දෝහා කටාර් වියදම්
යාළුවනේ,
මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.