දොස්තර_නෝනා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    dokepak.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දවසකට වාහන අනතුරු නිසා මරන 10ක් ලංකාවේ වෙනවා. මේකෙන් පහක් කරන්නේ බස් ඩ්‍රයිවැර්ලා.තුනක් ත්‍රීවීල් කාරයො.ඉතිරි දෙක අනිත් වෘත්තිවල යෙදන අය.ඩොකෙක් අතින් මාරක අනතුරක් වෙන්නේ අවුරුදු දහයකට එකක් විතර.ඒක නිසා ඒකක් දැක්ක ගමන් දුර්ලභ එකක් නිසා මැරෙන්න යනවා.බස් ,හාටා කාරයන් ගැන ගානක් නෑ.ඇයි ඒක නැ‍ටුරල් ඇන්ඩ් නෝමල්.නමුත් දොස්තරෙක් හම්බ උනොත් ඒකට තියෙන ඉල්ලුම.සාමන්‍යයෙන් ඩොකාල දවසකට ලෙඩ්ඩු කීදෙනෙක්ගේ ජීවිත බේරනවද?ඩොකාලා නිසා දවසකට ජිවිත දාහක් දෙදහක් බේරෙනවා ලංකාවේ.ඒක ගැනවත් හිතපල්ලා.මම කියන්නේ නෑ මෙයාට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියල.නමුත් ඕක අල්ලගෙන එයාව මිනූමරු ගෑනියෙක්,වනචර ගෑනියෙක් කරන එක සාධාරන නෑ.ඇක්සිඩන්ට් කරලා මරන හැම රියදුරාම හිරේ දාන්නේ නෑ.මංත්‍රී කෙනෙක් උනානම් වෙන එකෙක් වරද්ද බාරගෙන බාර වෙනවනේ.සමහර වෙලාවට වෛද්‍යවරියට අමාරු ලෙඩෙක් මැරෙන්න යනවා කියලා කෝල් එකක් ආවත් කඩාගෙන යනවා.රෝන්ග් සයිඩ් උනත් යනවා.ඇම්බියුලන්ස් උනත් යන්නේ රෝන්ග් සයිඩ්.ඒ ලෙඩ්ඩු බේරාගන්න.මම කියන්නේ නෑ ඒක මෙතන උනා කියලා.එහෙම වෙන්නත් පුලුවන්.පොලිසිය බොරු කියනවා වෙන්නත් පුලුවන්.පේන්නේ නැද්ද වැලි ලොරියේ සීන් එක ඊයේ.පොලිස් සහතික කොහොමත්ම ෂුවර් නෑ.ඒකනේ රස පරික්ෂකලා ඉන්නේ පොලිසියෙන් පරි බාහිරව

    දැන් උඹ කියන්නෙ ඩොක්ටර්ලා හදන්න කාලය සල්ලි යන නිසා ඩොක්ටර්ල ජීවිත බේරන නිසා බීල එලවල මිනීමැරුමක් කරපු මෙයාව නිදහස් කරන්න ඕන කියලද :nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාව දැන් දොස්තරලට කොහොමත් හොඳ නෑ.පුලුවන් තරම් ඉක්මනට බුරුත පිටින් ඕස්ට්‍රලියා නිව් සීලන්ඩ් පැන ගනිල්ලා.යුරොපේ ඇමරිකානම් යන්න එපා.රීකොලිෆයි වෙන්න අමාරුයි.ඒ වගේම ක‍ටු ජොබ්.මම එංගලන්තෙන් කොහෙටද පැන ගන්නේ කියලා ඉන්නේ.යූකේ ඉන්නවට වඩා ලංකාව ටිකක් හොඳයි.:D

    ආ.......මේ අපේ පොන්න්න ඇමසිය නේහ්.....
    මම එත් බැලුව මොකෝ කියල කරවල ගදක් එන්නේ........
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    1005_01.jpg


    1005_02.jpg


    93.gif


    මමත් දැක්කෙ පත්තරෙන්...
    2018-10-05 මව්බිම
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ape amma thaththa maruna nam okamai wenne.doctor gani nidahase.mathaka thiya ganinna danwath meka wenas nokaloth ape amma ththathta nangi akka maha pare marunath wenne okamai.hithapalla.apata wenakan api wadiya hithanne na.oya dema apata unoth wena de meken balala hita ganin.me marune police dial ekak.u warilath mehema nam ape prashnayak unoth kohoma weida?hithapalla.meka wenas karanna uthsaha karapalla.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,405
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    Mama kiwwe dostharala kiyala unta deiyowage salakana lankawe modayanta.dosthara kiyanneth rassawak witharai.unta oneth salli hamba karanna witharai.nathuwa minissunta adareta karana deyak newei.dan balapanko pribate consult karana pake dostharala ganna ganan

    anna ehema pahadiliwa kiyapan.. eke nam ganna deyak thiyenawa.

    but hamoma eka wage newei. salli passe duwana un wagema hoda ayath innawa tikak hari. udaharanayak kiyannam danata mata matak wena Dr. Namal Gamage. Karapitiya Hospital
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,405
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ape amma thaththa maruna nam okamai wenne.doctor gani nidahase.mathaka thiya ganinna danwath meka wenas nokaloth ape amma ththathta nangi akka maha pare marunath wenne okamai.hithapalla.apata wenakan api wadiya hithanne na.oya dema apata unoth wena de meken balala hita ganin.me marune police dial ekak.u warilath mehema nam ape prashnayak unoth kohoma weida?hithapalla.meka wenas karanna uthsaha karapalla.

    meka rate neetiya kriyathmaka weeme prashnayak. dostaralage prashnayak witarak ma newei.

