සල්ලි කාරයෝ දානවා කර්මාන්ත වලට ආයෝජනය කරලා සල්ලි හොයනවට වඩා ඔය දොස්තර ඉන්ගිනේරු මේනියාව තියෙන දකුණු ආසියාවේ උපදී කඩයක් දාගත්තොත් සොච්චමක් වියදම් කරලා ආයෝජන risk එකකුත් බොහොම අඩුවෙන් සල්ලි මල්ලක් හොයන්න් පුළුවන් කියල.
Source?only 10% docs do pp.
all govt docs will hv to do night oncall, some times every other day in pheripharies
though they are paid only 4hrs of ot per day what would you say abt them.
this was posted by some RMO or who has personal issue with docters... un kohomath ridila tama inne. RMO lage keruwawa gana kiyanawanam pothak liwwaki

ලෝකේ හොදම university පුද්ගලික ඒවා නැ. සාමාන්යෙන් හොද පුද්ගලික uni තියෙන්නේ ජපානේ ඒවත් ඔක්කොම වගේ පලවෙනි 1000 ඇතුලත්වත් නැ (ලෝකේ හොද පුද්ගලෝක uni තියෙන රටක් තමයි ජපානය). නිකන් එක එකාගෙන අහපු විතරටිකක් දන ගෙන ඔහේ කියවනවා. නොදන්න යට දන ගැනීමට ලෝකේ හොදම ජිවන තත්ව තියෙන රටවල එකියන්නේ ස්කෑන්ඩිනෙවියන් රටවල අද්ද්යපනය මුදල් අයකරන් නැ සෞක්‍යත් එහෙමයි. යුරෝපයේ බහුතර රටවලත් එහෙමයි,ලෝකේ තියෙන uni වල මුදල් අයකලත් ලබා බෙදා ගන්නේ නැ. අදායම නඩත්තුව සහ පඩිනඩි ගෙවන්න යොදවන්නේ. බොහෝ දියුණු රටවල AL (හා එහා සමාන) විබහගය පාස්වෙලා මුලික සුදුසුකම් තිබුනත් uni එකෙන් දෙන විභාගයකතත් මුහුණ දෙන්න ඕන පටමලා වලට දිමේදී.
ඔය පුස්ගලික uni තියෙන රටවලට හොදම උදහානය තමයි ඉන්දියාව, මැලේසියාව
අපේ ලංකාවේ පේරාදෙණිය ඉඅක්ලේ ලෝකේ මුල් 50 හේ තුබුණා. colombo මුල් 1000 හ ඉන්ව බොහෝවිට. අපේ රෑන්ක් අඩුවීමට හේතුව මෙහෙ පස්ච්ත් උපදි කරනව අඩුයි එක නිසා පර්යේෂණ අඩුයි (දියුණු රටක් කරන්න පර්යේෂණ කරන් ඕනේ නැ කියලා අපේ පාලකයෝ හිතන නිසා වෙන්කරන ප්‍රතිපාදන සොච්චමයි) සහ අනිත් කරනවා නොබෙල් තෑග්ග, එක කවදාවත් ආසියාවේ උන්ට ලැබෙන්නේ නැ.
.
ඔය saitam මුදලාලිට ඔන ලෝකේ හොද uni යක් මෙහෙ හදන නම් උ එකට හොද දක්ක්ෂ් ළමයි අරගෙන. ලබය බෙදා ගන්නේ නැතිව ඒවා පරේෂන් වලට යොදවනවානම් උට ඕක කරන්න පුළුවන් නැතුව හෝල් සෙල් කඩයක් දැම්මට එහා වෙන දෙයක් නෙවයි. නාකි කපටි මුදලියෙක්ගේ කතාවලට රැවටිලා නිකන් සල්ලි නැතිකර ගන්න එපා ඔය උපදී කඩයට රෑන්ක් එකක්වත් නැ මම හිතන්නේ 16000 දහද කොහෙද ඔකේ රෑන්ක් එක
Keio University publicKeio University
country rank=2
world rank=114
Waseda University
country rank=9
world rank=365
Ritsumeikan University
country rank=12
world rank=434
ලෝකේ හොදම university පුද්ගලික ඒවා නැ. සාමාන්යෙන් හොද පුද්ගලික uni තියෙන්නේ ජපානේ ඒවත් ඔක්කොම වගේ පලවෙනි 1000 ඇතුලත්වත් නැ (ලෝකේ හොද පුද්ගලෝක uni තියෙන රටක් තමයි ජපානය). නිකන් එක එකාගෙන අහපු විතරටිකක් දන ගෙන ඔහේ කියවනවා. නොදන්න යට දන ගැනීමට ලෝකේ හොදම ජිවන තත්ව තියෙන රටවල එකියන්නේ ස්කෑන්ඩිනෙවියන් රටවල අද්ද්යපනය මුදල් අයකරන් නැ සෞක්‍යත් එහෙමයි. යුරෝපයේ බහුතර රටවලත් එහෙමයි,ලෝකේ තියෙන uni වල මුදල් අයකලත් ලබා බෙදා ගන්නේ නැ. අදායම නඩත්තුව සහ පඩිනඩි ගෙවන්න යොදවන්නේ. බොහෝ දියුණු රටවල AL (හා එහා සමාන) විබහගය පාස්වෙලා මුලික සුදුසුකම් තිබුනත් uni එකෙන් දෙන විභාගයකතත් මුහුණ දෙන්න ඕන පටමලා වලට දිමේදී.
ඔය පුස්ගලික uni තියෙන රටවලට හොදම උදහානය තමයි ඉන්දියාව, මැලේසියාව
අපේ ලංකාවේ පේරාදෙණිය ඉඅක්ලේ ලෝකේ මුල් 50 හේ තුබුණා. colombo මුල් 1000 හ ඉන්ව බොහෝවිට. අපේ රෑන්ක් අඩුවීමට හේතුව මෙහෙ පස්ච්ත් උපදි කරනව අඩුයි එක නිසා පර්යේෂණ අඩුයි (දියුණු රටක් කරන්න පර්යේෂණ කරන් ඕනේ නැ කියලා අපේ පාලකයෝ හිතන නිසා වෙන්කරන ප්‍රතිපාදන සොච්චමයි) සහ අනිත් කරනවා නොබෙල් තෑග්ග, එක කවදාවත් ආසියාවේ උන්ට ලැබෙන්නේ නැ.
.
ඔය saitam මුදලාලිට ඔන ලෝකේ හොද uni යක් මෙහෙ හදන නම් උ එකට හොද දක්ක්ෂ් ළමයි අරගෙන. ලබය බෙදා ගන්නේ නැතිව ඒවා පරේෂන් වලට යොදවනවානම් උට ඕක කරන්න පුළුවන් නැතුව හෝල් සෙල් කඩයක් දැම්මට එහා වෙන දෙයක් නෙවයි. නාකි කපටි මුදලියෙක්ගේ කතාවලට රැවටිලා නිකන් සල්ලි නැතිකර ගන්න එපා ඔය උපදී කඩයට රෑන්ක් එකක්වත් නැ මම හිතන්නේ 16000 දහද කොහෙද ඔකේ රෑන්ක් එක

1. ලෝකේ හොදම university පුද්ගලික ඒවා නැ. සාමාන්යෙන් හොද පුද්ගලික uni තියෙන්නේ ජපානේ ඒවත් ඔක්කොම වගේ පලවෙනි 1000 ඇතුලත්වත් නැ
2.(ලෝකේ හොද පුද්ගලෝක uni තියෙන රටක් තමයි ජපානය). නිකන් එක එකාගෙන අහපු විතරටිකක් දන ගෙන ඔහේ කියවනවා. නොදන්න යට දන ගැනීමට ලෝකේ හොදම ජිවන තත්ව තියෙන රටවල එකියන්නේ ස්කෑන්ඩිනෙවියන් රටවල අද්ද්යපනය මුදල් අයකරන් නැ සෞක්‍යත් එහෙමයි. යුරෝපයේ බහුතර රටවලත් එහෙමයි,ලෝකේ තියෙන uni වල මුදල් අයකලත් ලබා බෙදා ගන්නේ නැ. අදායම නඩත්තුව සහ පඩිනඩි ගෙවන්න යොදවන්නේ.
3. අපේ ලංකාවේ පේරාදෙණිය ඉඅක්ලේ ලෝකේ මුල් 50 හේ තුබුණා. colombo මුල් 1000 හ ඉන්ව බොහෝවිට. අපේ රෑන්ක් අඩුවීමට හේතුව මෙහෙ පස්ච්ත් උපදි කරනව අඩුයි එක නිසා පර්යේෂණ අඩුයි (දියුණු රටක් කරන්න පර්යේෂණ කරන් ඕනේ නැ කියලා අපේ පාලකයෝ හිතන නිසා වෙන්කරන ප්‍රතිපාදන සොච්චමයි) සහ අනිත් කරනවා නොබෙල් තෑග්ග, එක කවදාවත් ආසියාවේ උන්ට ලැබෙන්නේ නැ.
.
Keio University public
Waseda University true
Ritsumeikan University 600-700

Keio is Private https://en.wikipedia.org/wiki/Keio_University
http://www.4icu.org/jp/ i took these results Still they are below 1000
අංක 1 හා 2 ට කලින් දෙන්නෙක් උත්තර දීලා තිබ්බා. මම ඔයාගේ අංක 3 අදහස සෙත්ත පෝච්චි කරන්නම්. ලෝකේ තියන university ranking systems විශාල ගණනක් අතරින් බොහෝදෙනා පිළිගන්නා වර්ගීකරණ තුන වන්නේ QS, Times, Academic Ranking of World Universities. ඔය තුනේම ලංකාවේ ඒවා 1000න් එහාට තල්ලු වෙලා ගොඩක් කල් බන්. වෙබ් ranking එකේ නම් ලංකාවේ ඒවා ඔයා කියන වගේ 1000 ට අඩු තැනක ඉන්නවා. ඒක බලන්නේ උබල වගේ එවුන් විතරයි බන්. ඒ ranking එකට ලෝකේ තියන පිළිගනිම ගැන පිටරට පිළිගත් university එකක එකෙක්ගෙන් අහල බලපන්කො.
ඔයා දන්නේ නැතුව ඇති යසුනොරි ඔසුමි (2016 -ජපානය, මෙඩිසින්), මලලා යුසොෆ්සයි(2014 -පකිස්ථානය,සාමය සදහා) රවින්දනත් තාගෝර් (1913 -ඉන්දියාව, සාහිත්‍යය), චෙන් නින්ග් යන්ග් (1957 -චීනය, physics ) නොබෙල් ත්‍යාගය දිනපු ආසියාතිකයෝ කියල. තව අවුන් සාන් සුකී වගේ අයත් ඉන්නවා.
මම ඔන්න සෙත්ත පෝච්චි පුද්ගලික පන්තිවගේ උපදී දෙන වෙළද වියපරවලින් world rank university බලපොත්තුවෙන එක ගැන ඇහුවහම, (හරියට English ටිකක පුලවන් පොඩි කෙල්ලෝ ටිකක් උගන්වන ලංකාවේ ජත්ත්යනතර පාසල් වගේ )

I agree with you, Doctor have a permit for treating for a patient. But any one have the same knowledge can treat for a patient, but he doesn't have a permit for that. In srilanka, doctors are demanding that "permit". ( Pharmacist also have the some knowledge to recommand for a drugස්කැන්ඩනේවියානු රටවල නොමිලේ උපාධි දෙන්න සල්ලි ගන්නෙ නෑ.. හැබැයි ලොකු බද්දක් ගහලා තමා ඒ රටේ මිනිස්සුන්ගෙන් සල්ලි අරන් දෙන්නෙ.... අනික ස්කැන්ඩනේවියානු රටවල vocational පැත්තට බරව තමයි අදයාපනේ දෙන්නෙ.. අපේ වගේ කැම්පස් ගිහින් ඩ්ග්රි අරන් ජොබ් කරන්න ඕනි කියල තියරියක් එහේ නැහැ. එහේ යුනිවසිටි තියෙන්නේ ඉගෙන ගන්න මිසක් රස්සා කට්ටකට පනින්න උපාධි හදන්න නෙමේ.
ඔය අනිත් රටවල අපේ වගේ A/L වගේ ළමයි මරන් කන විභාග තියන්නෙ නෑ. උන් ළමයින්ට ගැලපෙන්න විභාග තියල තමා එළියට දාන්නෙ... කැම්පස් වලින් ආයේ එක්සෑම් තියන්නෙ ඒකයි.. හැබැයි උන් අර කලින් විභාග කොලිටි නෑ කියල කැම්පස් එකේ උන්ව ෆේල් කරන්න බලන්නෙ නෑ.
රෑන්ක් එක වැඩි වෙන්න පශ්චාත් උපාධි කරන එක වැඩි වෙන්න ඕනි නෑ... මේ බලපන් ඉන්දියන් යුනිවසිටීස් කොහෙද තියෙන්නෙ කියල... http://www.webometrics.info/en/Asia/India
උඹ කියන විදියට එහෙනන් ඉන්දියාවෙත් නොබෙල් සම්මාන ලාභීන් පැටව් ගහන්න ඕනි..
දොස්තර ජොබ් එක කියන්නෙ රීසර්ච් කරන්න ඕනි එකක් නෙමේ... දොස්තර ජොබ් එකෙත් කරන්නෙ වෙන කෙනෙක් හොයා ගත්තු එකක් බලල සාමානය මිනිහගෙ ලෙඩවලට බෙහෙතේ දෙන එක... ඕක ඔය හැටි අමාරැද?
)I heard lot of stories like this. Why GMO doesn't raise this issue ?Shanaka Madushanka Rulz
https://www.facebook.com/shanaka.madusankarulz
ඔහු එක් නගරයේ ප්‍රසිද්ධ චැනලින් එකක විශේෂඥ වෛද්‍යවරයෙක,තාත්තගේ අසනීපෙකට බෙහෙත් ගැනීමට ඔහු වෙත ගියෙමි.CT scan එකක් කලයුතු යැයි කීමෙන් අනතුරුව ඔහු කලේ ප්‍රමෝශන් එකකි එනම් රජයේ රෝහලේ එය කරනවනම් දවස් ගනන් නැවතී සිට පෝලිමේ සිට කරගත යුතුය,මෙහෙ මෙහෙමය ගනන මෙයය.ඉතින් මෙතනින් කරගන්න එක ලාබය යනුවෙනි.ඒ වෙහෙස අපේ සෙත වෙනුවෙන් නොව ඔහුගේ කොමිස් කුට්ටිය වෙනුවෙනි.අපගේ දනවත් බව නිසම රෝහලේ නැවතී එය කරගැනීමට සිදුවිය,ඔහු එම අන්ශයේ ප්‍රදානියාය..අනෙක් සියලු දොස්තර වරුන් ඔහු යටතේය.ඔහු හමුවී ගිය නිසාමදෝ එදාම රෑ පරීක්ශනය සිදුකර තිබිණි.නමුත් සාමන්‍ය ලෙස රෝහලේ නැවතුනු ලෙඩුන් බොහෝ දෙනෙක් එම පරීක්ශනය කර ගැනීමට සති ගානක් තිස්සේ පෝලීමේය එය පසුව වැටහුනු කාරනාවක් විය.අපගෙ වැඩේ කරගත්තත් සතුටකට නිදහසකට වඩා දැනුනේ මහා දුකකි අනෙක් පිරිස ගැන අනුකම්පාවකි.විශේශම දේ එය මානසික වාට්ටුවකි ඉන්න ලෙඩුන්ගේ සිහිය හොද නැතිය.සිහි කල්පනාව තිබුනත් ඒ පුද්ගලයාත් එම වාට්ටුවේය එනම් අර කූඩූවේය.අනෙක් අයගෙන් නොසෑහෙන කරදරය.ඒ පිරිස් මැද පරීක්ශනය කර ගැනීමට බලා සිටින සිහි කල්පනාව ඇති පුද්ගලයෝද වෙති.වෛද්‍ය වරයා චැනල් කර එන පිරිසට සාපේක්ශව අර ලෙඩුන්ගේ පරීක්ශන දිනය කල් යන්නේය.ඉන් පසුව මසකට වරක් රෝහලේ ක්ලිනික් එකට යා යුතුය ඉහත කී වෛද්‍ය වරයා පැමිනි පසු තව දොස්තර වරු හතරක් පමණ සිටියි එම කාමරය තුල අර වාට්ටුවේ පිරිස 30-40ක් වැඩි මිසක් අඩු නැත පිටතින් පැමිනෙන පිරිසද සිටියි.මිස් කෙනෙක් අතට නම් ලිස්ට් එක ලැබුනු පසු එකින් එක කාතා කරයි.අතුලට ගිය පසු අනෙක් වෛද්‍යවරු වාර්තා කියවන විට අර වෛද්‍යාවරයා අත්බැදගෙන උපදෙස් ලබා දෙයි.නම් ලිස්ට් එක ඉවර වූ පසු වෛද්‍ය වරයා එතනින් පිට වෙයි.විශේශම දේ අර නම් ලිස්ට් එකේ සිටින්නෙ ඔහුගෙන් චැනල් වූ පිරිස පමනකි.එතකොට අනෙක් අය?සමහරවිට අනෙක් වෛද්‍යවරු ඔවුන් පරික්ශා කරනවා වෙන්නට පුලුවනි.එය රෝහලේ ඔහුගේ සිද්දි දාමයය.
පසු කාලෙක නැවතත් අපි ඔහුව චැනල් කර හමුවීම්මට ගියේය.හමිවිනි රෝගියා පරික්ශා කලේය.බෙහෙත් ලබා දී(ලියා දී) සතියකින් ආපසු එන්නට යැයි ඔහු පැවසුවේය.ගාස්තුව 1150/-කි.දන්නා තරමින් වැයිද්යවරයාට 900/-කි.හොදම දේ ඔහු මෙසේ පැවසීය.ාවසානයේ ඔහු මෙසේ පැවසීය "ආයේ එන කොට චැනල් කරලා රුපියල් 1150 ම ගෙවන එක අපරාදයක් නිස ඕගොල්ලෝ අනිත් පාර එනකොට දොර ලග ඉන්න මිස්ට රිපෝර්ට් එක පෙන්නන්න අවේ කියලා ඇතුලට එන්න.මගෙ ගාස්තුව ලියුම් කවරෙක 1000ක් දාලා අරගෙන එන්න " අවුරුදු ගානකට කලින් මේ සිද්දිය උනත් ඒ කතාව තමත් මතකයේ තිබෙන්නේ ඒ තරමටම පිලිකුලකින්ය.අහින්සක මිනිස්සුන්ට කෙලින මුන් උන්ට අවස්තාව හොයලා දෙන චැනලින් සෙන්ටර් වලට Rs 100 වෙනුවෙන් අරින්නේ එසේය.ඔවුන්ට එසෙනම් අපට අර වාට්ටුවේ මාස ගානක් ඉන්න දුප්පත් අහින්සක උන්ට කෙසේ ද? නිතර පිටරට යන එන මොහු මහා සල්ලි කාර,විශේෂඥ වෛද්‍යවරයෙක් ය.ඔහුගේ ක්රීයවන් එසේය.මෙය මගේ සත්‍ය අත්දැකීමකි..අපෙන් ඉගෙනගෙන අපිටම කෙලින මුන්ටද හෙන ඉල්ලුවත් එය අසාදාරණයක් නොමැත.ඔබගේ වචනයක් පාසා පිලිගතහැක.ඉක්මනින් මුන්ගේ බලුකම් වලට විසදුමක් සොයා නොගත්තොත් සිදු වන්නේ මහා විනාශයකි.
..ඩර්ඩන්ස් රෝහලේ දොස්තර නෝනා දරුවෙක් මරයි.
කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී අවුරුදු දෙකහමාරක පිරිමි දරුවකු සැකසහිත ලෙස මියයෑම සම්බන්ධයෙන් ඊයේ අධිකරණයේ නඩුවක් විභාග වුණා. එම දරුවා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍යවරිය පරීක්ෂාවකින් තොරව දුරකථන මාර්ගයෙන් හෙදියන්ට දන්වා නොසැලකිල්ලෙන් දුන් එන්නතක් නිසා මරණය සිදුවූ බව මේ සම්බන්ධ පැමිණිල්ලේදී කරුණු හෙළි කර තිබුණි.
උණ රෝගයක් වැළඳී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිඟිත්තා හට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යම මොහොතක අදාළ වෛද්‍යවරිය දුරකථන පණිවිඩ මාර්ගයෙන් එම වෛද්‍ය උපදෙස් ලබා දී ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව දන්වා සිටියදී රොසපින් නැමැති එන්නතක් සිඟිත්තා හට ලබාදීමට කටයුතු කර තිබේ. එන්නත ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාව නිසා පසුව දරුවා මරුමුවට පත්ව ඇත.
මෙවැනි ආකාරයෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර දුරකථන පණිවිඩ මාර්ගයෙන් ලබාදීම සදාචාරාත්මක නොවන ක්‍රියාවලියක් බවත් එය දැඩි අවධානයකට ලක් කළ යුතු කරුණක් බවත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා සටහන් තබා ඇත.
වේයන්ගොඩ බෝගහවත්ත පදිංචිව සිටි දිදුල සෙනහස් නමැති අවුරුදු දෙකහමාරක් වයසැති පිරිමි දරුවකු මේ ආකාරයට
මියගොස් තිබුණි. දරුවාගේ පියා වන හෂාන් උල්ලලපතිගේ කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ ගැන විමර්ශනයක් සිදු විය.
වෛද්‍ය හේවා මුණසිංහගේ අරුණා ප්‍රියංගනී (51) නමැති වෛද්‍යවරිය මෙම ප්‍රතිකාරය නියම කර තිබුණි. ඇය අධිකරණය හමුවේ කරුණු දක්වමින් දන්වා සිටියේ
මියගිය දරුවා පුද්ගලික රෝහලට ඇතුළත් කළ බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් තමා එම අවස්ථාවේ රෝහලේ නොසිටි නිසා ලබාදුන් උපදෙස් මත ප්‍රතිකාර ලබාදීමට අදාළ අංශ දැනුවත් කළ බව ඇත්තක් බවයි.
එහිදී දරුවාට පසුදා උදේ රොසපින් 350 mg දෙන ලෙසට දන්වනු ලැබූ බව පිළිගත් වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ රොසපින් සාමාන්‍ය දෙන බෙහෙතක් බවත් එය සැර නැති බෙහෙතක් බවත්ය.
මරණය සම්බන්ධයෙන් වැඩිදුර සාක්කි විභාගයේදී රොසපින් නැමැති එන්නතක් ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාව නිසා මියයාම සිද්ධවී තිබීම හඳුනාගන්නට හැකිවූ බව කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ප්‍රතවන් මහතා දන්වා ඇති අතර මරණ පරීක්ෂකවරයා එය නම් කර තිබුනේ හදිසි අනතුරක් ලෙසය.
කොල්ලුපිටිය පොලිසියේ (14004) ජයලත් හා මරදාන පොලිසියේ පොලිස් සැරයන් (27689) ලාල් පතිරණ යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූ අතර වැඩිදුර විභාගය ඉදිරියටත් සිදුවේ.
Look at the tuition fees for Medicine degree at Keio.
මෙතන කතාකරන්න් academic නොබෙල් price මිසක් දේශපාලන හේතු නිසා දෙබ දේවල් නෙවෙයිමම ඔන්න සෙත්ත පෝච්චි
දොස්තර සටන
තමන් ඉගෙනගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල එකක්වත් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී පළමු 2000ට වත් ඇතුලත්ව නැති බව මේ දොස්තරලා දන්නේ නැත. ......https://4s7sw.blogspot.ca/2017/02/blog-post.html

ස්කැන්ඩනේවියානු රටවල නොමිලේ උපාධි දෙන්න සල්ලි ගන්නෙ නෑ.. හැබැයි ලොකු බද්දක් ගහලා තමා ඒ රටේ මිනිස්සුන්ගෙන් සල්ලි අරන් දෙන්නෙ.... අනික ස්කැන්ඩනේවියානු රටවල vocational පැත්තට බරව තමයි අදයාපනේ දෙන්නෙ.. අපේ වගේ කැම්පස් ගිහින් ඩ්ග්රි අරන් ජොබ් කරන්න ඕනි කියල තියරියක් එහේ නැහැ. එහේ යුනිවසිටි තියෙන්නේ ඉගෙන ගන්න මිසක් රස්සා කට්ටකට පනින්න උපාධි හදන්න නෙමේ.
ඔය අනිත් රටවල අපේ වගේ A/L වගේ ළමයි මරන් කන විභාග තියන්නෙ නෑ. උන් ළමයින්ට ගැලපෙන්න විභාග තියල තමා එළියට දාන්නෙ... කැම්පස් වලින් ආයේ එක්සෑම් තියන්නෙ ඒකයි.. හැබැයි උන් අර කලින් විභාග කොලිටි නෑ කියල කැම්පස් එකේ උන්ව ෆේල් කරන්න බලන්නෙ නෑ.
රෑන්ක් එක වැඩි වෙන්න පශ්චාත් උපාධි කරන එක වැඩි වෙන්න ඕනි නෑ... මේ බලපන් ඉන්දියන් යුනිවසිටීස් කොහෙද තියෙන්නෙ කියල... http://www.webometrics.info/en/Asia/India
උඹ කියන විදියට එහෙනන් ඉන්දියාවෙත් නොබෙල් සම්මාන ලාභීන් පැටව් ගහන්න ඕනි..
දොස්තර ජොබ් එක කියන්නෙ රීසර්ච් කරන්න ඕනි එකක් නෙමේ... දොස්තර ජොබ් එකෙත් කරන්නෙ වෙන කෙනෙක් හොයා ගත්තු එකක් බලල සාමානය මිනිහගෙ ලෙඩවලට බෙහෙතේ දෙන එක... ඕක ඔය හැටි අමාරැද?
අයියෝ නැට්ටේ ඉදන් ගොම නාල.ලෝකේ හොදම university පුද්ගලික ඒවා නැ. සාමාන්යෙන් හොද පුද්ගලික uni තියෙන්නේ ජපානේ ඒවත් ඔක්කොම වගේ පලවෙනි 1000 ඇතුලත්වත් නැ.