දොස්තර බල්ලන්ට ගහ පියවු

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒ වුනාට වයිද්‍ය ශිශ්‍යයෝ කියන්නෙ කෙලින්ම රජ්යේ සාමාන්‍ය එකක් කරන්න කියලනේ, ඒක පොඩ්ඩක් ඔය විදියට මන් කීවා වගේ ප්‍රකාශ කරනවානම් ඒ වගේ එකක් කරන්ඩ ඕන මේක කියල කීවනම් මිනිස්සුත් කැමති වෙයිනෙ :confused::confused:

    මොකද 120ක් නැතිව තව ඊට වඩා අඩු ගානකින් යන්නත් පුලුවන්නෙ, එතකොට උද්ගෝශන වලින් බොරුවට ගුටි කන්නෙත් නෑ , මිනිස්සු විරුද්ද වෙන්නෙත් නැ(මිනිස්සු විරුද්ද වෙන්නෙ දොස්තරලත් එක්ක තරහට ඒකදිකාරයක් තියන් ඉන්නවා කියලනෙ, හරියට වැඩ නෑ කිය කියා , එතකොට ඒ ගොල්ලන්ගෙත් කටවල් වැහෙනවානෙ :D ), ලෙඩ්ඩුන්ටත් කරදරයක් නෑන් :confused::confused:

    වෛද්‍යවරු කියන දේ අහපන්. කියන්නේ නිසි ප්‍රමිතියක් හදන්න කියලා. :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම කිව්වේ බං. ඉතින් මොකට ත්‍රෙඩ් දාන්නද. බොරුවට නිදියන් ඉන්න උන් කොච්චර ඇහැරවන්න් හැදුවත් ඇහැරෙන්නේ නෑ. :rofl:

    :yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෛද්‍යවරු කියන දේ අහපන්. කියන්නේ නිසි ප්‍රමිතියක් හදන්න කියලා. :P

    ඒ වුනාට ගුටි කන්නෙ වෙන්ඩ දොස්තරලනේ :baffled:වෙන වෙන ඒව කියන්න ගිහිං,

    (අන්තරේ ගැනනම් කියල වැඩක් නෑ, ඒකයි මම වයිද්දිය හිශ්‍යයෝ කියල විතරක් කීවෙ :D)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔච්චර තමා තාම කියවන්නෙ. සුද්දගෙන් නිදහස් වෙලා අවුරුදු 70ක් ගියා තනියම අලුතෙන් රේල් පාරක් හදන්න. සුද්දො හිටියනම් අපිත් හොඳ තැනක.;)

    ඔය කතාව මමත් කියනවා බං නිතරම. බලපන් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය. ඒ වගේ ඉන්න තිබ්බා අපිටත්. කට්ටිය කියයි රටේ සම්පත් උන් හූරං කන්න තිබ්බා කියලා. ඉතින් දැනුත් ඒක වෙනවනේ බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒ වුනාට ගුටි කන්නෙ වෙන්ඩ දොස්තරලනේ :baffled:වෙන වෙන ඒව කියන්න ගිහිං,

    (අන්තරේ ගැනනම් කියල වැඩක් නෑ, ඒකයි මම වයිද්දිය හිශ්‍යයෝ කියල විතරක් කීවෙ :D)

    ප්‍රමිති වැඩේ වෙන්නේ නැති බව උන් දන්නවා බං. ඒකයි උන් ඇබොලිශ් කියන්ම එන්නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :rofl::rofl: අනේ නෑ මහත්මයා. මම Private Practice කරන්නේ නෑ. PP නොකර මාසෙට හම්බුවෙනවා 137 000 ක්. ඒක මට ජීවත්වෙන්න හොඳටම ඇති. ග්‍රේඩ් 1 වෙච්ච ගමන් 200 000 ක් කිට්‍ටු වෙන්න ලැබෙනවා. ඒක කොහොමත් එහෙමයි. ඒ නිසා රස්සාවට තට්‍ටු වෙන්නේ නෑ. ආයේ ට්‍රයි කොරන්න. :rofl::rofl:

    man uba privet practice karanwada padiya kayak gannawada kiyala hoyanna enwada. methana sitha niwana kata kiyanna puluwan ona kenekta. thanamak ne. item ubalage irisiyawa kiyana eka lokuwata hangila tiyanawa me hama postekama. eka uba nodannawa unata anith ayata penawa mole tiyana unta. harakta nam kohomath terenne... .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    man uba privet practice karanwada padiya kayak gannawada kiyala hoyanna enwada. methana sitha niwana kata kiyanna puluwan ona kenekta. thanamak ne. item ubalage irisiyawa kiyana eka lokuwata hangila tiyanawa me hama postekama. eka uba nodannawa unata anith ayata penawa mole tiyana unta. harakta nam kohomath terenne... .

    ආයේ ට්‍රයි කොරන්න. පව් ඉතින්. :rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ප්‍රමිති වැඩේ වෙන්නේ නැති බව උන් දන්නවා බං. ඒකයි උන් ඇබොලිශ් කියන්ම එන්නේ.

    වෙන්නැති වුනත් එහෙම කියන එක හොද්යි:yes::yes: එතකොට උන්ට මිනිස්සු හරි විරුද්ද වෙන එක අඩු වෙයිනෙ:D, හැම එකාම තරහා කරගෙන බෑනෙ ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෛද්‍යවරු කියන දේ අහපන්. කියන්නේ නිසි ප්‍රමිතියක් හදන්න කියලා. :P

    ප්‍රමිතිය කියන වචනෙ තේරුම නොදන්න උන්ට ප්‍රමිතිය ගැන කියල වැඩක් නැ මහත්තයො...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ea ubalane ban try karanne.. ubalata aith deyak. apita mona try da api onadewal deyyo mawala dila tiyenne.. :D:yes:

    මට ට්‍රයි කොරන්න දෙයක් නෑ. මට ලැබෙන්න ඕනේ හැමදේම අද වෙද්දි තියෙනවා. උඹට ට්‍රයි කොරන්න කිව්වේ තව ගොන් කතාවක් ටයිප් කොරලා මෙතන පෝස්ට් කරන්න කියන එකට. :rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ප්‍රමිතිය කියන වචනෙ තේරුම නොදන්න උන්ට ප්‍රමිතිය ගැන කියල වැඩක් නැ මහත්තයො...
    උඹට මේව කතකරන්න අයිතියක් නෑ කොටින්ම:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වෙන්නැති වුනත් එහෙම කියන එක හොද්යි:yes::yes: එතකොට උන්ට මිනිස්සු හරි විරුද්ද වෙන එක අඩු වෙයිනෙ:D, හැම එකාම තරහා කරගෙන බෑනෙ ,

    වැඩක් නෑ තව ටික දවසකින් අපි හෝ කැම්පස් ළමයි මිනිස්සුන්ගෙන් ගුටි කනවා. :no: ආණ්ඩුව ට්‍රයි කොරන්න අන්න ඒකට :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට මේව කතකරන්න අයිතියක් නෑ කොටින්ම:P

    ආයුබෝවන්ඩ, මේ කිරියෙ මට ඔවට කතා කරන්ඩ අයිතියක් නැතතන් කාටද අයිතිය තියෙන්නෙ..:P:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ආයුබෝවන්ඩ, මේ කිරියෙ මට ඔවට කතා කරන්ඩ අයිතියක් නැතතන් කාටද අයිතිය තියෙන්නෙ..:P:P
    උඹගෙ රජා මේ පඹගාල පැටලුවෙ:frown:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැඩක් නෑ තව ටික දවසකින් අපි හෝ කැම්පස් ළමයි මිනිස්සුන්ගෙන් ගුටි කනවා. :no: ආණ්ඩුව ට්‍රයි කොරන්න අන්න ඒකට :rofl:

    ඇබොලිස් කියන්නෙ නැතිව ඕක වෙනස් කරල කියන්ඩ
    :yes::yes:

    එතකොට මිනිස්සු හරි ඔයාලගේ පැත්තට කතා කරයි එක්කෝ කට වහන් හරි ඉදී නැත්තම් ගුටි නොකා හරි ඉන්න පුලුවන් වෙයි :rofl::rofl::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹගෙ රජා මේ පඹගාල පැටලුවෙ:frown:

    පිස්සු හැදෙයි...එහෙම නෙමේ උනේ...නෙවිල මහින්දව පබ ගාලෙ පැටලුව රුසියා ලබ්බක් කියල..:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සු හැදෙයි...එහෙම නෙමේ උනේ...නෙවිල මහින්දව පබ ගාලෙ පැටලුව රුසියා ලබ්බක් කියල..:yes:

    අනේ පව් මහින්ද :( හැමෝම එතුමව පඹගාලවල් වල පටලල අන්තිමට පටලවපු උන් කොහෙවත් එතුමා බැනුම් අහනව :( අපි මේ වගේ දේවල් හෙලා දකිනව :(