දොස්තර_නෝනා

redux

Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    Fucking accept dude. They are relatively intelligent than us. Your ego doesnt let you accept it. But control your feelings see the reality. (And don' t mix the personality with intelligence. Some personalities are toxic some are good.)

    lol probably you not me. The only indication of testing well is you just test well, that's it. It's not a job that requires any sort of logical problem solving skill. In fact doctors are some of the dumbest mother fuckers I've ever seen in my entire life
     
    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    කන්සල්ටන්ට් නංගියාව හිරේ දාගන්න හැම එකාටම මාරම පුකේ අමාරුවක්නේ තියෙන්නේ.මේ කෙල්ල හොඳ කෙල්ලෙක්.පිලියන්දල ඉස්කොලේ ලඟ ඉන්නේ.මිනිහ නම් චාටර් හුකන්නෙක්.දොස්තරලා කියලා රහත් වෙලා නෑ.උගත් විතරයි.රහත් නෙවෙයි.බෝසත් වෙන්නේ නෑ. ඇක්සිඩන්ට් ඕන තරම් දවසකට වෙනවා.හතර පහ මැරෙනවා.ඒවා ගැන කතාවක් නෑ.ඩොකාව අල්ලගෙන මැරෙන්න යනවා.ඒකී හිරේ ගියා කියල ඇති වැඩේ මොකක්ද? ඩොකෙක් හදන්න කොච්චර කලයක් යනවද? කොච්චර මහන්සියක්ද වෙන්නෙ.හොරු මිනීමරුවො ක්ඩු කාරයො ඔක්කොම එලියේ.සමහර එවුන් පාර්ලිමන්ට්.උන්ට නඩුත් නෑ බඩුත් නෑ.මේකිව විතරක් අරන් ගිහින් දපන්කො හිරේ.උඹල ඔය වගේ වැඩ වලින් සතු‍ටු වෙයල්ලා.මෙහෙන් රට වලපල්ලට ඔන්න මෙන්න නය පිට නය ගහලා.

    පකේ logic.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Brother ,Professional Qualification ,Intelligent and common sense are three different things not one ?

    Here is the Definition of Doctor : " A physician, medical practitioner, medical doctor, or simply doctor is a professional who practises medicine "

    for more follow this link :

    https://en.wikipedia.org/wiki/Physician

    I couldn't see this phrase " They are relatively intelligent than us" in that Wikipedia article :rofl::rofl::rofl:

    I dont like to continue this dibate because this is off topic.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    කන්සල්ටන්ට් නංගියාව හිරේ දාගන්න හැම එකාටම මාරම පුකේ අමාරුවක්නේ තියෙන්නේ.මේ කෙල්ල හොඳ කෙල්ලෙක්.පිලියන්දල ඉස්කොලේ ලඟ ඉන්නේ.මිනිහ නම් චාටර් හුකන්නෙක්.දොස්තරලා කියලා රහත් වෙලා නෑ.උගත් විතරයි.රහත් නෙවෙයි.බෝසත් වෙන්නේ නෑ. ඇක්සිඩන්ට් ඕන තරම් දවසකට වෙනවා.හතර පහ මැරෙනවා.ඒවා ගැන කතාවක් නෑ.ඩොකාව අල්ලගෙන මැරෙන්න යනවා.ඒකී හිරේ ගියා කියල ඇති වැඩේ මොකක්ද? ඩොකෙක් හදන්න කොච්චර කලයක් යනවද? කොච්චර මහන්සියක්ද වෙන්නෙ.හොරු මිනීමරුවො ක්ඩු කාරයො ඔක්කොම එලියේ.සමහර එවුන් පාර්ලිමන්ට්.උන්ට නඩුත් නෑ බඩුත් නෑ.මේකිව විතරක් අරන් ගිහින් දපන්කො හිරේ.උඹල ඔය වගේ වැඩ වලින් සතු‍ටු වෙයල්ලා.මෙහෙන් රට වලපල්ලට ඔන්න මෙන්න නය පිට නය ගහලා.

    :lol: ඔය කන්සල්ටන්ට් නංගියා බීලා ඇවිත් නිකරුනේ උබේ අම්ම හරි තාත්තා හරි යට කරල මරල දැම්මනම් අද උබ මෙතන ඔහොම බන කියයි :lol: තමන්ට දෙයක් නොවෙනතාක්කල් පුලිතුර පට්ට දාර්ශනිකයි :lol: අනේ ඉතින් උබ වගේ හරකෙක්.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    Fucking accept dude. They are relatively intelligent than us. Your ego doesnt let you accept it. But control your feelings see the reality. (And don' t mix the personality with intelligence. Some personalities are toxic some are good.)

    oh im sorry i didn't mean to type this , apparently im not intelligent enough:sorry:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අන්න බොරලැස්ගමුවේ Wagon R එක හප්පපු දොස්තර නෝනා ඒ වෙලාවේ බීලා හිටියේ නැ කියල දොස්තර මහත්තුරු කියනවලු.

    එහෙනම් එයා වෛද්‍ය සභාවේ ලියාපදිංචි දොස්තර කෙනෙක්
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    :lol: ඔය කන්සල්ටන්ට් නංගියා බීලා ඇවිත් නිකරුනේ උබේ අම්ම හරි තාත්තා හරි යට කරල මරල දැම්මනම් අද උබ මෙතන ඔහොම බන කියයි :lol: තමන්ට දෙයක් නොවෙනතාක්කල් පුලිතුර පට්ට දාර්ශනිකයි :lol: අනේ ඉතින් උබ වගේ හරකෙක්.

    ඔව් බන් මුන් වගෙඋන් රටටත් බරක්..:yes::yes:.පකිස්තානෙට යවන්ඩ තියෙන්නෙ මු..එහෙ දැන් මී හරක් රට පටවනවලු..:P:P

    එහෙනම් එයා වෛද්‍ය සභාවේ ලියාපදිංචි දොස්තර කෙනෙක්

    පරික්ෂාකරපු ඩොකා කියනවලු මෙකිගාවින් අරක්කු ගන්ද ආවෙ නැ කියල...උ මෙකිව ඉන්බල බැලුවද දන්නෙ නෑ බොරැ සාක්කි දෙන් උන්ව මුලින්ම ඇතුලට දානඩ ඔනෙ....පාරෙ වැරදි පැත්තෙන් ඇවිත් යට කරා කියන්නෙ මෙකි බීලා නෙමෙ ගන්ජාවත් ගහල හිටියද දන්නෙ නැ:D
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    මම දකින විදියට නම් මෙතන අන්ත දෙකක ගැටුමක් තියන්නේ. හිතල බලපං සාමාන්‍ය මිනිහෙක් තමයි ඔය වෙසල් එක එලෙව්වේ කියල. ඌ බීල නොහිටියත් ජිවිත කාලෙටම අච්චු වෙන්නේ නැද්ද මරුනේ පොලිස් කාරයෙක් නිසා? මොකද පොලිසිය අනිවාර්යෙන් බොරු සාක්ෂි හදල හරි උසාවි දාල උපරිම දඬුවම දෙනවා. (හොඳ ඩෝප් කාරයෙක්ට කියල බැලුමක් පුම්බවල උසාවි දායි මෙන්න මෙයා පුම්බපු බැලුම කියල.)

    අනිත් පැත්තෙන් බැලුවොත් ඔය මැරුනේ පොලිස් කාරයෙක් නොවී සාමාන්‍ය මිනිහෙක් නම් අනිවා වැරදි කරපු ඩොකා බීල හිටියත් දොස්තරලා කියනව මෙයා බීල නෙවෙයි හිටියේ කියල. ඉතින් ඩොකා අවම දඬුවම විඳලා එලියට එනවා.

    අන්තිමට මේක අවාසනාවන්ත දෙයක් උනත් මේ සිද්දියෙන් අපිට බලාගන්න පුළුවන් නීතිය මොන අතට නැවෙයිද කියල.

    Mamath meka kiyanna kiyala hithuwa witharai :yes:

    meka niyama waliyak, Both Sides are powerful and corrupted
    :frown:
     
    amasinz

    Banned
    Aug 15, 2018
    70
    4
    0
    ජනාධිපතියා මේකට මැදිහත් වෙන එක වැරදියි. බලේ දුන්නේ රාජපක්ෂ හොරු ටික අල්ලන්න මිසක් උන්ගේ අට මගුල් ගෙවල් වල රිංගන්න නෙවෙයි.ඥා-සාරයාවත් හරියට හිරේ තියාගෙන ඉන්න බෑ.ටෝක් නම් ඇමරිකාවටත් ගහන්න
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    P.S : මම නම් ගණිතය කරපු පුද්ගලයෙක්. ඩොකෙක වෙන්න නමට හරි ආසාවක් ආවානම් බයො කරනවා .එත් ඒ කාලෙ ඉඳන් ආස උනෙ නැහැ.

    මොකද නැත්තම් කියාවි මට ඩොකෙක් වෙන්න බැරි හීන මානෙ නිසා මෙහෙම කියනවා කියලා

    well said bro!:yes::yes::yes: