දොස්තර හිඟය ඉවරයි, ටොයිලට් හෝදන්න ගිය අය ආපහු ඇවිත් 😄

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඒක තමයි දැන් පඩි වැඩි කරන්න කියල කෑ ගහන්නේ නැත්තේ. මම දන්න ඩොකෙකුත් ආපහු ලංකාවට ගියා ෆැමිලි එක පිටින්ම
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    Apahu enna hethuwa mokak kiyalada pora kiyanne?
     
    • Like
    Reactions: Mugen

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Apahu enna hethuwa mokak kiyalada pora kiyanne?
    ඉන්දියන් චනීයිස් අයත් එක්ක කම්පිටිෂන් එක වැඩිලු උන්ට ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ඇරුනහම වෙන දෙයක් නැතිලු ඒක නිසා සෑහෙන්න ස්ට්‍රෙස්ලු. ලංකාවේ නම් නිදහසේ තමන්ට ඕන විදියට ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරගෙන ඉන්න පුළුවන්ලු.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඉන්දියන් චනීයිස් අයත් එක්ක කම්පිටිෂන් එක වැඩිලු උන්ට ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ඇරුනහම වෙන දෙයක් නැතිලු ඒක නිසා සෑහෙන්න ස්ට්‍රෙස්ලු. ලංකාවේ නම් නිදහසේ තමන්ට ඕන විදියට ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරගෙන ඉන්න පුළුවන්ලු.

    Ow sinhalu wage e ratawala un munta wandagena inne naha.

    Leddu thamai boss. Poddak eha meha unoth complain.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,364
    30,162
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහේ ඉන්න ලංකාවේ බේසිකයෝ ඉස්පිරිතාලෙන් පිටදී දොස්තර කියලා කියවගන්න පුදුම මහන්සියක් වෙනවා. මම නං කොහේ දැක්කත් නම කියල කතාකරන්නේ🤣
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මෙහේ ඉන්න ලංකාවේ බේසිකයෝ ඉස්පිරිතාලෙන් පිටදී දොස්තර කියලා කියවගන්න පුදුම මහන්සියක් වෙනවා. මම නං කොහේ දැක්කත් නම කියල කතාකරන්නේ🤣
    Doctor batch eka gahaganada yanne oheth:rofl:.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මුන් මෙහේ ඉඳන් ස්ට්‍රයික් කර කර පව් පුරෝ ගන්නවා.
     
    • Like
    Reactions: War Fighter

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    උදේට ඉස්පිරිතාලේ මේලෝ වැඩක් නොකර හවසට ගිහිල්ලා හොඳ නින්දක් දාලා ඊට පස්සේ රෑ වෙනකං ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කරන, ඔය කියන විදියට පරේත් පාස් එක ගහගෙන, නලාව කරේ දාගෙන සොසල් ස්ටේටස් වලට වහා වැටිලා ඉන්න එවුන් ටික ලංකාවේ ඉතුරු වෙයි...

    මහන්සිවෙල ආන්ඩුවේ ඉස්පිරිතාලේ වැඩ කරපු සහ කරන ගොඩක් උන් තාමත් යනවා...

    😔
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    උදේට ඉස්පිරිතාලේ මේලෝ වැඩක් නොකර හවසට ගිහිල්ලා හොඳ නින්දක් දාලා ඊට පස්සේ රෑ වෙනකං ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කරන, ඔය කියන විදියට පරේත් පාස් එක ගහගෙන, නලාව කරේ දාගෙන සොසල් ස්ටේටස් වලට වහා වැටිලා ඉන්න එවුන් ටික ලංකාවේ ඉතුරු වෙයි...

    මහන්සිවෙල ආන්ඩුවේ ඉස්පිරිතාලේ වැඩ කරපු සහ කරන ගොඩක් උන් තාමත් යනවා...

    😔
    lankawe mona docada ban social status balaporoththu wenne naththe. wena ratawal walata ena ewunuth hithagena inne lankawe aya unta oluwa nawagena inna ona kiyala
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts

    Ae bn yanne?