දෝනි_කොරවෙයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කොදෙව් පන්දු යවන්නන් දෝනිව අසරණ කර වාර්තා පොත් අතරට යවයි

    කොදෙව් කණ්ඩායම සමග ඊයේ (02) පැවති එක්දින ක‍්‍රිකට් තරගයේ දී අර්ධ ශතකයක් රැස් කිරීමට වැඩිම පන්දු සංඛ්‍යාවක් වැය කළ ඉන්දීය ක‍්‍රීඩකයා ලෙස මහේන්ද්‍ර සිං දෝනි වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා.

    දෝණි සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 108 කින්. ඔහු මෙලෙස බිඳ හෙලුවේ වසර 12ක් පැරණි වාර්තාවක්.

    මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව පන්දු 105ක් වැය කරමින් අර්ධ ශතකයක් රැස් කළ සව්රෝ ගන්ගුලියි.

    ඊයේ පැවති තරගයේ දී කොදෙව් කණ්ඩායමේ ආක‍්‍රමණශීලි පන්දු යැවීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට 21 වන පන්දුවාරයේ සිට 40 වන පන්දුවාරය දක්වාම රැස්කර ගත හැකි වූයේ ලකුණු 54ක් පමණයි.

    ඉන්දීය කණ්ඩායම කොදෙව්වන් හමුවේ ඊයේ පැවති තරගයේ දී ලකුණු 11කින් පරාජයට පත්වුණා.



    NETH NEWS​
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ms-dhoni-afp_806x605_81499055816.jpg
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    world cup ගහන්න වෙන්නෙත් සුදුසුකම් වටයෙන් ඇවිල්ලා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    In last 6 matches India have lost against number 7 ranked, number 8 ranked, and number 9 ranked side.
    This happens not once, not twice, but trice within 3 weeks.

    :D:D:D:D:D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අන්න ඒකයි අපි ජාතියක් වශයෙන් හරි වෙනස් කියන්නේ
    :rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::rofl: අන්නේකයි වෙනස, ඉන්දියන් උන් ඕක දන්නවා නම් ලංකාව පැත්ත හැරිලා රෙන්නේවත් නැති වෙයි :lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :rofl::rofl: අන්නේකයි වෙනස, ඉන්දියන් උන් ඕක දන්නවා නම් ලංකාව පැත්ත හැරිලා රෙන්නේවත් නැති වෙයි :lol:

    ජය මා කාලී
    :D:D:D