දොස්තර කෙනෙක් වෙන්න chance එක හැමෝටම

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
සල්ලි තිබ්බ පලියට දොස්තරලා වෙන්න බෑ බන්. ගොඩක් උන් හිතන් ඉන්නේ පිටරට uni වලින් degree එක විකුනනවා කියල. එත් exam pass වෙන්න තියන අමාරුව කරලම බලන්න ඕනේ as23.
Eka mama dannawa machan,salli thibbath mattekta pass wenna ba,bahala wada karanna one:yes:
Mata karanna sudusukam atha,salli natha,anna ekai kiwwe mama :sorry:
 
Last edited:

Peter Quinn

Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    තව ටික දවසකින් එළකිරියේ comment වැටෙයි... ආණ්ඩුවේ campus වලින් out වෙච්ච දොස්තරලට මෙලෝ දෙයක් බෑ, නායකත්ව ගුණාංග නෑ,වකුගඩු අදුනන්නේ නෑ, අග්නියාශේ අදුනන්නේ නෑ, පෙනහැල්ල අදුනන්නේ නෑ, මොලේ අදුනන්නේ නෑ, අරක නෑ, මේක නෑ... එවගේද private medical college වලින් out උන එවුන්, මාර වැඩ කාරයෝ. ලෙඩ්ඩු යන්නෙම උන් ගාවට.උන්ට ඕන ලෙඩක්, ඕන බෙහෙතක්.. ...වර්තමානයේ private campus වල අධ්‍යාපනය හදාරන හුදී ජනයා කෝප නොවෙත්වා ..:confused::confused::confused:
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    තව ටික දවසකින් එළකිරියේ comment වැටෙයි... ආණ්ඩුවේ campus වලින් out වෙච්ච දොස්තරලට මෙලෝ දෙයක් බෑ, නායකත්ව ගුණාංග නෑ,වකුගඩු අදුනන්නේ නෑ, අග්නියාශේ අදුනන්නේ නෑ, පෙනහැල්ල අදුනන්නේ නෑ, මොලේ අදුනන්නේ නෑ, අරක නෑ, මේක නෑ... එවගේද private medical college වලින් out උන එවුන්, මාර වැඩ කාරයෝ. ලෙඩ්ඩු යන්නෙම උන් ගාවට.උන්ට ඕන ලෙඩක්, ඕන බෙහෙතක්.. ...වර්තමානයේ private campus වල අධ්‍යාපනය හදාරන හුදී ජනයා කෝප නොවෙත්වා ..:confused::confused::confused:

    අහිංසක මිනිස්සුන්ව බිල්ලට තියල ස්ට්‍රයික් කරන එක නවත්තනවා නම් ලොකු දෙයක් කොහොම හරි
    සල්ලි නැති මිනිහ තමයි හැම පැත්තෙන්ම තැලෙන්නේ :baffled:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    අහිංසක මිනිස්සුන්ව බිල්ලට තියල ස්ට්‍රයික් කරන එක නවත්තනවා නම් ලොකු දෙයක් කොහොම හරි
    සල්ලි නැති මිනිහ තමයි හැම පැත්තෙන්ම තැලෙන්නේ :baffled:
    කරනව කරනව කියලා කෑගැහව්වට කරපු එකක් ගැන මතක නෑ සෑහෙන්න කාලෙකට :oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මම හිතන්නේ මුන් application එක හදලා දෙන්නද කොහෙද මෙච්චර ඉල්ලනේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තව ටික දවසකින් එළකිරියේ comment වැටෙයි... ආණ්ඩුවේ campus වලින් out වෙච්ච දොස්තරලට මෙලෝ දෙයක් බෑ, නායකත්ව ගුණාංග නෑ,වකුගඩු අදුනන්නේ නෑ, අග්නියාශේ අදුනන්නේ නෑ, පෙනහැල්ල අදුනන්නේ නෑ, මොලේ අදුනන්නේ නෑ, අරක නෑ, මේක නෑ... එවගේද private medical college වලින් out උන එවුන්, මාර වැඩ කාරයෝ. ලෙඩ්ඩු යන්නෙම උන් ගාවට.උන්ට ඕන ලෙඩක්, ඕන බෙහෙතක්.. ...වර්තමානයේ private campus වල අධ්‍යාපනය හදාරන හුදී ජනයා කෝප නොවෙත්වා ..:confused::confused::confused:

    මට මතක හැටියට ඕවා ගැන කියලා දෙන්නේ බන් O/L වලදි. වකුගඩුව තියෙන තැන, ඒක අදුනන්නේ නැති එකෙක් O/L කරලත් වැඩක් නෑ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉතින් හොදයිනේ, රටක දොස්තරලා වැඩි වෙනකොට රටටමනේ හොද. අද දුෂ්කර පළාතක් ගත්තොත් දොස්තර කෙනෙක් නෑ හරි හමන්, සමහර field ගත්තම ඒවලටත් නෑ දොස්තරලා. ඉතින් අපේ මිනිස්සුන්ට ඉන්දියාවේ යන්න වෙලා. අනික මේවාට ගියා කියලා ලේසියෙන් degree එක හම්බ වෙන්නේ නෑ, ඒකටත් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. දැන් වත් ඊරිෂීයා කම පැත්තක දාලා හිටපල්ලා. රට ගොඩයන්නේ, සමලිංගිකයෝයි, බඩුයි වැඩි වෙනකොට නෙවෙයි, රටක් ගොඩක් යන්නේ උගත්තු වැඩි වෙන කොටයි.
    ane mokadada kiyanne ,,palakayo ehema un nownaka kamak nane
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනාගතෙ දවසක අපේ ගෙවල් වල ගේට්ටු වලට තට්ටු කරල අහයි "මේ ඔයාට හෙම්බිරිස්සාව එහෙම තියෙනවද" කියල

    supply ,demand එක balance ව තියෙන කොට එහෙම වෙන්නේ නෑ. business වලදි supply එක වැඩි වෙලා, demand එක අඩු වුනාම ,භාණ්ඩයේ හෝ යම් දෙයක මිළ අඩු වෙනවා (වටිනාකම අඩු වෙනවා), demand එක වැඩි වෙලා ,supply එක අඩු වුනාම, ඒක අනෙක් පැත්ත වෙන්නේ. ඒ වගේම තමයි යම් වෘත්තියකටත්. රටක ජනගහණය වැඩි වීම, විදේශ රටවලට යෑමට හැකීවීම වගේ දේවල් නිසා වෛද්‍යය වෘත්තියකයන්ගේ අඩු වීමක් තියෙනවා රටේ මිනිස්සු 1000 ගත්තොත් දැන් වෛද්‍යය වරුන් ඉන්නේ 0.68 යි. සංවර්ධිත රටවල මේක 2 කට කිට්ටුව ඉන්නවා. මේ සාමාන්‍යය වෛද්‍යය වරුන් විතරයි, specialists ගත්තොත් තවත් අඩුයි, මොකද උන් රට පනිනවා.ඉතින් මේ තත්වය නිසා වෙන්නේ දොස්තරලාගේ fee එක වැඩි වීමයි, channeling වලදි ගන්න fee එක වැඩි වීමයි. ඒකට ලෝභකමේ තමයි government එවුන් කැමති නැත්තේ private doctors ලට, නැතුව වෙන එකක් නෙවෙයි හේතුව.

    https://www.cia.gov/library/publications/the-world-factbook/fields/2226.html#ce
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    තව ටික දවසකින් එළකිරියේ comment වැටෙයි... ආණ්ඩුවේ campus වලින් out වෙච්ච දොස්තරලට මෙලෝ දෙයක් බෑ, නායකත්ව ගුණාංග නෑ,වකුගඩු අදුනන්නේ නෑ, අග්නියාශේ අදුනන්නේ නෑ, පෙනහැල්ල අදුනන්නේ නෑ, මොලේ අදුනන්නේ නෑ, අරක නෑ, මේක නෑ... එවගේද private medical college වලින් out උන එවුන්, මාර වැඩ කාරයෝ. ලෙඩ්ඩු යන්නෙම උන් ගාවට.උන්ට ඕන ලෙඩක්, ඕන බෙහෙතක්.. ...වර්තමානයේ private campus වල අධ්‍යාපනය හදාරන හුදී ජනයා කෝප නොවෙත්වා ..:confused::confused::confused:

    මචං ආණ්ඩුවෙ කැම්පස් වලින් අවුට් වෙන්නෙ පිස්සො ,උන්ගෙ බ්‍රේන් වොශ් කරල තියෙන්නෙ, රිපෝර්ට්ස් බලල ඩෙංගු රෝගියෙක්ද, මී උණ තියනවද කියල අඳුනගන්න තේරෙන්නෙ නෑ, ලෙඩාගෙන් රෝගලක්ෂණ අහනව, ඌබොරු කිවුවොත් ඉවරයි. හැබැයි සර්ජරි පැත්තනන් එච්චරම අවුලක් නෑ, මහණ ඒව තිතට මහණව, ආණ්ඩුවෙ ඒවයෙ නන් නර්ස්ලත් බේත් දෙනව
    :frown: