Virtusa jobs ප්‍රෝඩාව!!!

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ හරියටම හරි මචන්.
    මමත් Virtusa එකේ Java-ASE කෙනෙක්.
    උඹ කිව්වනෙ ASE කෙනෙක්ට 40-50 දෙනව කියල?
    ඒකනම් බොරුවක් වෙන්න ඕනෙ.
    මොකද මම ඇතුලුව මම දන්න හැම Java-ASE කෙනෙක්ටම දෙන්නෙ 28යි. .NET &PEGA & Mobility වලට වෙනස්ද දන්නෙ නම් නෑ.
    ඉන්ටර්න් ඉදල දැන් ASE වෙලා ඉන්න යාලුවො කීපදෙනෙක් ඉන්නව උන්ට දෙනව 30ක්.
    QA- Associate කෙනෙක්ට 25යි.

    kochchara kalda? SE una gaman palayan
    ara exam eken wadi marks ganna QA untath 30k dunna e dawas wala, anith unta 25i :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    QA Associate 25 nam hari.
    yako thaama ASE ganne 28 tada? munt hena gahanwane. pega wennathi machan. basic 28 unaata okata 10000 + 2000 deemanawak thiyanwa neda? okkoma 40 yi. ekath dan nadda danne na. issara ASE joining bonus eka 50k dunna ekath dan 30 yi lu. :baffled::baffled::baffled::baffled:
    hamotama ohoma na bn, mage yaluwek innawa QA giye fresh. yaddi 1.40k dunna basic. mage batch eke SE giyapu kenek innawa. u dan 2.50k wage gannawaa. samanyen ucsc, mora un digatama thiyaganna gannawanam un aduma 60+ aniwa gewanawaa. class thiyanawanam eeta wadiy godak.
    oka machan indiawe un innawane top management eke. ithin indiyawe gewana ganan thamayi denne.
    ECTA awama kohoma thiyeyida?
    api idapu kale moratuwe fresh un gatta SE 60-90 range eke, anith mona gov pvt uniwalin awath unta dunne 30i
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    bench watuna nam skills madi nisa ban. skills up karaganna nikamma project interview eken goda yai.
    koi company ekath bil karanne boru ganan thama. eka normal ned ithin ?
     
    trossss

    Junior member
  • Oct 13, 2010
    30
    91
    18
    Mama virtusa giye 25000 kata ,, within 3years mama ee gana 4gunayakin wadi kara gatta ,, ee wada pennala,, mama virtusa eken igenagattu dewal , technoligies , process ,management wage dewal wena kisima thanakin ee experiance eka ganna ba,, eeka therune ethanin wena thanakata move unama, mama wada karapu project 4 n 3k ma mula idalama patan ganipu projects,, wena thanaka ee wage projects set wena eka heenayak,, ada mama virtusa eken as wenakota gatta salary eka wage 3 times wage wadi ganak gannawa monthly, e hama deetama udaw une virtusa eke experiance eka. wada karanna puluwan, dewal igenaganna asa kenekuta virtusa eka thama hodama thana.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    dan virtusa eke salary kohomada?
    දැන් නම් ඉස්සරට වඩා salary හොදයිලු.. මම ඉන්න කාලේ නම් (July 2020 අයින් උනේ අවුරුදු 6ක් ඉදල) එකම post එකේ ඉන්න එකම experience level එකේ උන් අතර උනත් ලොකු salary gaps තියනවා.. තාමත් එකනම් එහෙමලු. මම දන්න Senior Consultant, tech lead role එකේ ඉන්න එකෙකුට takehome 130000 වගේ ලැබෙන්නේ experience අවුරුදු 10 වඩා වැඩියි තිබිලත්.. උගේ first job එක.. ලගදි ඌම CV forward කරල ගත්ත SSE එකෙකුට 250000 දීල virtusa එකේ නම් එක හොද ගානක් ..
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294

    Consult eka Kiyala thiyenne boru ubata Normal se kenek lagadi giya 1.20 ta
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    oya it company walata kela wenna lokuma hetuwa une upadi kada wala unwa gatta eken.un dan waradda terum aran goverment campus wala ayawa witarai interview pass kerewanne.mn adurana ekek innewa slitt kiyana upadi kadeta giyapu.u kiyanawa unta dan kohenwath job denne nalu.u eka nisa dan garment ekaka helper yanawa.eka tama kiyanne goverment campus ekakatama yanna hodata igena ganna kiyala.
     
    • Haha
    Reactions: RavinduSha

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Consult eka Kiyala thiyenne boru ubata Normal se kenek lagadi giya 1.20 ta
    එක තමයි මචන් මම කියල තියෙන්නේ.. එක එක උන්ට එක එක salary හරියටම ගානක් කියන්න බෑ.. post එක අනුව salary එක කියන්න බෑ virtusa එකේ... මෝරා fresh graduate ල virtusa එකට මිට අවුරුදු 8 කට කලිනුත් 1.20 ගත්ත උන් ඉන්නවා.. මම SSE join උනෙත් ඒ ගානට ඒ කාලෙ (2014).. මම කියපු එක ASE විදියට join වෙලා පොඩි පොඩි increment ලැබිල Senior Consultant උනත් තාම 1.30 යි... එක Virtusa එකේ වැරද්දක් නෙමෙයි ඌ right place at the right time හිටපු නැති එක
     
    • Like
    Reactions: Emarald and Dr Sue

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    oya it company walata kela wenna lokuma hetuwa une upadi kada wala unwa gatta eken.un dan waradda terum aran goverment campus wala ayawa witarai interview pass kerewanne.mn adurana ekek innewa slitt kiyana upadi kadeta giyapu.u kiyanawa unta dan kohenwath job denne nalu.u eka nisa dan garment ekaka helper yanawa.eka tama kiyanne goverment campus ekakatama yanna hodata igena ganna kiyala.
    wadak karanna bari nan u government neme mona labbe giytah vadak na :)
     
    • Like
    Reactions: RavinduSha