දොස්තර බල්ලන්ට ගහ පියවු

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක කියපු කොන්ද පන නැති පුතේ .......
    reputation_neg.gif
    දොස්තර බල්ලන්ට ගහ පියවු 06-23-2017 09:45 PM Umba wage modayek yako Aruge talk ekata umba rewatuna neda

    උඹ ඔය කොන්ද පන නැති එකට බේතක් ගන්න රජයේ රෝහලක ටිකක් නැවතිලා බලපං. මම කියපු එක තේරෙයි. කවුරුවත් කියපු දෙයකට රැවටෙන්න මම උඹ වගේ පොඩි එකෙක් නෙවෙයි.
    :lol::lol:
     
    • Like
    Reactions: Mr.Tom

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :P අන්න සයිටම් එකේ වටිනාකම දැන් මට දැනෙනවා.
    නිකං චතුර ඩොක්ට චතුර උනානම් කොහොමද ආතල් එක.

    එහෙම උනා නම් ඌ ෆැකල්ටි එකෙන්ම කෙල්ලෙක් කරන් වෙන එකක් බැඳලා අදටත් රාජිත දරුණුම ප්‍රයිවට් කැම්පස් විරෝධියෙක් චතුරයා GMOA එකේ එක්කෝ ප්‍රසිඩන්ට් නැත්නම් වෙන ලොකු පෝස්ට් එකක්.
     
    • Like
    Reactions: Mr.Tom

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සල්ලිනම් ඕකුන්ට නතින් ඇති බන්. :rofl: ඒ වගේ නෙමෙයි වයස. අවුරුදු 4-5ක් ඉඳලා ඩිග්‍රියත් නෑ කියන්නෙ ඉතින් ඇඬෙනවනෙ... :dull::dull:
    එක්කො උන්ට ශිෂ්‍යත්වයක් හරි දෙන්න ඕන.;)

    ඔය අතරේ ටිකක් අහින්සකයොත් ඇතිනේ :D:D

    ඔව්, ඉතිං නැත්තං ලැජ්ජාවනේ :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම ඔන්න මුල page එකට දැම්මා ..
    මේවා ගොඩක් කට්ටිය දන්නව
    ඒ වුණාට දන්නෙ නෑ වගෙ ඉන්නවා ..
    කතාවක් තියනවනේ බොරුවට නිදා ඉන්න අය ඇහැරවන්න බෑනෙ කියලා :confused:

    :yes::yes:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම කීවෙ a/l වලින් සාමාන්‍ය විදියට ගන්නෙ නැතිව සල්ලි දීල යන්න පුලුවන් වෙන රජයෙන් පාලනය වෙන එකක් ගැන , :D:D
    a/l වලින් සාමන්‍ය විදියට ගන්න එකක් නොකර අර විදියට කරන එකක් කරන්න ඕන කියල, හැම එකක්ම සාමන්‍ය විදියට නොගෙන ඉන්න ඕන කියන , ඒ කීවෙ රාගම වගේ නොකර ඉන්න් ඕන කියන එක මචන් , හැබැයි රජයෙන් පාලනය වෙන්න ඕන,
    ඒකටනේ කැම්පස් වලින් කැමති නැත්තෙ :D රාගම වගේම කරන්න ඕනනේ කියන්නෙ

    නැතුව ඔය හොර ගුහාව ගැන නෙමේ :D:D

    හොර ගුහාව නැති වෙනවනම් කොච්චර දෙයක් ද බන්?
    ඉතින් ඔය කියපු ටික වෙනවනම් හරි. හැබැයි මචං, ටිකක් ඉහල entry criteria එකක් නම් ඕනෑමයි. අඩුම ගානේ c 3 වත්. ඒක නැත්නම් medicine කරන එකත් අපරාදේ. එක්කෝ fac එකෙන් එලියට විසි වෙනෝ repeat වේවි ඉදල. නැත්නම් ලෙඩ්ඩුන්ගේ පිටින් යනෝ. දෙකම පව්.

    අදාල නැති දෙයක් කියන්නේ,
    දන්නවද වැරදි උත්තර වලට ඍණ ලකුණු දෙනවා, එහෙමත් නැත්නම් එකම exam එක 4 පාරකින් කර ගන්න බැරි වුනොත් හරි දෙපාරක් ඔක්කොම subjects fail නම් හරි, අවුරුදු 10කින් ඉවර නොකලොත් හරි කෙලින්ම එලියට දානවා වෙන faculty වල (දන්නා තරමින් මේ ඔක්කොම තියෙන්නේ medidcine වල විතරයි. එකයි අපි මේක මෙච්චර විශ්ෂයි කියල නිතරම කියන්නේ)
     
    • Like
    Reactions: Mr.Tom

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපේ මිනිස්සුන්ට ඕව වැඩක් නෑ බන්. උන්ට මැච් එකක් බලාගෙන, එෆ්බී එකේ කාවහරි බයිට් කරගෙන, කාගෙහරි ලීක්වෙච්ච එකක් බලාගෙන හොඳ ඩයට් එකක් දාන්න තියෙනම් එච්චරයි. :dull: ලංකාවෙ උන්ට කියල වැඩක් නෑ. කිව්ව කියල හදන්නත් බෑ. ඇමතිලම තමන්ගෙ අඩුපාඩුකියන, කෝටි ගනන් වංචා කරපු ලොකු මිනිහ නිදහසේ ඉන්න ගමන් පාන් ගෙඩිය හොරකම් කරන පොඩි එවුන් හිරේ දාන, හාමුදුරුවො ගේමටයන අතරේ ගායකයො බණ කියන, වාලම්පුරියි ඇස්පේන්නැති මිනිස්සුයි විශ්වාස කරන ආතල් රටක් මේක... :cool:

    මීට වඩා රට ගැන සාරංශයෙන් දෙයක් කියන්න නෑ මචං. ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ. අපිට ඒ උනාට අවුරුදු 2500 ක ප්‍රෞඩ අහවල් එකක් තියෙනවනේ. :love::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :no::no:

    මන් කියන්නෑ ඕක නෙවිලට පාලනේ කරන්න දෙන්න ඕන කියල, රජේට අරන් සල්ලි වලට ඇතුල්
    කරගන්න ඉහල සුදුසුකම් තියෙන අය ගන්න එකක් කරන්න ඕන කියල :D

    එක හෙලා අනුමත කරනවා ඔහොම කරන්න පුලුවන් නම්. :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේක කියපු කොන්ද පන නැති පුතේ .......
    reputation_neg.gif
    දොස්තර බල්ලන්ට ගහ පියවු 06-23-2017 09:45 PM Umba wage modayek yako Aruge talk ekata umba rewatuna neda

    උඹ ඔය කොන්ද පන නැති එකට බේතක් ගන්න රජයේ රෝහලක ටිකක් නැවතිලා බලපං. මම කියපු එක තේරෙයි. කවුරුවත් කියපු දෙයකට රැවටෙන්න මම උඹ වගේ පොඩි එකෙක් නෙවෙයි.

    මම කිව්වේ බං. ඉතින් මොකට ත්‍රෙඩ් දාන්නද. බොරුවට නිදියන් ඉන්න උන් කොච්චර ඇහැරවන්න් හැදුවත් ඇහැරෙන්නේ නෑ. :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොර ගුහාව නැති වෙනවනම් කොච්චර දෙයක් ද බන්?
    ඉතින් ඔය කියපු ටික වෙනවනම් හරි. හැබැයි මචං, ටිකක් ඉහල entry criteria එකක් නම් ඕනෑමයි. අඩුම ගානේ c 3 වත්. ඒක නැත්නම් medicine කරන එකත් අපරාදේ. එක්කෝ fac එකෙන් එලියට විසි වෙනෝ repeat වේවි ඉදල. නැත්නම් ලෙඩ්ඩුන්ගේ පිටින් යනෝ. දෙකම පව්.

    අදාල නැති දෙයක් කියන්නේ,
    දන්නවද වැරදි උත්තර වලට ඍණ ලකුණු දෙනවා, එහෙමත් නැත්නම් එකම exam එක 4 පාරකින් කර ගන්න බැරි වුනොත් හරි දෙපාරක් ඔක්කොම subjects fail නම් හරි, අවුරුදු 10කින් ඉවර නොකලොත් හරි කෙලින්ම එලියට දානවා වෙන faculty වල (දන්නා තරමින් මේ ඔක්කොම තියෙන්නේ medidcine වල විතරයි. එකයි අපි මේක මෙච්චර විශ්ෂයි කියල නිතරම කියන්නේ)

    :yes::yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    wandi deela as karanna wenne
    වන්දි දුන්න කියල බන් ජීවිතේ කාලය ගන්න බෑනෙ. ආණ්ඩුවට කොහොමත් රුසියාව, චීනෙ දෙකට මෙඩිසින් ස්කොල් එනව. ඒවට යන්න සුදුසුකම් තියෙන සයිටම් උන්ට ප්‍රමුඛතාව දීල දුන්නනම් හරි. අවුල තියෙන්නෙ ෆයිනල් යියර් උන්ට. ලන්කාවෙ මොන මගුලක් කරල ඇපෘවල් එක ගත්තත් සයිටම් කිව්වම පොඩ්ඩක් අවුල් යනවනෙ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ආහ් තව දෙයක් තියෙනවා. SAITM එකේ නියමුවා නොහොත් අපේ නෙවිල් මහත්තයගේ මිණිබිරිය ඉගෙන ගන්නේ මොන මෙඩිකල් ෆැකල්ටියෙද කියලා පොඩ්ඩක් හොයලා බලන්නලා. ලංකාවේ නෙමෙයි , SAITM එකෙත් නෙමෙයි. :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    රජයෙන් ඩොක්ටර් උපාදියක් දෙන්න කොච්චර වියදම් කරනවාද, :confused::confused:
    කොහෙද තියෙනවා දැක්ක ලක්ශ 60 ගානක් වගේ දැක් ටික කාලෙකට කලින්
    මන් ඇලෙවල් කරන කාලේ ගිය පන්තියක සර් කෙනෙක් ගවර්න්මන්ට් කැම්පස් වල එක එක උපදී
    හැම එකම නෙමේ වුර්තිය අනුව දොස්තර,ඉන්ගිනේරු,ගුරුවරු වගේ
    යන රජයට යන වියදම කිව්වා

    ලක්ෂ 90 යනවා කියල කිව්වේ එක ඩොක්ට කෙනෙක් හදන්න මුල ඉඳල සේරම වියදම
    ස්පෙශ්ලිස්ට් කරන්න ඊට වඩා වියදමක් යනවා කිව්වා
    අනිත් රස්සා වලටත් යන ගාන කිව්වා මට මතක් නෑ
    වදියේනම් යන්නේ ඩොක්ට කෙනෙක් හදන්න නිසා මට එක විතරයි මතක

    මේ ලගදිත් මතක් වෙලා ඕක කල්පනා කරා කරා මතක් වුනේම නෑ අනික් අයවලුන්ගේ ගණන් මිනුන්
    උඹට හිතිච්ච ගාන හරි වගේ

    ආ o/l a/l වෙනකන් ළමයින්ට වියදම් කරන ගාන එක ස්ටුඩන්ට් කෙනෙක්ට ඕවත් කිව්වා බන්
    කරුමෙට එකක්වත් මතක් නෑ :sorry::sorry::confused::confused:

    [
    මම කියනන් ඕනේ දේ ඉවර කලේ නෑ. මෙන්න ඒ කාලේ රාජිත. මුලු පත්තරේම කියවන්න එපා. ඔය යටින් ඉරි ඇඳලා තියෙන ටික විතරක් කියෝපන්. ඔහොම අවුරුදු 19 ක් ඇතුලේ වෙනස් වෙච්ච එකෙක්. තමුන්ගේ පුතා මෙඩිකල් ෆැකල්ටියට වංචාවක් කරලා රිංග ගත්තු එකෙක්. තම ලේලිගේ හීනයක් වෙනුවෙන් පෙනී සිටින එකෙක් රටේ සෞඛ්‍යය ඇමති වෙල තියෙන රටක උඹ ඔය කිව්ව ප්‍රමිතියක් පවත්වාගෙන යාවි කියලා හිතනවද? :rolleyes:

    මටනම් හිතෙන්නේ වෙන දෙයක් බන්
    චතුර බෑ බෑ කියා ඉන්න හින්ද
    උගේ අතින් ගෑණිට වෙන්න ඕනා වැඩත්
    රාජිත වෙන්න ඕන කරනවා ඇත්තේ
    අර පොඩි එකාව බැඳලා ඉන්න පොඩි කෙල්ලත් රාජිත එක්ක හෙන පිට වගේ

    මට හිතෙන්නේ පොරට ලගදි පපුවේ අවුලක් ආවේ ඕනවට වඩා වැඩ කරලා හින්ද වෙන්න ඕනා :confused::confused::yes::yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔය අතරේ ටිකක් අහින්සකයොත් ඇතිනේ :D:D

    ඔව්, ඉතිං නැත්තං ලැජ්ජාවනේ :baffled:
    ඔව් සිරාවට කොලිෆිකේශන් තියෙන උන් පිරිසකුත් ඇතිනෙ. ඔක්කොම පව් ඉතින්. එකෙක්ගෙ තනි ලාබෙට නෙ ඔක්කොම නැති කරගත්තෙ. අනිත් එක ලංකාවෙ නැතුව උන් කොහේ යන්නද?:dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආහ් තව දෙයක් තියෙනවා. SAITM එකේ නියමුවා නොහොත් අපේ නෙවිල් මහත්තයගේ මිණිබිරිය ඉගෙන ගන්නේ මොන මෙඩිකල් ෆැකල්ටියෙද කියලා පොඩ්ඩක් හොයලා බලන්නලා. ලංකාවේ නෙමෙයි , SAITM එකෙත් නෙමෙයි. :lol:
    ubata nam tiyenne mara irisihyawak ban. salli tiyana un gana. ubalata ochara bayda ubalage jobekata tattuwei kiyala. :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක හෙලා අනුමත කරනවා ඔහොම කරන්න පුලුවන් නම්. :yes::yes:

    ඒ වුනාට වයිද්‍ය ශිශ්‍යයෝ කියන්නෙ කෙලින්ම රජ්යේ සාමාන්‍ය එකක් කරන්න කියලනේ, ඒක පොඩ්ඩක් ඔය විදියට මන් කීවා වගේ ප්‍රකාශ කරනවානම් ඒ වගේ එකක් කරන්ඩ ඕන මේක කියල කීවනම් මිනිස්සුත් කැමති වෙයිනෙ :confused::confused:

    මොකද 120ක් නැතිව තව ඊට වඩා අඩු ගානකින් යන්නත් පුලුවන්නෙ, එතකොට උද්ගෝශන වලින් බොරුවට ගුටි කන්නෙත් නෑ , මිනිස්සු විරුද්ද වෙන්නෙත් නැ(මිනිස්සු විරුද්ද වෙන්නෙ දොස්තරලත් එක්ක තරහට ඒකදිකාරයක් තියන් ඉන්නවා කියලනෙ, හරියට වැඩ නෑ කිය කියා , එතකොට ඒ ගොල්ලන්ගෙත් කටවල් වැහෙනවානෙ :D ), ලෙඩ්ඩුන්ටත් කරදරයක් නෑන් :confused::confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ubata nam tiyenne mara irisihyawak ban. salli tiyana un gana. ubalata ochara bayda ubalage jobekata tattuwei kiyala. :rofl:

    :rofl::rofl: අනේ නෑ මහත්මයා. මම Private Practice කරන්නේ නෑ. PP නොකර මාසෙට හම්බුවෙනවා 137 000 ක්. ඒක මට ජීවත්වෙන්න හොඳටම ඇති. ග්‍රේඩ් 1 වෙච්ච ගමන් 200 000 ක් කිට්‍ටු වෙන්න ලැබෙනවා. ඒක කොහොමත් එහෙමයි. ඒ නිසා රස්සාවට තට්‍ටු වෙන්නේ නෑ. ආයේ ට්‍රයි කොරන්න. :rofl::rofl:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මීට වඩා රට ගැන සාරංශයෙන් දෙයක් කියන්න නෑ මචං. ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ. අපිට ඒ උනාට අවුරුදු 2500 ක ප්‍රෞඩ අහවල් එකක් තියෙනවනේ. :love::love:
    ඔච්චර තමා තාම කියවන්නෙ. සුද්දගෙන් නිදහස් වෙලා අවුරුදු 70ක් ගියා තනියම අලුතෙන් රේල් පාරක් හදන්න. සුද්දො හිටියනම් අපිත් හොඳ තැනක.;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් ඇලෙවල් කරන කාලේ ගිය පන්තියක සර් කෙනෙක් ගවර්න්මන්ට් කැම්පස් වල එක එක උපදී
    හැම එකම නෙමේ වුර්තිය අනුව දොස්තර,ඉන්ගිනේරු,ගුරුවරු වගේ
    යන රජයට යන වියදම කිව්වා

    ලක්ෂ 90 යනවා කියල කිව්වේ එක ඩොක්ට කෙනෙක් හදන්න මුල ඉඳල සේරම වියදම
    ස්පෙශ්ලිස්ට් කරන්න ඊට වඩා වියදමක් යනවා කිව්වා
    අනිත් රස්සා වලටත් යන ගාන කිව්වා මට මතක් නෑ
    වදියේනම් යන්නේ ඩොක්ට කෙනෙක් හදන්න නිසා මට එක විතරයි මතක

    මේ ලගදිත් මතක් වෙලා ඕක කල්පනා කරා කරා මතක් වුනේම නෑ අනික් අයවලුන්ගේ ගණන් මිනුන්
    උඹට හිතිච්ච ගාන හරි වගේ

    ආ o/l a/l වෙනකන් ළමයින්ට වියදම් කරන ගාන එක ස්ටුඩන්ට් කෙනෙක්ට ඕවත් කිව්වා බන්
    කරුමෙට එකක්වත් මතක් නෑ :sorry::sorry::confused::confused:

    වැඩිම දොස්තරලට තමා:yes::yes:, මන් දැක්කෙ පත්තරේකද කොහෙද , 60ගානක් ඒකෙ තිබ්බෙ, ඉන්ජිනියර් කෙනෙක්ට 40 ගානක් වගේ මතක :confused::D