දෝහා කටාර් වියදම්

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
යාළුවනේ,
මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්‍රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.
 

jinapala

Member
May 12, 2017
203
22
0
යාළුවනේ,
මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්‍රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.

Hitapan thaththagen ahala kiannam. Eya nam set wela uyagena kanne. Wathura nam hodama eka patta ganna kiwwa American da mokakda brand ekak
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Indian eun newey ban Pillo inne un shape. Eth eke mata hariyana jobs na ekai awla

    අපෝ ගද පිල්ලෝ.. උනුත් එහෙමයි.. හැබැයි ලංකාවේ උන්ට බයයි..

    ඔෆිස් ක්ලාක් කෙනෙක් විදිහට පලයන්.. CV එක HR එකට දීලා තියන්න කියන්න
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    යාළුවනේ,
    මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්‍රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.

    යකෝ තොට පිස්සුද? කිසැරක් ඕකම දානවද? අනිවා 500 වැඩියෙන් යනවා..
    උබට දෙන්නං කියපු පඩිය කියද?
     

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    අපෝ ගද පිල්ලෝ.. උනුත් එහෙමයි.. හැබැයි ලංකාවේ උන්ට බයයි..

    ඔෆිස් ක්ලාක් කෙනෙක් විදිහට පලයන්.. CV එක HR එකට දීලා තියන්න කියන්න

    Thanks machan.
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    uba machan yaluwek ekka set wela uyagena nam kanne ubata 350k wage weddi shape wenna puluwan. mama nam machan uyagenath kewa habai thaniyama kadenuth kawa. mama hodata kala hodata bila maseta 1000k wage ganakin shape una. :D. ubata kanjus seen eke innawa nam kubus kala riyal 250n innath bari wena ekak na. :D
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    hotel, catering job ekak nam machan
    eka welai uyanna ona. dayoff eke saha
    off unama reata. a wage job ekaka 1500-2000 gattat ati mokada food free nisa.
    construction field eke jobak nam 2000-3000
    nathuwa yanna epaa mokada 3 welama uyan kanna wenawa. anika wiyadamath wadi.
    food+ phone chargers yanawa
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    hotel, catering job ekak nam machan
    eka welai uyanna ona. dayoff eke saha
    off unama reata. a wage job ekaka 1500-2000 gattat ati mokada food free nisa.
    construction field eke jobak nam 2000-3000
    nathuwa yanna epaa mokada 3 welama uyan kanna wenawa. anika wiyadamath wadi.
    food+ phone chargers yanawa

    :confused::confused::confused::confused:

    ubata amu kawilada ban, oya ganan walata job karanna nam Qatar yanna oneda.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මගේ තාත්තා හිටියා QR 1000යි දුන්නේ...carpenter කැම company යෙන් දුන්නා. නමුත් කන්න බැ ලු. කඩෙන්, උයාගෙන තමයි කෑවේ...
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com

    මම ඉන්නෙත් කටාර් , මම කියන්නම්කො මට යන වියදම් ටික.මුලින්ම කියන්නම් අපේ කම්පැනි එකෙන් අපිට living out allowance එකක් දීල තියෙන්නේ.මම ඉන්න දෝහා වල නෙමේ , අල්-කෝර් කියන පැත්තේ.මම නැවතිලා ඉන්නේ bachelor රූම් එකක තව අපේ කොම්පැනි එකේ එකෙක් එක්ක.අපි දෙන්න කාමරයට එක්කෙනෙක් රියාල් 900ක් ගානේ මුළු කමරෙටම මාසෙකට රියල් 1800ක් ගෙවනවා.කාමරේ තියෙනවා කුස්සිය , attached bathroom , wi-fi , fridge , washing machine , gas cooker.තව කෑම අපි දෙන්න උයාගෙන කන්නේ , මාසෙකට එක්කෙනෙක්ට රියාල් 250ක් වගේ ගානක් යනවා ( අමතර කඩෙන් කන කඩචෝරු වගේ දේවල් නැතුව) , transport නම් අපේ කොම්පැනි එකෙන් දෙනවා.මුලික වශයෙන් ඔච්චර තමයි මට තියෙන වියදම්.දෝහා වලනම් රූම් වල ගාන මීට වඩා ටිකක් වැඩි.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    මම ඉන්නෙත් කටාර් , මම කියන්නම්කො මට යන වියදම් ටික.මුලින්ම කියන්නම් අපේ කම්පැනි එකෙන් අපිට living out allowance එකක් දීල තියෙන්නේ.මම ඉන්න දෝහා වල නෙමේ , අල්-කෝර් කියන පැත්තේ.මම නැවතිලා ඉන්නේ bachelor රූම් එකක තව අපේ කොම්පැනි එකේ එකෙක් එක්ක.අපි දෙන්න කාමරයට එක්කෙනෙක් රියාල් 900ක් ගානේ මුළු කමරෙටම මාසෙකට රියල් 1800ක් ගෙවනවා.කාමරේ තියෙනවා කුස්සිය , attached bathroom , wi-fi , fridge , washing machine , gas cooker.තව කෑම අපි දෙන්න උයාගෙන කන්නේ , මාසෙකට එක්කෙනෙක්ට රියාල් 250ක් වගේ ගානක් යනවා ( අමතර කඩෙන් කන කඩචෝරු වගේ දේවල් නැතුව) , transport නම් අපේ කොම්පැනි එකෙන් දෙනවා.මුලික වශයෙන් ඔච්චර තමයි මට තියෙන වියදම්.දෝහා වලනම් රූම් වල ගාන මීට වඩා ටිකක් වැඩි.

