවට දාපල්ල කියල,,බැoකු හොරෙක්ව අගමැතිකමට හරියන්නෙ නැ...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ පුද්ගලයා හැසිරෙන විදිය විශේෂයෙන්ම තමන්ගේ සේවා ස්ථානය තුල තවත් වෛද්‍යවරයෙක්ට එරෙහිව කිසිසේත්ම වෛද්‍යවරයෙක් උචිත නෑ. තමන්ගේ වෘත්තියේ ගෞරවය රැකගැනීම වෛද්‍යවරයෙක්ගේ යුහුකමක්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :

    මට උබේ වුර්තිය අයිතිවාසිකම් ඕන නෑ කුකුලොහ්. මට උබලගේ ආණ්ඩුවෙන් පඩි ගෙවන්නේ නෑ. ආණ්ඩුවෙන් මට ක්ලිනික් එකක් දාල දීලත් නෑ. ඒවා මම කරගෙන තියෙන්නේ. අදු තරමේ උබේ මහා ලොකු ආණ්ඩුවෙන් මට පර්මිට් එකක්වත් ඕනේ නෑ.......හැබැයි, මම කරන සේවය කරනවා. මගේ සේවය ගැන උබ එක්ක කට පැත්ත අදින්න මට ඕන නෑ. එක දන්නෝ දනිති.:P

    මම මේ කතාකරන්නේ එරෝසන්කියන කරුනු ගැනනෙවෙයි.

    දන්ත වෛද්‍ය අධ්‍යාපනය ඔබ ලබලා තියෙන්නේ රජයේ මුදල්වලින්.
    ඊට අමතරව ඔබට සායනික පුහුණුව ලබන්න උපකාරි වෙලා ඇහ්තේ බොහොවිට පෞද්ගලික ආයතනයකට යාමට තරම් වත්කමක් නැති රෝගින් (දන්ත වෛද්‍ය විද්‍යාලයේදි)
    ඉතින් ඔබ රජයේ රැකියාවෙන් ඉවත්වි පුර්ණකාලිනව පෞද්ගලික සේවයේ නිරහවීම මම දකින්නේ යුතුකම් පැහැර හැරිමක් ලෙස.( පැද්ගලික ආයතනයේදි සපයන සේවයත් සේවයක් එහි විවාදයක් නෑ. එහෙත් මම දකින විදියට එය කලයුත්තේ රාජ්‍ය සේවයේද යෙදන අතරතුරයි )
    ඒත් රජය දන්ත වෛද්‍ය සිසුවෙක්ගේ අධ්‍යාපනය සදහා මුදල් වියදම්කරන්නේ ඔහු දන්ත වෛද්‍යවරයෙක්ලෙස රජයේ රෝහලකද සේවය කරයි කියන බලපොරොත්තුවෙන්. වෛද්‍යවරුන් නොමිලේ ලබාගන්නා අධ්‍යාපනය ල්බාගෙන රාජ්‍ය සේවය අතහැරිමෙන් අවසන් ප්‍රතිඵලය ලෙස වෙන්නේ දුර බැහැර රෝහල්වල පුරප්පාඩු ඇතිවීම.
    විවාදයට නොව සන්වාදයට
     
    :yes::yes:මේක හරි තමන්ගෙ යුතුකම් හා වගකිම් අත ඇරල වෘර්තීය අයිතිවාසිකම් ගැන කතා කිරිම විහිලුවක් .. .
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දොස්තර නෙමෙයි කොන්දොස්තර උනත් අඩුම තරමේ රාජකාරි වෙලාවෙදි ස්ථානයෙදිවත් විනයක් හික්මීමක් ඇතුව හැසිරෙන තැනටයි රට ගේන්න ඕනේ.

    දැන් මෙතන බස් ඩ්‍රයිවර් කෙනෙක් ත්‍රීවීල් කාරයෙක් ඔහොම හැසිරුනා නම් බලගන්න තිබ්බා ඌටයි උගේ හත්මුතු පරම්පරාවටයි බනින හැටි.

    සින්හළු තාමත් සෑහෙන පටු ඈන්ගල් එකකින් බලන්නේ.

    රනිල උනත් රහත් වෙලා නෑ නේ. ඌ මහ බැංකුව හොරා කෑවට ඌත් මිනිහෙක්

    latest
    :rofl::rofl::rofl:
    මටත් ඕක තමා ඔලුවට ආවේ. බැලුවම උගෙත් ඇති වැරැද්දක් නෑ. හොරකමටම නෙමේ ආවේගෙට කැඩුවා වගේ දෙයක් කියන්න පුලුවන්. දැන් බලපන් ඩොකා ගලක් ගත්තේ ඔපරේශන් කරන්නවත් බෙහෙත් දානවත් නෙමෙයි නේ.