දොස්තර_නෝනා

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    කුහක කම නීතිය ක්‍රියාත්මක කරන එක නෙමෙයි. උඹල ඇත්ත දන්නෙ නැතුව කෑ ගහන එක. දොස්තර වැරදිනම් නීතිය ක්‍රියාත්මක කල දෙන්. ඒත් ඒක කවුරුත් දන්නෙ නෑ. මොකද පොලිස් කාරයෙක් මැරුණ නිසා පොලීසියත් විශ්වාස කරන්න පුළුවන්ද

    :yes:
    ethanath deyak thiyenawa itin.. :rolleyes:

    police da, dosthara da newei hamotama samanawa neetiya kriyathmaka una nan oya kisi kathawak na. neetiyak nathi ratak weema tamai metana weradda.. :dull::dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,236

    කව්රුත් දන්නේ නැත්තේ මොකද බං අර video එකේ පැහැදිලිව තියෙන්නේ :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    වීඩියෝ එකේ තියන දේ වෙන්න හේතුව කවුද දන්නෙ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    පරීක්ෂණ කරන තුරු Arrest කරන නීතියක් තියෙනවනම් එහෙම තියෙද්දිත් Arrest නොකරනවනම් ඒක වැරදියි. මම මේ උත්තර දුන්නෙ ඒකට නෙමෙයි. මම මේ කියන බහුතරයට. මෙතන ගොඩක් ඉන්නේ හැමදාම මේවගේ කේස් වලට රෙද්ද උස්සන් එන ඒ ජාතියෙ උන්.

    :yes::D:D:D:D
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,648
    2,494
    113
    නිධානයක් උඩ
    :yes:
    ethanath deyak thiyenawa itin.. :rolleyes:

    police da, dosthara da newei hamotama samanawa neetiya kriyathmaka una nan oya kisi kathawak na. neetiyak nathi ratak weema tamai metana weradda.. :dull::dull:

    නීතියක් නැති එක නෙමේ, තමන්ට කැමති විදිහට නිතිය නමන එකයි වරද. බලය/සම්බන්දකම් තියනවනම් ඕනේ දෙයක් කරන්න පුළුවන්. මේ ඇක්සිඩන්ට් එකේදී මුලින් බිලා හිටපු කෙනා පස්සේ බිලා නෙමේ හිටියේ කියල වෛද්‍ය වාර්තාවේ තියනවා.

    මේ ෆෝරම් එකේ දොස්තර වෙනුවෙන් කතාකරන අයත් කියන්නේ දොස්තර කෙනෙක් හින්දා සමාව දෙන්න කියල.

    දොස්තර කෙනෙක් හදන්න ලොකු වියදකම් මහන්සියක් වෙන්න ඕනෙනම්, පාර්ලිමේන්තු යන්න කොච්චර මහන්සි වෙන්න/ වියදම් කරන්න ඕනෙද? උන්ටත් ඕනේ වැරද්දක් කරන්න දෙමු.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මම දකින විදියට නම් මෙතන අන්ත දෙකක ගැටුමක් තියන්නේ. හිතල බලපං සාමාන්‍ය මිනිහෙක් තමයි ඔය වෙසල් එක එලෙව්වේ කියල. ඌ බීල නොහිටියත් ජිවිත කාලෙටම අච්චු වෙන්නේ නැද්ද මරුනේ පොලිස් කාරයෙක් නිසා? මොකද පොලිසිය අනිවාර්යෙන් බොරු සාක්ෂි හදල හරි උසාවි දාල උපරිම දඬුවම දෙනවා. (හොඳ ඩෝප් කාරයෙක්ට කියල බැලුමක් පුම්බවල උසාවි දායි මෙන්න මෙයා පුම්බපු බැලුම කියල.)

    අනිත් පැත්තෙන් බැලුවොත් ඔය මැරුනේ පොලිස් කාරයෙක් නොවී සාමාන්‍ය මිනිහෙක් නම් අනිවා වැරදි කරපු ඩොකා බීල හිටියත් දොස්තරලා කියනව මෙයා බීල නෙවෙයි හිටියේ කියල. ඉතින් ඩොකා අවම දඬුවම විඳලා එලියට එනවා.

    අන්තිමට මේක අවාසනාවන්ත දෙයක් උනත් මේ සිද්දියෙන් අපිට බලාගන්න පුළුවන් නීතිය මොන අතට නැවෙයිද කියල.
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මම දකින විදියට නම් මෙතන අන්ත දෙකක ගැටුමක් තියන්නේ. හිතල බලපං සාමාන්‍ය මිනිහෙක් තමයි ඔය වෙසල් එක එලෙව්වේ කියල. ඌ බීල නොහිටියත් ජිවිත කාලෙටම අච්චු වෙන්නේ නැද්ද මරුනේ පොලිස් කාරයෙක් නිසා? මොකද පොලිසිය අනිවාර්යෙන් බොරු සාක්ෂි හදල හරි උසාවි දාල උපරිම දඬුවම දෙනවා. (හොඳ ඩෝප් කාරයෙක්ට කියල බැලුමක් පුම්බවල උසාවි දායි මෙන්න මෙයා පුම්බපු බැලුම කියල.)

    අනිත් පැත්තෙන් බැලුවොත් ඔය මැරුනේ පොලිස් කාරයෙක් නොවී සාමාන්‍ය මිනිහෙක් නම් අනිවා වැරදි කරපු ඩොකා බීල හිටියත් දොස්තරලා කියනව මෙයා බීල නෙවෙයි හිටියේ කියල. ඉතින් ඩොකා අවම දඬුවම විඳලා එලියට එනවා.

    අන්තිමට මේක අවාසනාවන්ත දෙයක් උනත් මේ සිද්දියෙන් අපිට බලාගන්න පුළුවන් නීතිය මොන අතට නැවෙයිද කියල.

    :yes:
    මෙකේ එක්කෙනෙක් කියලා තියෙනව කෙල්ල හොඳ කෙනෙක් ලු කොල්ලා නම් එහෙම නැ ලු. U e දෙන්නව ම පෞද්ගලිකව අදුරනවාද දන් නැ. එහෙම උනා කියමුකො එහෙම උනත් මැරුණු කෙනා හොඳ නැති එකෙක් නිසා හප්පලා මාරුව එක සාධාරණීකරනය වෙනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    නීතියක් නැති එක නෙමේ, තමන්ට කැමති විදිහට නිතිය නමන එකයි වරද. බලය/සම්බන්දකම් තියනවනම් ඕනේ දෙයක් කරන්න පුළුවන්. මේ ඇක්සිඩන්ට් එකේදී මුලින් බිලා හිටපු කෙනා පස්සේ බිලා නෙමේ හිටියේ කියල වෛද්‍ය වාර්තාවේ තියනවා.

    මේ ෆෝරම් එකේ දොස්තර වෙනුවෙන් කතාකරන අයත් කියන්නේ දොස්තර කෙනෙක් හින්දා සමාව දෙන්න කියල.

    දොස්තර කෙනෙක් හදන්න ලොකු වියදකම් මහන්සියක් වෙන්න ඕනෙනම්, පාර්ලිමේන්තු යන්න කොච්චර මහන්සි වෙන්න/ වියදම් කරන්න ඕනෙද? උන්ටත් ඕනේ වැරද්දක් කරන්න දෙමු.

    beela hitiyada nadda kiyana ekanam uba, mama athulu me forum eke hamoma hariyatama danne nane.

    mokada policiyen eka boruwata kiyannath puluwan. dostharage pawle contacts nisa passe na kiwwa wennath puluwan . eka api danne na.

    mama nam wiswasa karanawa beela hitiya kiyana kathawa atta wenna loku idak tiyenawa kiyala. eth hariyata danne na.

    eka hariyata pareekshana karala hoyagena daduwam karanna ona. pareekshana karanakota ewata balapam karanna, neetiya nawanna puluwan wela tiyenne rate hamogema weredda nisa.