    meka aththa 5 -6 denek set unoth 250kin shape, e kiwwe thun welama chicken ekka loba nathuwa uyan kanna puluwan, chicken ganna wholesale market yaman eka para kilo 10k ganin, sausage labai, lunu ala kilo eka riyal 2k wage yawi hal hodama ekata 100ka ganak yawi, hodata kanna puluwan ban uyan kawoth, familly food eke lankawe kola warga enawa kathurumurunga wage ewa genen, lankawe kema ona deyak thiyenawa uyanna purudu wenna tiyenne :rolleyes: patta labayi, kaden kawoth udeta riyal 10-20k dawalta ithin 30k retat e gana white ocean eke pan ekka parippu idiaappa one deyak reta koththu habai wiyadam wadiy:P, udeta parata sandwitch eka kala balapan athinam riyal5-8k shape ude kama, jaya wewa saho..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කටාර් එනවනම් අවම රියාල් 2000 කවත් ලැබෙන්න ඕන නැත්නම් කුලී වැඩක් කරන ලංකාවේ ඉන්න එක ලාබයි .
    ඔය කම්පැනි වලින් කන්න දෙනවා කිව්වට ඔව්ව බල්ලෙකුටවත් කන්න බැරි කෑම තමයි ගොඩක් කම්පැනි දෙන්නේ .අනික ගොඩක් මෙහෙ ඉන්දියන් උන් ඉන්න නිසා හදන්නේ උන්ගේ කෑම .ඔක්කොම වතුර වගේ .ලංකාවේ උන්ට කන්න බැහැ:no::dull:

    කඩෙන් කනවනම් අවම වේලකට රියල් 8 -10 යනවා .
    එකෙක් හෝ දෙන්නෙක් සෙට්වෙලා උයන් කෑවත් අවම එකෙක්ට රියල් 300 වත් යනවා .වතුර /ගෑස් වලට ඇරෙන්න .මෙහෙ ගොඩක් කමපනි ට්‍රාන්ස්පෝර්ට් දෙන්නේ වැඩකරන තනට යන්න එන්න ඉන්නේ දෝහා වලින් පිට නම් සිකුරාදට් දෝහා එන්න බස් එකක් දෙනවා .
    හැබැයි තමන්ට සල්ලි දන්න වගේ වැඩකට යන්න අතින් සල්ලි දීල ටැක්සි යන්න ඕන .මෙහෙ බස් සර්විස් එක බලු වටින්නේ නැ .පැයකට එකක් වගේ තමයි තියෙන්නේ :lol:ටැක්සි වල යනවනම් පට්ට ගණන් .හුගක් උන් දෙතුන්දෙනා සෙට් වෙලා තමයි ටැක්සි යන්නේ .දෝහා වලින් පිට ඉන්න උන්ට ලොකු ගානක් ගෙවන්න වෙන ව ටක්සියට :dull:

    ටෙලිපොන් ගාස්තුත් ගොඩක් වැඩියි මෙහෙ .ගොඩක් උන් කරන්නේ කස්ටිය සෙට් වෙලා ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න එක .ඊට පස්සේ SKYPE වගේ දේවල් පාවිච්චි කරන එක .

    අනික මෙහෙ ටැප් වතුර කවදාවත් බොන්න් එපා .නිතරම බෝතල්කල වතුර තමයි බොන්න් ඕන .ගැලුම් 5 ලොකු බෝතලේ ගන්න එක ලාබයි

    උබල එනකොට ඒජන්සි කාරය කියන සුන්දර කතා විශ්වාස කරන්න එපා .මෙහෙ ඇවිත් කට්ට කළා කීයක් හරි ඉතුරුකරන් යනවා කියල හිතන්ම විතරක් එන්න .ආතල් ගන්න වෙනසකට එහෙම එන්න එපා .45-50 උෂ්ණත්වේ දුවිල්ල එක්ක ඔට්ටු වෙන්න බලන් එන්න .

