දොස්තර හිඟය ඉවරයි, ටොයිලට් හෝදන්න ගිය අය ආපහු ඇවිත් 😄

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    habayi dan president Ranil neme nm ube katawa wenas wenawa neda? :lol: :lol: :lol:
    රනිල් හිටියත් නැතත්, දොස්තරු ගුරුවරු ස්ට්‍රයික් කරන එක සාධාරණයි කියන්නෙ නෑ.
     
    • Haha
    Reactions: mr.h0ydr0

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔය අවුරුදු දෙකෙන් එන්නේ consultant වෙන්න ට්‍රේනින් යන එවුන්. ඒකෙනුත් එන්නේ බාගයකටත් අඩුවෙන්. ඒ ගොඩක් වෙලාවට family commitment තියෙන උන්. ඒකෙනුත් එන උන් bord of study approval එක අරන් ආයේ යනවා ට්‍රේන් උනු රටට කෙලින්ම consultant කෙනෙක් විදියට වැඩ කරන්න.

    දොස්තරකමට රට ගිය එකෙක්ට ආයේ ලංකාවට යන්න තරම් අහේනියක් නෑ. ලංකාවෙදි මම දවස් 365 ම on call පැය 24 ම අන්තිමට හිටියෙ Senior registrar කියන පෝස්ට් එකේ. මෙහේ සති දෙකකට පැය 76 යි වැඩ. 😅 නයිට් 7 ක් කලොත් සතියක් නිවාඩු. 😅 අවුරුද්දට සති 6 ක් කොහොමත් නිවාඩු පඩි සහිතව. එතකොට පඩිය මට ලංකාවෙදි මාසෙට ලක්ශ 2 යි අච්චර කඹුරලා. මෙහේ 37 % ක් ටැක්ස් කැපිලත් ලක්ශ 20 + එනවා. 😅 ඒකෙන් ගෙදරට ලක්ශ 4 ක් ගිහින්, කන්න බොන්න ඉන්ටර්නෙට්, ෆෝන් , ගෑස් , ඉන්ශුරන්ස් වලට වියදම් ගියාම තව ලක්ශ 2 ක් වගේ උපරිම. ඒ හොඳටම කාලා බීලා.ලක්ශ 14 ක් විතර ඉතුරුයි.. ඔය තවම මෙහෙ රෙගිස්ට්‍රාර් post එකේ සැලරි. කන්සල්ටන්ට් උනු ගමන් ඔය වගේ තුන් ගුණයක් පඩි.

    පව් බං මේකෙ ඩොකාලට බැන බැන ඉන්න අනාත උඹලා. හූල්ල හූල්ල පැලි පැලි හිටපල්ලා 😅

    මට තියෙන ලොකුම දේ බාටා දෙකක් දාගෙන , ශෝටක් ගහගෙන සුපර්මාකට් යන්න පුලුවන් ඇඳුමෙන් මිනිස්සු මනින දූපත් මානසිකත්වය තියන ගොබ්බයෝ නෑ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Private ඒවා එන එක එපා කියන්න පොන්සියෝ දඟලනවා .
    demand එක බේර ගන්නේ රටේ මිනිස්සු මරපු උන් .
    ලංකාවේ ඔය field එකේ වෘතීය සමති , නියාමන ආයතන වෙනකන් හැම තැනකම ඉන්න
    ලොක්කෝ 99% කුහක හොරු ඉන්නේ .

    වෘතීය සමති , නියාමන ආයතන වෙනකන් හැම තැනකම ඉන්න
    ලොක්කෝ 99% උන් ගේ ඇත්ත income එක බෙහෙත්,medical equipments & අනිත් දේවල් (කාච , opration කරද්දී ඕන දේවල් etc ) ගෙන්නන එක .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ඔය අවුරුදු දෙකෙන් එන්නේ consultant වෙන්න ට්‍රේනින් යන එවුන්. ඒකෙනුත් එන්නේ බාගයකටත් අඩුවෙන්. ඒ ගොඩක් වෙලාවට family commitment තියෙන උන්. ඒකෙනුත් එන උන් bord of study approval එක අරන් ආයේ යනවා ට්‍රේන් උනු රටට කෙලින් consultant කෙනෙක් විදියට වැඩ කරන්න.

    රට ගිය එකෙක්ට ආයේ ලංකාවට යන්න තරම් අහේනියක් නෑ. ලංකාවෙදි මම දවස් 365 ම on call පැය 24 ම අන්තිමට හිටියෙ Senior registrar කියන පෝස්ට් එකේ. මෙහේ සති දෙකකට පැය 76 යි. 😅 නයිට් 7 ක් කලොත් සතියක් නිවාඩු. 😅 අවුරුද්දට සති 6 ක් කොහොමත් නිවාඩු පඩි සහිතව. එතකොට පඩිය මට ලංකාවෙදි මාසෙට ලක්ශ 2 යි අච්චර කඹුරලා. මෙහේ 37 % ක් ටැක්ස් කැපිලත් ලක්ශ 20 + එනවා. 😅 ඒකෙන් ගෙදරට ලක්ශ 4 ක් ගිහින්, කන්න බොන්න ඉන්ටර්නෙට්, ෆෝන් , ගෑස් , ඉන්ශුරන්ස් වලට වියදම් ගියාම තව ලක්ශ 2 ක් වගේ උපරිම. ඒ හොඳටම කාලා බීලා.ලක්ශ 14 ක් විතර ඉතුරුයි..

    පව් බං මේකෙ ඩොකාලට බැන බැන ඉන්න අනාත උඹලා.

    මට තියෙන ලොකුම දේ බාටා දෙකක් දාගෙන , ශෝටක් ගහගෙන සුපර්මාකට් යන්න පුලුවන් ඇඳුමෙන් මිනිස්සු මනින දූපත් මානසිකත්වය තියන ගොබ්බයෝ නෑ.

    ඔව්. අවුරුදු දෙකකට යන අය තමයි ඒ එන්නෙ.
    පොනිල්ගෙයි මයිනගෙයි තැරි මෝඩ බයියො ටිකට තාවකාලික ඕගසම් එකක් ලබන්න හොඳයි මේ කැම්පේන් නිවුස් 😹😹

    හැබැයි එන උන් එන්නෙත් ඉන්න බැරිකමක් නිසා නෙවෙයිනෙ. රටට දෙයක් කරන්න ඕන කියන එක හිතේ තියෙන අයත් ඉන්නවා. රට ගියාම පංකාවෙ වගේ දේවත්වයෙන් සැලකුවෙ නෑ කියලා හිතිල එන අයත් දෙතුන් දෙනෙක් හරි ඇති අනිවා.

    හැබැයි රටට වැඩ කරන්න එන උන්වත් එළවන තැනට ෆේල් පොන්නයො ටික වැඩ සෙට් කරනවා. එතකොට ආයෙ යනවා. නෑ කෙනෙකුත් වෙන කෙනෙක් ලංකාවට පට්ට වටින දැනට ඇත්තෙත් නැති speciality එකක් අරන් එන කෙනෙක් ඉන්නවා. එයා බලාපොරෙිත්තු වෙන විදියට පංකාවට වැඩ කරන්න හම්බවෙන එකක් නෑ එයාටත්. එපාවෙලාම යයි. අපරාදෙ :(

    වැඩි විස්තර කිව්වොත් අහුවෙනවා මාවත්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලන්ටකෝ ඒකෙත් හැටි. චන්දයක් කිට්ටු වෙනකොට රටේ ප්‍රශ්න ටිකෙන් ටික විසඳෙනවා.

    Romance Yes GIF by ABC Network
     
    • Haha
    Reactions: Thoththa_Baba

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    ඔය අවුරුදු දෙකෙන් එන්නේ consultant වෙන්න ට්‍රේනින් යන එවුන්. ඒකෙනුත් එන්නේ බාගයකටත් අඩුවෙන්. ඒ ගොඩක් වෙලාවට family commitment තියෙන උන්. ඒකෙනුත් එන උන් bord of study approval එක අරන් ආයේ යනවා ට්‍රේන් උනු රටට කෙලින්ම consultant කෙනෙක් විදියට වැඩ කරන්න.

    දොස්තරකමට රට ගිය එකෙක්ට ආයේ ලංකාවට යන්න තරම් අහේනියක් නෑ. ලංකාවෙදි මම දවස් 365 ම on call පැය 24 ම අන්තිමට හිටියෙ Senior registrar කියන පෝස්ට් එකේ. මෙහේ සති දෙකකට පැය 76 යි වැඩ. 😅 නයිට් 7 ක් කලොත් සතියක් නිවාඩු. 😅 අවුරුද්දට සති 6 ක් කොහොමත් නිවාඩු පඩි සහිතව. එතකොට පඩිය මට ලංකාවෙදි මාසෙට ලක්ශ 2 යි අච්චර කඹුරලා. මෙහේ 37 % ක් ටැක්ස් කැපිලත් ලක්ශ 20 + එනවා. 😅 ඒකෙන් ගෙදරට ලක්ශ 4 ක් ගිහින්, කන්න බොන්න ඉන්ටර්නෙට්, ෆෝන් , ගෑස් , ඉන්ශුරන්ස් වලට වියදම් ගියාම තව ලක්ශ 2 ක් වගේ උපරිම. ඒ හොඳටම කාලා බීලා.ලක්ශ 14 ක් විතර ඉතුරුයි.. ඔය තවම මෙහෙ රෙගිස්ට්‍රාර් post එකේ සැලරි. කන්සල්ටන්ට් උනු ගමන් ඔය වගේ තුන් ගුණයක් පඩි.

    පව් බං මේකෙ ඩොකාලට බැන බැන ඉන්න අනාත උඹලා. හූල්ල හූල්ල පැලි පැලි හිටපල්ලා 😅

    මට තියෙන ලොකුම දේ බාටා දෙකක් දාගෙන , ශෝටක් ගහගෙන සුපර්මාකට් යන්න පුලුවන් ඇඳුමෙන් මිනිස්සු මනින දූපත් මානසිකත්වය තියන ගොබ්බයෝ නෑ.
    කොහෙද රට?? ඔසිද? :confused:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඉන්දියන් චනීයිස් අයත් එක්ක කම්පිටිෂන් එක වැඩිලු උන්ට ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ඇරුනහම වෙන දෙයක් නැතිලු ඒක නිසා සෑහෙන්න ස්ට්‍රෙස්ලු. ලංකාවේ නම් නිදහසේ තමන්ට ඕන විදියට ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරගෙන ඉන්න පුළුවන්ලු.
    Lankawe wage hama uttama strike karala labagannat baha anika mun Gov hospital walin ekathu karana patientla thamnge privet dispensary ekata gennala gana kaddant baha. rata poddak hatiyankota apahu awa. okun giye godak enna balagena nemei.
     
    • Like
    Reactions: Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,713
    113
    ඔය අවුරුදු දෙකෙන් එන්නේ consultant වෙන්න ට්‍රේනින් යන එවුන්. ඒකෙනුත් එන්නේ බාගයකටත් අඩුවෙන්. ඒ ගොඩක් වෙලාවට family commitment තියෙන උන්. ඒකෙනුත් එන උන් bord of study approval එක අරන් ආයේ යනවා ට්‍රේන් උනු රටට කෙලින්ම consultant කෙනෙක් විදියට වැඩ කරන්න.

    දොස්තරකමට රට ගිය එකෙක්ට ආයේ ලංකාවට යන්න තරම් අහේනියක් නෑ. ලංකාවෙදි මම දවස් 365 ම on call පැය 24 ම අන්තිමට හිටියෙ Senior registrar කියන පෝස්ට් එකේ. මෙහේ සති දෙකකට පැය 76 යි වැඩ. 😅 නයිට් 7 ක් කලොත් සතියක් නිවාඩු. 😅 අවුරුද්දට සති 6 ක් කොහොමත් නිවාඩු පඩි සහිතව. එතකොට පඩිය මට ලංකාවෙදි මාසෙට ලක්ශ 2 යි අච්චර කඹුරලා. මෙහේ 37 % ක් ටැක්ස් කැපිලත් ලක්ශ 20 + එනවා. 😅 ඒකෙන් ගෙදරට ලක්ශ 4 ක් ගිහින්, කන්න බොන්න ඉන්ටර්නෙට්, ෆෝන් , ගෑස් , ඉන්ශුරන්ස් වලට වියදම් ගියාම තව ලක්ශ 2 ක් වගේ උපරිම. ඒ හොඳටම කාලා බීලා.ලක්ශ 14 ක් විතර ඉතුරුයි.. ඔය තවම මෙහෙ රෙගිස්ට්‍රාර් post එකේ සැලරි. කන්සල්ටන්ට් උනු ගමන් ඔය වගේ තුන් ගුණයක් පඩි.

    පව් බං මේකෙ ඩොකාලට බැන බැන ඉන්න අනාත උඹලා. හූල්ල හූල්ල පැලි පැලි හිටපල්ලා 😅

    මට තියෙන ලොකුම දේ බාටා දෙකක් දාගෙන , ශෝටක් ගහගෙන සුපර්මාකට් යන්න පුලුවන් ඇඳුමෙන් මිනිස්සු මනින දූපත් මානසිකත්වය තියන ගොබ්බයෝ නෑ.

    Kanna bonne komada kiyalath poddak kiyan palayan (gedara indan uyan kanawa kiyalanam itin kiyanna epa 🤭 🤭 )
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කොහෙද රට?? ඔසිද? :confused:
    ඔව්.
    Kanna bonne komada kiyalath poddak kiyan palayan (gedara indan uyan kanawa kiyalanam itin kiyanna epa 🤭 🤭 )

    කන්නේ වයිෆ් ගෙදර ඉඳන් උයලා දෙනවා 😅 උදේට බත් හදලා කෑම පෙට්ටියේ දාලා දෙනවා දවල්ට කන්න, රෑට එයා හවසට උයනවා. උඹ හිතුවේ ෆ්‍රීස් කරලා කුණු කර කර කනවා කියලා නේද. පව් බං උඹ 😅😅

    ඔව්. අවුරුදු දෙකකට යන අය තමයි ඒ එන්නෙ.
    පොනිල්ගෙයි මයිනගෙයි තැරි මෝඩ බයියො ටිකට තාවකාලික ඕගසම් එකක් ලබන්න හොඳයි මේ කැම්පේන් නිවුස් 😹😹

    හැබැයි එන උන් එන්නෙත් ඉන්න බැරිකමක් නිසා නෙවෙයිනෙ. රටට දෙයක් කරන්න ඕන කියන එක හිතේ තියෙන අයත් ඉන්නවා. රට ගියාම පංකාවෙ වගේ දේවත්වයෙන් සැලකුවෙ නෑ කියලා හිතිල එන අයත් දෙතුන් දෙනෙක් හරි ඇති අනිවා.

    හැබැයි රටට වැඩ කරන්න එන උන්වත් එළවන තැනට ෆේල් පොන්නයො ටික වැඩ සෙට් කරනවා. එතකොට ආයෙ යනවා. නෑ කෙනෙකුත් වෙන කෙනෙක් ලංකාවට පට්ට වටින දැනට ඇත්තෙත් නැති speciality එකක් අරන් එන කෙනෙක් ඉන්නවා. එයා බලාපොරෙිත්තු වෙන විදියට පංකාවට වැඩ කරන්න හම්බවෙන එකක් නෑ එයාටත්. එපාවෙලාම යයි. අපරාදෙ :(

    වැඩි විස්තර කිව්වොත් අහුවෙනවා මාවත්.
    මුන් මේ හිතන් ඉන්නේ අපිට මෙහෙ ඇවිත් වැඩ කරගන්න බෑ කියලා 😅 පව් බං. මම ඔය උඩ ටික දැම්මෙත් මුන්ට මෙහෙ මගේ living condition කියන්න. නැත්නම් ලිං මැඩියෝ හිතන් ඉන්නේ අපිට මෙහෙ ඇවිත් ඉන්න බෑ කියලා 😅
    ------ Post added on Mar 13, 2024 at 1:47 PM
     
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,713
    113
    ඔව්.

    කන්නේ වයිෆ් ගෙදර ඉඳන් උයලා දෙනවා 😅 උදේට බත් හදලා කෑම පෙට්ටියේ දාලා දෙනවා දවල්ට කන්න, රෑට එයා හවසට උයනවා. උඹ හිතුවේ ෆ්‍රීස් කරලා කුණු කර කර කනවා කියලා නේද. පව් බං උඹ 😅😅

    මුන් මේ හිතන් ඉන්නේ අපිට මෙහෙ ඇවිත් වැඩ කරගන්න බෑ කියලා 😅 පව් බං. මම ඔය උඩ ටික දැම්මෙත් මුන්ට මෙහෙ මගේ living condition කියන්න. නැත්නම් ලිං මැඩියෝ හිතන් ඉන්නේ අපිට මෙහෙ ඇවිත් ඉන්න බෑ කියලා 😅
    ------ Post added on Mar 13, 2024 at 1:47 PM

    Nice, dan mata kiyapan umbata mehe karaganna beruwa ohe gihin karapuwa monada kiyala.

    Umbey life style ekey mehe nathi ehe monada tiyenne?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Nice, dan mata kiyapan umbata mehe karaganna beruwa ohe gihin karapuwa monada kiyala.

    Umbey life style ekey mehe nathi ehe monada tiyenne?
    ඔයා මගේ මුලින් කෝට් කරපු පෝස්ට් එක ආයේ කියවන්න ඒකේ තියෙනවා මේකට උත්තරේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,713
    113
    ඔයා මගේ මුලින් කෝට් කරපු පෝස්ට් එක ආයේ කියවන්න ඒකේ තියෙනවා මේකට උත්තරේ.

    Mekada?

    දොස්තරකමට රට ගිය එකෙක්ට ආයේ ලංකාවට යන්න තරම් අහේනියක් නෑ. ලංකාවෙදි මම දවස් 365 ම on call පැය 24 ම අන්තිමට හිටියෙ Senior registrar කියන පෝස්ට් එකේ. මෙහේ සති දෙකකට පැය 76 යි වැඩ. 😅 නයිට් 7 ක් කලොත් සතියක් නිවාඩු. 😅 අවුරුද්දට සති 6 ක් කොහොමත් නිවාඩු පඩි සහිතව. එතකොට පඩිය මට ලංකාවෙදි මාසෙට ලක්ශ 2 යි අච්චර කඹුරලා. මෙහේ 37 % ක් ටැක්ස් කැපිලත් ලක්ශ 20 + එනවා. 😅 ඒකෙන් ගෙදරට ලක්ශ 4 ක් ගිහින්, කන්න බොන්න ඉන්ටර්නෙට්, ෆෝන් , ගෑස් , ඉන්ශුරන්ස් වලට වියදම් ගියාම තව ලක්ශ 2 ක් වගේ උපරිම. ඒ හොඳටම කාලා බීලා.ලක්ශ 14 ක් විතර ඉතුරුයි.. ඔය තවම මෙහෙ රෙගිස්ට්‍රාර් post එකේ සැලරි. කන්සල්ටන්ට් උනු ගමන් ඔය වගේ තුන් ගුණයක් පඩි.

    So only work life balance?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898

    oya lokuwata daala tiyenne bung laksha 14 k ithurui kiyela Maseta 🥱
     
    • Haha
    Reactions: Mr Bones

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Mekada?

    දොස්තරකමට රට ගිය එකෙක්ට ආයේ ලංකාවට යන්න තරම් අහේනියක් නෑ. ලංකාවෙදි මම දවස් 365 ම on call පැය 24 ම අන්තිමට හිටියෙ Senior registrar කියන පෝස්ට් එකේ. මෙහේ සති දෙකකට පැය 76 යි වැඩ. 😅 නයිට් 7 ක් කලොත් සතියක් නිවාඩු. 😅 අවුරුද්දට සති 6 ක් කොහොමත් නිවාඩු පඩි සහිතව. එතකොට පඩිය මට ලංකාවෙදි මාසෙට ලක්ශ 2 යි අච්චර කඹුරලා. මෙහේ 37 % ක් ටැක්ස් කැපිලත් ලක්ශ 20 + එනවා. 😅 ඒකෙන් ගෙදරට ලක්ශ 4 ක් ගිහින්, කන්න බොන්න ඉන්ටර්නෙට්, ෆෝන් , ගෑස් , ඉන්ශුරන්ස් වලට වියදම් ගියාම තව ලක්ශ 2 ක් වගේ උපරිම. ඒ හොඳටම කාලා බීලා.ලක්ශ 14 ක් විතර ඉතුරුයි.. ඔය තවම මෙහෙ රෙගිස්ට්‍රාර් post එකේ සැලරි. කන්සල්ටන්ට් උනු ගමන් ඔය වගේ තුන් ගුණයක් පඩි.

    So only work life balance?

    ඕකෙම තවත් පහළ කොටසක් තියෙනවා අන්තිනටම
    පාරේ ඩ්‍රයිව් කරද්දි ලේ කෝප නොවීම.
    1st world country එකක තියෙන, 3rd world country එකක නැති වරප්‍රසාද.

    Job එක පැත්තෙනුත් සර්ජරි කරද්දි පාවිච්චි කරන ගොඩක් instrument single use. මාර ලේසියි සර්ජරි කරන්නත්. ඕනේ ඕනේ instruments ඔනේ ඕනේ විදියට තියනවා. Technology තියෙනවා මෙසිකල් ෆීල්ඩ් එකේ. චැපරෝන්ලා ඕනේ වෙලේට බසාර් එක ගහපු ගමන් නර්ස් එනවා රූම් එකට.ලංකාවේ වගේ ඇටෙන්ඩන්ට්ලගෙයි, නර්ස්ලගෙයි ගණන් බලන්න ඕනේ නෑ. Investigation එකක් කරගන්න MLT ලගේ ගණන් බලන්න ඕනේ නෑ.

    ඔය ඔක්කොගෙන්ම ලැබෙන්නේ ලංකාවේදි නොතිබ්බ හිතේ නිදහස. ඒක මට ඔක්කොටම වඩා වටිනවා. (මම ලංකාවෙදි මගේ රස්සාව 200% ක් හරියටම කරපු කෙනෙක්. ඒත් කවදාවත් හිතේ නිදහසක් ලැබිලා නෑ)