දොස්තර කෙනෙක් වෙන්න chance එක හැමෝටම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    දොස්තර කෙනෙක් වෙන්න chance එක හැමෝටම

    යකො ත්‍රීවීල් එකක් ගන්නවට වඩා ලාබයි:confused:
    දොස්තර කෙනෙක් වෙන එක.......:cool::cool:
    මේ නිකන් අව්වෙ කට්ට කකා ඉන්නේ නැතුව දොස්තර කෙනෙක් වෙන්න :yes::yes:
    63485_10206074676279419_8101415437220948611_n.jpg
     
    • Like
    Reactions: other guy

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහා ගෙදර මල්ලිත් ඕකට දාල තිබ්බ බන්. උගේ z එක 0 දශම ගානක් තියෙන්නේ. විද්‍යා පීට තමයි යන්න වෙන්නේ නැත්නම්. විද්‍යා පීට වගේද යකෝ දොස්තර. :cool:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    hari bn
    wiyadama daala thiyenne per month wenna ona ;)

    ඕකට ඉතින් අඩුම ගානේ අවු 5ක් වත් යයි නේ ...
    එතකොට 5.6 lk x 60 = ලක්‍ෂ 336ක් ගාන හරිනේ හැදුව :eek::eek: :shocked::shocked::shocked:
    යකෝ ඩොකෙක් එච්චර වටිනවද ?? :confused::confused:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    ඕකට ඉතින් අඩුම ගානේ අවු 5ක් වත් යයි නේ ...
    එතකොට 5.6 lk x 60 = ලක්‍ෂ 336ක් ගාන හරිනේ හැදුව :eek::eek: :shocked::shocked::shocked:
    යකෝ ඩොකෙක් එච්චර වටිනවද ?? :confused::confused:

    ow yako
    americawe un student loan gahala docek wenna igena gena eeta passe jeeithen baagayak witharama a loan eka gewanawa :sorry:
    a ratawal wala nam docalata hondata gewanawane ithin :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් හොදයිනේ, රටක දොස්තරලා වැඩි වෙනකොට රටටමනේ හොද. අද දුෂ්කර පළාතක් ගත්තොත් දොස්තර කෙනෙක් නෑ හරි හමන්, සමහර field ගත්තම ඒවලටත් නෑ දොස්තරලා. ඉතින් අපේ මිනිස්සුන්ට ඉන්දියාවේ යන්න වෙලා. අනික මේවාට ගියා කියලා ලේසියෙන් degree එක හම්බ වෙන්නේ නෑ, ඒකටත් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. දැන් වත් ඊරිෂීයා කම පැත්තක දාලා හිටපල්ලා. රට ගොඩයන්නේ, සමලිංගිකයෝයි, බඩුයි වැඩි වෙනකොට නෙවෙයි, රටක් ගොඩක් යන්නේ උගත්තු වැඩි වෙන කොටයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඕකට ඉතින් අඩුම ගානේ අවු 5ක් වත් යයි නේ ...
    එතකොට 5.6 lk x 60 = ලක්‍ෂ 336ක් ගාන හරිනේ හැදුව :eek::eek: :shocked::shocked::shocked:
    යකෝ ඩොකෙක් එච්චර වටිනවද ?? :confused::confused:

    දැන් බලපන් ඔච්චර වටිනා උපාදිනේ මේ රිදිලා වගේ කුපාඩින්ට ආණ්ඩුවෙන් නොමිලේ දෙන්නේ :rofl:

    රිදෙයි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් බලපන් ඔච්චර වටිනා උපාදිනේ මේ රිදිලා වගේ කුපාඩින්ට ආණ්ඩුවෙන් නොමිලේ දෙන්නේ :rofl:

    රිදෙයි

    ඒ කිව්වේ සහෝ. පොඩ්ඩක් පැහැදිලි කලානම්.... :confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් බලපන් ඔච්චර වටිනා උපාදිනේ මේ රිදිලා වගේ කුපාඩින්ට ආණ්ඩුවෙන් නොමිලේ දෙන්නේ :rofl:

    රිදෙයි

    ඒ කිව්වේ සහෝ. පොඩ්ඩක් පැහැදිලි කලානම්.... :confused:

    ෆාමසි කෝස් එක කරලා එන අපිත් බෙහෙත් දෙනවනේ බං. ඉතින් ඩොකාලා ලිඳේ. ඒකයි ඔය ඕකා කියවන්නේ. මැරීඩ් ක්ලබ් එකේ රිද්දොපු පාරට වෙන ත්‍රෙඩ් වලත් මාව මතක් වෙනවා. :lol::lol::P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ෆාමසි කෝස් එක කරලා එන අපිත් බෙහෙත් දෙනවනේ බං. ඉතින් ඩොකාලා ලිඳේ. ඒකයි ඔය ඕකා කියවන්නේ. මැරීඩ් ක්ලබ් එකේ රිද්දොපු පාරට වෙන ත්‍රෙඩ් වලත් මාව මතක් වෙනවා. :lol::lol::P

    :lol::lol::lol::lol: