මේක කියපු කොන්ද පන නැති පුතේ .......
දොස්තර බල්ලන්ට ගහ පියවු 06-23-2017 09:45 PM Umba wage modayek yako Aruge talk ekata umba rewatuna neda![]()
උඹ ඔය කොන්ද පන නැති එකට බේතක් ගන්න රජයේ රෝහලක ටිකක් නැවතිලා බලපං. මම කියපු එක තේරෙයි. කවුරුවත් කියපු දෙයකට රැවටෙන්න මම උඹ වගේ පොඩි එකෙක් නෙවෙයි.


අන්න සයිටම් එකේ වටිනාකම දැන් මට දැනෙනවා.
ඒ වගේ නෙමෙයි වයස. අවුරුදු 4-5ක් ඉඳලා ඩිග්රියත් නෑ කියන්නෙ ඉතින් ඇඬෙනවනෙ... 





