[FONT="]දොස්‌තර මාමා[/FONT][FONT="] part [FONT="]3[/FONT][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="]
[/FONT][FONT="]දොස්‌තර මාම වැඩ කරන ඉස්‌පිරිතාලෙට එන්නෙ බොහොම අහිංසක දුප්පත් මිනිස්‌සු. ඒ වුණාට[/FONT][FONT="] [/FONT][FONT="]මොකද ඒ මිනිස්‌සු බොහොම අභිමානවත්. අවුරුදු සිය දහස් ගාණක් තිස්‌සේ අපේ රටට තර්ජන[/FONT][FONT="] [/FONT][FONT="]එල්ල වුණු වෙලාවලදි ඒ මිනිස්‌සු තමන් ගේ ජීවිතේ දෙවැනියට තියල රට ජාතිය[/FONT][FONT="] [/FONT][FONT="]රැකගත්ත ය කියල ඉතිහාසෙ ලියෑවිල තියෙනවා.[/FONT][FONT="]
[/FONT][FONT="]මේ පාර වුණත් එහෙම තමයි. මාවිල්ආරුවෙ ඉඳන් පුදුමාතලන් වෙනකල් යන ගමනෙ දි මේ ගම්[/FONT][FONT="] [/FONT][FONT="]පළාත්වල තරුණයන් සෑහෙන පිරිසක් තමන් ගෙ ජීවිත[/FONT][FONT="], [/FONT][FONT="]ඇස්[/FONT][FONT="], [/FONT][FONT="]ඉස්[/FONT][FONT="], [/FONT][FONT="]මස්[/FONT][FONT="], [/FONT][FONT="]ලේ දන් දුන්න. මේ[/FONT][FONT="] [/FONT][FONT="]නිසා දොස්‌තර මාම මේ මිනිස්‌සුනට හරි ආදරෙයි[/FONT][FONT="], [/FONT][FONT="]ලෙන්ගතුයි.[/FONT][FONT="]
[/FONT][FONT="]ටික දවසක ඉඳන් දොස්‌තර මාම වැඩ කරන්නේ ශල්‍ය වෛද්‍ය වාට්‌ටුවෙ. කපන කොටන වැඩ කරන්නෙ[/FONT][FONT="] [/FONT][FONT="]ඒ වාට්‌ටුවෙ තමා. සමහර දවස්‌වල උදේ ඉඳන් රෑ වෙනකල් දොස්‌තර මාම ඔපරේෂන් කාමරේ.[/FONT][FONT="]
[/FONT][FONT="]සාමාන්‍යයෙන් ඉතින් පොඩි ඔපරේෂන් එකක් කළත් ලෙඩා ගෙදර යන කොට ප්‍රතිජීවක ඖෂධ දවස්[/FONT][FONT="] 4-5[/FONT][FONT="]කට දෙන එක දැන් පුරුද්දක් වෙලා. සර්ජන් මහත්තයා එහෙම නැතිනම් ඔපරේෂන් වාට්‌ටුවේ[/FONT][FONT="] [/FONT][FONT="]ලොකු දොස්‌තර මහත්තයා අනුව තමයි මේ ප්‍රතිජීවක ඖෂධ වර්ගය තීරණය වෙන්නෙ. ගොඩක්[/FONT][FONT="] [/FONT][FONT="]වෙලාවට ඔපරේෂන් එකකින් පස්‌සෙ ප්‍රතිජීවක ඖෂධ දෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ තුවාලෙ[/FONT][FONT="] [/FONT][FONT="]ආසාදනය වෙන එක නැතිනම් පැහැවන එක වළක්‌වා ගැනීම.[/FONT][FONT="]
[/FONT][FONT="]වෙන විශේෂ හේතුවක් නැතිනම් ඉතින් ඔපරේෂන් එකකින් පස්‌සේ තුවාලයක් පැහැවන්නේ[/FONT][FONT="] [/FONT][FONT="]කලාතුරකින්. හැබැයි ඉතින් තුවාලෙ පිරිසිදුව තියාගන්න ඕන. කොහොම නමුත් තුවාලෙ[/FONT][FONT="] [/FONT][FONT="]පැහැවන්නෙ කාගෙ ද[/FONT][FONT="], [/FONT][FONT="]නැත්තේ කාගෙ ද කියල දැනගන්න ක්‍රමයක් නැති නිසා හැමෝට ම[/FONT][FONT="] [/FONT][FONT="]ප්‍රතිජීවක ඖෂධ දෙනවා. එහෙම නැති තැනුත් ඇති. හැබැයි දොස්‌තර මාම වැඩ කරන වාට්‌ටුවෙ[/FONT][FONT="] [/FONT][FONT="]ලොකු මහත්තයා නම් ඔපරේෂන් කරපු හැම ලෙඩෙක්‌ට ම ප්‍රතිජීවක ඖෂධ නැතිනම් ඔය ගොඩක් අය[/FONT][FONT="] [/FONT][FONT="]දැන් මෝස්‌තරේට වගේ කියන "ඇන්ටිබයොටික්" දීල අරිනවා.[/FONT][FONT="]
[/FONT][FONT="]දොස්‌තර මාම නම් මේකට එච්චර කැමැති නෑ. ඒ වුණාට ඉතින් කරන්න දේකුත් නෑ. මොකද අපේ[/FONT][FONT="] [/FONT][FONT="]රටේ ඉස්‌පිරිතාලවල ලොකු දොස්‌තර මහත්වරු වැඩ කරන්නෙ බොහොම බලයක් අතට අරන්. තමන් ගෙ[/FONT][FONT="] [/FONT][FONT="]තීරණ වෙන කවුරු හරි ප්‍රශ්න කරනවට[/FONT][FONT="], [/FONT][FONT="]අභියෝග කරනවට මේ අය කැමැති නෑ. සුද්ද ගෙ වෙදකම[/FONT][FONT="] [/FONT][FONT="]මෙහෙ ප්‍රැක්‌ටිස් කළාට මොකද සමහර දොස්‌තර මහත්තුරු වැඩ කරන්නෙ වෙදකම තමන් හැදුව[/FONT][FONT="] [/FONT][FONT="]එකක් වගේ. කිව්වට මොකද දොස්‌තර මාම ගෙ ලොකු දොස්‌තර මහත්තයත් ටිකක් ඒ වගේ. තමන්[/FONT][FONT="] [/FONT][FONT="]කියන කරන කිසි ම දෙයක් වෙන කෙනෙක් නිකන් වත් ප්‍රශ්න කරනවට කැමැත්තක් නෑ.[/FONT][FONT="] [/FONT][FONT="]සර්වබලධාරී කියල හිතාගෙන තමයි වැඩ.[/FONT][FONT="]
[/FONT][FONT="]කොහොම වෙතත් දොස්‌තර මාමත් තමන් ගෙ ආපු වැඩේ කරගන්නත් ඕන නිසා අමාරුවෙන් ඉවසාගෙන[/FONT][FONT="] [/FONT][FONT="]හිටිය.[/FONT][FONT="]
[/FONT][FONT="]හැබැයි මේ ළඟ දී දොස්‌තර මාම ගෙ ඉවසීමෙ කට්‌ට පැන්නා.[/FONT][FONT="]
[/FONT][FONT="]ඔන්න මේ පාරත් ඈත පිටිසර කඳුකර ගම්මානයක ගොවි මහත්තයෙක් තමන් ගේ පස්‌ස පැත්තෙ ආපු[/FONT][FONT="] [/FONT][FONT="]විසර ගෙඩියක් අයින් කරගන්න කියල ඇවිත්. දොස්‌තර මාමත් මේ අහිංසක මනුස්‌සයට බොහොම[/FONT][FONT="] [/FONT][FONT="]ඉහළින් ම ගරු සරු ඇතිව සලකල පරක්‌කු නො කර ම වැඩේ කරල දුන්න. දොස්‌තර මාම ඔපරේෂන්[/FONT][FONT="] [/FONT][FONT="]කාමරේ දී මේ ගොවි මහත්තයත් එක්‌ක බර කතාව. උන්නැහෙ හෙල්මළු ක්‍රමයට වී ගොවිතැන් කරන[/FONT][FONT="] [/FONT][FONT="]කෙනෙක්. අන්තිමට කොහොම හරි ගොවි මහත්තය ඔපරේෂන් කාමරෙන් යන කොට දොස්‌තර මාම[/FONT][FONT="] [/FONT][FONT="]හෙල්මළු ක්‍රමේ ගැන සෑහෙන දෙයක් දැනගෙන.[/FONT][FONT="]
[/FONT][FONT="]පස්‌සෙන්දා උදේ ලොකු මහත්තයා ලෙඩ්ඩු බලන වෙලාව. අර කියපු ගොවි මහත්තයත් ගෙදර යවන්න[/FONT][FONT="] [/FONT][FONT="]තමයි ලෑස්‌තිය. ඊට ඉස්‌සර වෙලා මේ මනුස්‌සයට ලොකු දොස්‌තර මහත්තයා බෙහෙත් නියම[/FONT][FONT="] [/FONT][FONT="]කරනවා. කිරි අප්පට බල්ලො පැනපි.....[/FONT][FONT="]
[/FONT][FONT="]ඉස්‌පිරිතාලෙ ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් දෙන්න පුළුවන්කම තියෙද්දි[/FONT][FONT="], [/FONT][FONT="]ඉස්‌පිරිතාලෙ නැති[/FONT][FONT="] [/FONT][FONT="]කරලක් රුපියල් සීයක් විතර වෙන ප්‍රතිජීවක ඖෂධයක් දවසකට තුන් පාරක් ගානේ සතියක්[/FONT][FONT="] [/FONT][FONT="]ගන්න කියල ලොකු දොස්‌තර මහත්තයා අර අහිංසකයට කියාපි.[/FONT][FONT="]
[/FONT][FONT="]දොස්‌තර මාම ගෙ ඇඟ හිරිවැටිල ගියා. අර දුප්පත් මනුස්‌සයා කොහොම ද ඒව ගන්නේ කියල. ඒක[/FONT][FONT="] [/FONT][FONT="]නිසා දොස්‌තර මාම තමන් ගෙ ලොකු මහත්තයට බොහොම ගරු සරු ඇතිව කිව්ව අපි මේ ලෙඩාට[/FONT][FONT="] [/FONT][FONT="]ඉස්‌පිරිතාලෙ තියෙන ඒ වර්ගයේ ම ආණ්‌ඩුවෙ බෙහත් ටිකක් දෙමු කියල.[/FONT][FONT="]
[/FONT][FONT="]මොන[/FONT][FONT="],... [/FONT][FONT="]ලොකු දොස්‌තර මහත්තය ඒක ඇහුණ විතරයි පරල වුණා. දොස්‌තර මාමට බැණගෙන බැණගෙන[/FONT][FONT="] [/FONT][FONT="]ගියා.[/FONT][FONT="]
"[/FONT][FONT="]මෙතන ක්‍රියාත්මක වෙන්න ඕන තමන්ට ඕන දේවල් බවත් ඒව කරන්න බැරි කෙනෙක් ඉන්නව නම්[/FONT][FONT="] [/FONT][FONT="]යන්න පුළුවන් බවත් ලොකු දොස්‌තර මහත්තයා ගෝරනාඩු කළා.[/FONT][FONT="]
[/FONT][FONT="]ඔන්න ඕකට තමයි දොස්‌තර මාම ගෙ ඉවසීමේ කට්‌ට පැන්නෙ. මේ පාර නම් දොස්‌තර මාමත් කට[/FONT][FONT="] [/FONT][FONT="]පියාගෙන හිටියෙ නෑ. දුර ඈත ගම්මානෙක ඉඳන් ආපු මේ මනුස්‌සයට ඉස්‌පිරිතාලෙන් බෙහෙත්[/FONT][FONT="] [/FONT][FONT="]දෙන්න පුළුවන්කම තියෙද්දිත් ඒ වර්ගයෙ ම වෙන සමාගමකින් නිපදවන මිල වැඩි බෙහෙතක්[/FONT][FONT="] [/FONT][FONT="]ගන්න කියන එක කොහෙත් ම සාධාරණ නැති බවත්[/FONT][FONT="], [/FONT][FONT="]මේ ගැන ඉහළ බලධාරීන්ට පැමිණිලි කරන බවත්[/FONT][FONT="] [/FONT][FONT="]දොස්‌තර මාම කිව්ව.[/FONT][FONT="]
[/FONT][FONT="]ඒ පාර නම් ලොකු දොස්‌තර මහත්තය ගෙ සැර බැස්‌සා. ලොක්‌ක බය වුණා. අන්තිමට "හ්ම්" ඕන[/FONT][FONT="] [/FONT][FONT="]දෙයක් කරගන්න" කියල අනිත් ලෙඩ්ඩු බලන්නෙත් නැතිව සර්ජන් මහත්තයා අතුරුදන් වුණා.[/FONT][FONT="]
[/FONT][FONT="]දොස්‌තර මාම ගෙ දැනීමෙ හැටියට මේ මිල වැඩි බෙහෙත් අලෙවි කළා ම ලැබෙන ලාබයෙන් ලොකු[/FONT][FONT="] [/FONT][FONT="]කොටසක් සර්ජන් මහත්තයටත් ලැබෙනවා. ඒකයි මේ බෙහෙත් ලියන්න මෙච්චර උනන්දුව.[/FONT][FONT="]
[/FONT][FONT="]කොහොමටත් මේ සිද්ධියෙන් පස්‌සෙ දොස්‌තර මාමට සර්ජන් මහත්තය ගෙන් කැපිල්ල. කොහෙන්[/FONT][FONT="] [/FONT][FONT="]හරි දොස්‌තර මාම ගෙ වැරැද්දක් හොයල හරි[/FONT][FONT="], [/FONT][FONT="]මවල හරි බණින්න[/FONT][FONT="], [/FONT][FONT="]එහෙම බැරිනම්[/FONT][FONT="], [/FONT][FONT="]වචනයකින්[/FONT][FONT="] [/FONT][FONT="]හරි කැපිල්ලක් දාන්න ලොකු මහත්තය ලොකු උත්සාහයක් දරනවා.[/FONT][FONT="]
"[/FONT][FONT="]අනේ අනිච්චං" මෙහෙමත් දොස්‌තරල. මේ බොසත් එක්‌ක නම් තවත් වැඩ කරන්න බෑ කියල[/FONT][FONT="] [/FONT][FONT="]දොස්‌තර මාම තීරණය කළා.[/FONT][FONT="][/FONT]
[FONT="]දොස්‌තර මාමා[/FONT][FONT="] Part [FONT="]4[/FONT] heta..[/FONT][FONT="]
Source: http://www.vidusara.com/[/FONT]