දොස්තර මහත්තයෙන් ඉන්න තැනක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දොස්තර මහත්තයෙන් ඉන්න තැනක්

    මචංලා මාව ලෙඩ වෙලා බන්
    උනයි හෙම්බිරිස්සාවයි හැදිලා
    කසාය පාරක් ගැහුව අඩුවක් නෑ

    මම ඉන්නේ නුගේගොඩ
    මට මේ හරියේ ඉන්න දොස්තර මහත්තයෙක් ඉන්න තැනක් කියන්නකෝ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දන්නේ නෑ බං
    කලුබෝවිල ඉස්පිරිටලේට ගිහින් ගනින්කෝ
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    kalubovila hsptl eka langa behela 200m withara issarahata yaddi innawa doc dennek. issella newyi deveniyata e kiyanne ehayin inna kenagen man gattha 250rs. klbvila hsptl doc kenek. left eke. bath kade ta allapu eka. prathibimbarama parata 10m withara mehayin.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Paranavithana dispensary. Very expensive place but doctors are available for 24 hrs.

    In front of Super market