දෝහා රිය අනතුර

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
පයිලට් වයිෆ්ගේ සාපයක්ද කොහෙදො බන්...මුලින් මිනිහ..දැන් බ්‍රයිඩ්ස්මේඩ්..
ඔන්න ඔකයි මම කිව්වේ බන්. බලපන් මේ කෙල්ලගේ ඉක්මන් වීම නිසා මිනිස්සු කොච්චර දේවල් උපකල්පනය කරනවද කියලා. මේවා අනිවාර්යෙන් උබ විතරක් නෙමෙයි, ගමේ මිනිස්සු උනත් කියනවා ඒ මනුස්සයගේ දෙමව්පියන්ට. ඔනා තරම් සින්හල ජන සමාජයේ බැදලා මාසෙන් කොල්ලා මැරුනොත්, දොශාරොපනේ එන්නේ කෙල්ලට. ඒක හරියි කියන එක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ කෙල්ල දැනගන්න ඔනේ, මැරිච්ච මනුස්සයගෙයි, ඉන්න නැදැයන්ගෙයි ගෞරවේ තියන්න. ආයේ බැන්දට කමක් නැ. ඒත් එහෙම දේකට කලින් ඩෙසට් සෆාරි යන්න මිනිහා මැරිලා මාසයක් කියන්නේ බොහොම ලග වැඩියි.
 
hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    නපුංසකය උනාට නිකන් නපුංසක බව පෙන්වන්න එපා සොන්නයෝ. උබවගේ එකෙක් මෙහෙම මිනිස්සුන්ට අපහස කරන තෝ වගේ එකෙක් හදුනා එක උබේ නංගිත් සාපයක් වෙන්න ඇති. නැතිනම් උබේ අක්කත් සාපයක් වෙන්න ඇති.

    මොකද මේ ෆේක් අනාතයට රිදිල...

    :lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පයිලට් වයිෆ්ගේ සාපයක්ද කොහෙදො බන්...මුලින් මිනිහ..දැන් බ්‍රයිඩ්ස්මේඩ්..

    hmm mokak hari karmayak athi.but meki dan patta depress wela athi ne ban paw.minahath mala,yaluwath mala meki suicide ehema karagathoth apitath pawak.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔන්න ඔකයි මම කිව්වේ බන්. බලපන් මේ කෙල්ලගේ ඉක්මන් වීම නිසා මිනිස්සු කොච්චර දේවල් උපකල්පනය කරනවද කියලා. මේවා අනිවාර්යෙන් උබ විතරක් නෙමෙයි, ගමේ මිනිස්සු උනත් කියනවා ඒ මනුස්සයගේ දෙමව්පියන්ට. ඔනා තරම් සින්හල ජන සමාජයේ බැදලා මාසෙන් කොල්ලා මැරුනොත්, දොශාරොපනේ එන්නේ කෙල්ලට. ඒක හරියි කියන එක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ කෙල්ල දැනගන්න ඔනේ, මැරිච්ච මනුස්සයගෙයි, ඉන්න නැදැයන්ගෙයි ගෞරවේ තියන්න. ආයේ බැන්දට කමක් නැ. ඒත් එහෙම දේකට කලින් ඩෙසට් සෆාරි යන්න මිනිහා මැරිලා මාසයක් කියන්නේ බොහොම ලග වැඩියි.

    ඒක තමයි බන් අපි ඔක්කොම කියන්න යන්නෙ.මේව මිනිස්සුන්ට හොද පාඩම්.මේව බලන උනුත් දන්න හැමෝටමත් කියන්න ඕන මොන පොඩි දේ කරද්දිත් උපරිම පරිස්සමින් කරන්න ඕන කියන එක .පස්සෙ වැඩක් නෑ.ලන්කාවෙ මිනිස්සුන්ගෙ සිතුම් පැතු ගොඩක් වෙනස්...​
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    hmm mokak hari karmayak athi.but meki dan patta depress wela athi ne ban paw.minahath mala,yaluwath mala meki suicide ehema karagathoth apitath pawak.
    මචන්, මට නපුන්සකය හො ආත්මාර්තකාමියා කියන්න එපා. අවන්කවම කිව්වොත්, මේකිව දැන් ග්‍රවුන්ඩ් හොස්ට් වගේ තනතුරකට මාරු කරන්න ඔනේ. මේ ලමයා ගුවන් ගමන් යෙදෙන්න පුලුවන් මානසික මට්ටමක නැ. බැරි වෙලා හරි මේ කෙල්ලට සුසයිඩ් කරගන්න හිතුනොත් ප්ලේන් එකක් ඇතුලේ. ජීවිත කීයක් අනතුරේද? එහෙම වෙච්ච සීන් තියනවා පයිලට්ලා ඩිප්‍රෙස් වෙලා. මිනිස්සු කියන්නේ ක්ශනිකව දුක සතුට දැනෙන කට්ටියක් නේ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    hmm mokak hari karmayak athi.but meki dan patta depress wela athi ne ban paw.minahath mala,yaluwath mala meki suicide ehema karagathoth apitath pawak.

    අඩෝ ඔව් නේ බන්.අපිට ඒක කල්පනා උනෙත් නෑ.පවු වැඩේ යකෝ.දැන් ඒකි ඩබල් ඩිප්‍රෙස් වෙලා ඇති.ලගම ඉන්න උන් නැතිවෙනකොට..​

    :shocked::shocked::shocked::shocked:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන්, මට නපුන්සකය හො ආත්මාර්තකාමියා කියන්න එපා. අවන්කවම කිව්වොත්, මේකිව දැන් ග්‍රවුන්ඩ් හොස්ට් වගේ තනතුරකට මාරු කරන්න ඔනේ. මේ ලමයා ගුවන් ගමන් යෙදෙන්න පුලුවන් මානසික මට්ටමක නැ. බැරි වෙලා හරි මේ කෙල්ලට සුසයිඩ් කරගන්න හිතුනොත් ප්ලේන් එකක් ඇතුලේ. ජීවිත කීයක් අනතුරේද? එහෙම වෙච්ච සීන් තියනවා පයිලට්ලා ඩිප්‍රෙස් වෙලා. මිනිස්සු කියන්නේ ක්ශනිකව දුක සතුට දැනෙන කට්ටියක් නේ.

    :shocked::shocked:

    සිරාවට බන්...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අනේ යකෝ දන්නෙ නැතුව නිකන් අපහස කරන්න එපා
     
    Maru Pusa

    Member
    May 20, 2011
    407
    53
    0
    මට හිතුන දෙයක් දැම්මේ තරහකින් වත් මඩ ක් වත් කියල හිතන්න එපා. වැරද්දක් නම් සමාවෙන්න කුණුහරපෙන් බැනල REP කපන්න එපා. :(
     
    • Like
    Reactions: panchaz

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,730
    113
    Gampaha
    ඔව්, එහෙම වෙන්නත් පුලුවනි බන්. ඒත් මම හිතන්නේ නැ මිනිහා මැරිච්ච දුක තුනී වෙයි කියලා ඩෙසට් සෆාරි ගිහින්.. ඔන්න පැරිස්, රොම් ලන්ඩන් ගියා කිව්වනම් හිතුවැකි. ඒත් මොන මොඩ යාලුවොද බන්, කෙල්ලෙක්ගේ හිත හදන්න ඩෙසට් සෆාරි යන්නේ.
    උබ කොහොමද තීරනේ කරන්නෙ මිනිස්සුන්ගෙ කැමැත්ත. උබේ මිම්මෙන් ඔක්කොම මනින්න එපා බන්. උබ රෝම් ලන්ඩන් කැමැති උනාට උන් ඩෙසට් සෆාරි කැම්ති ඇති. මිනිහ මලා නම් ඊලග දවසෙ ඉද එයා ගත කරන්නෙ එයාගෙ ලයිෆ් එක. අහවල් එහෙකටද මල මිනිහ මත්තෙ නැහෙන්නෙ.
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    මුන් ගිහින් තියෙන්නේ මුන්ගේම private වාහනයක ..desert එකේ යන්න වෙනම safty vehicles තියනවා ..මුන් වාහන නැති නිසා පණ්ඩිත කමට ගිහිල්ලා ...dhoha news වල දාලා තියනවා seen එක....

    http://dohanews.co/airline-cabin-crew-member-dies-three-injured-qatar-desert-safari/