    අවම රියාල් 2000 පඩියක් ඕනේ කිව්වා හේතුව දැන් තේරෙනවනේ .1000 -1500 ඇවිත් ජීවිතේ අවුරුදු ගානක් නාස්ති කරගන්න එපා .ඉතුරුවක් නැහැ

    අනික මේ වියදම් ලබන අවුරුද්දේ ඉදැන් ගොඩක් වැඩි වෙයි ලබන අවුරුද්දේ ඉදන් මෙහෙත් වැට එක දන්නා යන්නේ .එතකොට හැමදේටම ටැක්ස් එකක් එකතු වෙනවා .

    ඒවිතරක් නෙමේ qatar වල වැඩකරන පිටරට උන්ගේ සැලරි එකට ටැක්ස් එකක් ගහන්නත් ලබන අවුරුද්දේ ඉදන් නියමිතයි :dull:

    මෙහෙ අවොත් අලුත් නීතිය යටතේ කන්ට්‍රක්ට් ගහන්නේ අවුරුදු 5 කට :dull::no:
    එතකොට උබ ආපු කම්පනිය කොච්චර අවුල් වුනත් අවුරුදු 5 යනකන් කට්ට කන්න වෙනවා .වෙන එකකට යන්න බැහැ :no::dull:

    මේ ටික කිව්වේ ලංකාවේ ගොඩක් උන් මෙහෙ නන්නත්තාරවෙලා ඉන්න නිසා 750 /1000 වගේ පඩි වලට ඇවිත් :dull:

    මේක තමා මෙහෙ ඇත්ත .ඒජන්සිකාරයෝ කියන සුරලොව මේක නෙමේ .එත් හොදට පඩි ගෙවන කම්පැනි නැත්තේ නැහැ .එත් බොහොම අතලොස්සක් .
    ඉන්දියන් හැතිකරේ නිසා මේ ජොබ් මාකට් ඔක්කොම් බලු වෙලා තියෙන්නේ :angry:

    කටාර් එනවනම් එක සැරයක් නෙමේ දහස් සැරයක් හොයල බලල තවත් දහස්සරයක් හිතල බලල එන්න :cool:


     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    :confused::confused::confused::confused:

    ubata amu kawilada ban, oya ganan walata job karanna nam Qatar yanna oneda.

    ගිහින් බලන්න බ්‍රෝ
    900 පඩියටත් ඉන්න සෙනග. දුප්පත්
    මනුස්සයෝ දුක් විදින තරම්. පරිප්පුයි බතුයි. ලබන් කියල. .50 කිරි එකයි බීල ඉන්න විදිය. 2000 ගන්නත් අමාරුයි කටාර් වල එක්ස්පීරියන්ස් නැතිනම්. කොෆී සොප්, රෙස්ටඔරන්ට් වල නම් 1000- 1800 අතර යනව. මැනෙජ්මන්ට් ට්‍රේනී නම් 2000-2500 වගේ, ඔය කිසි දෙයක් නැතිව ඩිග්‍රි එකක් තිබුන නම් ගොඩ අනිවා 5000-8000 විත් කාර්+ ගුඩ් එකමඩේසන්

    සල්ලි හොයනවනම් ගල්ෆ් තමා නමුත් පොඩි හරි ඩිග්‍රි එකක් ඉන්ග්ලිස් එක්ක තිබුන නම් ගොඩේ ගොඩ. බොරුවට සල්ලි හොයන්න යුරොප්, ඔසී යන්න ඔනේ නෑ. ඒ රටවල උනුත් මාර විදියට ඩුබායි වගේ රටවල ඉන්නේ.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    uba qatar wala kohatada yanne. doha walada? machan lankawe restaurant thiyenawa food delivery karana. kohomath normally dawaltai retai thama kema denne month ekatama QR250th 300 athara ganan walata thama yanne. godak durata friday enne biriyani wage kemak. kohomath uba uyagena kanawanam ubata riyal 250k yanne ne. :D
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නෑ මචං.. දැන් ඉන්නේ ලංකාවේ.. හිටියේ කටාර් තමයි.. එහෙ යාලුවෝ ගොඩක් ඉන්නවා.

    සමහර විට අයෙත් යයි.. මොකෝ වෙනස පට්ට සැපයි දැන්..

    Salary samayen keeyak hambenwda bn