දොස්තර ගාවට ගියා

AnuradhaRa

Well-known member
  • දොස්තර ගාවට ගියා

    අපේ අම්මට ඉතිං සීනි ප්‍රෙෂර් ඔය අනං මනං වලට දිගටම බෙහෙත් බොනවනෙ

    අදත් ගියා බෙහෙත් ගන්ඩ (ප්‍රයිවට්)
    Suresh Disanayake

    අද අලුත් පෙත්තක් අම්මට ලියල දීල - NEUROSANBE - මොකද දන්නෙ නෑ..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,945
    8
    35,705
    113
    Appears to be a drug used in SE Asia for the treatment of Vitamin B 12 deficiencies.:rolleyes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,171
    50,495
    113
    සේදවත්ත
    බෙහෙත් කියන්නේ ලෙඩේට පිලියමක් නෙමෙයි . රුට් කොස් එකට බෙහෙත් කරන්න . ප්‍රෙශර් එන්න ප්‍රෙශර් එකක් තියෙන්නේ ඕනේ එක හොයන්න . සීනි වලට සීනි පාලනය වෙන විදියට කැම කන්න කියන්න . ඕන තරම් ශාක තියනව බෙහෙත් නොබී සීනි මට්ටම අඩු කරන . බෙහෙත් කියන්නේ ලෙඩේ සස්ටේන් කරන එක හොද කරන්නෙත් නැ අතුරු අබාදත් ඇති කරනවා
     
    • Like
    Reactions: hichchiputha

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    අද අලුත් පෙත්තක් අම්මට ලියල දීල - NEUROSANBE - මොකද දන්නෙ නෑ..


    14-Sad.png


    දොස්තරගෙන් අහන්න ඕන දෙයක්නේ උඹ මේ අපෙන් අහල තියෙන්නෙ....
    ඩොකාගෙන් අහපන් කෝල් එකක් දීලා....
    ​
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,139
    36,130
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බෙහෙත් කියන්නේ ලෙඩේට පිලියමක් නෙමෙයි . රුට් කොස් එකට බෙහෙත් කරන්න . ප්‍රෙශර් එන්න ප්‍රෙශර් එකක් තියෙන්නේ ඕනේ එක හොයන්න . සීනි වලට සීනි පාලනය වෙන විදියට කැම කන්න කියන්න . ඕන තරම් ශාක තියනව බෙහෙත් නොබී සීනි මට්ටම අඩු කරන . බෙහෙත් කියන්නේ ලෙඩේ සස්ටේන් කරන එක හොද කරන්නෙත් නැ අතුරු අබාදත් ඇති කරනවා

    elakiri machooo
     

    AnuradhaRa

    Well-known member
  • බෙහෙත් කියන්නේ ලෙඩේට පිලියමක් නෙමෙයි . රුට් කොස් එකට බෙහෙත් කරන්න . ප්‍රෙශර් එන්න ප්‍රෙශර් එකක් තියෙන්නේ ඕනේ එක හොයන්න . සීනි වලට සීනි පාලනය වෙන විදියට කැම කන්න කියන්න . ඕන තරම් ශාක තියනව බෙහෙත් නොබී සීනි මට්ටම අඩු කරන . බෙහෙත් කියන්නේ ලෙඩේ සස්ටේන් කරන එක හොද කරන්නෙත් නැ අතුරු අබාදත් ඇති කරනවා

    ඉතිං බං රිටාලින් වෙනුවට මට ලස්සන කෙල්ලෙක් සෙට් කරල දියන්කො

    රූට් එක පිටින්ම පයිය ගැලවිල යන්ඩ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අද යන්ඩ තියෙන්නෙ 11 වෙනි දවසට :P 6ට කාලක් දහයක් වගේ තියල යනව

    මං ඔතනට ආව :baffled:
    උඹේ හැටි දන්න නිසා මං ඉබ්බෙක්ව එව්ව :D උඹ ඌව හුරතල් කර කර ඉන්න අතරෙ ඇතුලෙ බඩු වගෙයක් ගල් කලා :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    අද යන්ඩ තියෙන්නෙ 11 වෙනි දවසට :P 6ට කාලක් දහයක් වගේ තියල යනව


    හ්ම්... මතක ඇතුව යටට මොකුත් ඇඳල පලයන්...
     

    AnuradhaRa

    Well-known member

  • රස්සාව දිගටම කරගන්ඩ ලැබුණොත් කෙල්ලෙක්ව හොයාගන්ඩෝන

    හැබැයි කොන්දේසි තියෙනව

    1. වෙඩින් ගන්ඩ බෑ
    2. ළමයි හදන්ඩ බෑ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රස්සාව දිගටම කරගන්ඩ ලැබුණොත් කෙල්ලෙක්ව හොයාගන්ඩෝන

    හැබැයි කොන්දේසි තියෙනව

    1. වෙඩින් ගන්ඩ බෑ
    2. ළමයි හදන්ඩ බෑ..

    යකෝ ඌ කිව්වෙ දියවැඩියාව ගැන :sorry:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,596
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉතිං බං රිටාලින් වෙනුවට මට ලස්සන කෙල්ලෙක් සෙට් කරල දියන්කො

    රූට් එක පිටින්ම පයිය ගැලවිල යන්ඩ

    පයිය නගින්නේ නැති ගොන් පකයට මොන කෙල්ලොද බන්
    මට බෑ රැට ඇවිත් ඒකිට සැප දෙන්න හැමදාම
    අපිට වැඩ තියෙනවා