    mama nam kohewath kiyala na dosthara kenek nisa samawa demu kiyala. :rolleyes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම දකින විදියට නම් මෙතන අන්ත දෙකක ගැටුමක් තියන්නේ. හිතල බලපං සාමාන්‍ය මිනිහෙක් තමයි ඔය වෙසල් එක එලෙව්වේ කියල. ඌ බීල නොහිටියත් ජිවිත කාලෙටම අච්චු වෙන්නේ නැද්ද මරුනේ පොලිස් කාරයෙක් නිසා? මොකද පොලිසිය අනිවාර්යෙන් බොරු සාක්ෂි හදල හරි උසාවි දාල උපරිම දඬුවම දෙනවා. (හොඳ ඩෝප් කාරයෙක්ට කියල බැලුමක් පුම්බවල උසාවි දායි මෙන්න මෙයා පුම්බපු බැලුම කියල.)

    අනිත් පැත්තෙන් බැලුවොත් ඔය මැරුනේ පොලිස් කාරයෙක් නොවී සාමාන්‍ය මිනිහෙක් නම් අනිවා වැරදි කරපු ඩොකා බීල හිටියත් දොස්තරලා කියනව මෙයා බීල නෙවෙයි හිටියේ කියල. ඉතින් ඩොකා අවම දඬුවම විඳලා එලියට එනවා.

    අන්තිමට මේක අවාසනාවන්ත දෙයක් උනත් මේ සිද්දියෙන් අපිට බලාගන්න පුළුවන් නීතිය මොන අතට නැවෙයිද කියල.

    ඕකම තමා මාත් කියන්නේ. මුන් හප්පපු එකා දොස්තර නිසා කාසියෙ අනිත් පැත්ත දකින්න කැමති නෑ.
     
    :yes::yes::yes::yes:

    rate minissunge weredda nisa tamai ohoma wenne.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    දොස්තරලා මුන්ට වඩා බුද්ධිමත් නිසා හම්බුකරන නිසා ඉරිසියයි. ඒකයි ඇත්ත කතාව උඩින් මොන දාර්ශනික ටෝක් දුන්නත්. උන් කට්ට කාලා ඒ තැනට ආවා. අපිත් කට්ට කාලා එච්චර මොලේ නැති නිසා එතනට යන්න බැරි උනා. .
    Bahahahaha. Fucking lel dude. Yes I'm sure Sri Lankan doctors are the most intelligent in the entire world. Not Einstein, not Hawkins, typical middle class idiot.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    පෞද්ගලික වයිද්ය විද්යාල වහා ඇති කල යුතුය .දොස්තර මාන්නයට වහා තිත තැබිය යුතුය ..:angry:

    :rolleyes::rolleyes:

    මෙන්න මෙව්ව තමයි රියල් කුහක කමෙන්ට්. ඒක වහපු එකයි මේකයි අතර සම්බන්ධෙ මොකක්ද මචන්? :rolleyes:
    සයිටම් ගියපු රාජිතගෙ ලේලි,රෝහිතගෙ දූ, ග්‍රේරුගෙ මිනිපිරීල ඔහොම ඇවිත් හප්පල ගියොත් උබලට නඩුවක්වත් දාන්න වෙන්නෙ නෑ. නිකමට හිතල බලපන් අම්මල, තාත්තල දොස්තරල වෙලා ඔච්චර බලපෑමක් කරන්න පුලුවන් නම් අම්මල,තාත්තල,සීයල,පුතාල මැති ඇමතිල උනාම කොච්චර බලපෑමක් කරයිද කියලා..එහෙම දෙයක් උනෙත් නෑ කියයි. :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Bahahahaha. Fucking lel dude. Yes I'm sure Sri Lankan doctors are the most intelligent in the entire world. Not Einstein, not Hawkins, typical middle class idiot.

    Fucking accept dude. They are relatively intelligent than us. Your ego doesnt let you accept it. But control your feelings see the reality. (And don' t mix the personality with intelligence. Some personalities are toxic some are good.)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕකම තමා මාත් කියන්නේ. මුන් හප්පපු එකා දොස්තර නිසා කාසියෙ අනිත් පැත්ත දකින්න කැමති නෑ.

