ඔයාලට මතකද මේ කාටූන් එක ඉස්සර රුපවාහිනි එකේ සිංහලෙන් හඬකවල ගියා දොස්තර හොඳහිත කියලා...

ඉස්සර අපි හරිම ආසාවෙන් බලපු එකක්...
මේකෙ ඔරිජිනල් ඉංග්රීසි එකේ (Doctor Dolittle) සමහර කොටස් යූටියුබ් එකේ තියෙනවා... කවුරුහරි ලඟ තියෙනවද රුපවාහිනි එකේ ගියපු සිංහල එක... තියෙනවනං අප්ලෝඩ් කරලා ලින්ක්ස් ටික මෙතන දානවද.... ලොකු උදව්වක්....

