කුහක කම නීතිය ක්‍රියාත්මක කරන එක නෙමෙයි. උඹල ඇත්ත දන්නෙ නැතුව කෑ ගහන එක. දොස්තර වැරදිනම් නීතිය ක්‍රියාත්මක කල දෙන්. ඒත් ඒක කවුරුත් දන්නෙ නෑ. මොකද පොලිස් කාරයෙක් මැරුණ නිසා පොලීසියත් විශ්වාස කරන්න පුළුවන්ද

ethanath deyak thiyenawa itin..
police da, dosthara da newei hamotama samanawa neetiya kriyathmaka una nan oya kisi kathawak na. neetiyak nathi ratak weema tamai metana weradda..




