එකඟයි. නමුත් උඹ දන්නවද චතුර සේනාරත්න අපේ ෆැකල්ටියට ආව විදිහ? 2003 A/L බැජ් එකෙන්? අපේ ෆැකල්ටිය කිව්වේ කොළඹ එකට.

ලාවට අහල තියෙනව
එකඟයි. නමුත් උඹ දන්නවද චතුර සේනාරත්න අපේ ෆැකල්ටියට ආව විදිහ? 2003 A/L බැජ් එකෙන්? අපේ ෆැකල්ටිය කිව්වේ කොළඹ එකට.

ඒ නිසා තමයි, විසදුමක් විදියට පෙන්න තියෙන්නේ, ඕක රජයේ විශ්ව විද්‍යාලයක් කරන එක. එතකොට එකෙන් අසාදාරනයක් වෙන අය ඉන්නවද?

මෙහෙමයි බං මෙව්වා ගැන මෙතන කියලා වැඩකුත් නැහැ මොකද ඔලුව අත් ගෑවම ලාවට මූදු වේගන එන උන් රෙද්ද උස්සන් එන්න බලාගෙන ඉන්නේ මෙහෙම පෝස්ට් එකක් දාපු ගමන්. ඒ උනාට කියන්නම්. ස්ට්‍රයික් කිව්වට කරන මහ ලොකු ස්ට්‍රයික් එකක් නැහැ. කරන්නේ වෙනදට කරන routine clinic සහ OPD එකෙන් එක එක අමාරු කියාගෙන එන ඇඩ්මිට් නොකලයුතු ලෙඩ්ඩුන්ට නිකන් බෙහෙත් දීලා යවන එක නොවෙන එක විතරයි. නමුත් ඒකෙනුත් ගොඩක් ඉස්පිරිතාල වල clinic එන ලෙඩ්ඩුන්ට මාසයක් ආයේ බෙහෙත් නොලැබෙන නිසා (ඊ ගාව සතියේ ක්ලිනික් එන්නේ නැතුව හිටියොත් විතරයි) මිනිස්සු පව්නේ කියලා කාර්ඩ් ටික බෙදා දෙන්නේ නැතුව බෙහෙත් කාමරෙන් ගේන කාර්ඩ් ටික ආව ලෙඩ්ඩුන්ගේ එව්වා ටික නම් කියෝලා ඒ ටික තෝරලා කාර්ඩ් ලකුණු කරලා දෙනවා ඒ බෙහෙත් ටික ගන්න කියලා. පොඩි ළමයි වඩාගෙන ආවොත් උන්ට බෙහෙත් ගන්න හෙමින් ඇතුලට යවනවා බෙහෙත් දීලා ගෙදර යවන්න. තුවාල වලට බෙහෙත් දාන එව්වා, මැහුම් කපන එව්වා උණත් ඇතුලට අරන් කරනවා. OPD බෙහෙත් දෙන එක විතරයි නොකරන්නේ. නමුත් ඩෙංගු කාලයක් නිසා උණ ගැනිලා එන ලෙඩ්ඩු බලනවා OPD එකෙන් ගොඩාක් ඉස්පිරිතාලවල.
ඔය උඩ ටික විතරයි ස්ට්‍රයික් කියලා කොරන්නේ. නමුත් හැම වාට්ටුවක්ම වැඩ. බබාල හම්බුවෙන වාට්ටුවක නම් ලේබ රූම් එක වැඩ, ලේබ රූම් අම්මලා මොකක් හරි අවුලක් ගිහින් සීසර් කරන්න උනොත් තියටර් දක්වලා එතන සීසර් එක කරනවා, කොටින්ම කලින් සීසර් කරලා දෙවනි බබා සීසර් කරනවනම් සති 38 න් බබා ගන්න ඕනේ. එතකොට පරක්කු කරන්න බැහැ. එහෙම එව්වා හදිසි ප්‍රතිකාර හෝ සැත්කම් නොවුනට හදිසි සැත්කම් කියලා දාලා කරනවා. එතකොට ICU - Intensive care unit,HDU - High dependancy unit, SCBU/PBU - Special babycare unit/ premature baby unit සහ ඔක්කොම වාට්ටු පැය 24 ම වැඩ. ස්ට්‍රයික් කිව්වට පැය 24 ම වැඩ. වෙලාවට බෙහෙත් දෙන එක වෝඩ් රවුන්ඩ් යන එක හැම දේම වැඩ. ඇක්සිඩන්ට් වෙලා අත පය කඩාගෙන එන අයට හදිසි සැත්කම් ඔක්කොම කරනවා, උණ්ඩුක පුච්චේ පුපුරලා ආවත් එව්වත් කරනවා. කොටින්ම ස්ට්‍රයික් නිසා ලෙඩ්ඩු අමාරුයි කියලා ආවොත්වෙනදට බෙහෙත් දීලා ගෙදර යවන අයව කෙලින්ම වෝඩ් වලට ඇඩ්මිට් කරන එක කරන්නේ. එතකොට ස්ට්‍රයික් දවස් වලට වෙන්නේ වෙනදට වඩා වෝඩ් එකේ ලෙඩ්ඩු වැඩිවීම සහ ඒ නිසා වාට්ටු වෙනදට වඩා කාර්යය බහුල වීම.
වෙන ඕනේම ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සමිතියක් උන් කිසිම වැඩක් කරන්නේ නෑ. සරළ උදාහරණයක් කියනවනම් 2014 හෙදියන්ගේ වර්ජනයක් තිබ්බා. උන් කෙලින්ම බෙහෙත් කබඩ් ලොක් කරලා යතුරු හංගලා ගිහින් තිබ්බේ. ඒ යතුරු නැති නිසා ඉබ්බෝ කඩලා ලෙඩ්ඩුන්ට වෙනදා නර්ස්ලා කරන වැඩත් එක්ක බෙහෙත් කලේ වෛද්‍යය වරු. බස් සංගම් වර්ජනය නම් බස් දුවනවද බං පාරේ? නමුත් ස්ට්‍රයික් කියලා OPD විතරක් වහගෙන අනික් ඔක්කොම වැඩ කරන එකම කොට්ටාශය තමයි ලංකාවේ වෛද්‍යය වරු.
විශ්වාස කරනවනම් විශ්වාස කරපන් නැත්නම් නිකන් හිටපන් අපිත් ඊයේ අපේ ක්ලිනික් එක කලා. ලෙඩ්ඩු එක්කෙනෙක් ගෙදර යැව්වේ නෑ නිකන් හරවලා. අපේ මහ එකා හැම ලෙඩෙක්වම බැලුවා අපි ලෙඩාගේ තොරතුරු පොතේ සටහන් කරලා ඌට යැව්වම. අනික මම ඔන්කෝල් ඊය උදේ 8 ඉඳන් අද උදේ 8 වෙනකන්. ඊයේ හවස සීසර් සැත්කම් තුනක් කලා තුනෙක් දෙකක් හදිසි එව්වා නෙමෙයි නමුත් සති 38 + බබා ගන්න ඕන එව්වා නිසා හදිසි කරලා දාලා කලා. මම ඊයේ රෑ නිදියද්දි 1 යි. වෙනදට කලින් නිදියනවා රෑට වාත උනොත් ඇහැරන් ඉන්න වෙන නිසා. නමුත් ස්ට්‍රයික් නිසා අමාරු වෙනකන් ඉඳලා රෑ 9 - 10 වෙද්දි බබා ලැබෙන්න අමාරු වෙලා අම්මලා 5- 6 ක් ආවා. ඒ අය එක්ක ඔට්ටු වෙලා නිදියද්දි අර වෙලාව. අද උදේ 5. 30 වෙද්දි වාට්ටුවේ පොඩි එකා කෝල් කරනවා ගෑණියෙක් ඇවිත් ලේ පෙරාගෙන ඇබෝශන් කරගෙන (septic abortion) අපි කිසිම දවසක එහෙම එන මනුස්සයෙක්ව පොලීසියට කම්ප්ලේන් කරලා නෑ. ඒ වෙලේම තියටර් දුවලා බඩ හේදුවා. අද උදේ ඉඳන් ඒත් තියටර් එකේ. අපේ වෙන කෙනෙක් ඔන් කෝල් නමුත් අපිත් ගිහින් උදව්වට සීසර් කරලා දුන්නා, ඒ අස්සේ ගර්භාශෙන් පිට බබෙක් හිටලා ඒකත් ඉක්මනට අයින් කලා. අද මම ගෙදර එඩ්දි වෙනදට වඩා පරක්කුයි. ඔය උඩ මම කිව්ව එකක් හරි බොරුවක් නම් මට හෙණ වැදිලා මැරෙන්න ඕනේ.හැබැයි මිනිස්සු කීයක් අපිට හෙණ ගහපන් කිව්වත් අපිට හෙණ ගහන්නේ නෑ නමුත් අපි වැඩ කරනවා. ඔව් අපේ රස්සාව නමුත් ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සංගමයක් ඒ අස්සේ ස්ට්‍රයික් කිය කියා වැඩ කරන එකම ජීවී කොට්ථාසය වෛදය වරු නිසා.. මොකද මීඩියා කාරයෝ ලකුණු දාගන්න බලාගෙන ඔය එකක්වත් මාධ්‍යයට දෙන්නේ නෑ. උන් OPD එකෙන් ඇතුලට එන්නේ නෑ වාට්ටු වලට කැමරාව උඩ්ඩන් එක බල්ලෙක් ICU එකට එබිලා බලන්නේ නෑ. මොකද එහෙම උනොත් උන්ට මාකට් කරන්න නිවුස් නෑ.
අන්තිමට මේක කියන්නම් ලංකාවේ වෛද්‍යවරු හරියට ස්ට්‍රයික් කලොත් අන්න එදාට දවසක් ඇතුලේ ලංකාව පුරා ගොඩ ගැහෙන මිනී ගනන උඹට හිතා ගන්නවත් බැරි වේවි.මේ ගැන මෙතනින් එහාට කිසිම දෙයක් කියලා වැඩක් නෑ. "ඉටුකොට කළ යුතු යුතුකම් - ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්"
කෝමැයි,
ඌ ගැනනම් අහල තියෙනවා දොස්තර චතුර කීවාට ඩිග්රියක් නෑ කියල![]()
මගදී දාලා ඇවිත් නේහ්?
ඒ තියෙන්න ඕන සුදුසුකම් වලට ඒ ඒ අවුරුදු වලට a/l වලට අවම z එකක් දානවා වගේ වැඩක්,
කට්ටිය අඩු වුනා කියල එතකොට කරන්නනම් දෙයක් නැති වෙයි![]()
400ක්ම නෙමේ නිකන් ගානක් කීවෙලක්ශ 120 කියලනේ කියන්නෙ දැන් සයිටම් එකේ,
ඒක තව අඩු කරලා සාදාරන ගානකට වගේ ගෙනාවනම්, එතකොට තව කට්ටිය ඉදීනෙ ,
රජයෙන් ඩොක්ටර් උපාදියක් දෙන්න කොච්චර වියදම් කරනවාද,
කොහෙද තියෙනවා දැක්ක ලක්ශ 60 ගානක් වගේ දැක් ටික කාලෙකට කලින්

Respect Bro
ඇත්තටම මේ ටිත වෙනමම ත්‍රෙඩ් එකක දානව නම් වටිනවා.
ජීවිතේට රෝහලක නතර නොවිච්ච කෙනෙක් දන්නෙ නෑ රෝහලක ඉන්න වෛද්‍යවරයෙක් කරන කැපවීම. රස්සාව තමයි, නමුත් රස්සාවට එහා ගිය කැප කිරිමක් වෛද්‍යවරු කරනවා. ඇටෙන්ඩන්ලට, නර්ස්ලට වඩා වෛද්‍යවරු මොනතරම් නිහතමානීද, කාරුණිකද කියලා දන්නේ ඉස්පිරිතාලවල ලැගපු උන් තමයි. එහෙව් මිනිස්සුන්ට ඉල්ලන හෙන කවදාවත් වදින්නෙ නෑ.
සයිටම් ප්‍රශ්නේ දිහා සමහරු බලන්නේ අමු කුහකත්වයකින්. තමන්ට වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි වුන නිසා ගිය අයත් එක්ක තියන ඉරිසියාව පිරිමහන්න දැන් සයිටම් එකට පක්ෂපාතීව කතා කරනවා. තවත් සමහරු නිකන්ම ඉරිසියාවට විතරක් එහෙම කරනවා. තවත් කට්ටියක්ව දේශපාලුවෝ අන්දලා. ඔය හැමෝටම කවදා හරි දවසක රජයේ වෛද්‍යවරයෙක්ගේ අගය දැනෙයි.
ප්‍රස්නයක් නෑනේ.S3 කියන්නේ විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් තියෙනවා.

අප්පෝ එහෙමනම් බෑ , ඉන්ජිනියරින්ග් යන්නත් අවම සුදුසුකම s3 , QSවලටත් ඊට වඩා සුදුසුකම් ඕනද කොහෙද 
සිරා...ඒත් දැනට ඕකෙ ඉන්න කොල්ලො කෙල්ලන්ට තමයි බලු වැඩේ වෙන්නෙ.
![]()

හත්තිලවුවේ මම කිවුවේ බයෝ කරලා එස් 3ක් ගැන.ආට් එස් තුනක් නෙමෙයි.
3 rd shy කරලා එන්නේ 2003 A\L intake. ඒකත් මොනරාගල හෝ ඒ වගේ දුර පලාතකින්. කියන්නේ ඌ වෙනුවට වෙන එකෙක්ව දම්මලා විභාගේ ලිව්වයි කියලා. කොහොම හරි පාස් වෙලා මෙඩිකල් ෆැකල්ටි තේරෙනවා. ඒ රාගම ෆැකල්ටි එකට. ඊට පස්සේ එක පාරටම රාගම ඉන්ටේක් එකේ පොඩි අවුලක් ගිහින් කියලා දහ දෙනෙක් වගේ ගාණක් කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට ගන්නවා. පළවෙනි අවුරුද්ද අවසානයේ IBSS එක්සෑම් එක ලියනවා. වෙන ෆැකල්ටි වල තියෙන්නේ අවුරුදු දෙකකින් පස්සේ එක්සෑම් 2n MBBS කියලා කියන්නේ ඒ අය. ඕක කඩයිම් එක්සෑම් එකක්. Attempts 4 යි තියෙන්නේ. පලවෙනි එක තමුන්ගේ බැජ් එකේ main exam එක . ඒක ෆේල් උනොත් 2nd attempt එක එයාලගෙම බැජ් එකේ මාස තුනකින් තියෙන රිපීට් එක්සෑම් එක. ඒකත් ෆේල් උනොත් ඊගාව අවුරුද්ද අදාල කාලයේ ඒ කියන්නේ රිපීට් එක්සෑම් එකෙන් තව මාස 9 කින් වගේ. පස්සේ එන බැජ් එකේ main exam එක තුන්වෙනි attempt එක ඒකත් ෆේල් උනොත් හතරවෙනි attempt එක ඒ බැජ් එකේ රිපීට් එක්සෑම් එක. ඔය attempt හතරම fail උනොත්??? ෆැකල්ටි මිස් වෙනවා. ඒ කිව්වේ ෆැකල්ටියෙන් දොට්ට. වෛද්‍යයවරයෙක් වීම එතනින් අවසානයි. ලංකාවේ කිසිම කැම්පස් එකකින් ආයේ වෛද්‍යයවරයෙක් වෙන්න බෑ. ආයේ ඔහොම තියෙන්නේ final MBBS එක්සෑම් එක ඒකත් 4 attempts දෙනවා.
චතුර සේනාරත්නම් ඔය පළවෙනි අවුරුද්ද අවසානයේ තියෙන exam එක හතර පාරක්ම කරලා මේ තාක් මෑත ඉතිහාසයේ කිසිම කෙනෙක් නොගිය විදිහට ගෙදර යනවා. යනවත් නෙමෙයි යන්න වෙනවා. ඌ දාලා ගියපු ඩිග්රියක් නෑ. වෙන එකෙක් දම්මලා ඒලෙවල් පාස් වෙලා , රාගම ගිහින් වංචාවකින් කොළම ඇවිත් ලොකුම එකෙන් කෙලෝ ගන්නවා.

Respect Bro
ඇත්තටම මේ ටිත වෙනමම ත්‍රෙඩ් එකක දානව නම් වටිනවා.
ජීවිතේට රෝහලක නතර නොවිච්ච කෙනෙක් දන්නෙ නෑ රෝහලක ඉන්න වෛද්‍යවරයෙක් කරන කැපවීම. රස්සාව තමයි, නමුත් රස්සාවට එහා ගිය කැප කිරිමක් වෛද්‍යවරු කරනවා. ඇටෙන්ඩන්ලට, නර්ස්ලට වඩා වෛද්‍යවරු මොනතරම් නිහතමානීද, කාරුණිකද කියලා දන්නේ ඉස්පිරිතාලවල ලැගපු උන් තමයි. එහෙව් මිනිස්සුන්ට ඉල්ලන හෙන කවදාවත් වදින්නෙ නෑ.
සයිටම් ප්‍රශ්නේ දිහා සමහරු බලන්නේ අමු කුහකත්වයකින්. තමන්ට වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි වුන නිසා ගිය අයත් එක්ක තියන ඉරිසියාව පිරිමහන්න දැන් සයිටම් එකට පක්ෂපාතීව කතා කරනවා. තවත් සමහරු නිකන්ම ඉරිසියාවට විතරක් එහෙම කරනවා. තවත් කට්ටියක්ව දේශපාලුවෝ අන්දලා. ඔය හැමෝටම කවදා හරි දවසක රජයේ වෛද්‍යවරයෙක්ගේ අගය දැනෙයි.

එතකොට ඕක ලාබ ලබන ආයතනයක් නෙවේ. ව්‍යාපාරිකයෝ interest නැහැ. ලොක්කොන්ට කොමිස් නැහැ. ඒ කියන්නේ ඔහොම ආයතනයකුත් නැහැ.![]()

අප්පෝ එහෙමනම් බෑ , ඉන්ජිනියරින්ග් යන්නත් අවම සුදුසුකම s3 , QSවලටත් ඊට වඩා සුදුසුකම් ඕනද කොහෙද
![]()
තියෙන ඒව ඔක්කෝම රජයෙන් දීල බෑනෙ,
එතකොට ආයෙත් දිගටම උද්ගෝශන විතරනේ,
ඉවරයක් නෑනෙ
Respect Bro
ඇත්තටම මේ ටිත වෙනමම ත්‍රෙඩ් එකක දානව නම් වටිනවා.
ජීවිතේට රෝහලක නතර නොවිච්ච කෙනෙක් දන්නෙ නෑ රෝහලක ඉන්න වෛද්‍යවරයෙක් කරන කැපවීම. රස්සාව තමයි, නමුත් රස්සාවට එහා ගිය කැප කිරිමක් වෛද්‍යවරු කරනවා. ඇටෙන්ඩන්ලට, නර්ස්ලට වඩා වෛද්‍යවරු මොනතරම් නිහතමානීද, කාරුණිකද කියලා දන්නේ ඉස්පිරිතාලවල ලැගපු උන් තමයි. එහෙව් මිනිස්සුන්ට ඉල්ලන හෙන කවදාවත් වදින්නෙ නෑ.
සයිටම් ප්‍රශ්නේ දිහා සමහරු බලන්නේ අමු කුහකත්වයකින්. තමන්ට වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි වුන නිසා ගිය අයත් එක්ක තියන ඉරිසියාව පිරිමහන්න දැන් සයිටම් එකට පක්ෂපාතීව කතා කරනවා. තවත් සමහරු නිකන්ම ඉරිසියාවට විතරක් එහෙම කරනවා. තවත් කට්ටියක්ව දේශපාලුවෝ අන්දලා. ඔය හැමෝටම කවදා හරි දවසක රජයේ වෛද්‍යවරයෙක්ගේ අගය දැනෙයි.

රිදිලා මේක දාපන් වෙනම ත්‍රෙඩ් එකක
Hema dostharama oya wage newei ne?
Beheth ganna ena genunwa rape karana, Mini marana, Beheth samagam wala commission ekata prescription liyana dosthara lath innawa. Minissu hena gahapan kiyanne e wage dostharalata. Oya kalabala wenna epa![]()
වෙනම ත්‍රෙඩ් දාලා තේරුමක් නෑ බං. මේ වගේ ෆෝරුම් එකක මාව නිකන් ජෝක් එකක් වෙන එක වෙන්නේ. වාට්ටුවල උඹ දනන්වනම් ගණන් බලන්න ඕනේ එකටම ඇටෙන්ඩන්ට්ලගේ. බෙහෙතකටවත් හදිසියක් වෙලාවට හොයාගන්න බැහැ. නැත්නම් උන් මිස්ලා හෝ මේල් නර්ස්ලා එක්ක ගේම්. වාට්ටුවක හිටි කෙනෙක් විතරයි දන්නේ ඔය කතාව.![]()

3 rd shy කරලා එන්නේ 2003 A\L intake. ඒකත් මොනරාගල හෝ ඒ වගේ දුර පලාතකින්. කියන්නේ ඌ වෙනුවට වෙන එකෙක්ව දම්මලා විභාගේ ලිව්වයි කියලා. කොහොම හරි පාස් වෙලා මෙඩිකල් ෆැකල්ටි තේරෙනවා. ඒ රාගම ෆැකල්ටි එකට. ඊට පස්සේ එක පාරටම රාගම ඉන්ටේක් එකේ පොඩි අවුලක් ගිහින් කියලා දහ දෙනෙක් වගේ ගාණක් කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට ගන්නවා. පළවෙනි අවුරුද්ද අවසානයේ IBSS එක්සෑම් එක ලියනවා. වෙන ෆැකල්ටි වල තියෙන්නේ අවුරුදු දෙකකින් පස්සේ එක්සෑම් 2n MBBS කියලා කියන්නේ ඒ අය. ඕක කඩයිම් එක්සෑම් එකක්. Attempts 4 යි තියෙන්නේ. පලවෙනි එක තමුන්ගේ බැජ් එකේ main exam එක . ඒක ෆේල් උනොත් 2nd attempt එක එයාලගෙම බැජ් එකේ මාස තුනකින් තියෙන රිපීට් එක්සෑම් එක. ඒකත් ෆේල් උනොත් ඊගාව අවුරුද්ද අදාල කාලයේ ඒ කියන්නේ රිපීට් එක්සෑම් එකෙන් තව මාස 9 කින් වගේ. පස්සේ එන බැජ් එකේ main exam එක තුන්වෙනි attempt එක ඒකත් ෆේල් උනොත් හතරවෙනි attempt එක ඒ බැජ් එකේ රිපීට් එක්සෑම් එක. ඔය attempt හතරම fail උනොත්??? ෆැකල්ටි මිස් වෙනවා. ඒ කිව්වේ ෆැකල්ටියෙන් දොට්ට. වෛද්‍යයවරයෙක් වීම එතනින් අවසානයි. ලංකාවේ කිසිම කැම්පස් එකකින් ආයේ වෛද්‍යයවරයෙක් වෙන්න බෑ. ආයේ ඔහොම තියෙන්නේ final MBBS එක්සෑම් එක ඒකත් 4 attempts දෙනවා.
චතුර සේනාරත්නම් ඔය පළවෙනි අවුරුද්ද අවසානයේ තියෙන exam එක හතර පාරක්ම කරලා මේ තාක් මෑත ඉතිහාසයේ කිසිම කෙනෙක් නොගිය විදිහට ගෙදර යනවා. යනවත් නෙමෙයි යන්න වෙනවා. ඌ දාලා ගියපු ඩිග්රියක් නෑ. වෙන එකෙක් දම්මලා ඒලෙවල් පාස් වෙලා , රාගම ගිහින් වංචාවකින් කොළම ඇවිත් ලොකුම එකෙන් කෙලෝ ගන්නවා.
නෑ බන්.S3 කියන්නේ ඌත් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා.නමුත් පාස් වෙන හැමෝටම වියදම් කරන්න මුදල් නැති නිසාත් අනවශ්‍ය ප්‍රමාණයට උපාධිධාරීන් බිහිවීම වැලක්වීමටත් තමයි පාස් වෙන අයගෙන් සීමිත පිරිසක් කැම්පස් ගන්නේ.එක එක පලාත් වල පහසුකම් අනුව තමයි ඔය එක හදලා ඒකෙන් තෝරලා ළමයි ගන්නේ.

Leda unama ambeee. Aye hoda unama aye balleki.![]()