ඒ වුනාට වයිද්ය ශිශ්යයෝ කියන්නෙ කෙලින්ම රජ්යේ සාමාන්‍ය එකක් කරන්න කියලනේ, ඒක පොඩ්ඩක් ඔය විදියට මන් කීවා වගේ ප්‍රකාශ කරනවානම් ඒ වගේ එකක් කරන්ඩ ඕන මේක කියල කීවනම් මිනිස්සුත් කැමති වෙයිනෙ
මොකද 120ක් නැතිව තව ඊට වඩා අඩු ගානකින් යන්නත් පුලුවන්නෙ, එතකොට උද්ගෝශන වලින් බොරුවට ගුටි කන්නෙත් නෑ , මිනිස්සු විරුද්ද වෙන්නෙත් නැ(මිනිස්සු විරුද්ද වෙන්නෙ දොස්තරලත් එක්ක තරහට ඒකදිකාරයක් තියන් ඉන්නවා කියලනෙ, හරියට වැඩ නෑ කිය කියා , එතකොට ඒ ගොල්ලන්ගෙත් කටවල් වැහෙනවානෙ), ලෙඩ්ඩුන්ටත් කරදරයක් නෑන්
![]()
වෛද්‍යවරු කියන දේ අහපන්. කියන්නේ නිසි ප්‍රමිතියක් හදන්න කියලා.


), ලෙඩ්ඩුන්ටත් කරදරයක් නෑන්

වෙන වෙන ඒව කියන්න ගිහිං,
ආණ්ඩුව ට්‍රයි කොරන්න අන්න ඒකට 
හැමෝම එතුමව පඹගාලවල් වල පටලල අන්තිමට පටලවපු උන් කොහෙවත් එතුමා බැනුම් අහනව