    මෙහෙමනෙ හප්පපු එකා මොකා උනත් වැරදි වැඩක් කරලා තියෙන්නෙ. දොස්තර කෙනෙක් නිසා මිනිස්සු තවත් කුලප්පු උනා. හෙතුව දන්නවාද ?
    එකෙ වැරැද්ද ඩොකාලාගෙම තමා. ඩොකාලා තමන්ගෙ වාසියට තමන්ගෙ නිල බලයෙන් අහිංසක මිනිස්සුන්ව යටත් කරගෙන ,පෞද්ගලික ලාභ ප්‍රයොජන නිසා යොදවන්න වගෙ දෙවල් වලට පහුගිය කාලවල් මුලුල්ලෙම පාවිච්චි කලා.
    මිනිස්සු ඉන්නෙ තරහෙන් ,ඒක ඉරිසියාවද ? කුහකකමද කියන එක නෙමෙ. ඔනිම තැනක මෙ දෙ වෙනවා.

    ලෝකෙ රාජණ්ඩු ක්‍රමය නැතිවෙන්න හෝ නාමික වශයෙන් තියෙන්න ගත්තෙ ඇයි ?
    මිනිස්සු මතින්ම අසාධාරණ කම් කරන සමාජ පන්ති වල එවුන්ට එරහිව නැඟි හිටිය නිසා.
    ඒක කුහක කමද ? ඉරිසියාවද ? නැත්තම් සමාජ සාධාරණයද ??

    තව දෙයක් දන්නවාද ?
    අපෙ පැත්තෙ මිනිහෙක් මැරුණා බස් එකක හැප්පිලා. වයසක පොරක්(65 years Old) ,බස් එක පොලිසියට ගෙනත් තිබ්බා.
    මෙන්න බොලෙ හප්පපු ඩ්‍රැයිවර් නිදහස්. :angry: හෙතුව ,
    බස් සංගමෙ උන් ඩ්‍රයිවර් ගෙ පැත්තට කරුණු කතා කරල ඌව බෙරගෙන.
    අපෙ පැත්තෙ උන් අන්න ඌට විරුද්ධව (බස් ඩ්‍රයිවර් ) දැන් ක්‍රියා කරන්න යනවා.

    ඉතිං මෙතනට ඔබෙ දොස්තර තර්කය අදාල නැහැ නෙ ??

    මෙතන වැරැද්ද කලෙ දොස්තර කියන එක නෙමෙ අවුල,
    වැරද්ද කරා කියලා පෙනි පෙනි ඒක වහගන්න තම නිල බලය භාවිතා කිරීම. දෙශපාළුවන්ටත් මේක අදාලයි

    මිනිහෙක්ගෙ වෘතීයට අදාළ උගත් කම කෙරෙ අපිට ඉරිසියා නැහැ.
    අසාධාරණෙ පෙන්වන්න බැහැ. ඒක කවුරු කරත් වැරදි.

    P.S : මම නම් ගණිතය කරපු පුද්ගලයෙක්. ඩොකෙක වෙන්න නමට හරි ආසාවක් ආවානම් බයො කරනවා .එත් ඒ කාලෙ ඉඳන් ආස උනෙ නැහැ.

    මොකද නැත්තම් කියාවි මට ඩොකෙක් වෙන්න බැරි හීන මානෙ නිසා මෙහෙම කියනවා කියලා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,236
    113
    Fucking accept dude. They are relatively intelligent than us. Your ego doesnt let you accept it. But control your feelings see the reality. (And don' t mix the personality with intelligence. Some personalities are toxic some are good.)

    Speak for yourself bitch :rofl:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Fucking accept dude. They are relatively intelligent than us. Your ego doesnt let you accept it. But control your feelings see the reality. (And don' t mix the personality with intelligence. Some personalities are toxic some are good.)

    Brother ,Professional Qualification ,Intelligent and common sense are three different things not one ?

    Here is the Definition of Doctor : " A physician, medical practitioner, medical doctor, or simply doctor is a professional who practises medicine "

    for more follow this link :

    https://en.wikipedia.org/wiki/Physician

    I couldn't see this phrase " They are relatively intelligent than us" in that Wikipedia article :rofl::rofl::rofl: