ඔන්න ඔකයි මම කිව්වේ බන්. බලපන් මේ කෙල්ලගේ ඉක්මන් වීම නිසා මිනිස්සු කොච්චර දේවල් උපකල්පනය කරනවද කියලා. මේවා අනිවාර්යෙන් උබ විතරක් නෙමෙයි, ගමේ මිනිස්සු උනත් කියනවා ඒ මනුස්සයගේ දෙමව්පියන්ට. ඔනා තරම් සින්හල ජන සමාජයේ බැදලා මාසෙන් කොල්ලා මැරුනොත්, දොශාරොපනේ එන්නේ කෙල්ලට. ඒක හරියි කියන එක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ කෙල්ල දැනගන්න ඔනේ, මැරිච්ච මනුස්සයගෙයි, ඉන්න නැදැයන්ගෙයි ගෞරවේ තියන්න. ආයේ බැන්දට කමක් නැ. ඒත් එහෙම දේකට කලින් ඩෙසට් සෆාරි යන්න මිනිහා මැරිලා මාසයක් කියන්නේ බොහොම ලග වැඩියි.පයිලට් වයිෆ්ගේ සාපයක්ද කොහෙදො බන්...මුලින් මිනිහ..දැන් බ්රයිඩ්ස්මේඩ්..


