දොස්තර මහත්ම මහත්මීන් වෙත

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ȜMA X;21851201 said:
    උඹ දාන එ්වාගේ මුල් වචන දෙක තුනකුයි අන්තිම වචන දෙක තුනකුයි විතරයි මන් කියවන්නේ :rofl::rofl: අනිත් ටික තොන්තුවෙන් දෙඩවපු වචන ටිකක් තියෙන්නේ. හෙට උදේ අයේ කියවපන් මේ ටික. බොර් කර ගන්න ගමන් මැඩවිලා තියෙන්නේ කවුද කියලා වැටහෙයි :rofl::rofl::rofl:

    ȜMA X;21851206 said:
    ලොරි ටොක්ස්. පොන්සියා රිප්ලයි දදා තාම බල්ලා වාගේ පස්සෙන් එනවා ඒවුනට :rofl::rofl:

    පේනවා පේනවා පොන්න මැක්ස් බලාගනින් සාරාංශේ:rofl::rofl::rofl::rofl: රිප්ලයි එකක් එකක් ගානේ රිදෙන තරමට කෝට් කර කර සමයන් දොඩෝනවා පොන්නයා. පව් අන්නතයා. :rofl::rofl:

    ȜMA X;21850864 said:

    මගේ දෙක චෙක් කොර ගත්තේ උඹලැයි ගෙදරින්නම තමා. සැකනම් අහලා බලපන් ගිහින් :yes: උඹලා වාගේ හාල් කෑලි වලට රිප්ලියි දාන වේලාව අපරාදේ මගේ.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අඩේ වලියක් වලියක් වලියක්

    e8165c8ff0657b2c2f5dccc12dadf05f.gif
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    පේනවා පේනවා පොන්න මැක්ස් බලාගනින් සාරාංශේ:rofl::rofl::rofl::rofl: රිප්ලයි එකක් එකක් ගානේ රිදෙන තරමට කෝට් කර කර සමයන් දොඩෝනවා පොන්නයා. පව් අන්නතයා. :rofl::rofl:

    සැහෙන්න මහන්සි වෙලානේ :rofl: ඒ තරමට රිදුනද™? :rofl::rofl: kb තව තියනවද? :rofl::rofl: ලොල්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ȜMA X;21851219 said:
    සැහෙන්න මහන්සි වෙලානේ :rofl: ඒ තරමට රිදුනද™? :rofl::rofl: kb තව තියනවද? :rofl::rofl: ලොල්

    කියන්න දෙයක් නැද්ද? පව් බං උඹ අතක මැහුම් කපන එකක ඇට හොයන්න ඇවිත් ඔය තත්වෙට බලු උනා නේද? :rofl:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    කියන්න දෙයක් නැද්ද? පව් බං උඹ අතක මැහුම් කපන එකක ඇට හොයන්න ඇවිත් ඔය තත්වෙට බලු උනා නේද? :rofl:

    එහෙම හිතලද ස්වයන්වින්දනේ යෙදෙන්නේ උඹ? :rofl: වෙන්න ඩොකා ලෙරි වදන් දිලා ගු නා ගත්තු සින් එකක්ලු අනිත් උන්ට පේන්නේ :rofl::rofl:

    එනි වේ. පොන්යො නාවනවා කියලා මෙහම නාවන්න බෑ බන් :rofl: උදේ වැඩ තියනවානෙහ් අපිටත්. උඹත් දැන් මේකට බල්ලහ් වාගේ බුරලා නිදිය ගනින් පුටේ දැන් :lol::lol:
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මෙහෙමයි බං මෙව්වා ගැන මෙතන කියලා වැඩකුත් නැහැ මොකද ඔලුව අත් ගෑවම ලාවට මූදු වේගන එන උන් රෙද්ද උස්සන් එන්න බලාගෙන ඉන්නේ මෙහෙම පෝස්ට් එකක් දාපු ගමන්. ඒ උනාට කියන්නම්. ස්ට්‍රයික් කිව්වට කරන මහ ලොකු ස්ට්‍රයික් එකක් නැහැ. කරන්නේ වෙනදට කරන routine clinic සහ OPD එකෙන් එක එක අමාරු කියාගෙන එන ඇඩ්මිට් නොකලයුතු ලෙඩ්ඩුන්ට නිකන් බෙහෙත් දීලා යවන එක නොවෙන එක විතරයි. නමුත් ඒකෙනුත් ගොඩක් ඉස්පිරිතාල වල clinic එන ලෙඩ්ඩුන්ට මාසයක් ආයේ බෙහෙත් නොලැබෙන නිසා (ඊ ගාව සතියේ ක්ලිනික් එන්නේ නැතුව හිටියොත් විතරයි) මිනිස්සු පව්නේ කියලා කාර්ඩ් ටික බෙදා දෙන්නේ නැතුව බෙහෙත් කාමරෙන් ගේන කාර්ඩ් ටික ආව ලෙඩ්ඩුන්ගේ එව්වා ටික නම් කියෝලා ඒ ටික ‍තෝරලා කාර්ඩ් ලකුණු කරලා දෙනවා ඒ බෙහෙත් ටික ගන්න කියලා. පොඩි ළමයි වඩාගෙන ආවොත් උන්ට බෙහෙත් ගන්න හෙමින් ඇතුලට යවනවා බෙහෙත් දීලා ගෙදර යවන්න. තුවාල වලට බෙහෙත් දාන එව්වා, මැහුම් කපන එව්වා උණත් ඇතුලට අරන් කරනවා. OPD බෙහෙත් දෙන එක විතරයි නොකරන්නේ. නමුත් ඩෙංගු කාලයක් නිසා උණ ගැනිලා එන ලෙඩ්ඩු බලනවා OPD එකෙන් ගොඩාක් ඉස්පිරිතාලවල.

    ඔය උඩ ටික විතරයි ස්ට්‍රයික් කියලා කොරන්නේ. නමුත් හැම වාට්‍ටුවක්ම වැඩ. බබාල හම්බුවෙන වාට්‍ටුවක නම් ලේබ රූම් එක වැඩ, ලේබ රූම් අම්මලා මොකක් හරි අවුලක් ගිහින් සීසර් කරන්න උනොත් තියටර් දක්වලා එතන සීසර් එක කරනවා, කොටින්ම කලින් සීසර් කරලා දෙවනි බබා සීසර් කරනවනම් සති 38 න් බබා ගන්න ඕනේ. එතකොට පරක්කු කරන්න බැහැ. එහෙම එව්වා හදිසි ප්‍රතිකාර හෝ සැත්කම් නොවුනට හදිසි සැත්කම් කියලා දාලා කරනවා. එතකොට ICU - Intensive care unit,HDU - High dependancy unit, SCBU/PBU - Special babycare unit/ premature baby unit සහ ඔක්කොම වාට්‍ටු පැය 24 ම වැඩ. ස්ට්‍රයික් කිව්වට පැය 24 ම වැඩ. වෙලාවට බෙහෙත් දෙන එක වෝඩ් රවුන්ඩ් යන එක හැම දේම වැඩ. ඇක්සිඩන්ට් වෙලා අත පය කඩාගෙන එන අයට හදිසි සැත්කම් ඔක්කොම කරනවා, උණ්ඩුක පුච්චේ පුපුරලා ආවත් එව්වත් කරනවා. කොටින්ම ස්ට්‍රයික් නිසා ලෙඩ්ඩු අමාරුයි කියලා ආවොත්වෙනදට බෙහෙත් දීලා ගෙදර යවන අයව කෙලින්ම වෝඩ් වලට ඇඩ්මිට් කරන එක කරන්නේ. එතකොට ස්ට්‍රයික් දවස් වලට වෙන්නේ වෙනදට වඩා වෝඩ් එකේ ලෙඩ්ඩු වැඩිවීම සහ ඒ නිසා වාට්‍ටු වෙනදට වඩා කාර්‍යය බහුල වීම.

    වෙන ඕනේම ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සමිතියක් උන් කිසිම වැඩක් කරන්නේ නෑ. සරළ උදාහරණයක් කියනවනම් 2014 හෙදියන්ගේ වර්ජනයක් තිබ්බා. උන් කෙලින්ම බෙහෙත් කබඩ් ලොක් කරලා යතුරු හංගලා ගිහින් තිබ්බේ. ඒ යතුරු නැති නිසා ඉබ්බෝ කඩලා ලෙඩ්ඩුන්ට වෙනදා නර්ස්ලා කරන වැඩත් එක්ක බෙහෙත් කලේ වෛද්‍යය වරු. බස් සංගම් වර්ජනය නම් බස් දුවනවද බං පාරේ? නමුත් ස්ට්‍රයික් කියලා OPD විතරක් වහගෙන අනික් ඔක්කොම වැඩ කරන එකම කොට්ටාශය තමයි ලංකාවේ වෛද්‍යය වරු.

    විශ්වාස කරනවනම් විශ්වාස කරපන් නැත්නම් නිකන් හිටපන් අපිත් ඊයේ අපේ ක්ලිනික් එක කලා. ලෙඩ්ඩු එක්කෙනෙක් ගෙදර යැව්වේ නෑ නිකන් හරවලා. අපේ මහ එකා හැම ලෙඩෙක්වම බැලුවා අපි ලෙඩාගේ තොරතුරු පොතේ සටහන් කරලා ඌට යැව්වම. අනික මම ඔන්කෝල් ඊය උදේ 8 ඉඳන් අද උදේ 8 වෙනකන්. ඊයේ හවස සීසර් සැත්කම් තුනක් කලා තුනෙක් දෙකක් හදිසි එව්වා නෙමෙයි නමුත් සති 38 + බබා ගන්න ඕන එව්වා නිසා හදිසි කරලා දාලා කලා. මම ඊයේ රෑ නිදියද්දි 1 යි. වෙනදට කලින් නිදියනවා රෑට වාත උනොත් ඇහැරන් ඉන්න වෙන නිසා. නමුත් ස්ට්‍රයික් නිසා අමාරු වෙනකන් ඉඳලා රෑ 9 - 10 වෙද්දි බබා ලැබෙන්න අමාරු වෙලා අම්මලා 5- 6 ක් ආවා. ඒ අය එක්ක ඔට්‍ටු වෙලා නිදියද්දි අර වෙලාව. අද උදේ 5. 30 වෙද්දි වාට්‍ටුවේ පොඩි එකා කෝල් කරනවා ගෑණියෙක් ඇවිත් ලේ පෙරාගෙන ඇබෝශන් කරගෙන (septic abortion) අපි කිසිම දවසක එහෙම එන මනුස්සයෙක්ව පොලීසියට කම්ප්ලේන් කරලා නෑ. ඒ වෙලේම තියටර් දුවලා බඩ හේදුවා. අද උදේ ඉඳන් ඒත් තියටර් එකේ. අපේ වෙන කෙනෙක් ඔන් කෝල් නමුත් අපිත් ගිහින් උදව්වට සීසර් කරලා දුන්නා, ඒ අස්සේ ගර්භාශෙන් පිට බබෙක් හිටලා ඒකත් ඉක්මනට අයින් කලා. අද මම ගෙදර එඩ්දි වෙනදට වඩා පරක්කුයි. ඔය උඩ මම කිව්ව එකක් හරි බොරුවක් නම් මට හෙණ වැදිලා මැරෙන්න ඕනේ.හැබැයි මිනිස්සු කීයක් අපිට හෙණ ගහපන් කිව්වත් අපිට හෙණ ගහන්නේ නෑ නමුත් අපි වැඩ කරනවා. ඔව් අපේ රස්සාව නමුත් ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සංගමයක් ඒ අස්සේ ස්ට්‍රයික් කිය කියා වැඩ කරන එකම ජීවී කොට්ථාසය වෛදය වරු නිසා.. මොකද මීඩියා කාරයෝ ලකුණු දාගන්න බලාගෙන ඔය එකක්වත් මාධ්‍යයට දෙන්නේ නෑ. උන් OPD එකෙන් ඇතුලට එන්නේ නෑ වාට්‍ටු වලට කැමරාව උඩ්ඩන් එක බල්ලෙක් ICU එකට එබිලා බලන්නේ නෑ. මොකද එහෙම උනොත් උන්ට මාකට් කරන්න නිවුස් නෑ.

    අන්තිමට මේක කියන්නම් ලංකාවේ වෛද්‍යවරු හරියට ස්ට්‍රයික් කලොත් අන්න එදාට දවසක් ඇතුලේ ලංකාව පුරා ගොඩ ගැහෙන මිනී ගනන උඹට හිතා ගන්නවත් බැරි වේවි.මේ ගැන මෙතනින් එහාට කිසිම දෙයක් කියලා වැඩක් නෑ. "ඉ‍ටුකොට කළ යුතු යුතුකම් - ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්"

    රිදිලා ( එළකිරි )

    Respect.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ȜMA X;21851233 said:
    එහෙම හිතලද ස්වයන්වින්දනේ යෙදෙන්නේ උඹ? :rofl: වෙන්න ඩොකා ලෙරි වදන් දිපා ගු නා ගත්තු සින් එකක්ලු අනිත් උන්ට පේන්නේ :rofl::rofl:

    එනි වේ. පොන්යො නාවනවා කියලා මෙහම නාවන්න බෑ බන් :rofl: උදේ වැඩ තියනවානෙහ් අපිටත්. උඹත් දැන් මේකට බල්ලහ් වාගේ බුරලා නිදිය ගනින් පුටේ දැන් :lol::lol:

    මට නම් වැඩ නෑ පොන්ස් හෙට. වීකෙන්ඩ් කොහොමත් ගෙදර. ඒකයි නරියෙක් අල්ලගෙන නෑව්වේ සෑහෙනම සෑහෙන කාලෙකින් කිරියේ කැම්පස් ළමයි හෝ ඩොක්ටර්ස්ලා කියලා ත්‍රෙඩ් එකක් දැක්කොත් දුවලා ගිහින් එතන රෙව රෙවා පොර වෙන්න දඟලපු :rofl:. ඔව් පලයන් මොකාද නෝන්දි වෙලා සමයන් කියෙව්වේ කියලා පේනවා බයිට් වෙච්ච තරමටම කියවන්න දෙයක් නැතිව ගොන් තප්පුලපුවත් උඩ තියෙනවනේ. "වෙන්ඩ ඩොකා" :rofl: පව් ඉතිම් හීන මානෙන් ජීවත් වෙයන් :rofl:. මේ ආත්මේ පිනක් දහමක් කොර ගනින් එතකොට එන ආත්මෙ බලු කුක්කෙක් වෙලා හරි ඉස්පිරිතාලෙක OPD එකක් දිහාට හැරිලා නගුට වන වනා ඉන්න පුලුවන් වේවි. :rofl::rofl: ඩොක්ටර් කෙනෙක් වීම කෙසේ වෙතත් :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Oya anthare logics kohomath hariyanne ne bn.. owata katah karana time ekath aparade. parawal walata bahina ewun oka therum gani dawasaka.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Oya anthare logics kohomath hariyanne ne bn.. owata katah karana time ekath aparade. parawal walata bahina ewun oka therum gani dawasaka.

    මහින්දත් වහන්න ඕනිලු බන් ..පහරදීම නින්දිතයිලු ....අප්පොච්චා නේද ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    Niwatayo wage, Wenadeya Balagena, Anduwa Karana Dekata Kamathiwela, Thiyana Deyak Kala hitiyanam hari ...:lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත වෛද්‍යවරුන් ඒ වෙනුවෙන් කරපු කැපවීම මොකක්ද?
    සරලම ප‍්‍රශ්නේ ඕකයි.... :yes:
     
    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත වෛද්‍යවරුන් ඒ වෙනුවෙන් කරපු කැපවීම මොකක්ද?
    සරලම ප‍්‍රශ්නේ ඕකයි.... :yes:

    60% -70% k doctorsla gov witharai wada karanne..
    Anith ratawal walata sapekshawa adu padiyata wada karanne..(100% atha kathawak machan danna nisa kiyanne)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජේමිස්බන්ඩා007;21851919 said:
    60% -70% k doctorsla gov witharai wada karanne..
    Anith ratawal walata sapekshawa adu padiyata wada karanne..(100% atha kathawak machan danna nisa kiyanne)

    අනෙක් රටවල්වලට සාපේක්ෂව නෙවෙයි අපේ රටේ විදියට...
    ලංකාවේ විදියට දොස්තර කෙනෙකුට අනෙක් රැුකියාවලට වඩා හොඳ පඩියක් ලැබෙනවා....
    තමන්ගේ වාට්ටුවේ රවුමක් දාල වෙලාව බලල චැනල් එකට යනවා.... ළමයෙක් ඉස්කෝලේ දාගන්න බැරි වෙනවා වගේ පෞද්ගලික හේතුවකටත් ස්ට‍්‍රයික් කරනවා.... ගොඩක් එවුන් රට පනිනවා... හිතේ තෙතමනයක් නෑ.... තමන් ඉගෙන ගත්තේ මේ රටේ අහිංසක ජනතාවගෙන් කියලවත් අන්තිමට මතක නෑ... දොස්තරල කියන්නේ ගොඩක් අසරණයින්ට කිට්ටු චරිතයක්.... හැම වෙලාවකම උන් බිල්ලට ගන්නේ අහිංසකයින්.... කෙටියෙන්ම කියනවා නම් ලෙඩාගේ බෙල්ලට පිහිට තියලා ඕනෑම දෙයක් දිනාගන්න පුලූවන් කියන මානසික මට්ටමට දොස්තර කියන චරිතය පත්වෙලා.....
     
    • Like
    Reactions: killershan

    Mehemai machan .kiyana kisi deyak rajith mola thaba sathekata ahanne nath nm ..aurudu 9 k thisse meka sadaranawa bera ganna balala bari nm docala monawa karannada...kadu kinisi aran parata bahinnada...udda karannada .trade union ekak widiyata ganna puluwan anthima action eka gathatha...ane manda machan leddunta wena karadara dakkama apitath tharahai
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත වෛද්‍යවරුන් ඒ වෙනුවෙන් කරපු කැපවීම මොකක්ද?
    සරලම ප‍්‍රශ්නේ ඕකයි.... :yes:

    එහෙම බැලුවොත් බං රටේ දේශපාලකයෝ මොනවද කරලා තියෙන කැප කීරීම...උන්ව පත් කරනවා පොදු මතයකට රටේ තියෙන ප්‍රශ්ණ විසදන්න...ඒත් පත් උනාට පස්සේ හිතුවක්කාර විදිහට තීන්දු තීරණ ගද්දී මෙහෙම දේවල් වලින් වත් උත්තර දෙන්න ඕනේ...මොකද අවුරුදු 5ක් යනකන් රටේ ඩෙගා නටන්න උන්ට දීලා ඉන්නවා කියන්නේ ජනතාවගෙ පොදු මතය තවත් අවුරුදු 5කට පස්සට යන එක...මෙතන වැරැද්ද තියෙන්නේ සිස්ටම් එකේ...ඒ සිස්ටම් එක හරියට හදන්නේ නැති උන් තමන්ගේ වාසියට වැඩ කරන්න දීලා බලන් ඉන්නවට වඩා අපිත් පුළුවන් නම් ඊජිප්තුව, ලිබීයාව වගෙ මිනිස්සු පාරට බැහැලා ක්‍රමය වෙනස් කරන්න ඉඩ හදා ගන්න ඕනේ...තවම අපි එතනට ඇවිල්ලා නෑ...ඒත් දරාගන්නම බැරි උන දවසක එකත් වෙනවා....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත වෛද්‍යවරුන් ඒ වෙනුවෙන් කරපු කැපවීම මොකක්ද?
    සරලම ප‍්‍රශ්නේ ඕකයි.... :yes:

    ඇයි වෛද්‍යවරු ගැන විතරක් ප්‍රශ්න කරන්නේ. අපි ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් නෙවෙයිද? සාමාන්‍ය මිනිස්සු බහුතරය රටට කරන්නේ මොකද්ද? චන්දෙකදි හොරු ටිකක් පත් කරන එකද? එතකොට ලෝයර්ස්ලා බහුතරයක් රටට කරන්නේ මොකද්ද? ඉන්ජිනේරුොව් බහුතරයක් කරන්නේ ආන්ඩුවේ රස්සාද? හැම ඩොක්ටම pp කරන්නේ නෑ. ඩොක්ටලගේ වෘතියේ හැටියට එයාලා මිනිස්සුන්ට අවශ්‍ය සේවය කරනවා. රජයේ රෝහලක සුලු සේවකයෝ, නර්ස්ලට වඩා ඩොක්ටලා කොච්චර මහන්සියක් වෙනවද, ලෙඩ්ඩු ගැන හිතනවද කියලා මට පහුගිය දවස් කීපයක රෝහලක හිටපු එකෙන් දැනුනා. ඒ අතිං අපි රට වෙනුවෙන් රටේ මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ. එලකිරියේ කීබෝඩ් වීරයෝ වෙන එකද.
    මුදල් ගත්තත් ඩොක්ට කෙනෙක් pp කරන එකෙනුත් අපි කොච්චර ප්‍රයෝජනයක් ගන්නවද.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත වෛද්‍යවරුන් ඒ වෙනුවෙන් කරපු කැපවීම මොකක්ද?
    සරලම ප‍්‍රශ්නේ ඕකයි.... :yes:

    අනෙක් රටවල්වලට සාපේක්ෂව නෙවෙයි අපේ රටේ විදියට...
    ලංකාවේ විදියට දොස්තර කෙනෙකුට අනෙක් රැුකියාවලට වඩා හොඳ පඩියක් ලැබෙනවා....
    තමන්ගේ වාට්ටුවේ රවුමක් දාල වෙලාව බලල චැනල් එකට යනවා.... ළමයෙක් ඉස්කෝලේ දාගන්න බැරි වෙනවා වගේ පෞද්ගලික හේතුවකටත් ස්ට‍්‍රයික් කරනවා.... ගොඩක් එවුන් රට පනිනවා... හිතේ තෙතමනයක් නෑ.... තමන් ඉගෙන ගත්තේ මේ රටේ අහිංසක ජනතාවගෙන් කියලවත් අන්තිමට මතක නෑ... දොස්තරල කියන්නේ ගොඩක් අසරණයින්ට කිට්ටු චරිතයක්.... හැම වෙලාවකම උන් බිල්ලට ගන්නේ අහිංසකයින්.... කෙටියෙන්ම කියනවා නම් ලෙඩාගේ බෙල්ලට පිහිට තියලා ඕනෑම දෙයක් දිනාගන්න පුලූවන් කියන මානසික මට්ටමට දොස්තර කියන චරිතය පත්වෙලා.....
    paththaya mata kiyanna thiyenne bn bahutharayak doctorsla gov hospital wala amu kattak kanne uba dawak gihin re idala balapan
    rata yanna pradanama hetuwa mehe unta hari haman padiyak denawada gov eka doctorslata hari widiyata salakanawada kiyana eka balapn
    doctorsla godak un uba hithana tharam kuhaka nm ne bn ;)