දොස්තරta කිව්වොත් ritalin ලියලා දෙයිද?

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මට ඩිප්රෙශන් තියෙනවා. දැන්නම් ටිකක් අඩුයි. ඒත් අවදානෙ තියාගන්න බෑ එක විදියකට, වෙන එවුන් පැය දෙකෙන් කරන වැඩේට මට පැය පහක් විතර යනවා. ඩොක්ටරේට කීවම තව ටිකක් බලමු ඊලගපාර ඒකට පෙත්තක් දෙන්නම් කීවා. මොකක් දෙයිද දන්නෙ නෑ රිටාලින් කියලා ඉල්ලගන්න පුලුවන්වෙයිද ඩොක්ටරේගෙන්. ehma api kiyana ewa liyala denwada?
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    uba kiyana eka nm dei kiyanna ba. hebei condition eka critical kiyala kiwwa nm mokak hari dei. uba kiyana eka wennath puluwan.

    I have taken different antidepressants for OCD, Fluoxetine kinda worked for me at the beginning but symptoms evolved into more thoughts and it seemed to be not working anymore. I have taken a few other antidepressants afterwords but none seemed to be working and I only felt side effects were there. Now I am thinking it's not worth it. I might be thinking that because OCD makes me worry about side effects. Medicine might work for you though.
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දෙන්න ඕනෑ බෙහෙත තීරනය කරන්න ඩොක්ටර්. බෙහෙතෙ නම කියල ඉල්ලුවොත් අපිම ලෙඩේට අවශ්‍ය ප්‍රතිකාරය තීරණය කලා වගේ නිසා සමහර ඩොක්ටර්ල කැමති නැහැ.