දොස්තර_නෝනා

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ලංකාව දැන් දොස්තරලට කොහොමත් හොඳ නෑ.පුලුවන් තරම් ඉක්මනට බුරුත පිටින් ඕස්ට්‍රලියා නිව් සීලන්ඩ් පැන ගනිල්ලා.යුරොපේ ඇමරිකානම් යන්න එපා.රීකොලිෆයි වෙන්න අමාරුයි.ඒ වගේම ක‍ටු ජොබ්.මම එංගලන්තෙන් කොහෙටද පැන ගන්නේ කියලා ඉන්නේ.යූකේ ඉන්නවට වඩා ලංකාව ටිකක් හොඳයි.:D
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    No one is a culprit until otherwise proven. Just because you don't possess the murder weapon, you are not free to walk away. You don't really need the murder weapon itself to prove the killer. There are so many biological evidences that could be used in the absence of the weapon. Even the presence of the murder weapon does not conclude the verdict. Theoretical scenarios are so different to real life scenarios.

    The presence or absence of alcohol smell is a point to be considered. True. But, that is not the ultimate answer. Even in Sri Lankan forensic procedures nowadays, it is a must to do a blood alcohol test specially in a case of a road traffic accident irrespective of the the person's usual alcohol habit( both the suspect and the victim). Supposing the victim is dead, the blood for alcohol should be taken at the time of the post mortem examination.

    thats all i wanted to hear :D if u know what i mean:P
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    lankawe kohomath nithiya hemotama podu nane :rofl:

    tikak hithala balapan oya nathi wuna kenage kollage manasikathwaya hoda wunama meya beela ewith ekath naha kiyala oppu karanwa nam. meh wage dewal wunama thama minissu weradi dewal walata yomu wenne sadaranayak lebenne nathi wunama. iyeth siddiyak dakkane ara police sargeant kenekta una asadaranayak gena pora manawa himikam giya lu comission ekata giyalu kisima thenakin sadaranayak wela naha.

    ohoma wunama thama prashne. mama ona tharam accident cases dakala ahala thiyenawa victim ta kisima sadaranayak wenne naha :sorry: samahara case wala victim jeevath wenawa eth kisima deyak karaganna baha. satha 5k lebenne naha wandiyak widiyata accident karapu kenaa nikanma nidahas wela yana eka thama wenne.

    othana anika beela giya kiwoth eka job ekatath hari nathuwa athi.



     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    හරි හරි වැගන්ආර් එක වැරදි පැත්තේ ගිහින් දොස්තර අක්කගේ වාහනේ හැප්පුනේ. මේක වුනේ මෙහෙ නෙවෙයි ඩුබායි වල. එහෙ තමයි ඔය පැත්තෙන් වාහන එලවන්නේ. හා එහෙනම්.. :angry:
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    දොස්තර අක්කගේ බලු කුක්කෙක්ට රිදිලා...
    RGdG8Lv.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    dan anith un okkoma eng. faculty yanne, law faculty,college yanne, management financial ewata yanne minissunta adare nisada? :rofl::rofl::rofl:

    uba minissunta adareta ne okkoma karanna atte. dan uba karana job eka kiyapanko minissunta adaren karana. salli ganneth natuwa atine. :yes::rolleyes:

    ane manda ban me rate unge buddiya koheda tiyenne kiyala :dull:
    Mama kiwwe dostharala kiyala unta deiyowage salakana lankawe modayanta.dosthara kiyanneth rassawak witharai.unta oneth salli hamba karanna witharai.nathuwa minissunta adareta karana deyak newei.dan balapanko pribate consult karana pake dostharala ganna ganan
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,389
    113
    දැන් බන් ඒකි බීලා ඉදියෙ කියල රිපෝට් එක දුන්නෙත් කිරියෙම උන් නෙහ්?
    වෙන තැනක නන් දැක්කෙ නෑ
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    දවසකට වාහන අනතුරු නිසා මරන 10ක් ලංකාවේ වෙනවා. මේකෙන් පහක් කරන්නේ බස් ඩ්‍රයිවැර්ලා.තුනක් ත්‍රීවීල් කාරයො.ඉතිරි දෙක අනිත් වෘත්තිවල යෙදන අය.ඩොකෙක් අතින් මාරක අනතුරක් වෙන්නේ අවුරුදු දහයකට එකක් විතර.ඒක නිසා ඒකක් දැක්ක ගමන් දුර්ලභ එකක් නිසා මැරෙන්න යනවා.බස් ,හාටා කාරයන් ගැන ගානක් නෑ.ඇයි ඒක නැ‍ටුරල් ඇන්ඩ් නෝමල්.නමුත් දොස්තරෙක් හම්බ උනොත් ඒකට තියෙන ඉල්ලුම.සාමන්‍යයෙන් ඩොකාල දවසකට ලෙඩ්ඩු කීදෙනෙක්ගේ ජීවිත බේරනවද?ඩොකාලා නිසා දවසකට ජිවිත දාහක් දෙදහක් බේරෙනවා ලංකාවේ.ඒක ගැනවත් හිතපල්ලා.මම කියන්නේ නෑ මෙයාට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියල.නමුත් ඕක අල්ලගෙන එයාව මිනූමරු ගෑනියෙක්,වනචර ගෑනියෙක් කරන එක සාධාරන නෑ.ඇක්සිඩන්ට් කරලා මරන හැම රියදුරාම හිරේ දාන්නේ නෑ.මංත්‍රී කෙනෙක් උනානම් වෙන එකෙක් වරද්ද බාරගෙන බාර වෙනවනේ.සමහර වෙලාවට වෛද්‍යවරියට අමාරු ලෙඩෙක් මැරෙන්න යනවා කියලා කෝල් එකක් ආවත් කඩාගෙන යනවා.රෝන්ග් සයිඩ් උනත් යනවා.ඇම්බියුලන්ස් උනත් යන්නේ රෝන්ග් සයිඩ්.ඒ ලෙඩ්ඩු බේරාගන්න.මම කියන්නේ නෑ ඒක මෙතන උනා කියලා.එහෙම වෙන්නත් පුලුවන්.පොලිසිය බොරු කියනවා වෙන්නත් පුලුවන්.පේන්නේ නැද්ද වැලි ලොරියේ සීන් එක ඊයේ.පොලිස් සහතික කොහොමත්ම ෂුවර් නෑ.ඒකනේ රස පරික්ෂකලා ඉන්නේ පොලිසියෙන් පරි බාහිරව