    kunu wela tiyenne rate hama deyakma.. :dull::dull:

    rate minissu wenas karanna ona mulinma
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    698
    391
    63
    Colombo
    කන්සල්ටන්ට් නංගියාව හිරේ දාගන්න හැම එකාටම මාරම පුකේ අමාරුවක්නේ තියෙන්නේ.මේ කෙල්ල හොඳ කෙල්ලෙක්.පිලියන්දල ඉස්කොලේ ලඟ ඉන්නේ.මිනිහ නම් චාටර් හුකන්නෙක්.දොස්තරලා කියලා රහත් වෙලා නෑ.උගත් විතරයි.රහත් නෙවෙයි.බෝසත් වෙන්නේ නෑ. ඇක්සිඩන්ට් ඕන තරම් දවසකට වෙනවා.හතර පහ මැරෙනවා.ඒවා ගැන කතාවක් නෑ.ඩොකාව අල්ලගෙන මැරෙන්න යනවා.ඒකී හිරේ ගියා කියල ඇති වැඩේ මොකක්ද? ඩොකෙක් හදන්න කොච්චර කලයක් යනවද? කොච්චර මහන්සියක්ද වෙන්නෙ.හොරු මිනීමරුවො ක්ඩු කාරයො ඔක්කොම එලියේ.සමහර එවුන් පාර්ලිමන්ට්.උන්ට නඩුත් නෑ බඩුත් නෑ.මේකිව විතරක් අරන් ගිහින් දපන්කො හිරේ.උඹල ඔය වගේ වැඩ වලින් සතු‍ටු වෙයල්ලා.මෙහෙන් රට වලපල්ලට ඔන්න මෙන්න නය පිට නය ගහලා.
    Meka balako. Yako. un witharada rate inna one. ko munge pramithiya. Pidurangalada? Amathilath okamai karanne, munuth okamai karanne, ithin ratata aba saranai. Rate tiyena prashne munge loku talks. pramithiya.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,405
    86,659
    113
    ආශ්චර්යමත් රටක

    :rolleyes::rolleyes:

    මෙන්න මෙව්ව තමයි රියල් කුහක කමෙන්ට්. ඒක වහපු එකයි මේකයි අතර සම්බන්ධෙ මොකක්ද මචන්? :rolleyes:
    සයිටම් ගියපු රාජිතගෙ ලේලි,රෝහිතගෙ දූ, ග්‍රේරුගෙ මිනිපිරීල ඔහොම ඇවිත් හප්පල ගියොත් උබලට නඩුවක්වත් දාන්න වෙන්නෙ නෑ. නිකමට හිතල බලපන් අම්මල, තාත්තල දොස්තරල වෙලා ඔච්චර බලපෑමක් කරන්න පුලුවන් නම් අම්මල,තාත්තල,සීයල,පුතාල මැති ඇමතිල උනාම කොච්චර බලපෑමක් කරයිද කියලා..එහෙම දෙයක් උනෙත් නෑ කියයි. :rofl:

    rep kapanna ridila tiyenne rajithayage hora shot ekakata... :rofl:
     
    • Like
    Reactions: ThimalM™

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    Onna den benapan palu yanna. mun wage unta benala madi :yes::yes:

    ආ පත්තරේ ගියානේ දැන් බැන්නට කමක් නැද්ද පොන්ස්? :rofl: තෝ මයිත්‍රීපාලගේ නෑදෑයොද :lol:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ආ පත්තරේ ගියානේ දැන් බැන්නට කමක් නැද්ද පොන්ස්? :rofl: තෝ මයිත්‍රීපාලගේ නෑදෑයොද :lol:

    පත්තරේ ඕකෙ අනිත් පැත්ත ගියානම් කොන්වේ පොන්ස් මොකද කරන්නෙ.
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙකෙ උගත්තු කියන උන් දාලා තියෙන පොස්ට්ස් දැක්කාහම රටෙ අනාගතය ගැන බය හිතෙනවා බන්. සාමාන්ය කම්කරුවෙක්ට තියෙන කොමන් සෙන්ස් එක මුන්ට නැහැ නෙ ?
    අමු අමුවෙ පෙනි පෙනි හප්පලා කියලා තියෙද්දි බීලා හිටියා කියලා මාට්ටු වෙලා තියෙද්දි පවුලක්ම අනාථ කරලා බොරු වාර්තා හදලා බෙරෙන්න හදද්දි ඒක සාධාරනි කරනය කරන්න පොතෙ උගත් කාලකණ්ණි ටිකක් මෙ රටෙ ඉන්නවා කියන්නෙ නිදහස් අධ්‍යාපනෙ කොහෙ හරි හිලක් තියෙනවා කියලා මට හිතෙනවා.

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දොස්තර_නෝනා 10-05-2018 11:08 AM තොගේ අප්පගේ වැරැද්ද

    ඔව්..ඔව්.....
    අපේ තාත්ත බොලාගේ අම්මට **ලා සරමේ පිහිද ගත්තේ නැති එකේ වැරැද්ද තමා.....
     
    • Like
    Reactions: channaq4

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    වෙද බාස් ලාට උඹලා සලකන්නේ කොහොමද? දෙකට නැමිලා,... ඉතින් උන් උඩ යනවා. කෙලින්ම කියපල්ලකෝ අපේ සල්ලි වලින් ඉගෙන ගෙන අපට පාර්ට් දාන්නේ ඇයි කියලා....
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    පත්තරේ ඕකෙ අනිත් පැත්ත ගියානම් කොන්වේ පොන්ස් මොකද කරන්නෙ.

    අනික් පැත්ත කිව්වේ වැගන් ආර් එකේ ඩ්‍රයිවර් බීල ඇවිත් දොස්තරගේ වාහනේ හැප්පුව කියල පත්තරේ ගියානම්ද :rofl: