ඒක තමයි දැන් පඩි වැඩි කරන්න කියල කෑ ගහන්නේ නැත්තේ. මම දන්න ඩොකෙකුත් ආපහු ලංකාවට ගියා ෆැමිලි එක පිටින්ම
ඉන්දියන් චනීයිස් අයත් එක්ක කම්පිටිෂන් එක වැඩිලු උන්ට ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ඇරුනහම වෙන දෙයක් නැතිලු ඒක නිසා සෑහෙන්න ස්ට්‍රෙස්ලු. ලංකාවේ නම් නිදහසේ තමන්ට ඕන විදියට ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරගෙන ඉන්න පුළුවන්ලු.Apahu enna hethuwa mokak kiyalada pora kiyanne?
ඉන්දියන් චනීයිස් අයත් එක්ක කම්පිටිෂන් එක වැඩිලු උන්ට ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ඇරුනහම වෙන දෙයක් නැතිලු ඒක නිසා සෑහෙන්න ස්ට්‍රෙස්ලු. ලංකාවේ නම් නිදහසේ තමන්ට ඕන විදියට ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරගෙන ඉන්න පුළුවන්ලු.
Doctor batch eka gahaganada yanne ohethමෙහේ ඉන්න ලංකාවේ බේසිකයෝ ඉස්පිරිතාලෙන් පිටදී දොස්තර කියලා කියවගන්න පුදුම මහන්සියක් වෙනවා. මම නං කොහේ දැක්කත් නම කියල කතාකරන්නේ![]()
.lankawe mona docada ban social status balaporoththu wenne naththe. wena ratawal walata ena ewunuth hithagena inne lankawe aya unta oluwa nawagena inna ona kiyalaඋදේට ඉස්පිරිතාලේ මේලෝ වැඩක් නොකර හවසට ගිහිල්ලා හොඳ නින්දක් දාලා ඊට පස්සේ රෑ වෙනකං ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කරන, ඔය කියන විදියට පරේත් පාස් එක ගහගෙන, නලාව කරේ දාගෙන සොසල් ස්ටේටස් වලට වහා වැටිලා ඉන්න එවුන් ටික ලංකාවේ ඉතුරු වෙයි...
මහන්සිවෙල ආන්ඩුවේ ඉස්පිරිතාලේ වැඩ කරපු සහ කරන ගොඩක් උන් තාමත් යනවා...
![]()
Ae bn yanne?උදේට ඉස්පිරිතාලේ මේලෝ වැඩක් නොකර හවසට ගිහිල්ලා හොඳ නින්දක් දාලා ඊට පස්සේ රෑ වෙනකං ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කරන, ඔය කියන විදියට පරේත් පාස් එක ගහගෙන, නලාව කරේ දාගෙන සොසල් ස්ටේටස් වලට වහා වැටිලා ඉන්න එවුන් ටික ලංකාවේ ඉතුරු වෙයි...
මහන්සිවෙල ආන්ඩුවේ ඉස්පිරිතාලේ වැඩ කරපු සහ කරන ගොඩක් උන් තාමත් යනවා...
![]()