habayi dan president Ranil neme nm ube katawa wenas wenawa neda?මුන් මෙහේ ඉඳන් ස්ට්‍රයික් කර කර පව් පුරෝ ගන්නවා.

රනිල් හිටියත් නැතත්, දොස්තරු ගුරුවරු ස්ට්‍රයික් කරන එක සාධාරණයි කියන්නෙ නෑ.habayi dan president Ranil neme nm ube katawa wenas wenawa neda?![]()
![]()
![]()
lolරනිල් හිටියත් නැතත්, දොස්තරු ගුරුවරු ස්ට්‍රයික් කරන එක සාධාරණයි කියන්නෙ නෑ.

PP karnana be mama hitanne. Ehe ehema tradition ekak ne. Hama ekatama hospital walata duwanawa minissu. e athin baluwama lankaawe tiyena athal eka ehe ne.
ඔය අවුරුදු දෙකෙන් එන්නේ consultant වෙන්න ට්‍රේනින් යන එවුන්. ඒකෙනුත් එන්නේ බාගයකටත් අඩුවෙන්. ඒ ගොඩක් වෙලාවට family commitment තියෙන උන්. ඒකෙනුත් එන උන් bord of study approval එක අරන් ආයේ යනවා ට්‍රේන් උනු රටට කෙලින් consultant කෙනෙක් විදියට වැඩ කරන්න.
රට ගිය එකෙක්ට ආයේ ලංකාවට යන්න තරම් අහේනියක් නෑ. ලංකාවෙදි මම දවස් 365 ම on call පැය 24 ම අන්තිමට හිටියෙ Senior registrar කියන පෝස්ට් එකේ. මෙහේ සති දෙකකට පැය 76 යි.නයිට් 7 ක් කලොත් සතියක් නිවාඩු.
අවුරුද්දට සති 6 ක් කොහොමත් නිවාඩු පඩි සහිතව. එතකොට පඩිය මට ලංකාවෙදි මාසෙට ලක්ශ 2 යි අච්චර කඹුරලා. මෙහේ 37 % ක් ටැක්ස් කැපිලත් ලක්ශ 20 + එනවා.
ඒකෙන් ගෙදරට ලක්ශ 4 ක් ගිහින්, කන්න බොන්න ඉන්ටර්නෙට්, ෆෝන් , ගෑස් , ඉන්ශුරන්ස් වලට වියදම් ගියාම තව ලක්ශ 2 ක් වගේ උපරිම. ඒ හොඳටම කාලා බීලා.ලක්ශ 14 ක් විතර ඉතුරුයි..
පව් බං මේකෙ ඩොකාලට බැන බැන ඉන්න අනාත උඹලා.
මට තියෙන ලොකුම දේ බාටා දෙකක් දාගෙන , ශෝටක් ගහගෙන සුපර්මාකට් යන්න පුලුවන් ඇඳුමෙන් මිනිස්සු මනින දූපත් මානසිකත්වය තියන ගොබ්බයෝ නෑ.

කොහෙද රට?? ඔසිද?ඔය අවුරුදු දෙකෙන් එන්නේ consultant වෙන්න ට්‍රේනින් යන එවුන්. ඒකෙනුත් එන්නේ බාගයකටත් අඩුවෙන්. ඒ ගොඩක් වෙලාවට family commitment තියෙන උන්. ඒකෙනුත් එන උන් bord of study approval එක අරන් ආයේ යනවා ට්‍රේන් උනු රටට කෙලින්ම consultant කෙනෙක් විදියට වැඩ කරන්න.
දොස්තරකමට රට ගිය එකෙක්ට ආයේ ලංකාවට යන්න තරම් අහේනියක් නෑ. ලංකාවෙදි මම දවස් 365 ම on call පැය 24 ම අන්තිමට හිටියෙ Senior registrar කියන පෝස්ට් එකේ. මෙහේ සති දෙකකට පැය 76 යි වැඩ.නයිට් 7 ක් කලොත් සතියක් නිවාඩු.
අවුරුද්දට සති 6 ක් කොහොමත් නිවාඩු පඩි සහිතව. එතකොට පඩිය මට ලංකාවෙදි මාසෙට ලක්ශ 2 යි අච්චර කඹුරලා. මෙහේ 37 % ක් ටැක්ස් කැපිලත් ලක්ශ 20 + එනවා.
ඒකෙන් ගෙදරට ලක්ශ 4 ක් ගිහින්, කන්න බොන්න ඉන්ටර්නෙට්, ෆෝන් , ගෑස් , ඉන්ශුරන්ස් වලට වියදම් ගියාම තව ලක්ශ 2 ක් වගේ උපරිම. ඒ හොඳටම කාලා බීලා.ලක්ශ 14 ක් විතර ඉතුරුයි.. ඔය තවම මෙහෙ රෙගිස්ට්‍රාර් post එකේ සැලරි. කන්සල්ටන්ට් උනු ගමන් ඔය වගේ තුන් ගුණයක් පඩි.
පව් බං මේකෙ ඩොකාලට බැන බැන ඉන්න අනාත උඹලා. හූල්ල හූල්ල පැලි පැලි හිටපල්ලා
මට තියෙන ලොකුම දේ බාටා දෙකක් දාගෙන , ශෝටක් ගහගෙන සුපර්මාකට් යන්න පුලුවන් ඇඳුමෙන් මිනිස්සු මනින දූපත් මානසිකත්වය තියන ගොබ්බයෝ නෑ.

Lankawe wage hama uttama strike karala labagannat baha anika mun Gov hospital walin ekathu karana patientla thamnge privet dispensary ekata gennala gana kaddant baha. rata poddak hatiyankota apahu awa. okun giye godak enna balagena nemei.ඉන්දියන් චනීයිස් අයත් එක්ක කම්පිටිෂන් එක වැඩිලු උන්ට ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ඇරුනහම වෙන දෙයක් නැතිලු ඒක නිසා සෑහෙන්න ස්ට්‍රෙස්ලු. ලංකාවේ නම් නිදහසේ තමන්ට ඕන විදියට ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරගෙන ඉන්න පුළුවන්ලු.
ඔය අවුරුදු දෙකෙන් එන්නේ consultant වෙන්න ට්‍රේනින් යන එවුන්. ඒකෙනුත් එන්නේ බාගයකටත් අඩුවෙන්. ඒ ගොඩක් වෙලාවට family commitment තියෙන උන්. ඒකෙනුත් එන උන් bord of study approval එක අරන් ආයේ යනවා ට්‍රේන් උනු රටට කෙලින්ම consultant කෙනෙක් විදියට වැඩ කරන්න.
දොස්තරකමට රට ගිය එකෙක්ට ආයේ ලංකාවට යන්න තරම් අහේනියක් නෑ. ලංකාවෙදි මම දවස් 365 ම on call පැය 24 ම අන්තිමට හිටියෙ Senior registrar කියන පෝස්ට් එකේ. මෙහේ සති දෙකකට පැය 76 යි වැඩ.නයිට් 7 ක් කලොත් සතියක් නිවාඩු.
අවුරුද්දට සති 6 ක් කොහොමත් නිවාඩු පඩි සහිතව. එතකොට පඩිය මට ලංකාවෙදි මාසෙට ලක්ශ 2 යි අච්චර කඹුරලා. මෙහේ 37 % ක් ටැක්ස් කැපිලත් ලක්ශ 20 + එනවා.
ඒකෙන් ගෙදරට ලක්ශ 4 ක් ගිහින්, කන්න බොන්න ඉන්ටර්නෙට්, ෆෝන් , ගෑස් , ඉන්ශුරන්ස් වලට වියදම් ගියාම තව ලක්ශ 2 ක් වගේ උපරිම. ඒ හොඳටම කාලා බීලා.ලක්ශ 14 ක් විතර ඉතුරුයි.. ඔය තවම මෙහෙ රෙගිස්ට්‍රාර් post එකේ සැලරි. කන්සල්ටන්ට් උනු ගමන් ඔය වගේ තුන් ගුණයක් පඩි.
පව් බං මේකෙ ඩොකාලට බැන බැන ඉන්න අනාත උඹලා. හූල්ල හූල්ල පැලි පැලි හිටපල්ලා
මට තියෙන ලොකුම දේ බාටා දෙකක් දාගෙන , ශෝටක් ගහගෙන සුපර්මාකට් යන්න පුලුවන් ඇඳුමෙන් මිනිස්සු මනින දූපත් මානසිකත්වය තියන ගොබ්බයෝ නෑ.
ඔව්.කොහෙද රට?? ඔසිද?![]()
Kanna bonne komada kiyalath poddak kiyan palayan (gedara indan uyan kanawa kiyalanam itin kiyanna epa![]()
)
මුන් මේ හිතන් ඉන්නේ අපිට මෙහෙ ඇවිත් වැඩ කරගන්න බෑ කියලාඔව්. අවුරුදු දෙකකට යන අය තමයි ඒ එන්නෙ.
පොනිල්ගෙයි මයිනගෙයි තැරි මෝඩ බයියො ටිකට තාවකාලික ඕගසම් එකක් ලබන්න හොඳයි මේ කැම්පේන් නිවුස්
හැබැයි එන උන් එන්නෙත් ඉන්න බැරිකමක් නිසා නෙවෙයිනෙ. රටට දෙයක් කරන්න ඕන කියන එක හිතේ තියෙන අයත් ඉන්නවා. රට ගියාම පංකාවෙ වගේ දේවත්වයෙන් සැලකුවෙ නෑ කියලා හිතිල එන අයත් දෙතුන් දෙනෙක් හරි ඇති අනිවා.
හැබැයි රටට වැඩ කරන්න එන උන්වත් එළවන තැනට ෆේල් පොන්නයො ටික වැඩ සෙට් කරනවා. එතකොට ආයෙ යනවා. නෑ කෙනෙකුත් වෙන කෙනෙක් ලංකාවට පට්ට වටින දැනට ඇත්තෙත් නැති speciality එකක් අරන් එන කෙනෙක් ඉන්නවා. එයා බලාපොරෙිත්තු වෙන විදියට පංකාවට වැඩ කරන්න හම්බවෙන එකක් නෑ එයාටත්. එපාවෙලාම යයි. අපරාදෙ
වැඩි විස්තර කිව්වොත් අහුවෙනවා මාවත්.
ඔව්.
කන්නේ වයිෆ් ගෙදර ඉඳන් උයලා දෙනවාඋදේට බත් හදලා කෑම පෙට්ටියේ දාලා දෙනවා දවල්ට කන්න, රෑට එයා හවසට උයනවා. උඹ හිතුවේ ෆ්‍රීස් කරලා කුණු කර කර කනවා කියලා නේද. පව් බං උඹ
මුන් මේ හිතන් ඉන්නේ අපිට මෙහෙ ඇවිත් වැඩ කරගන්න බෑ කියලාපව් බං. මම ඔය උඩ ටික දැම්මෙත් මුන්ට මෙහෙ මගේ living condition කියන්න. නැත්නම් ලිං මැඩියෝ හිතන් ඉන්නේ අපිට මෙහෙ ඇවිත් ඉන්න බෑ කියලා
------ Post added on Mar 13, 2024 at 1:47 PM
ඔයා මගේ මුලින් කෝට් කරපු පෝස්ට් එක ආයේ කියවන්න ඒකේ තියෙනවා මේකට උත්තරේ.Nice, dan mata kiyapan umbata mehe karaganna beruwa ohe gihin karapuwa monada kiyala.
Umbey life style ekey mehe nathi ehe monada tiyenne?
ඔයා මගේ මුලින් කෝට් කරපු පෝස්ට් එක ආයේ කියවන්න ඒකේ තියෙනවා මේකට උත්තරේ.
oya lokuwata daala tiyenne bung laksha 14 k ithurui kiyela MasetaMekada?
දොස්තරකමට රට ගිය එකෙක්ට ආයේ ලංකාවට යන්න තරම් අහේනියක් නෑ. ලංකාවෙදි මම දවස් 365 ම on call පැය 24 ම අන්තිමට හිටියෙ Senior registrar කියන පෝස්ට් එකේ. මෙහේ සති දෙකකට පැය 76 යි වැඩ.නයිට් 7 ක් කලොත් සතියක් නිවාඩු.
අවුරුද්දට සති 6 ක් කොහොමත් නිවාඩු පඩි සහිතව. එතකොට පඩිය මට ලංකාවෙදි මාසෙට ලක්ශ 2 යි අච්චර කඹුරලා. මෙහේ 37 % ක් ටැක්ස් කැපිලත් ලක්ශ 20 + එනවා.
ඒකෙන් ගෙදරට ලක්ශ 4 ක් ගිහින්, කන්න බොන්න ඉන්ටර්නෙට්, ෆෝන් , ගෑස් , ඉන්ශුරන්ස් වලට වියදම් ගියාම තව ලක්ශ 2 ක් වගේ උපරිම. ඒ හොඳටම කාලා බීලා.ලක්ශ 14 ක් විතර ඉතුරුයි.. ඔය තවම මෙහෙ රෙගිස්ට්‍රාර් post එකේ සැලරි. කන්සල්ටන්ට් උනු ගමන් ඔය වගේ තුන් ගුණයක් පඩි.
So only work life balance?
Itin ban mama itawada ituru karanawane banoya lokuwata daala tiyenne bung laksha 14 k ithurui kiyela Maseta![]()
Mekada?
දොස්තරකමට රට ගිය එකෙක්ට ආයේ ලංකාවට යන්න තරම් අහේනියක් නෑ. ලංකාවෙදි මම දවස් 365 ම on call පැය 24 ම අන්තිමට හිටියෙ Senior registrar කියන පෝස්ට් එකේ. මෙහේ සති දෙකකට පැය 76 යි වැඩ.නයිට් 7 ක් කලොත් සතියක් නිවාඩු.
අවුරුද්දට සති 6 ක් කොහොමත් නිවාඩු පඩි සහිතව. එතකොට පඩිය මට ලංකාවෙදි මාසෙට ලක්ශ 2 යි අච්චර කඹුරලා. මෙහේ 37 % ක් ටැක්ස් කැපිලත් ලක්ශ 20 + එනවා.
ඒකෙන් ගෙදරට ලක්ශ 4 ක් ගිහින්, කන්න බොන්න ඉන්ටර්නෙට්, ෆෝන් , ගෑස් , ඉන්ශුරන්ස් වලට වියදම් ගියාම තව ලක්ශ 2 ක් වගේ උපරිම. ඒ හොඳටම කාලා බීලා.ලක්ශ 14 ක් විතර ඉතුරුයි.. ඔය තවම මෙහෙ රෙගිස්ට්‍රාර් post එකේ සැලරි. කන්සල්ටන්ට් උනු ගමන් ඔය වගේ තුන් ගුණයක් පඩි.
So only work life balance?
Umba docekda ?Itin ban mama itawada ituru karanawane ban![]()
. Etakota mama inneth ausiwalada
![]()